Tsunagaru Co., Ltd

Tsunagaru Co., Ltd ජපන් භාෂාව ඉගෙනගැනීමට, සියළුම ජපන් වීසා සඳහා උපදේසන සේවා සග වීසා ලබා ගැනීමර අප හා එක්වන්න. 🇯🇵🇱🇰
(3)

MIRAI VISA SUPORT

ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.

අප ආයතනයේ මුලික අරමුණ වනුයේ ජපානයේ ජීවත් වන ලාංකික සියලු දෙනාටම ඉතා වැදගත් විසා වර්ග කීපයකට සිංහල භාෂාවෙන් විස්තර කර සේවය ලබාදීමයි .

1) Dependent Visa

මෙයින් අදහස් කරන්නේ යම් කිසි කෙනෙකුගේ බිරිඳ,ස්වාමි පුරැෂයා, දරුවා හෝ දරුවන් තම පවුලේ කෙනෙකු ලෙස ජපානයේ තමා සමග එකට ජිවත් වීමට ගෙන්වා ගැනීමයි.

2) Permanent Resident Visa

ජපානයට පැමිණියාට පසු ඇතිවන එක ලොකු බලාපොරොත්තුවක් තමයි ජපානයේ ස්ථිර පදිංචිය හෙවත් පී ආර් එක ලබාගැනීම.

මෙය සිහිනයක් නොව ඉටුකරගත හැකි බලාපොරොත්තුවකි. මේ සදහා අවශ්�ය වන්නේ ඔබගේ ජපානයේ ක්�රමානුකුල ජීවත්වන පිළිවෙලයි. සරලව කියනවානම් ජපානයේ ඇති නීති රීති වලට ගරුකර ඒවා පිළිපැද ස්ථිර රැකියාවක් ලබාගෙන වසර 10 ක් ජපානයේ ජීවත්වීමයි.

ස්ථිරවම පී ආර් එක ලබාගැනීමට නම් රැකියාවක් කර වසර 5ක් සම්පුර්ණකර තිබිය යුතුයි. ඒවගේම එම රැකියාව දිගටම කරගෙන යායුතුයි.

මෙය ඉතා පුළුල් වැඩපිළිවෙලක් වුවත් අපගේ පුර්ණ සහය ඔබට ලබදෙන්නෙමු.

3) Tourist Visa

ඔබගේ අවුලේ අය පමණක් නොව ඔබගේ නෑ මිතුරන් ජපානයේ සංචාරයකට ගෙන්වා ගැනීමට ජපානයේදී අවශ්�ය කරන ලිපි වර්ග සහ උපදෙස් ලබාදීමට අපගේ පුර්ණ සහයෝගය ලබාදෙන්නෙමු.

4) Japanese Citizenship

ජපානයේ පුරවැසි භාවය ලබාගැනීමට බලාපොරොත්තුවන කෙනෙකු සිටිනම් එයද ක්�රමානුකුලව නීති රීති වලට ගරු කරන, නීති රීති පිළිපදින, ස්ථිර රැකියාවක් කරමින් සිටින කෙනෙකු විය යුතුය.

මෙය ඉල්ලුම්කළ යුත්තේ Immigration එකට නොව Legal Affairs Bureau එකටයි. ස්ථිරවම පුරවැසි භාවය ලබාගැනීමටනම්, එක්රැස් කලයුතු ලිපි සහ සහතික විශාල ප්�රමාණයක් ඇත. මෙයට ඔබගේ ජපන් භාෂා දැනීමද යම්කිසි ප්�රමාණයකට අවශ්�යවේ.

මේ සදහා ඔබගේ කැපකිරීමත්, අපගේ පුර්ණ සහයෝගයත් ලබාදීමට සුදානමින් සිටින්නෙමු.

5) Japanese Translation

දැනට අප ආයතනය මගින් පරිවර්තනය කරනු ලබන්නේ ඔබගේ විවාහ සහතිකය සහ උප්පැන්න සහතිකය පමනය.

මෙය වීසා ඉල්ලුම් කිරමේදී අනිවාර්යයෙන් අවශ්�යවන අතර, ජපානයට පැමිණීමෙන් පසු City Office එකේ ලියාපදිංචි කිරීමේදීද අත්�යවශ්�ය වෙයි.

