Rajangane රාජාංගනේ

Rajangane රාජාංගනේ One of the Best travelling destinations in Sri Lanka. Majestically hailing from the Ancient Anuradhapura district.

The surrounding village area with many quaint little houses is quiet and peaceful, the town is free from hustle and bustle.

එන්න විඳින්න රාජාංගන අහස යටට....
07/03/2022

එන්න විඳින්න රාජාංගන අහස යටට....

රාජාංගන අහස යට දීවෙනා සශ්‍රිකත්වය
14/07/2020

රාජාංගන අහස යට දීවෙනා සශ්‍රිකත්වය

රාජාංගනේ අහස යට දැන්
14/07/2020

රාජාංගනේ අහස යට දැන්

සාර කෙතOasis  #රාජාංගනේඅහසයට
17/02/2020

සාර කෙත
Oasis

#රාජාංගනේඅහසයට

කාලෙකින්
07/02/2020

කාලෙකින්

ගිනියම්  වූ පරිසරය 🌞 Hot weather 🔥  #රාජාංගනේ_අහස_යට
17/01/2020

ගිනියම් වූ පරිසරය 🌞
Hot weather 🔥

#රාජාංගනේ_අහස_යට

වැව ළඟ රස්තියාදුවේRoaming freely on the tank bund  #රාජාංගනේඅහසයට
06/01/2020

වැව ළඟ රස්තියාදුවේ
Roaming freely on the tank bund

#රාජාංගනේඅහසයට

සුපැහැදිලි අහසක්Vivid Sky
05/01/2020

සුපැහැදිලි අහසක්
Vivid Sky

නදී ගංගා තරණයේExploring beauties of water streams
04/01/2020

නදී ගංගා තරණයේ
Exploring beauties of water streams

හිමිදිරියEarly Morning  #රාජාංගනේ_අහස_යට
04/01/2020

හිමිදිරිය
Early Morning

#රාජාංගනේ_අහස_යට

02/01/2020

සුවය ගෙනෙන වන රොදයි, සිසිල බෙදන ජල කදයි.

එන්න. විදින්න රාජාංගනේ

🌱🌴🌳☘️🍁🌸🌸

Forest that consoles you & waters that rejuvenate your soul

Come & experience Rajangane

නගරෙන් එහා ලෝකයIt is totally a new world, away from the city
02/01/2020

නගරෙන් එහා ලෝකය
It is totally a new world, away from the city

ඊයේ හවස වැව් බැම්මටත් උඩින් සිට ගත් ජායාරූපයක් #රාජාංගනේ_අහස_යට
01/01/2020

ඊයේ හවස වැව් බැම්මටත් උඩින් සිට ගත් ජායාරූපයක්

#රාජාංගනේ_අහස_යට

ඔයේ වතුර  #රාජාංගනේ_අහස_යට
01/01/2020

ඔයේ වතුර

#රාජාංගනේ_අහස_යට

2020 අලුත් දවසක්
01/01/2020

2020 අලුත් දවසක්

31/12/2019

වියලි කාලගුණයකට උරුමකම් කීවද ප්‍රදේශයේ ජනතාව, සතා සිවුපාවා මෙන්ම ගහකොළ ද සනහාලන දිය කදයි මේ.

🌵🌳🍃🌺🌹🌴🌱🌷🌸
🦌🐮🐂🐑🐆🐯🦍🐒🐵

Waters brimming out of the tank is what consoles people, forna and flora of the area in defiance of dry weather which is really unbearable sometimes.

31/12/2019

පායනා කාලෙදී ගතට සිසිලස ගෙනෙනෙ සුළං 🌞 😎

Strong winds to withstand the scorching sun

#රාජාංගනේ_අහස_යට

හැන්දෑවට වැව් ඉස්මත්තDusk and Clouds as seen from dam bund
30/12/2019

හැන්දෑවට වැව් ඉස්මත්ත
Dusk and Clouds as seen from dam bund

පැහැදිලි අහසක්SKY IS SO CLEAR #රාජාංගනේ_අහස_යට
30/12/2019

පැහැදිලි අහසක්
SKY IS SO CLEAR

#රාජාංගනේ_අහස_යට

බැස යන හිරු Sunset #රාජංගනේ_අහස_යට
29/12/2019

බැස යන හිරු
Sunset

#රාජංගනේ_අහස_යට

උණුසුම් කාලගුණයක අභියස 🔥 🌞 HOT WEATHER IN THE OFFING  #රාජාංගනේ_අහස_යට
29/12/2019

උණුසුම් කාලගුණයක අභියස 🔥 🌞
HOT WEATHER IN THE OFFING

#රාජාංගනේ_අහස_යට

හවසට අහසSky in the evening  #රාජාංගනේ_අහස_යට
28/12/2019

හවසට අහස
Sky in the evening

#රාජාංගනේ_අහස_යට

නව පැහැයක් ගත් පරිසරයNature adorned with new colours
28/12/2019

නව පැහැයක් ගත් පරිසරය
Nature adorned with new colours

ඊයේ හවස Evening Yesterday  #රාජාංගනේ_අහස_යට
28/12/2019

ඊයේ හවස
Evening Yesterday

#රාජාංගනේ_අහස_යට

27/12/2019

පසුගියදා ඇදහැලුණු වර්ෂාව බාධාවක් වුවත් එය අපගේ ජීවිත සුඛිතමුදිත කරන්නට හේතු වනු නිසැකය.

Eventough pouring of rains became a problme to continue our normal routines of life, it will definetely better our lifes.

#රාජාංගනේ_අහස_යට

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rajangane රාජාංගනේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share