シーギリヤ引越センター

シーギリヤ引越センター シーギリヤ引越しセンター
(1)

හයර් සදහා කතා කරන අයගේ දැණුවත් වීම සදහා..!දැනට ජපානයේ ඉන්ධන මිල , හයිවේ මිල ගණන් , වාහන වල රෙන්ට් එක්ක , ඩ්‍රයිවර්ටත් දව...
27/01/2025

හයර් සදහා කතා කරන අයගේ දැණුවත් වීම සදහා..!

දැනට ජපානයේ ඉන්ධන මිල , හයිවේ මිල ගණන් , වාහන වල රෙන්ට් එක්ක , ඩ්‍රයිවර්ටත් දවසේ මුදල , යන කිලෝමීටර් ගනන එක්ක ගෙවීම් ඔක්කොම ගෙවලා හයර් එක 5000¥-10000¥ කින් කරගන්න පුලුවන් කියලා හිතන් කතා කරන්න එපා..!!

එහෙම කරන්න බෑ..!!
ඔයාලගේ හික්කොශිය, තියෙන වියදම් එක්ක අඩු මුදලකට කරලා දෙන්න පුලුවන් උපරිමය උත්සහා කරනවා..!!

♥︎.Sigiriya Hikkoshi Center සදහා ජපානයේ සියලුම පලාත් වලින් රියදුරන් බදවා ගැනේ..!!♥︎.ඔබටත් ජපන් රියදුරු බලපත්‍රය තිබේ නන්...
22/01/2025

♥︎.Sigiriya Hikkoshi Center සදහා ජපානයේ සියලුම පලාත් වලින් රියදුරන් බදවා ගැනේ..!!

♥︎.ඔබටත් ජපන් රියදුරු බලපත්‍රය තිබේ නන් , නිවාඩු වෙලාවක් තියෙන වෙලාවට කරලා බලන්න, ජපානේ එක එක තැන් වල වාහනෙන් ඇවිදින්න යන්න කැමැත්තක් තියෙන අයට අදම අයදුම්කල හැක..!!

♥︎.CAR , HIACE , K-TRUCK , LORRY එකක් තිබේ නන් විශේෂයි..!!

කැමති කෙනෙක් සිටී නන් කමෙන්ට් එකක් දාන්න..!!

ළග ළගම එන හික්කොශි සීසන් එකට යොයකු දාන්න පරක්කු වෙන්න එපා..!!Nihongo Gakko ඉදලා Semmom / University වලට යන ඔයාටත් හික්කො...
22/01/2025

ළග ළගම එන හික්කොශි සීසන් එකට යොයකු දාන්න පරක්කු වෙන්න එපා..!!
Nihongo Gakko ඉදලා Semmom / University වලට යන ඔයාටත් හික්කොශි වෙන්න ඕනි නන් අපිට කතා කරන්න...!!

වසර 6 කට අධික කාලයක් පුරා විශ්වසනීය සේවාව..!

03/01/2025
03/01/2025

හයිවේ එකේ 長野県 [Nagano) පැත්තට යන වාහන වල Studless Tires චෙක් කරනවා!!

✨ A Journey to Shirakawa-go and More! 🚐 ✨This time, Sigiriya Moving Center supported an amazing trip with the following ...
02/01/2025

✨ A Journey to Shirakawa-go and More! 🚐 ✨

This time, Sigiriya Moving Center supported an amazing trip with the following route:

📍 Saitama ➜ Shirakawa-go ➜ Takaシーギリヤ引越センターwn ➜ Matsumoto Castle ➜ Maebashi, Gunma ➜ Saitama

Our main destination was the stunning World Heritage Site, Shirakawa-go, but we also explored other incredible spots along the way! From the charming Takayama Old Town to the historic National Treasure, Matsumoto Castle, and even a stop in Maebashi, Gunma, it was a journey filled with culture, history, and unforgettable memories✨

If you’re planning a group trip or need transportation services, Sigiriya Moving Center is here to help! Let us make your travels smooth, enjoyable, and memorable 😊

🌸 Contact us for reservations and inquiries! 🌸
📞 [wa.me/818095023343]

✨ 白川郷メインの旅と観光スポット巡り!🚐 ✨

今回、シーギリヤ引越しセンターでは以下のルートで素晴らしい旅をサポートしました!

