Travel Seeker

Travel Seeker බිත්ති හතරෙන් එහා ගිය නිදහස් ගමනාන්තයෙ ගමන්කරු 🇱🇰❤️

ගල්නෑව මහමෙවුනා භාවනා අසපුවේ ඉදිවෙන ආනන්ද මහාසෑය 🤍🙏.. https://youtu.be/xBasNYah2n0?si=MajHuh1nz5AYCmjT වීඩියෝ එක් SEEKER...
27/05/2024

ගල්නෑව මහමෙවුනා භාවනා අසපුවේ ඉදිවෙන ආනන්ද මහාසෑය 🤍🙏..

https://youtu.be/xBasNYah2n0?si=MajHuh1nz5AYCmjT
වීඩියෝ එක් SEEKER චැනල් එකෙන් බලමු 🤍🙏

🤍🙏.......

NARANGALA MOUNTAIN ⛰️ | කදවුරු බදින්නන් අතර වඩාත් ජනප්‍රිය කන්දක් තමයි මෙ නාරන්ගල කන්ද. 😍😍... https://youtu.be/AK9YxY3kW...
22/05/2024

NARANGALA MOUNTAIN ⛰️ |

කදවුරු බදින්නන් අතර වඩාත් ජනප්‍රිය කන්දක් තමයි මෙ නාරන්ගල කන්ද. 😍😍...

https://youtu.be/AK9YxY3kWXI?si=iarp_R1OH6pswjFi යූ ටියුබ් වීඩියෝ එකත් බලාන යමු 🥰😇....

21/05/2024

නාරන්ගල වලාකුලු වලටත් වඩා උඩින් හිටිය දවස් ❤️

https://youtu.be/AK9YxY3kWXI?si=WY-WWcSfEyoolcTd

Long වීඩියෝ එකත් බලාන යමු ⬆️⬆️

20/05/2024

ජීවිතය කෙටියි !

ආස තැන්වල යන්න ..
ආස දේවල් කරන්න ..
ආස මිනිස්සු එක්ක ගැවසෙන්න ..
උමතුවෙන් මෙන් සිනාසෙන්න !
මොකද මෙ ගෙවන තප්පරෙත් ආයෙ ගන්න බැරි අහින්සක මොහොතක් ..!!

https://youtube.com/?si=yDeOYUAP4hpEeT1p

Seeker yt chanel ⬆️⬆️

චැනල් එක පටන් ගෙන දැනට මාස පහයි 🥰😇. චැනල් එක දැන් තියෙන තත්වෙ ගැන ඇත්තටම සතුටුයි 🫂. චැනල් එක පටන් ගන්නකොට මගේ කිසිම දැනු...
19/05/2024

චැනල් එක පටන් ගෙන දැනට මාස පහයි 🥰😇. චැනල් එක දැන් තියෙන තත්වෙ ගැන ඇත්තටම සතුටුයි 🫂. චැනල් එක පටන් ගන්නකොට මගේ කිසිම දැනුනක් තිබුනේ නෑ මෙ ගැන . කොහොමත් ඇවිදින එකනේ කියලා පටන් ගත්තෙ හැබැයි කාලෙක ඉදලා ලොකු ආසාවක් තිබුනා චැනල් එකක් පටන් ගන්න 🥰 . දැන් දිගටම වීඩියෝ දාගෙන යනවා 🥰. මේ තියෙන්නෙ මන් දැනට දාලා තියෙන long videos / vlog සෙට් එක 🥰😇.........

Seeker ✍️........

https://youtube.com/?si=6uRZFvqAIomaSq10

04/05/2024

ගියා නෙවේ යන්න උනා එදා ☹❤️...

කෝච්චි පෙට්ටි උඩ ගිහිම් තියේද 😱😱 ගියා නෙවේ යන්න උනා 2022😱😱 හරිම අවදානම් 😱😱 | Do not experiment 🤯
03/05/2024

කෝච්චි පෙට්ටි උඩ ගිහිම් තියේද 😱😱 ගියා නෙවේ යන්න උනා 2022😱😱 හරිම අවදානම් 😱😱 | Do not experiment 🤯

පොල්ගහවෙල ඉදන් train eke පෙට්ටිය උඩ පේරාදෙනියට . ගියා නෙවේ යන්න උනා 🤯 #...

