බේකර්ස් බෙන්ඩ් 🇱🇰 ❤
දැන් ඔබටත් යන්න පුළුවන් රුපියල් 250 යි ටිකට් එක
මෙම සුන්දර මනරම් සොබා අසිරි රැගත් ස්ථානයේ තොරතුරු හෙලි කරණුයේ ඉතාමත් ලෝභ සහගතවය. ඒ කිමෙක්ද යත් මෙම ස්ථානය පවා අපගේම සංචාරක ප්රජාව විසින් කුණු කසලින් වනසා විනාශ කර දමාවී යන පැහැදිලි සැකය හේතු කොට ගෙනය.
ඉතින් මේ තමයි බේකස් බෙන්ඩ් එක. නන්පේරියල් වතු යායේ 23 වන වංගුව තමයි මේ. මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමණ උඩින් මෙම භූමිය පිහිටා තිබෙන අතර දැනට ලස්සන වූ පරිසරයකට උරුම කම් කියන ස්ථානයකි. මෙම ස්ථානයට පැමිණිම ඉතාමත් දුෂ්කර වන අතර මෝටර් රථ ඇතුලත් කිරිමට ඉඩ නොදෙන අතර බෙලිහුල් ඔය නන්පේරියල් factory එක ගාව ඉදන් 5 km ක් පමණ දුරක් යතුරු පැදියක පැමිණීමට හෝ පා ගමනින් පැමිණිමට සිදු වනවා මෙම ස්ථානයට පැමිණීම සදහා.
මීදුම කියන්නෙ වෙනම feeling එකක්🙂🍃
නොමිනිසුන්ගේ ක්රියා නිසා.
සංචාරකයන්ටත් තහනම් ඌ ඒ සුන්දර දියඇලි දාමය 😥
දුම්බර මිටියාවතේ ලෙනක් තුල ගෙවුණු සුන්දර රාත්රියක් 😊
ජිවිතේට එන සියලු දෙනා කවදාම හෝ දිනක මා හැර යන බව මා හොදින් දැන් සිටියෙමී ,.🙂 නමුත්,. ඔබ එසේ නොකරාවි යැයී සිතා මා මගේ සිත රවටාගෙන සිටියෙමී ……… 🖤☘️
ජිවිතේට එන සියලු දෙනා කවදාම හෝ දිනක
මා හැර යන බව මා හොදින් දැන් සිටියෙමී ,.🙂
නමුත්,.
ඔබ එසේ නොකරාවි යැයී සිතා
මා මගේ සිත රවටාගෙන සිටියෙමී ……… 🖤☘️