📍 埼玉 ➜ 白川郷 ➜ 高山の古い町並み ➜ 松本城 ➜ 群馬・前橋 ➜ 埼玉

メインの目的地は世界遺産「白川郷」でしたが、途中で高山の情緒あふれる古い町並みや、美しい国宝「松本城」、そして群馬・前橋も訪れてきました。歴史や文化を感じながら、皆さん楽しい時間を過ごされたようです✨

観光と送迎のことなら、シーギリヤ引越しセンターにお任せください!大切な思い出作りのお手伝いを全力でいたします😊

🌸 ご予約・お問い合わせはこちら! 🌸
📞 [wa.me/818095023343]

✈︎. 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐏𝐢𝐜𝐤𝐮𝐩 | 𝐂𝐡𝐮𝐛𝐮 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐂𝐡𝐮𝐛𝐮 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐭𝐨 𝐓𝐨𝐤𝐲𝐨
02/01/2025

✈︎. 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐏𝐢𝐜𝐤𝐮𝐩 | 𝐂𝐡𝐮𝐛𝐮 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭

𝐂𝐡𝐮𝐛𝐮 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐭𝐨 𝐓𝐨𝐤𝐲𝐨

හිම සෙල්ලන් කරන්න පිට පලාත් වලින් 岐阜県 長野県 新潟県 群馬県 වලට එන කට්ටිය තෙල් ෆුල්ටෑන්ක් කරගෙන එන්න..!!මේ පැතිවල පට්ට ගනන්..!!හිම...
02/01/2025

හිම සෙල්ලන් කරන්න පිට පලාත් වලින් 岐阜県 長野県 新潟県 群馬県 වලට එන කට්ටිය තෙල් ෆුල්ටෑන්ක් කරගෙන එන්න..!!
මේ පැතිවල පට්ට ගනන්..!!
හිම ටයර් අනිවාර්යයෙන්ම දාගෙන එන්න, නෝමක් ටයර් වලින් ඇවිත් මග නතර උන වාහන / ඇක්සිඩන්ට් ගොඩක් වෙලා තියෙනවා..!!
පරිස්සමට ගිහින් විනෝද වෙලා එන්න..!!!

✨ We Went on a Shirakawa-go Tour! ✨The other day, 『𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐇𝐢𝐤𝐤𝐨𝐬𝐡𝐢 𝐂𝐞𝐧𝐭𝐞𝐫』had the pleasure of taking a group to the be...
31/12/2024

✨ We Went on a Shirakawa-go Tour! ✨

The other day, 『𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐇𝐢𝐤𝐤𝐨𝐬𝐡𝐢 𝐂𝐞𝐧𝐭𝐞𝐫』had the pleasure of taking a group to the beautiful World Heritage Site, 𝐒𝐡𝐢𝐫𝐚𝐤𝐚𝐰𝐚-𝐠𝐨【白川郷】, in our microbus! 🚐💨

Our customers had a wonderful and comfortable trip, and we were thrilled to hear feedback like, “We want to book again!”

While we specialize in moving and transportation services, we also offer group tours and transportation for outings like this. Whether it’s a group trip or a short excursion, feel free to reach out to us anytime! 😊

🌸 Contact us for reservations and inquiries! 🌸
📞 [wa.me/818095023343]
📧 [[email protected]]

We look forward to serving you! As always, we promise reliable and friendly service for all your needs. ✨

✨ 白川郷ツアー行ってきました! ✨

先日、『シーギリヤ引越しセンター』ではマイクロバスを使って『白川郷』までお客様をお連れしました!🚐💨

世界遺産の美しい景色を楽しみながら、快適な旅になったと大好評でした。「またお願いしたい!」という声もいただき、とても嬉しいです!