කබරගල | KABARAGALA ROCK ⛰️💚
29/04/2024

කබරගල | KABARAGALA ROCK ⛰️💚

Feeling 💆‍♂..........
28/04/2024

Feeling 💆‍♂..........

මගේ රටේ මම ඇවිදලා තියෙන තැන් කිහිපයක් 🍃☘️💚. මන් ආසම කොහෙ හරි යමන් කියන වචනෙට 🍃☘️. මොකද ලන්කාවේ අපි ඇවිදලා තියෙන තැන් වලට...
27/04/2024

මගේ රටේ මම ඇවිදලා තියෙන තැන් කිහිපයක් 🍃☘️💚.

මන් ආසම කොහෙ හරි යමන් කියන වචනෙට 🍃☘️. මොකද ලන්කාවේ අපි ඇවිදලා තියෙන තැන් වලට අමතරම අපි කවුරුත්ම ගිහිම් නැති හැන්ගිලා තියෙන තැන් කීයක්නම් ඇතිද. මේ වගෙ ලස්සන තැන් වලට ඉස්සරහටත් යන්න තිබුනනම් මට ඒ හොදටම ඇති .....

I love the green world 💚🍃☘️...... 🌲🌲🌲🌲......
26/04/2024

I love the green world 💚🍃☘️......

🌲🌲🌲🌲......

24/04/2024

ගම කියන්නෙම දිව්‍යලෝකයක් ☘️💚👌.

23/04/2024

ඔරිජිනල් විඩියො එක කිසිම එඩිටක් නැතුව 😍💚 . වලාකුලු වලටත් වඩා උඩින් 😍😇



https://youtube.com/?si=zPafzKE-Cw-cIwLv seeker yt චැනල් එකට සෙට් වෙමු ❤️🥰

දොලු කන්ද ❤️දොලු කන්ද ගැන කියනවනම් දොලුකන්දට යන්න පාරවල් තුනක් තියේ ඒ තුනම වැටිලා තියෙන්නෙ පන්සල් හරහා 1 . දොලු කන්ද පන්...
20/04/2024

දොලු කන්ද ❤️

දොලු කන්ද ගැන කියනවනම් දොලුකන්දට යන්න පාරවල් තුනක් තියේ ඒ තුනම වැටිලා තියෙන්නෙ පන්සල් හරහා
1 . දොලු කන්ද පන්සල
2 . රන්කිරිමඩ පන්සල
3 . කන්දේගම හුනුපල පන්සල

මේ පන්සල් තුන හරාහා තමා දොලු කන්ද නගින අයට කන්ද උඩට ලගා වෙන්න පුලුවන් . එහිනුත් ලේසිම පාර ලෙස හදුන්වන්නෙ රන්කිරිමඩ පන්සල හරහා වැටිලා තියෙන පාරයි . පන්සලක් හරහා යන නිසාවෙන් හා දොලු කන්ද යනවනම් එ පන්සලේ හමුදුරුවන්ගෙන් උපදෙස් ගන්න අමතක කරන්න එපා . දොලු කන්ද රාමායනයේ හදුන්වන්නෙ සන්ජීවනී කන්ද ලෙස හැදින්වෙන අතර හනුමාන් හිමාලයෙන් කොටසක් රැගෙන ඒමේදි මෙම කන්දට එයින් කැබැල්ලක් වැටුනු බවට මත වාද තිබේ .

එය පිහිටා ඇත්තෙ කුරුනෑගල දිස්ත්‍රික්කයේය . බොහෝ ලෙඩ සුවපත් කිරීමට භාවිතා කිරීමට හැකියැයි සැලකෙන සන්ජීවනි ඉන්ද්‍රජාලිකා නම් ඔසුව මෙහින් සොයා ගැනීමට හැකි යැයි විශ්වස කෙරෙ . 🏔

