Udara Vlogs

Udara Vlogs Travel in Sri Lanka 🇱🇰

20/10/2023

The Kingsbury Dinner Buffet - Colombo🤩

ඉවරයක් නැති කෑම ලෝකයක්..

ඔන්න Colombo අවටින් Buffet හොයන ඔයාලට හිතාගන්නවත් බැරි කෑම ගොඩක් තියෙන සුපිරි International Buffet එකක් Rs.6800/= කට.. 😍

හෙට හවස 4ට Full Video එක..
අපේ Udara Vlogs Channel එක Subscribe කරලා Join වෙලා ඉන්න..

පහලින් Channel එකේ link එක 👇

https://youtube.com/?si=k0YucWK9-uGmCPLj

Send a message to learn more

Kandoori 🤩
20/10/2023

Kandoori 🤩

ඉන්දියන් මසාලා රසට කෑමක් කන්න හැමෝම කැමති.. Kandoori restaurant එක indian කෑම වලිනුත් Special තැනක්.. දකුනේ අයට ඔන්න ඉන්දියන් විදියට කන්.....

20/10/2023

ඔන්න ගාල්ලටත් ඉන්දියන් Foods😍
Kandoori - Galle

ගාල්ලෙන් ඉන්දියන් Food වලට හොදම තැනක්..
ඉන්දියන් මසාලා රසට ඉන්දියන් කෑමක් කන්න අපි කවුරුත් කැමති.. මෙන්න ඒකත සුපිරි තැනක්.. 🤩

Full Video එක Udara Vlogs Youtube Channel එකෙන් බලන්න.. ඔන්න පහල ලින්ක් එක.. 👇

https://youtu.be/dLDt1phJGNU?si=u_GvjqAXISy6bhLw

Join With Us 😍
20/10/2023

Join With Us 😍

Express way යන ඔයාලට ගාල්ලේ පින්නදූවෙන් Exit කරලා ලේසියෙන්ම හොයාගන්න පුලුවන් තැනක්.. 😍Buffet හොයන ඔයාලට Buffet එකේ කෑම ගන්නත් පුලුව...

20/10/2023

The Kitchen House 🤩
ඔන්න ගාල්ලේ අවට ඉන්න ඔයාලට.. ගල්ලේ ඉන්න හිතන් ඉන්න ඔයාලට කන්න බොන්න තවත් සුපිරි place එකක් ගැන Vlog එකක්..

Full විඩියෝ එක අපේ Udara Vlogs Youtube Channel එකෙන් බලන්න.. පහල Link එක තියෙනවා..

https://youtu.be/1V12e2XgtCk?si=n4sPBMxsOjSyeNws

Monello Pizza ambalangodaබඩජාරි Pizza Lover ඔයාලට අම්බලන්ගොඩ  නියම Place එකක් තමයි..Monello Pizza කියන්නේ.. විශේෂ ඔහුටම ...
11/09/2023

Monello Pizza ambalangoda

බඩජාරි Pizza Lover ඔයාලට අම්බලන්ගොඩ නියම Place එකක් තමයි..Monello Pizza කියන්නේ..

විශේෂ ඔහුටම අවේනික කෑම වර්ග රැසකින් යුත් Restaurant එකක් 😍

ඇත්තටම අපේ Experience එකෙන්ම කිව්වොත්.. මාරම ලස්සන Vibe එකක් තියෙන..අම්බලන්ගොඩ කොල්ලෙක්ගේ Superb Place එකක්..

Monello Pizza එකට යන location Link එක වගේම Contact Number එකත් මේ පහළින් දාන්නම්.. ගිහින් try කරන්න අමතක කරන්න එපා..

🗺 Location - https://maps.google.com?q=Monello%20pizza%20Ambalangoda,%20No%20:%2007%20Galle%20Rd,%20Ambalangoda%2080300&ftid=0x3ae181f95ea72c77:0xcbfb79000c5f6bd3&hl=en-LK&gl=lk&entry=gps&lucs=,47071704&g_st=ic

☎️Contact Number - (077) 040 0600

------------------------------------------------

Like 👍 Shere 🤝 Subscribe 🤜 Click the bell 🛎

Udara Vlogs on. Social Media 👇

Fallow on FB page - https://www.facebook.com/profile.php?...