ඔබගේ විශේෂ අවධානය පිණිසයි

1) අප ආයතනය මගින් කරදෙනු ලබනුයේ ඒ ඒ විසා වර්ග වලට අවශ්�ය කරන සියලුම ලිපි ද්�රව්�ය සකස් කර දීම පමණයි. මෙම ලිපි ද්�රව්�ය සකස් කිරීමේදී මේ සදහා අවශ්�ය වන දැණුම හා අද්දැකීම්වලට වසර 20කට වැඩි ඉතිහාසයක් ඇත.

සියලු ලිපි ද්�රව්�ය පිළිවෙලට සකස් කර, අයදුම් පත්�රය පුරවා ඔබට ලබාදෙන්නෙමු. ඔබ කල යුත්තේ සම්පුර්ණ නම සහ දිනය ලියා ඉන්කන් (සීල් එක) එක ඔබා අප සකස්කරදෙන ලිපි ගොනුව (අයදුම් පත්�රය, සියලුම සහතික, ජපන් භාෂාවට පරිවර්තනයකළ සහතික, ලියුම් කවරය හා මුද්දර) Immigration එකට ගොස් භාරදීම පමණයි. Immigration එකේ නිලධාරීන් ඔබගෙන් කිසිදු ප්�රස්නයක් නොඅසන ප්�රමාණයට අවශ්�ය කරන සියලුම තොරතුරු ඇතුලත් ලිපිගොනුව සකස් කර දීමට අපගේ පුර්ණ සහයෝගයලබාදෙන්නෙමු. අයදුම් පත්�රය භාරදීමෙන් පසුවද විසා ලැබෙන තුරු, ඔබගේ විසා එක පිළිබඳව සියලුම ගැටලුවලට උපරිම සහයෝගය ලබාදෙන්නෙමු.

ජපන් පුරවැසි භාවයේදී මේ තත්වය ටිකක් වෙනස් වෙයි. ඔබ විසින් ඔවුන් අසන ප්�රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව අවශ්�ය වෙයි.

2) ඔබ විසින් අප ආයතනයේ සේවය ලබාගැනීමට ස්ථිරව තීරණය කල පසු, යෙන් 5,000 ක අත්තිකාරම් මුදලක් බැදිය යුතුය. එයින් පසු ඔබට අවශ්�ය සියලු තොරතුරු ලබාදී, ඔබගේ ලිපි ගොනුව සකස් කිරීමට පටන්ගන්නෙමු.

3) ඔබගේ සියලු සහතික හා අවශ්�ය තොරතුරු පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න.

ලිපිනය

〒 416-0901
RATHNAYAKA PRIYANTHA
SHIZUOKA KEN, FUJI SHI,
IWAMOTO 537-42

සියලු ඇමතීම් :
Priyantha Rathnayaka
දුරකථන ඇමතුම්: 090-9957-3152
Viber Priyantha Rathnayaka (+819099573152)
Line R Priyantha (+81 90-9957-3152)
Mesenger Priyantha Rathnayaka

4 අයකිරීම්

ඉල්ලුම් කරන පිරිස අනුව සුදානම් කලයුතු ලිපිගොනුවද අඩු වැඩි වන බැවින් කීප දෙනෙක් එකට අයදුම් කරන්නේනම් ඒ සදහා කැප කලයුතු කාලය හා ශ්�රමයද වෙනස් වෙයි. එබැවින් ඉල්ලුම් කිරීමට පෙර අයකිරීම් පිළිබඳව කතා කරගත හැකිය.

හීනයට ඇවිදගෙන යමු
25/10/2024

හීනයට ඇවිදගෙන යමු

Check out Happy-japan’s video.

株式会社 つながるConnected Co., Ltd       ප්‍රියන්ත රත්නායක
17/10/2024

株式会社 つながる
Connected Co., Ltd
ප්‍රියන්ත රත්නායක

54 likes, 6 comments. “(つながる)tsunagaru කියන නමින් අපි ආරම්භ කරපු ආයතනය ගැන තොරතුරු”

https://vt.tiktok.com/ZS2EdEv4d/
15/10/2024

https://vt.tiktok.com/ZS2EdEv4d/

299 likes, 11 comments. “(つながる)tsunagaru කියන නමින් අපි ආරම්භ කරපු ආයතනය ගැන තොරතුරු ඔයාලට දෙන්න හිතුවා ඉතින් මුලින්ම ආයතනයේ හිමිකරුග....