හරි එක අපි දොලු කන්දේ ගියේ මෙන්න මෙහෙම 😁 . අපි ගියේ වෙනදා යන සෙට් එකමයි එකට අලුත් ජුකියෙකුත් සෙට් උනා ❤️ . අපි උදේ 8 විතර සෙට් වෙමු කියලා තමා කතා උනෙ. . දැන් උදේ 8 30 ඒත් මොකෙක්කත් නෑ . 😂 කෝම හරි මම උදේම ගියා කවිදු අයියලගෙ ගෙදර . ඔක කීව එන්නෙ නෑ බන් දොලු කන්දෙ යන්න මට ක්ලාස් කියලා 😂 . එම් කියපු එකේ මම උන්ගෙ ගෙදර යනකොට හොදට දපනෙ දාලා නිදි 😂 . ඔකවත් ඇහැරවලා ඇයි ක්ලාස් ගියේ නැත්තෙ අහපුවාම ඇහැරුනෙ නෑලු 😂 . හරි හරි එවා කෝම හරි ඔකවත් ඇදුමක් දාගෙන ලැහැස්ති වෙයම් කියලා යන්න පිටත් උනා . බයික් තුනයි කොල්ලො හතයි එක බයික් එක්ක 3 😂 . මගෙ බයික් එකෙ ගියෙ කවිදු අයියයි මමයි . අපි යන්න ප්ලෑන් එක තිබ්බේ රන්කිරිමඩ පන්සලෙන් තියෙන පාරෙන් . එක නෙවේ හොදම සීන් එක 😂. අපි දෙන්න තමා ඉස්ස්ල්ලම අවේ ඇවිල්ලා නතර කරගෙන හිටියා ඇරුන් එනකම් පොල්පිතිගම tawn එකෙ . අරුනුත් අවා එනකොටම කවිදු අයියා අඩෝ මගෙ පාස් එක නෑනේ 😂 . මූ දැම් පිස්සු බල්ල වගේ කැගහනවා බඩු නෑ පස් එක එනකොටත් ගෙනවාලු 😂 . අපෙ බයික් එක සුපුන් අයියට දීලා උගේ එකෙ ගියා අයේ පොල්පිතිගම ඉදම් මොරගොල්ලගමට 😂 . පස් එකේ සත පහක් තිබ්බෙ නෑ වසනාවට ලයිසන් එකයි අයිඩින්ටියයි bank card දෙක්ක් විතරයි තිබ්බෙ 😂 . එක හොයන්න ගියපු එකේ තෙරුමකුත් තිබ්බෙ නෑ . එකේ අදහස අතෑරලා අපි අයේ අතල් එකේ ගමන යන්න පිටත් උනා. . කෝම හරි අපි පන්සල ලගට් යනකොට 1 විතර ඇති .

අපි පන්සලට ගියාට කවුරුත් හිටියේ නෑ පන්සලේ අපිට බයික් දාන්නත් බෑ එ නිසා . අපි එතන කැරකි කැරකි ඉන්නකොට මාමා කෙනෙක් ඇවිල්ලා කීවා පුතා යමු අපේ ගෙදර බයික් දැම්මැහැකි බයිම් දාලා ඔයලා අපේ ගෙ ලගින් නගින්න පටන් ගන්න එතනින් පාරත් හොයාගන්න ලේසි කියලා . අපිත් එහෙ ගිහිම් බයික් එක දාලා . යන්න පිටත් උනා මන් යන්න පිටත් වෙලා තියෙන්නෙ බයික් එකේ යතුර බයික් එකේම දලා 😂 .

