03/07/2024
2024/07/03/ බදාදා දිනත්...වරාමලී ❤️❤️ දෙයියන්දර - අකුරැස්ස ධාවනය ට👉👉👉
🌺🌺වරාමලී special Edition 🌺🌺
🌋🌋352/4දෙයියන්දර - අකුරැස්ස🌋🌋
➡️ SP NA0433 ⬅️
🌳🌳කොළ රැජිණ👸👸
😍 GREEN QUIEN 😍
❤️( සීනිපැල්ල ,මාකදුර තලහගම හරහා)❤️.
ගමන් කාලසටහන 👇👇👇👇
පිටත්වීම දෙයියන්දරින් 🌹🌹🌹🌹
දෙයියන්දර මාකදුර අකුරැස්ස ලගාවීම
උදේ .6.20 උදේ 6.40 උදේ 7.25
උදේ 10.45 උදේ 11.05 උදේ 11.50
සවස 1.45 සවස 2.05 සවස 2.55
පිටත්වීම අකුරැස්සෙන් 🌹🌹🌹🌹
අකුරැස්ස මාකදුර දෙයියන්දර ලගාවීම
උදේ 7.45 උදේ 8.30 උදේ 8.50
දවල් 12.10 දවල් 12.55 දහවල් 1.15
සවස 5.05 සවස 5.50 සවස 6.10.
ගමන් මාර්ගය =
දෙයියන්දර /සීනිපැල්ල /මාකදුර /තලහගම/ පෝරතොට/ගොඩපිටිය/අකුරැස්ස ....
වරාමලී 🌺 විමසීම් 👉 ☎ 071 4343399
☸️සුබ ගමන් බුදුසරණයි දෙවිපිහිටයි!! ☸️