ජපන් භාෂාව ඉගෙනගැනීමට, ශිෂ්‍ය වීසා සහ සියළුම ජපන් වීසා සඳහා උපදේසන සේවා සග වීසා ලබා ගැනීමර අප හා එක්වන්න. 🇯🇵🇱🇰මෙම පන්තිය...
01/09/2024

ජපන් භාෂාව ඉගෙනගැනීමට, ශිෂ්‍ය වීසා සහ සියළුම ජපන් වීසා සඳහා උපදේසන සේවා සග වීසා ලබා ගැනීමර අප හා එක්වන්න. 🇯🇵🇱🇰

මෙම පන්තියට ඔබ සහභාගී වන්නේනම් ඔබගේ නම හා දුරකථන අංකය පහත සඳහන් අංක වලට දැනුම් දෙන්න.

🇱🇰 - 070 1657607
🇯🇵 - 090-8131-3152

නව පන්ති ආරම්භය සැප්තැම්බර් 07 සිට..

ජපානයේ අවුරුදු 25ක පළපුරුදු සමඟින්,
මෙහෙයවීම - ප්‍රියන්ත රත්නායක

21/08/2024
Unlock the magic of Japanese language & culture! ✨ Join our fun & engaging class (starts March 2nd).
14/02/2024

Unlock the magic of Japanese language & culture! ✨ Join our fun & engaging class (starts March 2nd).

MIRAI VISA SUPORT (ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.) අප ආයතනයෙන් Dependent (Family) විසා අයදුම් කළ අය හා ජප...
20/03/2023

MIRAI VISA SUPORT
(ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.)

අප ආයතනයෙන් Dependent (Family) විසා අයදුම් කළ අය හා ජපානයේ විවිද පළාත්වල ඉන්න, තවමත් ජපන් භාෂාව ඉගෙන ගැනීමට හරිහැටි අවස්තාවක් නැති නමුත් ඉගෙන ගැනීමට උනන්දුවක් හා ඕනෑකමක් ඇති අය සදහාම Zoom තාක්ෂනය හරහා පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න
Japanese Zoom classes for living in Japan
(ජපානයේ ජීවත්වීමේදී නැතිවම බැරි ජපන් භාෂා දැනීම ලබාගත හැකි ජපන් භාෂා පන්තිය)
මුලික අරමුණු
1. තමන්ගේ වැඩ තනියම කරගන්නා විට, ජපන් භාෂාව බැරි නිසා ඇතිවන ගැටළු වලට මුහුණ දීමට පුලවන් වීම.
2. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා දෙමාපියන් ලෙස අවශ්‍ය වන ජපන් දැනීම
3. city office එකේ සිට උසාවිය දක්වා අවශ්‍ය වන ජපන් දැනීම
4. හෙම්බිරිස්සාවේ සිට සියලුම අසනීප වලදී අවශ්ය වන අවම ජපන් දැනීම
5. රැකියාවක් කිරීමේදී අවශ්‍ය වන අවම ජපන් දැනීම
6. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට ඉපදීම දක්වා අවස්ථාවලදී අවශ්‍ය වන අවම ජපන් දැනීම
7. කඩවල්වලදී විවිධ දේවල් මිලදී ගැනීමේදී අවශ්‍ය වන අවම ජපන් දැනීම
8. ජපානයේ ඇති එළවලු, පලතුරු හා වෙනත් කෑම වර්ග හා ඒවායේ ඇති ගුණ අගුණ දැනගැනීමට පුළුවන් වීම
ඉහත සදහන් කර ඇත්තේ පුළුල් පරාසයක තොරතුරුයි
නමුත් වැදගත් වන්නේ
තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම
වෙනත් කෙනෙකුගේ අදහස් හෝ කියනදේ තේරුම් ගැනීම.
නොතේරෙන දේ ප්‍රශ්න කිරීම හා එම පිළිතුරු අවබෝධ කරගැනීම.
තමා ඇතුළු තම පවුලේ අයගේ සම්පුර්ණ නම, ලිපිනය, වැඩකරන තැන, පාසලේ නම ආදී තොරතුරු කුමන ආයතනයකට ගියත් ලිවීමට ඇති හැකියාව.
දුරකතනයෙන් මුලිකවම අවශ්‍යවන සංවාද හා අවශ්‍ය තොරතුරු කීමට ඇති හැකියාව හා ඒවා අවබෝධ කරගැනීමට පුළුවන් වීම.
සරලව කියනවනම්
වෙනකෙනෙකුගේ උදව් නොමැතිව තනිවම කුමන ආයතනයකට ගියත් නොතේරෙන දෙයක් ඒ අයගෙන් අහගෙන තමන්ගේ වැඩේ කරගැනීමට පුලුවන්විමයි.
මෙය කරගන්නේ කොහොමද ?
මෙය කරගත යුත්තේ ඔබමයි
ඔබ ඒ සදහා ඔබගේ කාලය, කැපකිරීම හා ඕනෑකම යෙදිය යුතුමයි. එය ඔබට බාරයි
උගන්වන අප ආයතනය කරන්නේ
අවුරුදු 23ක් විතර කාලයකදී ජපානයේදී ලබාගත් දැනීම ඔබට ලබාදීම, පුහුනුකරවිම හා මග පෙන්වීම පමණයි.
පන්තියේ තොරතුරු
1. පන්තිය පවත්වන ආකාරය : Zoom තාක්ෂනය හරහා
2. JLPT Japanese-Language Proficiency Test එකේ N 5 සහ වෙනත් පොත් වර්ග උපකාර කර ගැනීමට බලාපොරොත්තු වෙමු
(අවශ්‍ය වන පොත් ඔබ විසින් මිලදීගත යුතුයි)
3. ඇතුල්වීමේ ගාස්තු ලෙස යෙන් 5,000ක් අයකරගනු ලැබේ (එකවරක් පමණයි )
4. මාසයකට පැය 10ක් උගන්වා ඒ සදහා යෙන් 10,000ක් අයකරගනු ලැබේ. (මාසිකව)

