TakeOff Travels & Tours

TakeOff Travels & Tours ...Your Desire is Our Passion..

25/03/2022
16/11/2021

තුර්කිය වෙත යන ඔබේ අවධානයට...

02/10/2021
පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකු...
28/09/2021

පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු පැමිණෙන රටේ පැය 72කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවය.
මෙම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන්තොටුපොළ දෙක සඳහා ම අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසූවේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බවත් එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.
එහෙත් ලාංකීකයන්ට ගුවන්තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙක් නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කළ හැකිය.
එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර තිබේ.
නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකිය.

25/09/2021
25/09/2021
21/02/2021
18/02/2021
17/02/2021
සුන්දර "යාල්පානම්"  🧁🍭🌤🔱🏯Jaffna, Sri Lanka 🇱🇰🇱🇰📸 Wohara De Cruzz
12/02/2021

සුන්දර "යාල්පානම්" 🧁🍭🌤🔱🏯
Jaffna, Sri Lanka 🇱🇰🇱🇰

📸 Wohara De Cruzz

මේ මාලදිවයිනවත් හවායිවත් බාලිවත් නොවේ 😱මේ අපේ ලංකාවෙ 🇱🇰 "පාසිකුඩා වෙරළ" 🙈☀️🏝🏖🌴Pasikuda, Sri Lanka |🇱🇰මහ මුහුදේ බියෙන් ...
10/02/2021

මේ මාලදිවයිනවත් හවායිවත් බාලිවත් නොවේ 😱මේ අපේ ලංකාවෙ 🇱🇰 "පාසිකුඩා වෙරළ" 🙈☀️🏝🏖🌴

Pasikuda, Sri Lanka |🇱🇰

මහ මුහුදේ බියෙන් සැකෙන් තොරව නිදහසේ දිය නාන්නට, පවුලේ අය සමඟ හිතේ හැටියට විනෝද වන්නට නම් යා යුතු හොඳම මුහුදු තීරය මඩකලපුවේ පාසිකුඩා ලෙස හදුන්වා දීමට හැකිය. ඕනෑනම් මහ මුහුදේ කිලෝමීටරයක් පමණ කිසිදු අනතුරකින් තොරව ඇවිද යන්නට ද පුළුවනි. මෙය පුදුම එළවන සුළු දෙයක් විය හැකිය. එහෙත් එය සත්‍යයකි. මෙය එක් අතකට සොබාදහමේ අපූරු නිර්මාණයකි. මේ අපූරු අවස්ථාව උදාකර ගත හැක්කේ මඩකලපුව පාසිකුඩා වෙරළ තීරයට ගියහොත් පමණි.

කොළඹ සිට පොළොන්නරුවට ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පැන වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස්‌ වාලච්චේන පොලිසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකළ කල පාසිකුඩා මුහුදු තීරය දිස්‌වේ. නමුත් එය සුළු පටු දුරක්‌ නම් නොවේ. කි.මී. 300 කට එහා දුර ගමනකි. වතුරේ බැස විනෝදවන්නට හැකි නිසාම බොහෝ දෙනා මේ ප්‍රදේශයට ඇලුම් කරති. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකකි. කොරල් පර වගේම කැස්‌බෑවනුත් මෙහිදී දැක ගත හැකි වීම විශේෂත්වයකි.

එක්තරා ආකාරයකට පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙසද හැඳින්විය හැකිය. එය සොබාදහමේ අපූරු තිළිණයකි. එනම් පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ශක්තිමත් කොරල්පර වැටියකි. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රැළි පාසිකුඩා මුහුදු වෙරළට එන්නේ නැත. මේ නිසා සංචාරකයන්ට රිසි සේ මහ මුහුදේ විනෝද වන්නට හැකිය.

මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට පෙනෙන නොපෙනෙන දුරින් පිහිටා ඇත. මේ නිසා පාසිකුඩා වෙරළ තීරය සංචාරකයන්ට අපූරු තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. එපමණක්ද නොව අපූරු රටා මවන කොරල්පරවලින් පාසිකුඩා මුහුදු තීරය පොහොසත් බැවින් කොරල්පර බලන්නට යන සංචාරකයින්ට ඒ සඳහා සියලු පහසුකම් ද ඒ ස්ථානයේම සපයා ඇත.