Fallow on TikTok - https://www.tiktok.com/...

Hi.. My name is Udara Tharaka and I'm a Vloger. In this video, I'm going to show you Ramen Noodles Shop in Galle.. I hope you enjoy the video!

​⁠



https://youtu.be/2Lb1VtQd1Aw?si=QK2f7M4tv-GI4U-N

බඩජාරි Pizza Lover ඔයාලට අම්බලන්ගොඩ නියම Place එකක් තමයි..Monello Pizza කියන්නේ.. විශේෂ ඔහුටම අවේනික කෑම වර්ග රැසකින් යුත් Restaurant එකක් 😍 ...

ගාල්ලෙන් සවල් පාරක් කන්න ඔන්න තවත් සුපිරි තැනක්Daiya Food Restaurant 🌶
07/09/2023

ගාල්ලෙන් සවල් පාරක් කන්න ඔන්න තවත් සුපිරි තැනක්
Daiya Food Restaurant 🌶

ඔන්න බඩජාරි ඔයාලට ගාල්ලෙන් සුපිරියටම කන්න බොන්න නියම Place එකක් තමයි.. Daiya Food Restaurant කියන්නේ.. විශේෂ කෑම වර්ග රැසකින් යුත් ම...

ඔන්න නුවරඑළියේ Little England වලට යන්න Chance එකක් ඔයාලටත්.. 😍
07/09/2023

ඔන්න නුවරඑළියේ Little England වලට යන්න Chance එකක් ඔයාලටත්.. 😍

Like 👍 Shere 🤝 Subscribe 🚨 Click the Bell 🛎Little England එන්න ඉන්න ඔයාලට Chance එකක්.. 🤩Little England වල තියෙන එකම Restaurant එක තමයි Pedro Barn Resta...

රාමෙන් හොයන ඔන්න ඔයාලටමයි 🔥https://youtu.be/Zir65r1uXtQSubscribe 🇱🇰
31/05/2023

රාමෙන් හොයන ඔන්න ඔයාලටමයි 🔥
https://youtu.be/Zir65r1uXtQ

Subscribe 🇱🇰

ඔන්න ලමයි රාමේන් වලට ආස ඔයලටමයි මේ විඩියෝ එක.. 😍මේ Shop එක තියෙන්නෙ ගාල්ලේ.. කළුවැල්ලේ.. Shop එකේ නම Seagull Mart.. මම location එක Contact කරගන.....

දකුණු පළාතේ බලපිටියේ මාදුගගට මුහුණලා තියෙන.. නිදහසේ ඉන්න පුලුවන් සුපිරි Place එකක. 👇මෙතනට එන ඔයාලට නිදහස වගේම වෙනස්ම අත්...
29/11/2022

දකුණු පළාතේ බලපිටියේ මාදුගගට මුහුණලා තියෙන.. නිදහසේ ඉන්න පුලුවන් සුපිරි Place එකක. 👇

මෙතනට එන ඔයාලට නිදහස වගේම වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන්..🍃

මේක අපේ මුල්ම Hotel Review එක.. Video එක බලලා ඔයාලගෙ අදහසුත් Comment කරන් යන්න.. Subscribe කරලා Bell Icon එකත් Touch කරන් යන්න අමතක කරන්න එපා..

Vlogs Splendour Residence - Balapitiyaමේ තැන ඇත්තටම ලස්සන තැනක්.. හැමෝම දන්න බලපිටිය මාදුගඟට මුහුණලා තියෙන මේ location එක යනවනම්.. නිදහසේ ඉන්.....