~Instructor Information on (Japanese for living in Japan) MIRAI VISA SUPORT~
ජපන් භාෂාව (main) subject
*University of Kelaniya (B A)
*TCC日本語学校~TCC JAPANESE INSTITUTE
ජපන් භාෂා මාද්‍යයෙන් Medium of instruction
*Tokyo Gakugei University 国立大学法人東京学芸大学大学院 Postgraduate Degree ( M A)
*Tokyo Metropolitan University首都大学東京 大学院 Postgraduate Degree (P H D)
~Teaching experience~
*JICA海外協力隊 part-time lecturer
*Wako University和光大学 part-time lecturer
(දැනට ජපානයේ නිතිය හා සාමය පිළිබද රජයේ ආයතනයක සිංහල හා ජපන් භාෂාව පරිවර්තකයෙකු ලෙස සේවයේ නියතුව සිටියි.)
මෙම පන්තියට ඔබ සහබාගි වන්නේනම් ඔබගේ නම හා දුරකතන අංකය පහත තොරතුරු වලට දෙනුම් දෙන්න
සියලු ඇමතීම්
Priyantha Rathnayaka
දුරකථන ඇමතුම් : 090-9957-3152
Viber Priyantha Rathnayaka (+819099573152)
Line R Priyantha (+81 90-9957-3152)
WhatsApp  (+81 90-9957-3152)
Mesenger Priyantha Rathnayaka

MIRAI VISA SUPORT Japanese Zoom classes for living in Japan for SSW working visa holders(ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා ...
27/11/2022

MIRAI VISA SUPORT

Japanese Zoom classes for living in Japan for SSW working visa holders

(ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.)
~Zoom Classes will begin on December 7, 2022. Admission is free for December participants.~

අප ආයතනයෙන් Dependent (Family) විසා අයදුම් කළ අය හා ජපානයේ විවිද පළාත්වල ඉන්න, තවමත් ජපන් භාෂාව ඉගෙන ගැනීමට හරිහැටි අවස්තාවක් නැති නමුත් ඉගෙන ගැනීමට උනන්දුවක් හා ඕනෑකමක් ඇති අය සදහාම Zoom තාක්ෂනය හරහා පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න

