Travelwithkids Venice

Travelwithkids Venice Stay tuned with us to explore kids' travel experiences
Keep connecting to our amazing travel diary
(23)

A pop-up pumpkin patch was set up for 🎃👻Nonno Andrea💀🎃👻🥶
23/10/2023

A pop-up pumpkin patch was set up for 🎃👻

Nonno Andrea💀🎃👻🥶

13/10/2023

මේ....
යමුකෝ එතෙන්ට....

ජිවිතේ travel කරන්න කලින්....මම අම්මාගෙන් වෙන් වෙලා....ආපු ලස්සනම ගමන....ඉපදිමයි......
12/10/2023

ජිවිතේ travel කරන්න කලින්....
මම අම්මාගෙන් වෙන් වෙලා....
ආපු ලස්සනම ගමන....
ඉපදිමයි......

12/10/2023

ලස්සනම කාලේ අවාරෙලු....

11/10/2023

හිත් නිවාලන සුබ දවසක්🙏

අනේ...එ පුංචි හිත් කොච්චර නම් අසරන වෙලා ඇද්ද...ගසා තිරයේ යුද ගිනි දැල් නිවි....සාමය උදා වේවා...🙏
11/10/2023

අනේ...
එ පුංචි හිත් කොච්චර නම් අසරන වෙලා ඇද්ද...
ගසා තිරයේ යුද ගිනි දැල් නිවි....
සාමය උදා වේවා...🙏

10/10/2023

අද තමා දවස අපේ කොල්ලො ටික මැච් එක දිනල ගේම් එකට සැට් වෙන 🏏🇱🇰

මේ බස් එක ඇතුලේ මැරුන මිනිස්සු දන්නේ උදේ එලියට ආවේ ආපහු ගෙදර යන්න නෙමෙයි කියලා. ඒ මිනිස්සුන්ගේ පවුලේ මිනිස්සු දන්නේ නැහැ...
06/10/2023

මේ බස් එක ඇතුලේ මැරුන මිනිස්සු දන්නේ උදේ එලියට ආවේ ආපහු ගෙදර යන්න නෙමෙයි කියලා. ඒ මිනිස්සුන්ගේ පවුලේ මිනිස්සු දන්නේ නැහැ මේ යන්නේ අවසාන ගමන කියලා. ඒ මිනිස්සුන්ට මොන තරම් හීන බලාපොරොත්තු තියෙන්න ඇතිද. රැස් කර ගත්ත දේවල් කොච්චර තියෙන්න ඇතිද. ඒ හැමදේම එක මොහොතින් දාලා යන්න වුනා. ඊර්ෂ්‍යායා කරන, නපුරුකම් කරන, කේලම් කියන, මිනිස්සු කොටවන, අන් අයගේ යහපතට අකුල් හෙලන, මමත්වයෙන් බැටකණ මිනිස්සු හිතන්නේ නැහැ මේ හමුවෙන මොහොත නැවත හමුනොවන බවයි. ඒ ගෙවී ගිය මොහොත මත අල්ලගන්නා,රැස්කරගන්නා දේවල් මතක ටිකක් පමණක් බව. ඔබට වටිනාකමක් සාපෙක්ෂ ලෙස හදාදෙමින්, ඔබේ මමත්වය අවුලුවාලන බව. ජීවිතය තියෙන්නේ එක හුස්මක් එක්ක. රණ්ඩු වෙලා තරහා වෙලා අයින් වෙලා ඉන්න කාලයක් නැහැ. ආදරය කරන්න ලඟ ඉන්න මිනිස්සුන්ට....!

එයයි ස්භාවදර්මය 🙏

Coped..

එකට සෙට් වෙන කොල්ලෙකුත් සෙට් උනාම...පට්ට....💪
04/10/2023

එකට සෙට් වෙන කොල්ලෙකුත් සෙට් උනාම...
පට්ට....💪

"READY TO TAKE ON THE WORLD AND WIN"කොහොමද මේ පුංචි දියණිය තුල පවතින ආත්ම අභිමානය !මේ ඡායාරූපය මීට මාස කිහිපයක පෙර ලෝකයේ...
03/10/2023

"READY TO TAKE ON THE WORLD AND WIN"

කොහොමද මේ පුංචි දියණිය තුල පවතින ආත්ම අභිමානය !

මේ ඡායාරූපය මීට මාස කිහිපයක පෙර ලෝකයේ වැඩි කතාබහට ලක් වූ වෙනස්ම දෙයක්. සමහර විට ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන් !

මේ පුංචි දියණිය ගැන මන් පුද්ගලිකව නොදන්නවා උනත් ඇයට තවම අවුරුදු 6යි. බලන්න අයගේ තියෙන ඒ මුහුණේ ඉරියව්ව, ඇයගේ අධිෂ්ඨානශීලීත්වය, ඇගේ ස්ථාවර ශරීර භාෂාව. (BODY LANGUAGE එක)

ඇයගේ දේහ ලක්ෂණ වලින් කියන්න පුළුවන් ඇය යන දුර !

