Saji's eye creation

Saji's eye creation Beauti tips

| මා මිනිසුන්ව අත්හැරියෙමි !!මට සහ මගේ තීරණ වලට ගරු නොකරන මිනිසුන්මාව විවේචනයට ලක් කරන මිනිසුන්මාගේ හැඟීම් සුලු කොට දකින...
02/06/2024

| මා මිනිසුන්ව අත්හැරියෙමි !!

මට සහ මගේ තීරණ වලට ගරු නොකරන මිනිසුන්
මාව විවේචනයට ලක් කරන මිනිසුන්
මාගේ හැඟීම් සුලු කොට දකින මිනිසුන්
මා නොසළකා හරින මිනිසුන්
මට බොරු කළ මිනිසුන්

තවදුරටත් මගේ ජීවිතයේ නොමැත.
එවැනි මිනිසුන් වෙනුවෙන් කාලය වෙන් කරනවාට වඩා මම මා සමඟම සතුටින්.

සරලව කිවහොත්, මේක මගේ ජීවිතය, මගේ තීරණ සහ මගේ තේරීමයි.
මගේ සතුට නැති කරන කිසිවක් අත්හැර දැමීමට මා දෙවරක් සිතන්නේ නැත. 😊✨
🌎🩵💜️❤️💙

හෙවනැල්ල පවා ඔයාව දාලා යන වෙලාවෙත්, එයා ඔයා ලඟ ඉන්නවා... ඒ කව්ද? ඒ තමයි ඔයා...මගේ හොඳම යාළුවා මම මයි කියලා හිතාගන්න. ඔයා...
29/05/2024

හෙවනැල්ල පවා ඔයාව දාලා යන වෙලාවෙත්, එයා ඔයා ලඟ ඉන්නවා... ඒ කව්ද? ඒ තමයි ඔයා...
මගේ හොඳම යාළුවා මම මයි කියලා හිතාගන්න. ඔයාට ඔයත් එක්ක ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන්. ඒ යාළුවා කවදාවත් වාසියට ඔයාව ආශ්‍රය කරන්නෙ නෑ, කපටිකම් කරන්නෙ නෑ, සැපේදි ලඟ ඉඳලා දුකේදි දාලා යන්නෑ...

Saji's eye 🥰

One thing i learned in life you can be important to someone but not always .
16/05/2024

One thing i learned in life you can be important to someone but not always .

තද  වැස්සCoffee එකයි ,චොක්ල්ට් කෑල්ලයි, මහ වැස්සයි.. 😌අමුතු feeling එකහ් නෙහ්...🥰
13/05/2024

තද වැස්ස

Coffee එකයි ,චොක්ල්ට් කෑල්ලයි,
මහ වැස්සයි.. 😌
අමුතු feeling එකහ් නෙහ්...🥰

මේ මං...... ඒකාකාර මගේ ජීවිතය ....මේ අය නිසා මං සතුටෙන්.....
12/05/2024

මේ මං......
ඒකාකාර මගේ ජීවිතය ....මේ අය නිසා මං සතුටෙන්.....

10/05/2024
10/05/2024
මිනිස්සු හැම කාලෙකදිම පිරිලා ඉන්නෑ ! එයාලා බිඳෙනවා ..කඩාගෙන වැටෙනවා ..එහෙම දැනුනම කොහෙටහරි නිදහස් තැනකට ගිහින් ටිකක් ඉඳග...
10/05/2024

මිනිස්සු හැම කාලෙකදිම පිරිලා ඉන්නෑ !

එයාලා බිඳෙනවා ..
කඩාගෙන වැටෙනවා ..

එහෙම දැනුනම කොහෙටහරි නිදහස් තැනකට ගිහින් ටිකක් ඉඳගෙන ඉන්න ..
කෝපි කෝප්පයක් බොන්න යන්න ..
ඔයා ආස ඇඳුම් දෙක තුනක් ගන්න යන්න ..
හිත නිදහස් වෙනවා කියලා හිතෙන දෙතුන් දෙනෙක් එක්ක කතා කරන්න ..
සිංදුවක් අහන්න ..
ෆිල්ම් එකක් බලන්න යන්න ..
ඇස් පියාගෙන ඔයා සතුටින් ඉඳපු දවස් ආයේ ආයේ මතක් කරන්න ..

මේ හැම මොහොතක්ම ලේසි නෑ !
වෙන්නේ ඔයාගේ දරාගැනීම ප්‍රබල වෙන තරමට ඔයාට හිනාවෙන්න පුළුවන් වෙන එක

Saji's 👀

ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්,මනුස්සයෙක් ට ආදරේකරනවාට වඩා අමාරුයි ,ආදරේ කියන හැඟීම දරාගන්න.සමහර වේලාවට විරහවට පත්කරනවා,සමහ...
10/05/2024

ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්,

මනුස්සයෙක් ට ආදරේකරනවාට වඩා අමාරුයි ,
ආදරේ කියන හැඟීම දරාගන්න.
සමහර වේලාවට විරහවට පත්කරනවා,
සමහර වේලාවට කදුල විදියට වේදනාවට පත් කරන්වා,
සමහර වේලාවට කිසිම හැලහොල්මනක් නැතිව අහස දිහා බලාගෙනම තනියම හිනාවෙන තැනට පත් කරන්වා.......
❤️🤎💜️🩵💙💚

හිනාව හැමෝම වෙනුවෙන් දෙන්න පුලුවන් උනාට, කඳුළු හැමෝම වෙනුවෙන් වැටෙන්නේ නෑ...☺️🙂Saji's eye
09/05/2024

හිනාව හැමෝම වෙනුවෙන් දෙන්න පුලුවන් උනාට,
කඳුළු හැමෝම වෙනුවෙන් වැටෙන්නේ නෑ...