කෝම හරි අපි කන්ද නගින්න පටන් අරන් පැයක් වගෙ යනකොට හොදටම දෙන්න ගත්තා 😂 . වැස්සෙම කන්ද නගින්න පටන් ගත්තා . අපි ගෙනල්ල තිබුන පාන් එකක් කඩලා අරන් කැලේ මැදම දවල්ට කාලා අයෙ නගින්න ගත්තා අමුතු ගුප්ත පරිස්සරයක් එක රැහැයියොන්ගෙ සද්දයි අපෙ උන් ඇවිදින සද්දයි විතරයි හරිම ගුප්තයි .
කෝම හරි අපි කන්ද අවසානෙටම ලගා උනා එ කියන්නෙ අර ගුහාව . අපි එ ගුහවට යන්න කලින් viwe point එක ගාවින් සෙට් උනා දොලු කන්දේ ඉදන් jump කරන කොල්ලො සෙට් එකක් ඒ එක්කම wolfy girl හම්බුනා උන්ටට්ග් බයි තටා කියල අපි ආවා ගුහාවට මේ වෙනකොට 4 30 වගෙ ඇති . ඈතට වහිනවා හොදටම මෙහෙත් කලු කරලා තිබ්බෙ අපි වැස්සට කලින් දර ටිකක් ඩ්ම හොයාගෙන් පල්ලෙහා වතුර පාරක් යනවා කියලා අහලා තිබ්බ එක හොයාන ගියා මයි සුපුන් අයියයි අවිශ්ක අයියයි . අෆ ගිහාවෙ ඉදම් 300. M වගෙ ඒ පොට් එක පට්ටම ලස්සනයි එතන එතනට ගිම් අපි තුන් දෙනා නගෙන එම අව එනකොට කරුවල වැටිලා අපෙ අනිත් ඉන්ට නන්න යන්න විදිහක් නෑ අනික එනකොටම් හොදටම වහින්න ගත්තා . ඇවිලා විනඩි 5 වගේ ඉන්නකොට සුපුන් අයියා කියනවා අඩො බයික් එක යතුර නෑනෙ 😂 😂 .

Mm capa capa 😂 .

ඉට පස්සෙ අයේ සුපුන් අයියයි කවිදු අයියය් rain cort දාගෙන අර දබ වැස්සෙ ගියා අර නාපු තැනට යතුර හොයන්න . අපි එතක්ම් ලිප එම පත්තු කරලා විනඩි 10 වගෙ යනකොට අරුන් අවා මගක් ගිහොම් තියේන්නෙ පාර හොයාග්න්න බෑලු කරුවලේ මොකුත් පෙන්නෙ නෑති නිසා අනික හොදටම වහිනවා . අය මුන්ට හම්බෙලා අඩියක් වගෙ දිග පත්තෑයෙක් 😂 .

හොදම සීන් එක කොල්ලො සෙට් එකටම පට්ට බඩගිනි 🙂 . මම ගෙදරින් එනකොට මයියොක්කා අල වගයක් ගලවගත්තා රෑට තම්බමු කියලා 😂 . එක බලද්දි බඩු නැ එක කවිදු අයියලාගෙ ගෙදර දාලා ඇවිල්ල 😂🥺 . මගේ බලාපොරොත්තු සුන් උනා වග්‍ර් හැගීමක් මට අවේ 😩 .

කරන්න දෙයක් නෑ අරන් ගිහිම් තිබුන නුඩ්ලස් එකට වතුර එකක් ලිපෙන් තියාලා ගෑස් එකට තේ බොන්න උනුවතුර එකක් තිබ්බා . කෝම හරි තේ එකක් ගහලා නුඩ්ලස් එමත් කලා කයියක් ගහන්න වට උනා 😂 . එම්ම කයියක් ගහ ගහ ඉන්නකොට අයෙ සෙට් එකටම බඩගිනි 😂 . කන්න දෙවලුත් නැ උදෙට කන්න පාන් එකක් තියෙ එක කාලත් බෑ දැන්ම 🙂. අපි ලග ඉතුරු වෙල තිබුනා මයියොක්කා කන්න ලුනුමිරිසක් හදාගන්න ගෙනාපු ලූනු ,සුදුලූනු ,අමු මිරිස් ,ලුනු ,අය අපේ වසනාවකට ගම්මිරිස් පැකට් එකක් තිබුනා ගුහාව අස්සෙ 😂 . මුන් ඔක්කොම නිදාගන්න ගියා මයි කවිදු අයියයි විතරයි දැම් ඇහැරලා. . ඔකවත් සෙට් කරගෙන අර ටික දාලා සුප් එකක් හදමු කියල 😂 . ඔක දැන් මට ලුනු ටික සුද්ද කරලා දිලා කියනවා 😂 . " කලන මට සමාවෙයන් බන් " කියලා මූත් නිදාගන්න ගියා දැම් මම විතරයි 😂 .

මට දැන් අරක හදන්නම ඔනේ පට්ට බඩගිනි කෝම හරි හැදුවා මන් හිතුවෙ නෑ එක එම සුපිරියටන එයි කියලා 🙈❤️ . මුන් සෙට් එකව ඇහැරවලා සුප් එක බීපල්ල කියල දුන්න . උනුත් බීවා රස කර කර 😁❤️ .ඉට පස්සෙ මත් නිදාගන්න ගියා .