අද හවස 4ට Udara Vlogs Youtube Chanel එකෙන් ඔයාලට ගේනව දකුණු පළාතේ බලපිටියේ තියෙන Hotel Review එකක්..  😍Chanel එක Subscri...
29/11/2022

අද හවස 4ට Udara Vlogs Youtube Chanel එකෙන් ඔයාලට ගේනව දකුණු පළාතේ බලපිටියේ තියෙන Hotel Review එකක්.. 😍

Chanel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා තියාගන්න.. මාදුගගේ ලස්සනත් එක්ක නිදහසේ ඉන්න පුළුවන් තැනක් ගැන Review එකක් තමයි අරන් එන්නේ..😇

Share your videos with friends, family, and the world

ඇල්ලේන් පටන් ගත් අපේ ගමන අවසන් උනේ නුවර එළියෙන්. 🥶 ඒ ගමනේ අවසාන කොටස තමයි මේ හෝටන් තැන්නෙන් නුවරඑළියට එන ගමන.. 🍃  මුළු ග...
26/11/2022

ඇල්ලේන් පටන් ගත් අපේ ගමන අවසන් උනේ නුවර එළියෙන්. 🥶 ඒ ගමනේ අවසාන කොටස තමයි මේ හෝටන් තැන්නෙන් නුවරඑළියට එන ගමන.. 🍃

මුළු ගමනම කොටස් 4කින් ගෙනත් තියෙනවා.. 😇

Vlogs හොර්ටන්තැන්නේ ඉදන් නුවර එලියට එද්දී මාරම මාර ලස්සන තැන් හම්බෙන්නෙ.. අළුත් අත්දෑකීම් ගොඩක් එකතු කරගෙන කොටස් 4....

ඔන්න Full Vlog එක.. 😍 මේක පුදුම ලෝකයක්🍃Horton Plains (හෝටන් තැන්න)සැරින් සැරේ වෙනස් වෙන කාලගුණය ඇත්තටම අපේ ජීවිතේට නියම ...
17/11/2022

ඔන්න Full Vlog එක.. 😍

මේක පුදුම ලෝකයක්🍃
Horton Plains (හෝටන් තැන්න)

සැරින් සැරේ වෙනස් වෙන කාලගුණය ඇත්තටම අපේ ජීවිතේට නියම අත්දැකීමක් දුන්නා.. මේ හැම දේම මේ Vlog එක ඉවරවෙනකන්ම බලන්න.. මම මෙහෙම කියනවට වඩා ඔයාලම බලලා විදින්න.. 🇱🇰

Horton Plains (හෝටන් තැන්න)ඒක පුදුම ලෝකයක්🍃Horton Plains Click📸https://m.facebook.com/story.php?story_fbid=pfbid02edqCfyCjHf51i4MGUKyptJYxm81sF2CiQG6rDoTUi...

16/11/2022
16/11/2022

අද හවස 6ට Full Video එක 🗺

ස්භාදහමේ ආශ්චර්‍යක් වෙන හෝටන් තැන්න🍃අපිට හිතාගන්න බැරි වෙලාවක , හිතාගන්න බැරි ව්දියට වෙනස් වෙන , වෙලාවකට හොදට පායන , වෙලාවකට පොද වැස්සකින් , මොරදෙන වැස්සකින්, ක්ෂණයකින් තැන්නම වැහිලා යන මීදුමක් තියෙන හෝටන් තැන්නේ ලස්සන බලන්න අපේ සම්පූර්ණ video එකේ තියෙනවා අපේ chanel එක subscribe කරලා තියාගන්න

https://youtube.com/channel/UC402m6bwGZOwKOlU23j1EQQ

𝐆𝐚𝐥𝐥𝐞 𝐅𝐨𝐫𝐭 𝐍𝐢𝐠𝐡𝐭 🇱🇰ගාලු කොටුව..ගොඩක් අය ගලු කොටුවේ ඇවිදින්න ඇති.. ඒත් ගාලු කොටුවේ ලස්සන රෑට දැකලා තියෙනවද..? රෑට අවිදලා ...
15/11/2022

𝐆𝐚𝐥𝐥𝐞 𝐅𝐨𝐫𝐭 𝐍𝐢𝐠𝐡𝐭 🇱🇰
ගාලු කොටුව..