කොරල්පර නැරැඹීමට හැකි වීදුරු බෝට්ටු පාසිකුඩා වෙරළේ බහුලය. දේශීය සංචාරකයන්ට කිලෝමීටර තුනක් පමණ දුර ගෙවා ගොස් ඒ සීමාවේ ඇති සුන්දර කොරල්පර නැරැඹීමට වැය වන්නේ එක් පවුලකට රුපියල් 1500 ක් වැනි මුදලකි. විදේශීය සංචාරකයන්ගෙන් නම් ඊට වැඩි මුදලක් අය කෙරෙයි. කිමිදෙමින් කොරල්පර නැරඹීමට ද සංචාරකයින්ට මෙහිදී අවස්ථාව හිමි කර ගත හැක. යුරෝපීය හා ඇමරිකානු සංචාරකයන් හිරු එළිය විඳීමට තෝරා ගන්නා තවත් එක් වෙරළ තීරයක් වන පාසිකුඩා වසරේ සෑම දිනකම සංචාරකයන්ගෙන් පිරී පවතින ස්ථානයක්. එපමණක් නොව මුහුදු ක්‍රීඩා සඳහා ද මෙම වෙරළ තීරය ප්‍රසිද්ධියක් උසුලයි. Surf ක්‍රීඩා කරන කාන්තා පිරිමි විදෙස් සංචාරකයින්ට ද මෙය අපූරු වෙරළ තීරයකි. විශේෂයෙන් පුහුණුවන Surf ක්‍රීඩකයන්ට මෙහි වඩා ආරක්ෂිත හා විශාල නොවන මුහුදු රැල්ලේ සහය නිතැතින්ම හිමි වේ.

පාසිකුඩා වෙරළ තීරයේ ඉදි කර ඇති සුන්දර අවන්හල්, හෝටල් හා නිවාඩු නිකේතනයන් හි සංචාරකයන්ට රසවිඳිය හැකි දේශීය හා විදේශීය ආහාරපාන පිරී පවතියි. විශේෂයෙන්ම ඉස්සන් (Pronse), කකුළුවන් (Crabs), දැල්ලන් (Cuttle fish), බෙල්ලන් වර්ග (oysters) ඇතුළු මුහුදු ආහාර (Sea Food) දෙස් විදෙස් ක්‍රමවලින් හෝ සංචාරකයන් ඉල්ලන ඕනෑම ආකාරයකට සාදා දෙන්නට මෙම අවවන්හල්වල සූපවේදීන් සැදීපැහැදී සිටිති.

ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ පළමු අරුණැල්ල වෙරළ සිඹින තවත් එක් වෙරළ තීරයක් වන පාසිකුඩා දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් සොබාදහමේ තවත් අපූර්වතම නිර්මාණයකි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ🐘🌴🌴Wilpattu National Park SRI LANKA🇱🇰🌴🐘Wilpattu National Park is a park located on the islan...
14/01/2021

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ🐘🌴🌴

Wilpattu National Park SRI LANKA🇱🇰🌴🐘

Wilpattu National Park is a park located on the island of Sri Lanka. The unique feature of this park is the existence of "Willus" - natural, sand-rimmed water basins or depressions that fill with rainwater. Located on the northwest coast lowland dry zone of Sri Lanka.

පුංචි එංගලන්තය - නුවරඑළිය 🇱🇰❤️LITTLE ENGLAND NUWAR ELIYA SRI LANKA 🇱🇰
14/01/2021

පුංචි එංගලන්තය - නුවරඑළිය 🇱🇰❤️

LITTLE ENGLAND NUWAR ELIYA SRI LANKA 🇱🇰

අනුරාධපුරය ☸️Anuradhapura, Sri Lanka |🇱🇰
14/01/2021

අනුරාධපුරය ☸️

Anuradhapura, Sri Lanka |🇱🇰

ශ්‍රී ලංකා 🇱🇰 පරවි දූපත ජාතික වනෝද්‍යානය ❤️🌴🐠🐠🐠🐠Pigeon Island National Park, Sri Lanka |🇱🇰🐠🐠🐠
13/01/2021

ශ්‍රී ලංකා 🇱🇰
පරවි දූපත ජාතික වනෝද්‍යානය ❤️🌴🐠🐠🐠🐠

Pigeon Island National Park, Sri Lanka |🇱🇰🐠🐠🐠

යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකා🇱🇰🐘🐅Yala National Park ❤️🇱🇰🌴🌴🐅🐘Yala National Park is a huge area of forest, grassland and l...
13/01/2021

යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකා🇱🇰🐘🐅

Yala National Park ❤️🇱🇰🌴🌴🐅🐘

Yala National Park is a huge area of forest, grassland and lagoons bordering the Indian Ocean, in southeast Sri Lanka. It’s home to wildlife such as leopards, elephants and crocodiles, as well as hundreds of bird species. Inland, Sithulpawwa is an ancient Buddhist monastery. Nearby caves contain centuries-old rock paintings. Southwest, Magul Maha Viharaya also has ancient Buddhist ruins.

තංගල්ල ශ්‍රී ලංකා❤️Tangalle, Sri Lanka |🇱🇰
13/01/2021

තංගල්ල ශ්‍රී ලංකා❤️

Tangalle, Sri Lanka |🇱🇰

කණ්ඩලම ශ්‍රී ලංකා 🌴🌴🌴🌴🌴🌴Kandalama Hotel, Sri Lanka |🇱🇰❤️
13/01/2021

කණ්ඩලම ශ්‍රී ලංකා 🌴🌴🌴🌴🌴🌴

Kandalama Hotel, Sri Lanka |🇱🇰❤️

හික්කඩුව ශ්‍රී ලංකා 🇱🇰 Hikkaduwa  Beach Sri Lanka🌴🌴🌴🇱🇰🇱🇰🇱🇰
13/01/2021

හික්කඩුව ශ්‍රී ලංකා 🇱🇰

Hikkaduwa Beach Sri Lanka🌴🌴🌴🇱🇰🇱🇰🇱🇰

නිල්වැල්ල දූපත  🏝🏝🏝Blue Beach Island, Dickwella, Sri Lanka |🇱🇰
13/01/2021

නිල්වැල්ල දූපත 🏝🏝🏝

Blue Beach Island, Dickwella, Sri Lanka |🇱🇰

නාමල් උයන ශ්‍රී ලංකා 🇱🇰National reserve in Sri Lanka🇱🇰 The Jathika Namal Uyana in Sri Lanka is the largest ironwood fore...
13/01/2021