කෝම හරි උදේම ඇහැරලා අරුන් සෙට් එකත් එක්කම ගියා හැබැයි කවිදුවා ආවෙ නෑ . එකා නිදි 😂 . අපි යනකොට වලාකුලු බාලා පල්ලෙහට වලාකුලුද මීදුමද අනෙ මන්දා ඒවා වලාකුලු වගෙ .
ඔක්කොම සන්දර්ශන ඉවර උනට පස්සෙ අව කවිදු අයියා 😂 .ඔකා එනකොට 10 විතර උදේ . කෝම හරි අපි අයේ අර වතුර ලට පැත්තට ගිහිම් ඵොටො එම ගහලා මුන හොදාන තෙ එකක් හදාන බිලා පාන් කාලා එන්න පිටත් උනා . එනකොට ආවෙ වැස්සෙම 😂
මේ සැරේ හෙනහුරත් අපි එක්කම අතල් එකේ ඉදලා උවත් එකක්ම් හවස් වෙනකොට ගෙදර ආවා 😂 .

✍️💚 .


ගාල්ලෙ රෑමස්සල කදුවැටියේ තියෙන දිව්‍යලෝකයක් කීවොත් හරි ❤️‍🔥🥰.ගාල්ල රෑමස්සල ජපන් සාම විහාරය 🙏🌄❤️. https://youtu.be/fC8Fa9...
30/03/2024

ගාල්ලෙ රෑමස්සල කදුවැටියේ තියෙන දිව්‍යලෝකයක් කීවොත් හරි ❤️‍🔥🥰.

ගාල්ල රෑමස්සල ජපන් සාම විහාරය 🙏🌄❤️.

https://youtu.be/fC8Fa9HKoKk?si=fdaTxzGEzNHIR-BD yt විඩියෝ එකත් බලාන යමු මචන් 🥰😇.....

ශ්‍රී පාද කරුනාව 🙏.ඉස්සර කාලේ මිනිස්සු ශ්‍රීපාදය කරුනා කරන්න යද්දි තමන්ගෙ වටිනා කියන දෑ ඉඩකඩම් කාට හරි ලියලලු යන්නෙ.මොකද...
22/02/2024

ශ්‍රී පාද කරුනාව 🙏.

ඉස්සර කාලේ මිනිස්සු ශ්‍රීපාදය කරුනා
කරන්න යද්දි තමන්ගෙ වටිනා කියන දෑ
ඉඩකඩම් කාට හරි ලියලලු යන්නෙ.

මොකද වැදලා පුදලා ගෙදර එනකම්
ජීවිතය විශ්වාස නැති අවදානම් ගමනක් එයාලා ගියේ ❤️🙏.

09/02/2024

වලාකුලු ලොකයක් 😍🖤.

PEACOCK HILL CAMPING 🏕 ලන්කාවෙ තවත් එක් ලස්සන කන්දක් කීවොත් හරි 😇. Peacockhill හෙවත් මොනරගල තියෙන්නෙ කොත්මලෙ . මොනරගල කන...
05/02/2024

PEACOCK HILL CAMPING 🏕

ලන්කාවෙ තවත් එක් ලස්සන කන්දක් කීවොත් හරි 😇. Peacockhill හෙවත් මොනරගල තියෙන්නෙ කොත්මලෙ . මොනරගල කන්දට එන අයට වැදගත් වෙයි කියලා හිතනවා. 😌 . නුවර ඉදන් මොනරගල කන්දට එනවනම් නුවරින් ගම්පොලට ඇවිත් ගම්පොලින් නවලපිටියපාරෙ ඇවිත් උලපනේ හන්දියෙන් වමට හැරිලා කදදොර හන්දියෙන් උඩ පරේ ඒ කියන්නෙ මහවැලි මහා සෑය පාරේ මහාවැලිමහාසෑය පහු කරලා 3km වගෙ උඩට යන්න ඔනෙ . ඒ වගේම මෙහෙට්ට එනවනම් පුස්සල්ලෑවට එවිත් එන්නත් පුලුවන් . මොනරගල නගින්න බයික් වල එන කෙනෙක්ටනම් බයික් දාන්න පුලුවන් පල්ලෙහා ගෙදර එයලට පොඩි ගානක් දීලා . ❤️.