මන් නිතරම කියනවා වගේ ඔයාගේ සාර්ථකත්වය, ඔයාගේ උනන්දුව, ඔයාගේ අවශ්‍යතාවය ඔයා කරන ක්‍රියාවන් තුලින් සහ කතා කරන වචන වලින් හඳුනා ගන්න පුළුවන්.

YOUR EXCITEMNT SHOWS YOUR ACTION AND YOUR WORDS !

බොහෝ පුද්ගලයන් තමන්ගේ ජිවිතයේ ජයග්‍රහණයන් අපේක්ෂා කරනවා, ඒ උනාට ඒ වෙනුවෙන් කැපවීම් කරන්නේ 2% වඩා අඩු ප්‍රතිශතයක් !

එක මා තවමත් අපේ මේ ලස්සන රටේ ඉන්න බොහොමයක් මිනිසුන් ගෙන් දකිනවා. ඒ 2% පමණක් තෝරා ගැනීමක් කරලා ඔවුන්ට ව්‍යවසයකත්වයෙන් ඔවුන්වත් දිනාගෙන, ලෝකයක් දිනන්න මා මඟ පෙන්වීම් කරන හේතුව එයයි.

මට සරලවම ගත්තොත් කියන්න ඕන වුනේ, මේ පුංචි දියණියගේ ශරිර භාෂාව (BODY LANGUAGE) එක තුලින් ඔබ දකිනවට වඩා එහා දෙයක් තියෙනවා කියලයි.

ඔයාත් නිර්භය ගමනක් යන්න ඔයා තුලින් දකින කෙනෙක් නම් "YES" ලෙස හෝ "ඔව්" සටහන් කරන්න ! ඔයාටත් ව්‍යවසයකතාවයෙන් ඔයාව දිනවන්න මගේ පුද්ගලික වේලාවන් කිහිපයක් අවශ්‍යම අයට විතරක් මන් ලබා දෙන්නම් !

මේ අවස්තාව ලබාගෙන තව කෙනෙක්ට ලබා දෙන්න තියෙන අවස්ථාව අහිමි කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා.

අවබෝධයකින් මේ දේ කියවපු ඔයාට ජය !

Coped

28/09/2023

සරලයි බන් මෙහෙම ජිවිත...

26/09/2023
22/09/2023

හැමතැනම මේ....
ලස්සන නැහැ ......🙏

19/09/2023

මිනිස්සු ලග නැති...
සතුන් ලග ඇති...
නිර්මල දහම....

18/09/2023

මෙහෙම පොඩ්ඩක් ජොලියේ ඉන්න ඔනි...
නැත්‍තම් වැඩක් නැහැ .....

16/09/2023

එ ආතල්
එක
ගන්න
ලස්සන තැනකට යන්නම ඔනි.....💪

15/09/2023

යන්න තැන් ඔන තරම් තිබුනත්....
එක්කන් යන්න කෙනෙක් නැති හැටියක්....🥹

14/09/2023

ජිවිතේ ජය ගන්න....
තමන් තමන්ව අභියෝගයක්....
කර ගන්න....

11/09/2023

එක.....
වෙනම....
ආතල් එකක් බන්....

10/09/2023

මෙහෙ ආතල් එකේ යන්න ඔනි...
හැබැයි 💪

09/09/2023

ගිහින්....
තියනවද....🙏✝️

08/09/2023

මේකනම් ඇත්තක් බන්💪

08/09/2023

අපේ ලන්කාවෙ ලස්සන...
පෙන්නන....
අපේම මිනිස්සු....
නිසාම ලන්කාව තවත් ලස්සනයි ....

07/09/2023

ගිහින් තියනවද ඔයාලා.....

07/09/2023

එයා එයිද....😕

06/09/2023

ගියපු කෙනෙක්ට....
වැරදිලාත් නැහැ....

05/09/2023

එහෙම කනකොට ....
අමුතුම රසක් තියනවා....😋

05/09/2023

හා බොරුවක්.....
නෙමෙයි නේද.....💪

04/09/2023

ඇත්තටම...
හිතට දුකක් දැනුනා....

01/09/2023

ලගින්ම ඉන්න ඔනි...
කෙනෙක් එයා❤️
Video credit goes to KANDY FILMS_ pvt _ LTD
VIDEO අත්තම්මා..❤️

31/08/2023

හැමොම යන....
ලස්සන තේ වත්තේ පල්ලිය....

අපේ ලස්සන උරුමයන්....
30/08/2023

අපේ ලස්සන උරුමයන්....

29/08/2023

Indirizzo

Venice

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Travelwithkids Venice pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi



Potrebbe piacerti anche