(ජපානයේ ජීවත්වීමේදී නැතිවම බැරි ජපන් භාෂා දැනීම ලබාගත හැකි ජපන් භාෂා පන්තිය)
මුලික අරමුණු
1. තමන්ගේ වැඩ තනියම කරගන්නා විට, ජපන් භාෂාව බැරි නිසා ඇතිවන ගැටළු වලට මුහුණ දීමට පුලවන් වීම.
2. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා දෙමාපියන් ලෙස අවශ්‍ය වන ජපන් දැනීම
3. city office එකේ සිට උසාවිය දක්වා අවශ්‍ය වන ජපන් දැනීම
4. හෙම්බිරිස්සාවේ සිට සියලුම අසනීප වලදී අවශ්ය වන අවම ජපන් දැනීම
5. රැකියාවක් කිරීමේදී අවශ්‍ය වන අවම ජපන් දැනීම
6. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට ඉපදීම දක්වා අවස්ථාවලදී අවශ්‍ය වන අවම ජපන් දැනීම
7. කඩවල්වලදී විවිධ දේවල් මිලදී ගැනීමේදී අවශ්‍ය වන අවම ජපන් දැනීම
8. ජපානයේ ඇති එළවලු, පලතුරු හා වෙනත් කෑම වර්ග හා ඒවායේ ඇති ගුණ අගුණ දැනගැනීමට පුළුවන් වීම
ඉහත සදහන් කර ඇත්තේ පුළුල් පරාසයක තොරතුරුයි
නමුත් වැදගත් වන්නේ
තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම
වෙනත් කෙනෙකුගේ අදහස් හෝ කියනදේ තේරුම් ගැනීම.
නොතේරෙන දේ ප්‍රශ්න කිරීම හා එම පිළිතුරු අවබෝධ කරගැනීම.
තමා ඇතුළු තම පවුලේ අයගේ සම්පුර්ණ නම, ලිපිනය, වැඩකරන තැන, පාසලේ නම ආදී තොරතුරු කුමන ආයතනයකට ගියත් ලිවීමට ඇති හැකියාව.
දුරකතනයෙන් මුලිකවම අවශ්‍යවන සංවාද හා අවශ්‍ය තොරතුරු කීමට ඇති හැකියාව හා ඒවා අවබෝධ කරගැනීමට පුළුවන් වීම.
සරලව කියනවනම්
වෙනකෙනෙකුගේ උදව් නොමැතිව තනිවම කුමන ආයතනයකට ගියත් නොතේරෙන දෙයක් ඒ අයගෙන් අහගෙන තමන්ගේ වැඩේ කරගැනීමට පුලුවන්විමයි.
මෙය කරගන්නේ කොහොමද ?
මෙය කරගත යුත්තේ ඔබමයි
ඔබ ඒ සදහා ඔබගේ කාලය, කැපකිරීම හා ඕනෑකම යෙදිය යුතුමයි. එය ඔබට බාරයි
උගන්වන අප ආයතනය කරන්නේ
අවුරුදු 23ක් විතර කාලයකදී ජපානයේදී ලබාගත් දැනීම ඔබට ලබාදීම, පුහුනුකරවිම හා මග පෙන්වීම පමණයි.
පන්තියේ තොරතුරු
1. පන්තිය පවත්වන ආකාරය : Zoom තාක්ෂනය හරහා
2. JLPT Japanese-Language Proficiency Test එකේ N 5 සහ වෙනත් පොත් වර්ග උපකාර කර ගැනීමට බලාපොරොත්තු වෙමු
(අවශ්‍ය වන පොත් ඔබ විසින් මිලදීගත යුතුයි)
3. ඇතුල්වීමේ ගාස්තු ලෙස යෙන් 5,000ක් අයකරගනු ලැබේ (එකවරක් පමණයි )
4. මාසයකට පැය 10ක් උගන්වා ඒ සදහා යෙන් 10,000ක් අයකරගනු ලැබේ. (මාසිකව)
5. දෙසැම්බර් මාසයේ මුල් සතියේ පන්තිය පටන් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු
~Instructor Information on (Japanese for living in Japan) MIRAI VISA SUPORT~
ජපන් භාෂාව (main) subject
*University of Kelaniya (B A)
*TCC日本語学校~TCC JAPANESE INSTITUTE
ජපන් භාෂා මාද්‍යයෙන් Medium of instruction
*Tokyo Gakugei University 国立大学法人東京学芸大学大学院 Postgraduate Degree ( M A)
*Tokyo Metropolitan University首都大学東京 大学院 Postgraduate Degree (P H D)
~Teaching experience~
*JICA海外協力隊 part-time lecturer
*Wako University和光大学 part-time lecturer
(දැනට ජපානයේ නිතිය හා සාමය පිළිබද රජයේ ආයතනයක සිංහල හා ජපන් භාෂාව පරිවර්තකයෙකු ලෙස සේවයේ නියතුව සිටියි.)
මෙම පන්තියට ඔබ සහබාගි වන්නේනම් ඔබගේ නම හා දුරකතන අංකය පහත තොරතුරු වලට දෙනුම් දෙන්න
සියලු ඇමතීම්
Priyantha Rathnayaka
දුරකථන ඇමතුම් : 090-9957-3152
Viber Priyantha Rathnayaka (+819099573152)
Line R Priyantha (+81 90-9957-3152)
WhatsApp  (+81 90-9957-3152)
Mesenger Priyantha Rathnayaka