☺️🙂
Saji's eye

අපි පොත් වගේ ! 📚 🎭🎨📚📚📚බොහෝ අය අපගේ කවරය පමණක් දකිති සුළුතරය හැදින්වීම පමණක් කියවති‍,බොහෝ අය විවේචනය  විශ්වාස කරති‍,අපගේ...
09/05/2024

අපි පොත් වගේ ! 📚
🎭🎨📚📚📚
බොහෝ අය අපගේ කවරය පමණක් දකිති
සුළුතරය හැදින්වීම පමණක් කියවති‍,බොහෝ අය විවේචනය
විශ්වාස කරති‍,අපගේ අන්තර්ගතය ස්වල්ප දෙනෙක් දැනගනිති..
🙂🙂🙂

සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

09/04/2024

09/04/2024

ඔයා ආදරේ කරන හැමෝම ඔයාට ආදරේ කරන්නම ඕනේ නෑ ! ඔයාට ආදරේ හිතෙනවා වගේම තව කෙනෙකුට ආදරේ නොහිතෙන්නත් පුළුවන්. මිනිස්සුන්ට දැන...
26/03/2024

ඔයා ආදරේ කරන හැමෝම ඔයාට ආදරේ කරන්නම ඕනේ නෑ !

ඔයාට ආදරේ හිතෙනවා වගේම තව කෙනෙකුට ආදරේ නොහිතෙන්නත් පුළුවන්. මිනිස්සුන්ට දැනෙන හිතෙන විදි එකකට එකක් වෙනස් නේ.

සමහර වෙලාවට ඔයා මේ ලෝකේ හොඳම කෙනා උනත් ඔයාට ආදරේ නොහිතෙන කෙනෙක් ඉන්න පුළුවන්.

ඉතින් ඔයාට ආදරේ නැති මිනිස්සුන්ට ආයේ ආයේම ආදරේ කරන්න පුරුදු වෙන්න .

ඒ වගේම ඒක ඔයාටත් සතුටක්.
මොකද ආදරේ කියන්නේ කාටවත්ම පීඩාවක් නැති හැඟීමක් වෙන්නෝන.

කාටත් කලින් ඔයා ඔයාට ආදරේ කරන්න !

අන්න එතකොට ඔයාට දුකක් හිතෙන්නේ නෑ

තව කෙනෙක් එක්ක තරඟයක් නැති මිනිස්සු දැකලා තියනවද? 🥰ඒ මිනිස්සුන්ට තියෙනවා තමන්ගෙම කියලා බොහොම හිමින්, පාඩුවේ යන හරි ලස්සන...
23/03/2024

තව කෙනෙක් එක්ක තරඟයක් නැති මිනිස්සු දැකලා තියනවද? 🥰

ඒ මිනිස්සුන්ට තියෙනවා තමන්ගෙම කියලා බොහොම හිමින්, පාඩුවේ යන හරි ලස්සන ගමනක්.

ඊර්ෂ්‍යාව, නොසන්සුන්කම, කුහක කම ගෑවිලාවත් නැති හරි පිරිසිදු හදවතක්.

ආත්ම විශ්වාසය, උත්සහය, අධිෂ්ටානය, තමන් ගැන අභිමානය පිරුණු සන්සුන් මනසක්.

තමන්ගෙ මහන්සියෙන් ජීවිතේට ලබා ගන්න පුංචි දේට වුණත් නොසෑහෙන්න සතුටු වෙන්න පුලුවන් හැකියාවක්.

මොකද,ඒ මිනිස්සුන්ට තරඟයක් තියෙන්නෙ තව කෙනෙක් එක්ක නෙමෙයි, ඊයේ හිටපු තමන් එක්ක විතරයි..!