普段は引越しや運送がメインですが、こんなふうに観光や送迎サービスも行っています!

団体旅行やちょっとしたお出かけなど、ぜひ気軽にご相談ください😊

🌸 ご予約・お問い合わせはこちら! 🌸
📞 [wa.me/818095023343]
📧 [[email protected]]

皆様のご利用、お待ちしています!

これからも丁寧で安心なサービスをお届けします✨

✨ We Went on a Shirakawa-go Tour! ✨The other day, 『𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐇𝐢𝐤𝐤𝐨𝐬𝐡𝐢 𝐂𝐞𝐧𝐭𝐞𝐫』had the pleasure of taking a group to the be...
31/12/2024

✨ We Went on a Shirakawa-go Tour! ✨

The other day, 『𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐇𝐢𝐤𝐤𝐨𝐬𝐡𝐢 𝐂𝐞𝐧𝐭𝐞𝐫』had the pleasure of taking a group to the beautiful World Heritage Site, 𝐒𝐡𝐢𝐫𝐚𝐤𝐚𝐰𝐚-𝐠𝐨【白川郷】, in our microbus! 🚐💨

Our customers had a wonderful and comfortable trip, and we were thrilled to hear feedback like, “We want to book again!”

While we specialize in moving and transportation services, we also offer group tours and transportation for outings like this. Whether it’s a group trip or a short excursion, feel free to reach out to us anytime! 😊

🌸 Contact us for reservations and inquiries! 🌸
📞 [wa.me/818095023343]
📧 [[email protected]]

We look forward to serving you! As always, we promise reliable and friendly service for all your needs. ✨

✨ 白川郷ツアー行ってきました! ✨

先日、『シーギリヤ引越しセンター』ではマイクロバスを使って『白川郷』までお客様をお連れしました!🚐💨

世界遺産の美しい景色を楽しみながら、快適な旅になったと大好評でした。「またお願いしたい!」という声もいただき、とても嬉しいです!

普段は引越しや運送がメインですが、こんなふうに観光や送迎サービスも行っています!

団体旅行やちょっとしたお出かけなど、ぜひ気軽にご相談ください😊

🌸 ご予約・お問い合わせはこちら! 🌸
📞 [wa.me/818095023343]
📧 [[email protected]]

皆様のご利用、お待ちしています!

これからも丁寧で安心なサービスをお届けします✨

☞︎අදම අමතන්න...𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 -: wa.me/818095023343
11/11/2024

☞︎අදම අමතන්න...

𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 -:
wa.me/818095023343

සිගිරිය හික්කෝෂි සෙන්ටර් - ළග එන සීත කාලයේ යාලුවොත් එක්ක යන ගමනට විශ්වාසනීය සහයෝගය...!ජපානය තුල ඔබට අවශ්‍ය සියලුම ප්‍රවා...
01/11/2024

සිගිරිය හික්කෝෂි සෙන්ටර් - ළග එන සීත කාලයේ යාලුවොත් එක්ක යන ගමනට විශ්වාසනීය සහයෝගය...!

ජපානය තුල ඔබට අවශ්‍ය සියලුම ප්‍රවාහන සේවාවන් විස්වසනීය සේවාවක් සමඟ සුහදශීලී කාර්යය මණ්ඩලයක්..!

ජපානයේ ඉන්න ලාංකික ඔබට – එළඹෙන හිම කාලයේදී යහලු යෙහෙළියන් සමග හිම ක්‍රීඩා කර විනෝද වන්නට , පවුලේ සියලුදෙනා සමගින් විනෝද චාරිකාවක් යාමට අවශ්‍ය සියලුම ආකාරයේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීමට 𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐇𝐢𝐤𝐤𝐨𝐬𝐡𝐢 𝐂𝐞𝐧𝐭𝐞𝐫 අපව සම්බන්ධ කරගන්න..