මොනරගල කන්ද හයික් එක ගැන කියනවනම් ලොකු හයික් එකක් නැති තරම් පයිනස් කැල්ලක් මැදින් යන්න තියෙන්න් 1 km වගෙ උඩට . ලොකු හයික් බලට කැමති නැති අයට කියාපු පොට් එකක් මේක . 😇

හරි වෙනදා වගේ අපි අපෙ කතව පටන් ගන්නම් 😂 . මන් අවසානෙට ගියේ හුන්නස්ගිරි එක යන්න හිටියෙත් ගොම්බනි හැබැයි එකත් වෙනස් වෙලා තමා හුන්නස්ගිරි දාගත්තෙ හදිස්සියෙ . ඒ වගේම තමා මේකත් 😂 මෙකත් යන්න හිටිය් ගොම්බානි . මෙ තුන් වෙනි පාර ගිම්බානි යන ගිහිම් ගමන වෙනස් උන 😅.
යන්න තැනක් බලනකොට තමා peacockhill මතක් උනේ . හරි කෝම හරි අපි බයික් 4 කොල්ලො හතයි යන්න පිටත් උනා මෙහින් පන්දර 4 විතර . අපි කෝම හරි කන්ද ලගට යනකොට දවල් 12 විතර ඇති .අපි කොත්මලෙන් එනකොට වහින්න ගත්ත වැස්ස තාම වහිනවා තේමීගෙන තමා ආවෙ 😂 . කන්ද නගින තැන ගෙදර බයික් එකත් දාලා වැස්සෙන කන්ද නගින්න පටන් ගත්තා 😂 . අපි කන්ද හිමිට නැගලා එක උඩ ඵොටො එම ගහලා . රෑට උයන්න වතුර ගෙන්න දෙන්නෙක් යැවුවා මායි කවිදු අයියයි හැමදාම වගේ මරලයක් සෙට් වෙනවමනෙ 😂😂. අපි දෙන්න අතල් එකටත් එක්ක කන්දෙ පල්ලෙහා කඩේකට යනන් අයේ බහිමු කියලා ගියා 😂 . මෙ වනකොට වහින්නෙ නෑ 😂 . වහින පාටක්වත් නෑ . අපි දෙන්න කන්දෙ ටිකක් බැහැගෙන යනකොට තමා තේරුනෙ මෙක අපි නැගපු පාර නෙවේ මේක වෙන පාරක් කියලා 😂 . කොහින් හරි කන්දෙන් පල්ලෙකටනෙ කියල 😂 බැස්ස ඒ පාර දිගේ 😂 බහිනවා බහිනවා ඉවරයක් නෑ. ටිකක් වහිනකොට පේනවා අමුතු පොට් එකක් අට පයිනස් කැලේට මීදම ගහල ඒ අස්සෙන් තමා පෙන්නෙ 😇 . හදන පොඩි හොටෙල් එකක් වගේ නිකම් කබාන වගෙ . පට්ට පොට් එකක් එතන ලී වලිම් පුටු ගහලා තියෙනවා හදාන යන place එකක් . එතන ඉදම් පොටො ටික්කුත් ගහලා අයෙ බහින්න ගත්තා මේ වෙනකොට හවස 6 විතර 😂 .කෝම හරි එතන ඉදනුත් 1 km වගේ බැස්ස ගමට . බලන්කොට අපි ඉන්නෙ බයික් දාපු තැන ඉදම් පට්ට දුරක 😂 .ගමේ මිනිස්සුන්ගෙන් අපුවම කඩයක් ටියෙනවද කියාල උන් කියන්නෙ නෑ කියල 😂 අපි දෙන්න හම්බෙයිනෙ කියලා ගියා 4 km vge කෝම හරි කඩෙන් ගත්තෙ චොකලෙට් 3 😂 ඔක ගන්න තමා ඔය බැස්සෙ කන්දෙන් 😂 .

