Ceylon Tour Advisor

  • Home
  • Ceylon Tour Advisor

Ceylon Tour Advisor Sri Lanka is an amazing tiny island surrounded by the bluish Indian Ocean. Because of the enchanting

We promote our Tourism Paradise (スリランカツアー顧問)
SRI LANKA...

Sri Lanka attractions, being a tropical island with more than a two thousand year long... Sri Lanka is a country that is home to a diverse array of attractions,

Tourism attractions of Sri Lanka - Ruined Cities, Waterfalls, Wildlife Adventures, Beaches , Ayurveda spas and broad-based shopping opportunities have evolved, and, Sri Lanka Tour Reservation...

24/10/2024
31/08/2024

ගල් සියඹලා
SN: Dialium ovoideum Thwaites
EN: Velwet Tamarind
NCS (2020) : VU
Endemic ආවේණික

ශ්‍රී ලංකාවේ වියළි කලාප වල හා අතරමැදි කලාපවල දැකිය හැකි 20 m පමණ උසට වැඩෙන ගල්සියඹලා (Dialium ovoideum) අප රටට ආවේණික, වන පළතුරකි. fabeceac හෙවත් රනිල කුලයට අයත් වේ. ගල් කැට (Pebble) ස්වරූපයකින් තද බවකින් යුක්ත වීම සහ සියඹලා වලට තරමක් සමාන බැවින් ගල් සි‍යඹලා (Pronounced: Gal Siyambala; Meaning: Pebble-like/Hard Tamarind) ලෙස නම ලැබී ඇත. ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සි‍යඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී. පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් Velvet Tamarind ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ
අසම පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍ර තලය දිලිසෙන ස්වභාවයක් ගන්නා අතර පත්‍රිකා ලංසාකාරය. සුදු පැහැති කුඩා මල් පොකුරු වශයෙන් අතු අග පිපෙයි. අප්‍රේල්, මැයි සහ ජූනි කාල වලදී පුෂ්ප හට ගන්නා අතර ඵල හට ගැනීම හා ඉදීම ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී සිදු වේ. ඔවලාකාර හැඩයක් ගන්නා ඵල දිගින් 1.5 - 2 cm හා පළලින් 1.5 cm පමණ ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි පොත්ත විල්ලුද ගතියකින් යුක්තය. හොඳින් ඉදුණු පසු පොත්ත කළු පැහැයට හැරෙන අතර ළපටි කාලයේ මෙහි පොත්ත කොළ පාටය.
ගල් සියඹලා විටමින් A සහ C, රයිබොෆ්ලේවින්, නයසින්, මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, යකඩ, සෝඩියම් යන පෝෂක කොටස් වලින් පොහොසත්ය. ඉතා ඖෂධීය ගුණයක් ඇති ගල්සියඹලා පත්‍ර, ඵල සහ පොතු මිනිසුන් ගේ බොහෝ රෝගා බාධ සඳහා ප්‍රතිකර්ම ලෙස දේශීය වෙදකමේ භාවිතයට ගනී. මෙම ශාකයේ දැවමය වටිනාක්මක්ද පවතී. මෙහි ඵල නෙළා ගත යුත්තේ පොකුරු වශයෙන් කුඩා අතු කැපීමෙන් වුවද මිනිසුන් විසින් විශාල වශයෙන් අතු කැපීම මෙම ශාකයේ පැවැත්මට තර්ජනයකි. 2020 රතු දත්ත ලැයිස්තුවට අනුව අවදානමට ලක්විය හැකි විශේෂයක් ලෙස දක්වා ඇත.

ජායාරූප අන්තර්ජාලයෙන්

#පරිසර_සමාගම

23/08/2024
10/08/2024

Kandy

Dear PatronsThank you tor your contínuous support and loyalty. For you are the Direct Reason for our success, as we are ...
31/12/2023

Dear Patrons
Thank you tor your contínuous support and loyalty. For you are the Direct Reason for our success, as we are truly humbled and honored.

May each day of the New year bring you happiness and prosperity.
Wishing you and your family a happy New Year 2024

May The Lord Buddha Bless you.
⛩🎊🎉🎆🍷

By
Ceylon Tour Advisor





























19/12/2023
18/12/2023

Address


Alerts

Be the first to know and let us send you an email when Ceylon Tour Advisor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Tour Advisor:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share