MIRAI VISA SUPORT (ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.) ~Zoom Classes will begin on December 2, 2022. Admissio...
12/11/2022

MIRAI VISA SUPORT

(ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.)

~Zoom Classes will begin on December 2, 2022. Admission is free for December participants.~

MIRAI VISA SUPPORT Case study 2(ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.)  අප ආයතනයෙන් Dipendant විසා අයදුම් කළ චිබ...
10/10/2022

MIRAI VISA SUPPORT

Case study 2

(ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.)

අප ආයතනයෙන් Dipendant විසා අයදුම් කළ චිබ ප්‍රදේශයේ ජිවත්වන අයකුගේ නෝනාට ඔහුත් සමඟ ජපානයේ එකට ජීවත්වීමට විසා ලැබුණි.

මෙහිදී ඔහුත් සමඟ සාකච්ඡා කර, ඇයගේ ලංකාවේ සහතික විමසිලිමත්ව පරික්ෂා කරන විට

උප්පැන්න සහතිකයේ පියාගේ කොටසේ වාසගම සදහන්වී නැත.

ඔවුන් දෙදෙනාගේ විවාහ සහතිකයේ ලියා ඇති නම උප්පැන්න සහතිකයේ නමත් සමඟ නොගැලපීම් ඇත.

ඉංග්‍රීසි පරිවර්තන වලත් passport එකේ නමත් අතර අකුරුවල වෙනස්කම් ඇත.

පියාගේ සහ මවගේ නම් උප්පැන්නයේ සහ විවාහ සහතිකයේ එකම ආකාරයට ලියා නැත.

ඉහත ප්‍රශ්න ලංකාවේ අයට එතරම් ප්‍රශ්න නොවුනත්, වීසා අයදුම් කරන විට ඉතා වැදගත් කරුණු වෙයි.

ලංකාවේ ඉංග්‍රීසි පරිවර්තනය කරන අය අතර, සමහර අය නොසැලකිලිමත් ලෙස පරිවර්තනය කරන අවස්ථා එමටය.

අප ආයතනය ඇයගේ සියලු සහතික විමසිලිමත්ව පරික්ෂා කර, ඒවාට අවශ්‍ය විසදුම් සොයා, අනෙකුත් අත්‍යවශ්‍ය සහතික සමඟ විසා වලට අයදුම්කළ නිසා ඇයට ඔහුත් සමඟ හැකි ඉක්මනින් ජපානයේ ජීවත්වීමට අවස්ථාව ලැබුණා.

අප ආයතනය ඔහුටත් ඇයටත් හදවතින්ම සුබ පාර්ථනා කරන්නෙමු.

විමසීම්

කරුණාකර ඔබට අවශ්‍ය සියලු තොරතුරු සඳහා පහත ලියා ඇති ක්‍රම මගින් අපව සම්බන්ද කරගන්න.

ඔබ අපට කතා කරන මොහොතේ අපව සම්බන්ධ කරගැනීමට නොහැකි වුනොත්, ඔබගේ නම, වීසා වර්ගය, දුරකථන අංකය සහ ඔබට කතා කල හැකි වේලාව ලියා පණිවිඩයක් එවන්න.