එකත් අරගෙන අයේ ගම මැදින් ඇවිත් කන්ද නගින්න හදනකොටම දෙන්න ගත්තා දොබෙන් යන්නම වැස්ස 😂 . Cepa තමා අපි දෙන්නා ගනක්වත් නැතුව වැස්සෙ තෙමි තෙමි අවා කෝම හරි අර හදන හොටෙල් එක වගේ තැනට 😇 එතෙන්ට ඇවිත්
වැස්ස ටිකක් අඩු වෙනක්ම් කියලා හිටියා හරියන්නෙ නෑ අඩු වෙන්නෙ නෑ . වැස්සෙම ගියා පයිනස් කෑල්ලට මොකුත් පේන්නෙ නෑ මීදුන ගහලා ඒ අස්සෙ වහිනවා පයිනස් ගස් හුලගට ඇබරෙනවා අම්මො එක පිස්සුවක් ගේම් එකක් ඇතුලෙ ඉන්නවා වගෙ අපි දෙන්න වැස්සෙම නැග්ගා කෝම හරි උඩට යනකොට 8 ලන් වෙලා රෑ අපි උඩට යනකොට අරුන් නූඩ්ලක් එක හදනවා එක ටිකක් වෙලා යනකොට හදලා ඉවරයි. එකත් කාලා රෑ අපි කයියක් එම ගහලා නිදාගත්ත උදේම ඇහැරිල අපි බලාපොරොත්තු උන viwe එක තිබුනෙ නැතත් ලස්ස්න viwe එකක් තිබුනා . ආ කියන්න බැරි උනානෙ මොනරගල උඩට ගැරඩිගිනිඇල්ල , රම්බොඩ ඇල්ල , අම්බුලුවාව එම හොදට පේනවා . අපි උදේ නැගිටලා ප්ලේන්ටියක් එම බිලා පාන් කෑල්ලක් ජෑම් ගාගෙන කාලා කන්ද උඩ ලස්සන ඵොටො ටිකක් එම අරන් අපි කන්ද බහින්න පටන් ගත්තා 11 විතර ඉට පස්සෙ අපි ප්ලෑන් එක තිබුනේ රනමුරේ රජ පීල්ලට යන්න නාන්න අපි එතෙන්ට ගියා අම්මෝ එකත පට්ටම ලස්ස්නක් එක තියෙන්නෙ වෙලක් මැද්දෙ . එ වෙල් වල කමත් හදලා එවගේ කපපු ගොයම් ගොඩ ගහලා .එක පැත්තකින් ගොයම් කපනවා එ හරිය තාමත් පරන විදිහට ගැමි ක්‍රමේට යන පැත්තක් . මාරම ලස්සනයි එතන අපි එතන උයවුවා දවල්ට උයලා කාලා එම යන්න පිටත් උනා 3 විතර එහින් 😇🥰 .

අපි කෝම හරි මාතලේට එනකොට දෙන්න ගත්තා අයේ මොනා නැතත් මයි වැහි දෙයියොයි කියන්නෙ මාර සම්බන්දතාවයක් තියෙන දෙන්නෙක් 😂 වැස්සෙන්නම් අඩුවක් නෑ ඉතිම් . මතලේ ඉදම කැකිරාවට එනකම් තෙමුනා 😂 cepa thama .

ලන්කාගෙ තියෙන ලස්ස්න තැනකින් අයේ හම්බෙමු 😇🥰

⛺️

゚viralシ

𝐑𝐮𝐰𝐚𝐧𝐰𝐞𝐥𝐢 𝐌𝐚𝐡𝐚 𝐒𝐞𝐲𝐚 |🪷🪷🙏🙏සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධරූපංස්වර්ණමාලිතී පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝ...
05/02/2024

𝐑𝐮𝐰𝐚𝐧𝐰𝐞𝐥𝐢 𝐌𝐚𝐡𝐚 𝐒𝐞𝐲𝐚 |🪷🪷🙏🙏
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
ස්වර්ණමාලිතී පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

සාදු සාදු සාදු...!🙏
🙏🙏🙏

02/02/2024
රමනීයයි ඒ මදුර ජවනිකා 😂
02/02/2024

රමනීයයි ඒ මදුර ජවනිකා 😂

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Travel Seeker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Anuradhapura travel agencies

Show All

You may also like