Heda traveller

Heda traveller Travel is my life

දිනක මා 🍂
19/03/2023

දිනක මා 🍂

අතීතය ඔබේ ජිවිතේට හම්බුණ පාඩමක් මිසක්.. ජිවිතාන්තය දක්වා ලැබෙණ සිර දඩුවමක් නෙවෙයි...🙂❤️
18/03/2023

අතීතය ඔබේ ජිවිතේට හම්බුණ පාඩමක් මිසක්.. ජිවිතාන්තය දක්වා ලැබෙණ සිර දඩුවමක් නෙවෙයි...🙂❤️

17/03/2023

බේකර්ස් බෙන්ඩ් 🇱🇰 ❤
දැන් ඔබටත් යන්න පුළුවන් රුපියල් 250 යි ටිකට් එක

මෙම සුන්දර මනරම් සොබා අසිරි රැගත් ස්ථානයේ තොරතුරු හෙලි කරණුයේ ඉතාමත් ලෝභ සහගතවය. ඒ කිමෙක්ද යත් මෙම ස්ථානය පවා අපගේම සංචාරක ප්‍රජාව විසින් කුණු කසලින් වනසා විනාශ කර දමාවී යන පැහැදිලි සැකය හේතු කොට ගෙනය.

ඉතින් මේ තමයි බේකස් බෙන්ඩ් එක. නන්පේරියල් වතු යායේ 23 වන වංගුව තමයි මේ. මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමණ උඩින් මෙම භූමිය පිහිටා තිබෙන අතර දැනට ලස්සන වූ පරිසරයකට උරුම කම් කියන ස්ථානයකි. මෙම ස්ථානයට පැමිණිම ඉතාමත් දුෂ්කර වන අතර මෝටර් රථ ඇතුලත් කිරිමට ඉඩ නොදෙන අතර බෙලිහුල් ඔය නන්පේරියල් factory එක ගාව ඉදන් 5 km ක් පමණ දුරක් යතුරු පැදියක පැමිණීමට හෝ පා ගමනින් පැමිණිමට සිදු වනවා මෙම ස්ථානයට පැමිණීම සදහා.

හොර්ටන්තැන්නේන් අරම්භ වී කොටස් තුනකට කැඩි හිරිකටුඔය නිම්නය දිගේ වලවේ ගග පෝෂණය කරනනන්පේරියල් ඇල්ල
16/03/2023

හොර්ටන්තැන්නේන් අරම්භ වී කොටස් තුනකට කැඩි
හිරිකටුඔය නිම්නය දිගේ වලවේ ගග පෝෂණය කරන

නන්පේරියල් ඇල්ල

23/01/2023

ඔයා ඔයා ගැන දැනගන්නෙ ඔයාගෙම සීමා වලින් එළියට ගියොත් විතරයි 🍃

📷 Ravindu Dinesh Prasanna Weerasekara

බලාපොරොත්තු  අඩු වෙන තරමට ජීවිතේ විඳින්න හරි ලේසී ❤️🥀📷 Ravindu Dinesh Prasanna Weerasekara
23/01/2023

බලාපොරොත්තු අඩු වෙන තරමට ජීවිතේ විඳින්න හරි ලේසී ❤️🥀

📷 Ravindu Dinesh Prasanna Weerasekara

ගැහැණිය සෑම විටම හොඳ පුරුෂයෙකුට වඩා නරක පුරුෂයෙකුට ආදරය කිරීම තෝරා ගන්නේ, ඔවුන්ට ත්‍රාසජනක දෙයක්, විනෝදයක්, හඹා යාමට යමක...
06/10/2022

ගැහැණිය සෑම විටම හොඳ පුරුෂයෙකුට වඩා නරක පුරුෂයෙකුට ආදරය කිරීම තෝරා ගන්නේ, ඔවුන්ට ත්‍රාසජනක දෙයක්, විනෝදයක්, හඹා යාමට යමක් අවශ්‍ය නිසාය. ගැහැණිය සෑම විටම වඩා හොඳ පුරුෂයෙකු ඉල්ලා සිටියත්, වඩාත් නරක පුරුෂයෙකුට ආදරය කිරීමට කැමතියි.

හොදම කතන්දර ඇහුනේ, ගිනිමැලේ ලගදි 😍
06/10/2022

හොදම කතන්දර ඇහුනේ, ගිනිමැලේ ලගදි 😍

මන් හික්කඩුවට එන්නේ තවත්  සුන්දර මන් මින් පෙර නොඅත්විඳී සුන්දර  අත් දැකිමක් සදහා.සුන්දර සංචාරයක අවසානය මා මැරුණු යම් දින...
02/10/2022

මන් හික්කඩුවට එන්නේ තවත් සුන්දර මන් මින් පෙර නොඅත්විඳී සුන්දර අත් දැකිමක් සදහා.

සුන්දර සංචාරයක අවසානය මා මැරුණු යම් දිනක සටහන් වේවි. 👣🖤
එතෙක් සංචාරය අවසන් නොමැත
Heda traveller

Youtube
https://youtu.be/o5hXnXsBCCA

I'm on Instagram as https://www.instagram.com/invites/contact/?i=17ff13irafn1c&utm_content=n4fqqgt

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Heda traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category