🎄 අපේ සේවාවන් 🎄

🛬🛫ගුවන් තොටුපල Pick-up / Drop – පහසුවට, ඉක්මනින්…

🚌විනෝද චාරිකා - Studless Tyre පහසුකම සමඟ – අධික හිම සහිත කාලයේත් ආරක්ෂාව!

⏰ 24x7 සේවය – දිවා රාත්‍රී කිසිම වෙලාවක, විශ්වාසයෙන් අපි ඔබ අසල!

🎉 කුඩා කණ්ඩායම් සමග විනෝද සහ සංචාරක ගමන් – ඔබට අවශ්‍ය සියලුම ස්ථාන ආවරනය කෙරේ...

Sigiriya Hikkoshi Center සමඟ ජපන් හිම කාලයේ සුපිරි අත්දැකීමක් ලබන්න….!!
එසේනම් අමතන්න

𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 -: +81 8095023343



#シーギリヤ引越センター #全国対応  #日本 

♥︎.今日の引越しは、岐阜県多治見市 から 愛知県一宮市 まででした。 #シーギリヤ引越センター  #引越し  #愛知県  #名古屋  #岐阜  #ジャパン  #日本 
06/10/2024

♥︎.今日の引越しは、

岐阜県多治見市 から 愛知県一宮市 まででした。

#シーギリヤ引越センター  #引越し  #愛知県  #名古屋  #岐阜  #ジャパン  #日本 

✈︎. 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐏𝐢𝐜𝐤𝐮𝐩 | 𝐎𝐬𝐚𝐤𝐚 𝐤𝐚𝐧𝐬𝐚𝐢 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐭𝐨 𝐈𝐬𝐡𝐢𝐤𝐚𝐰𝐚 𝐤𝐞𝐧 , 𝐊𝐚𝐧𝐚𝐳𝐚𝐰𝐚 𝐒𝐡𝐢 | 𝐀𝐥𝐩𝐡𝐚𝐫𝐝♥︎.HOUON NO KAI Educatio...
03/10/2024

✈︎. 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐏𝐢𝐜𝐤𝐮𝐩 | 𝐎𝐬𝐚𝐤𝐚 𝐤𝐚𝐧𝐬𝐚𝐢 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐭𝐨 𝐈𝐬𝐡𝐢𝐤𝐚𝐰𝐚 𝐤𝐞𝐧 , 𝐊𝐚𝐧𝐚𝐳𝐚𝐰𝐚 𝐒𝐡𝐢 | 𝐀𝐥𝐩𝐡𝐚𝐫𝐝

♥︎.HOUON NO KAI Education Center : 𝐊𝐚𝐧𝐚𝐳𝐚𝐰𝐚 𝟐𝟎𝟐𝟒 𝐎𝐜𝐭𝐨𝐛𝐞𝐫 𝐁𝐀𝐓𝐂𝐇

♡︎.Ruchila Perera 先生👩‍🏫 いつもありがとうございます😊

♥︎.දිසානායක සහෝදරයා【 ජනාධිපතිතුමා 】ගැන ජපන් පත්තර මෙහෙම සදහන් කරයි..!!හජිමෙමශිතේ...අනතනෝ නමඑව නන් දෙස්කා..?දෝසෝ යොරොශිකු...
26/09/2024

♥︎.දිසානායක සහෝදරයා【 ජනාධිපතිතුමා 】ගැන ජපන් පත්තර මෙහෙම සදහන් කරයි..!!

හජිමෙමශිතේ...
අනතනෝ නමඑව නන් දෙස්කා..?
දෝසෝ යොරොශිකු ඔනෙගයිශිමස්..😁

21/09/2024

අද විතරයි හික්කොශි කරන්නේ කියලා කස්ටමර්ටත් ටෝක් කරා.
ලගදිම උබලටත් හික්කොශි කරන්න ලංකාවට එන්න වෙයි කියලත් කියලම ආව..!!🫢🫢

住所

Minato, Tokyo

電話番号

+818095023343

ウェブサイト

アラート

シーギリヤ引越センターがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ビデオ

共有する

カテゴリー