සියලු ඇමතීම්

Priyantha Rathnayaka

දුරකථන ඇමතුම් : 090-9957-3152

Viber Priyantha Rathnayaka (+819099573152)

Line R Priyantha (+81 90-9957-3152)

WhatsApp  (+81 90-9957-3152)

Mesenger Priyantha Rathnayaka

ඉතා වැදගත්

ඔබ විවාහ වෙන්න ලංකාවට යෑමට පෙර

ඔබ විවාහවී ඇතිනම් අවශ්‍ය ලිපි සුදානම් කිරීමට පෙර අපහා සම්බන්ද වෙන්න.

Mirai Visa Support[සුබම සුභ ආරංචියක් ]අප ආයතනයෙන් Dependent විසා අයදුම් කළ Shizuoka ප්‍රදේශයේ ජිවත්වන අයකුගේ නෝනාට සහ දර...
10/09/2022

Mirai Visa Support

[සුබම සුභ ආරංචියක් ]

අප ආයතනයෙන් Dependent විසා අයදුම් කළ Shizuoka ප්‍රදේශයේ ජිවත්වන අයකුගේ නෝනාට සහ දරුවට විසා ලැබුණි.

මෙහිදී විසා ලැබීමට ඉතාමත් ප්‍රධාන වූ කරුණු කීපයක් අප නිරාකරණය කර ගත්තෙමු.

උදාහරණ වසයෙන්

* ඔහුගේ වැටුපෙන් තුන්දෙනෙකුට ජිවත් විය හැකිද?

* දැනට වියදම් කිරීමට හැකි ඔහු සතු මුදල් කොපමණද?

* ඔහුගේ වැඩ කරන ආයතනය නිවැරදිව වරිපනම් හා ඔහුගේ රක්ෂණ මුදල් ගෙවනවාද ?

ඉගෙන ගත්ත අවදියේ සියලු tax සහ රක්ෂණ මුදල් ගෙවා නිමකර ඇතිද?

ඉහත ප්‍රශ්නවලට අමතරව Family විසා එකක් ලබාගැනීමට ඉතා වැදගත් කරුණු ඔහුත් සමග සාකච්ඡා කර විසදා, විසාවලට අයදුම් කළ නිසාම ඔහුගේ දයාබර බිරිඳ සහ දරුවාට ඔහුත් සමඟ ජපානයේ ජීවත්වීමට හැකි Dependent වීසා ලැබුණි.

අප ආයතනය ඔහුට සාර්ථක පවුල් ජිවිතයක් ගතකරගෙන යෑමටත්, ඔහුගේ සියලු කටයුතු සාර්ථක කරගැනීමටත් වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිමු.

විමසීම්

කරුණාකර ඔබට අවශ්‍ය සියලු තොරතුරු සඳහා පහත ලියා ඇති ක්‍රම මගින් අපව සම්බන්ද කරගන්න .

ඔබ අපට කතා කරන මොහොතේ අපව සම්බන්ධ කරගැනීමට නොහැකි වුනොත් ඔබගේ නම, වීසා වර්ගය, දුරකථන අංකය සහ ඔබට කතා කල හැකි වේලාව ලියා පණිවිඩයක් එවන්න.

සියලු ඇමතීම්
Priyantha Rathnayaka

දුරකථන ඇමතුම්: 090-9957-3152
Viber Priyantha Rathnayaka (+819099573152)
Line R Priyantha (+81 90-9957-3152)
WhatsApp (+81 90-9957-3152)
Messenger Priyantha Rathnayaka

ඉතා වැදගත්
ඔබ විවාහ වෙන්න ලංකාවට යෑමට පෙර
ඔබ විවාහවී ඇතිනම් අවශ්‍ය ලිපි සුදානම් කිරීමට පෙර අපහා සම්බන්ද වෙන්න.

28/08/2022

住所

JapanIWAMOTO 537/42
Fuji-shi, Shizuoka
4160901

電話番号

+819099573152

ウェブサイト

アラート

Tsunagaru Co., Ltdがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Tsunagaru Co., Ltdにメッセージを送信:

ビデオ

共有する

その他 Fuji-shi 旅行会社

すべて表示