ගොඩක් අය ගලු කොටුවේ ඇවිදින්න ඇති.. ඒත් ගාලු කොටුවේ ලස්සන රෑට දැකලා තියෙනවද..? රෑට අවිදලා තියෙනවද..? වෙනම රටකට ගියා වගේ feel එකක් දැනේවි.. ඒ තරම්ම රෑට මාර ලස්සනයි..

අපි මේ ජිවත් වෙන්නෙ ලස්සන රටක.. ඒක විනාස කරන්න එපා.. අපි දේශපාලනයට බැනලා වැඩක් නෑ.. මේ කනින් අහලා අනිත් කනින් පිට කරාවි.. ඒත් මේ අපේ ලස්සන රට හිගා නොකා ජිවත් වෙන්න පුලුවන් රටක්.. හැම සම්පතක්ම අපේ රටේ තියෙනවා තවත් එක් සම්පතක් තමයි මේ Galle Fort කියන්නේ..

ඔහිය🍃යන්න ඕනම තැනක් තමයි ඔහිය කියන්නේ.. ජිවිතේට එක පරක් හරි ඔහිය පාරේ අවිදින්න..🍃දවසක් ගත කරන්න ඕනමයි.. ඒ ලස්සන ගිහිල්ලම...
14/11/2022

ඔහිය🍃

යන්න ඕනම තැනක් තමයි ඔහිය කියන්නේ.. ජිවිතේට එක පරක් හරි ඔහිය පාරේ අවිදින්න..🍃දවසක් ගත කරන්න ඕනමයි.. ඒ ලස්සන ගිහිල්ලම බලන්න ඕන.. ඒතරම් නිහඩ ලස්සනම ලස්සන පරිසරයකින් යුත් ලංකාවේ තැනක්.. එහෙම්ම හොටන් තැන්නෙ යන්නත් පුලුවන්.. ඊලග video එකෙන් අපේ හෝටන් තැන්න ගමන අපි ගේන්නම්.. 😍

මේ link එකෙන් මේ ලස්සන ඔහිය ගැන බලන්න.. බලලා subscribe කරන්නත් අමතක කරන්න එපා..👇

https://youtu.be/Uwu2pEQkcnU

අඩු පාඩු තියෙනවනම් ඒවත් හදාගන්න comment එකක් දන්න.. Like එකක් දාලා අනිත් අයටත් දැනගන්න shere පාරකුත් දාන්න..

Thanks Guys.. මේ අපේ දෙවනි Vlog එක.. 🥰

අපේ දෙවනි ගමන පටන් ගත්තේ ඔහියෙන් 🥰🥰 අපි සුපිරි ගමනක් යන්නයි හදන්නේ අපේ පලවෙනි video ඒක බැලුවෙ නැත්තම් ඒකත් අනිවාර්ය....

ඔහිය යන ඔයාලට, යන්න ඉන්න ඔයාලට බලන්න ඕනම Video එකක්.. 🍃අද හවස 6ට ඒ සුපිරි අත්දැකීම බලන්න chanel එක Subscribe  කරලා තියාග...
14/11/2022

ඔහිය යන ඔයාලට, යන්න ඉන්න ඔයාලට බලන්න ඕනම Video එකක්.. 🍃අද හවස 6ට ඒ සුපිරි අත්දැකීම බලන්න chanel එක Subscribe කරලා තියාගන්න..👇

https://youtube.com/channel/UC402m6bwGZOwKOlU23j1EQQ

තව එකක් අදට අපේ Chanel එකට දවස් දෙකක් වෙනවා.. මුල්ම video එකේදී Subscribe 100 කට අසන්න ගානක් අරන් දුන්න ඔයාලටත් ගොඩක් ස්තූතියි.. අපි videos දිගටම ගේනවා.. වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඔයාලගේ Suport එක තමයි අවශ්‍ය.. සහයෝගය දුන්, නොදුන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..

Udara Vlogs අපේ page එකටත් follow පාරක් දාගෙන යන්න..

Share your videos with friends, family, and the world

Address

Galle
Ambalangoda
80458

Alerts

Be the first to know and let us send you an email when Udara Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category