16/03/2024
කාලයත් එක්ක මං තේරුම් ගත්ත දෙයක් තමයි ,කාටවත් පේන්න හොඳ චරිත රඟපාලා වැඩක් නෑ කියල !අපි අපිම වෙනකොට අපිට ජීවත් වෙන්න ලේසි...
16/03/2024

කාලයත් එක්ක මං තේරුම් ගත්ත දෙයක් තමයි ,
කාටවත් පේන්න හොඳ චරිත රඟපාලා වැඩක් නෑ කියල !
අපි අපිම වෙනකොට අපිට ජීවත් වෙන්න ලේසියි ...
මගේ ජීවිතේ ,
මම මේ ලියන්නේ මාව...
වෙලාවකට මම විනෝදකාමී...
වෙලාවකට මම සීරියස් චරිතයක්...
ඒත් මම කවුරුත් ඉස්සරහ හොඳ චරිතයක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ..
මට මං වෙලා ඉන්න ලැබෙන හැම තැනකම,
මට දැනෙනවා ලොකු නිදහසක් ,ආඩම්බරයක් .....මං ගැනම ....🍃
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️


😔😔😔😔
10/03/2024

😔😔😔😔

ඔයා උදව් කරපු කිසිකෙනෙක් ඔයාට උදව් කරන එකක් නැහැ…ඔයා සතුටු කරපු මිනිස්සු ඔයාව සතුටු කරන එකක් නැහැ.ඔයා දීපු මිනිස්සු ඔයාට...
07/03/2024

ඔයා උදව් කරපු කිසිකෙනෙක් ඔයාට උදව් කරන
එකක් නැහැ…
ඔයා සතුටු කරපු මිනිස්සු ඔයාව සතුටු කරන
එකක් නැහැ.
ඔයා දීපු මිනිස්සු ඔයාට දෙන
එකක් නැහැ…
ඔයා කරුණාවන්ත උනාට එයාල ඔයාට කරුණාවන්ත වෙන
එකක් නැහැ…
ඔයා අගය කරන මිනිස්සු කවදාවත් ඔයාව අගය කරන
එකක් නැහැ…
ඔයා ආදරේ කරපු මිනිස්සු ඔයාට ආදරේ කරන
එකක් නැහැ…

ඒව එහෙමයි කියල ඔයා ඔයාව වෙනස් කරගන්න
ඕනෙ නැහැ…

පුළුවන් හැම වෙලේම කාටහරි සතුට බෙදන්න…
හිනාවක් නැති මුහුණකට පොඩි හිනාවක් ගේන්න… තනිවෙච්ච හිතකට
හීනියට හයියක් වෙන්න.

එයාලා එහෙම නොකලට ඔයා එහෙම කරන්න...

මොකද ,

ඒ හැමදේටම සොබාදහම ඔයාට පොළියත් එක්ක ගෙවනවා...
අන්න එතකොට ඒ කාළඟවත් නැති තරම් සැනසීමක් ඔයා ළඟ ඉතුරු
වෙනවා..

ජීවිතේ කියන්නෙ එක්තරා විදිහක ගණුදෙණුවක් ,හැබැයි ඒක මිනිස්සු
එක්ක තියන ගණුදෙනුවක් නෙමෙයි, සොබාදහම එක්ක තියන
ගණුදෙනුවක්…

ඝන කලුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට
ණය ගැතියි…
ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා
දිය යුතුයි…
ඔබ මේ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත්
ආදරෙයි…🤍

04/03/2024

Explore the golden beaches of Sri Lanka on the west coast. Negombo, Mount Lavinia, Morawala & more to discover!

04/03/2024

From a horseback safari in Kenya to river rafting in West Virginia, here’s our ranked list of the top travel experiences right now.

මේ මොහොත වෙද්දී තනිකම මගේ ජීවිතේ එක කොටසක් වෙලා ඉවරයි කියලා මට හිතෙනවා. මම කොයිතරම් උත්සාහ කරත් මට ඒ තනිකමින් මිදෙන්න අම...
01/03/2024

මේ මොහොත වෙද්දී තනිකම මගේ ජීවිතේ එක කොටසක් වෙලා ඉවරයි කියලා මට හිතෙනවා. මම කොයිතරම් උත්සාහ කරත් මට ඒ තනිකමින් මිදෙන්න අමාරුයි...

හුඟාක් මිනිස්සු අතරේ පවා මට දැනෙනවා මම තනියි කියලා. කිසිම දේකට පුරවන්න බැරි හැඟීමක් ඒ තනිකම ඇතුලේ මම අත්දකිනවා..

මම මටම අවංක උනොත් මට පිළිගන්න වෙනවා ඒක රිදෙනවා කියලා. හැබැයිට් ඊට වඩා මොකද්දෝ සැනසීමක් ඒ තනිකමේ තියෙනවා.

ඒත් ගෙවිලා යන හැම දවසකම මම මාත් එක්කම අරගල කරනවා ඒ තනිකමෙන් මිදෙන්න.

මොකද මට බයයි මේ තනිකමේ අඳුර මාව සම්පූර්ණයෙන්ම වෙලා ගනීවී කියලා.

ඒ වගේම මම උත්සාහ කරනවා මම තනිබව ලෝකයට නොපෙන්වා ඉන්න.

29/02/2024

ප්‍රේමය වෙනුවෙන් මනුස්සයෙක්ට කරන්න පුලුවන් ලොකුම දේ මොකක්ද දන්නවද..."
තමන් ජිවත් වෙලා ඉන්න තුරාවට
අනිත් මනුස්සයා තනිවෙලා නෑ කියලා...
හදවතින්ම දැනෙන්න අ රි න එක " ♥️♥️

Address

Ambepussa

Website

Alerts

Be the first to know and let us send you an email when Saji's eye creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saji's eye creation:

Videos

Share