නාමල් උයන ශ්‍රී ලංකා 🇱🇰

National reserve in Sri Lanka🇱🇰

The Jathika Namal Uyana in Sri Lanka is the largest ironwood forest and pink quartz mountain in Asia. The Ironwood Tree is endemic to Sri Lanka and the replanted forest is over 260 acres in extent. ❤️

හපුතලේ ශ්‍රී ලංකා 🌴🌴🌴🌴Dream Cliff Resort, Sri Lanka |🇱🇰
13/01/2021

හපුතලේ ශ්‍රී ලංකා 🌴🌴🌴🌴
Dream Cliff Resort, Sri Lanka |🇱🇰

ශ්‍රී ලංකාවේ අලංකාරය❤️Beauty of sri lanka🇱🇰
13/01/2021

ශ්‍රී ලංකාවේ අලංකාරය❤️

Beauty of sri lanka🇱🇰

❤️කුඹුක් කැලයක් ඇතුලේ තියෙන ලස්සන නිදහස් තැනක් Diyabubula, Dambulla, Sri Lanka |🇱🇰
13/01/2021

❤️කුඹුක් කැලයක් ඇතුලේ තියෙන ලස්සන නිදහස් තැනක්

Diyabubula, Dambulla, Sri Lanka |🇱🇰

❤️සීතගල්ල මුහුදු තටාක - දික්වැල්ල DIKWALLA SRI LANKA❤️
13/01/2021

❤️සීතගල්ල මුහුදු තටාක - දික්වැල්ල

DIKWALLA SRI LANKA❤️

❤️බේකර්ස් බෙන්ඩ් - නන්පේරියල් Baker's Bend - Nanperial❤️
13/01/2021

❤️බේකර්ස් බෙන්ඩ් - නන්පේරියල්

Baker's Bend - Nanperial❤️

❤️BERAGALA   SRI LANKA බෙරගල 🐘🦌
13/01/2021

❤️BERAGALA SRI LANKA
බෙරගල 🐘🦌

❤️ශ්‍රී දළදා මාලිගාව - නුවර ❤️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is a Buddhist...
13/01/2021

❤️ශ්‍රී දළදා මාලිගාව - නුවර ❤️

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex of the former Kingdom of Kandy 🌺🌺🌺

❤️SRI LANKA ❤️එදා මෙදා තුර මෙරටින් මතුවූ විශාලතම භූගත ගල් ගුහාව "නිල් දිය පොකුණ" 🙈😱😲🎋🍁මහා රාවණා රජු ඉන්දියාවේ සිට සීතා ...
13/01/2021

❤️SRI LANKA ❤️

එදා මෙදා තුර මෙරටින් මතුවූ විශාලතම භූගත ගල් ගුහාව "නිල් දිය පොකුණ" 🙈😱😲🎋🍁

මහා රාවණා රජු ඉන්දියාවේ සිට සීතා රැගෙනවිත් ඉතා සුව පහසු මෙන්ම ඉතාම ආරක්ෂා සහිත ස්ථානයක සීතා රදවා සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම ස්ථානය මේ නිල් දියෙන් පිරුණු අද නටඹුන්ව ඇති භූගත මාළිගා සංකීර්ණය බවට බොහෝ දෙනා විශ්වාස කරයි...

📸 චායාරූපවල අයිතිය මුල්හිමිකරුවන් සතුවේ

❤️NAWALAPITIYA 🤩SRI LANKA🙈😱🥰 "නාවලපිටියේ ගල්පොත්ත" 🙈🎋☘️🎋🍁🌸🇱🇰🇱🇰
13/01/2021

❤️NAWALAPITIYA 🤩SRI LANKA🙈😱🥰 "නාවලපිටියේ ගල්පොත්ත" 🙈🎋☘️🎋🍁🌸🇱🇰🇱🇰

❤️KOSKALE 🤩SRI LANKA කොස් කැලේ🌴🌴🌴🦨
13/01/2021

❤️KOSKALE 🤩SRI LANKA කොස් කැලේ🌴🌴🌴🦨

බලංගොඩ 🌴🌴Balangoda, Sri Lanka |🇱🇰🌴🌴
13/01/2021

බලංගොඩ 🌴🌴

Balangoda, Sri Lanka |🇱🇰🌴🌴

23/12/2020

Indirizzo

Viale Della Republica 5/B
Bologna
40127

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando TakeOff Travels & Tours pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a TakeOff Travels & Tours:

Condividi

Digitare

Agenzie Di Viaggio nelle vicinanze


Altro Tour operator Bologna

Vedi Tutte