Dilu Life

Dilu Life Travel and life ලස්සන දවස් ඉක්මනින් උදාවෙනව .....හිනාවෙලා ඉන්න ස්තුති මේ ජිවිතෙ ට🌻🖤
(66)

සිතන මොහොතක් පාසා,පිළිතුරක් නැති ප්‍රශ්න ලඟදිගම දිග සුසුමක් පිට කරනවා හැර,කුමක් කරම්ද වෙන................
24/12/2023

සිතන මොහොතක් පාසා,
පිළිතුරක් නැති ප්‍රශ්න ලඟ
දිගම දිග සුසුමක් පිට කරනවා හැර,
කුමක් කරම්ද වෙන................

24/12/2023

සමහර දවස් තියෙන ව
ජිවිතෙ ට ඇයි ආවේ කියලා හිතෙන...💔

"මම තාමත් කල්පනා කරනවා,මගේ ආදරේ මම ඔයාට දෙන්න ඕනේ ද කියලා ..... සමහර අය ගාව  ආදරේ මහ හුඟාක් තියෙනවා!ඒත් ඒ ආදරේ දෙන්න බය ...
23/12/2023

"මම තාමත් කල්පනා කරනවා,
මගේ ආදරේ මම ඔයාට දෙන්න ඕනේ ද කියලා .....
සමහර අය ගාව ආදරේ මහ හුඟාක් තියෙනවා!
ඒත් ඒ ආදරේ දෙන්න බය හිතෙන තරමට එයාලා විදවලයි ඉන්නේ...

ඉතිං ඔනී ආදරනීය දීර්ඝ වැළඳගැනීමක්. ආයේම නොරිද්දන බව දැනෙන තරමේ උණුහුමක්...

ඉතින් එහෙම ආදරය ක් වෙන්න පුළුවන් නම් විතරක්
ජීවිතේකට ලං වෙන්න...

වීදවීම, හිත පෑරීම් දරාගන්න බැරි තරම් වේදනයි
හිත් වලට දුකක් වෙනෙපා කාටවත් ම ආදරය ගාව...

ඉතිං ආදරය කරන්න ම්
ඇති කියලා හිතෙන තෙක් 🖤🌻

22/12/2023

ලස්සන ආදරනීය ඇගයීමක් 😍🧡
ස්තුති එ ආදරය ට

2024 ජනවාරි වලින් පස්සේ ලංකාවේ පැෂන් 🤭🙉🙊
22/12/2023

2024 ජනවාරි වලින් පස්සේ ලංකාවේ පැෂන් 🤭🙉🙊

20/12/2023

Thanks so much 🖤😍

මිනිස්සුන්ට ජීවිතයේ එක කාලයක් එනවා හැම දෙයක්ම කිසිම තේරුමක් නෑ කියලා හිතෙන.හැමදෙයකින්ම අයින් වෙන්න හිතෙන.ජීවිතේ හිස් බවක...
20/12/2023

මිනිස්සුන්ට ජීවිතයේ එක කාලයක් එනවා හැම දෙයක්ම කිසිම තේරුමක් නෑ කියලා හිතෙන.

හැමදෙයකින්ම අයින් වෙන්න හිතෙන.
ජීවිතේ හිස් බවක් දැනෙන.
කරන කිසිම දෙයක් හරියන්නෙ නැතුව එකම තැන නවතින.
ඇයි මෙහෙම වුනේ කියලා දහස් වාරයක් හිතෙන.
හැමදේම මුල ඉඳන් පටන් ගන්න හිතුනත් පටන් ගන්නෙ කොහෙන්ද කියලා හිතාගන්න බැරිවෙන.

මෙහෙම කාලෙක තමයි මිනිස්සු පරිස්සම් වෙන්නම ඕන.

මොන දේවල් කොහොම වුණත් අපිට නවතින්න බෑ
ජීවත් වෙන්නම වෙනවා.

ඔයා ඔයාව දරාගෙන අල්ලගෙන ඉන්නම ඕන, ලස්සනම දවස් ඉස්සරහට මුණගැහෙනවා අනිවාර්යයෙන්ම.
සත්තයි🖤🌻

මාගේ විදිය හරි සරලයි - පහසුයි 😎🙊
19/12/2023

මාගේ විදිය හරි සරලයි - පහසුයි 😎🙊

ආදරනීය🌻 ප්‍රාර්ථනා 🌻ඉටුවෙන🌻 ලස්සන 🌻දවසක් 🧡....................🖤🖤🖤
19/12/2023

ආදරනීය🌻 ප්‍රාර්ථනා 🌻ඉටුවෙන🌻 ලස්සන 🌻
දවසක් 🧡....................🖤🖤🖤

අනිවාර්යයෙන් අපිට පුලුවන් 💫💫💫
18/12/2023

අනිවාර්යයෙන් අපිට පුලුවන් 💫💫💫

🙉🤭
15/12/2023

🙉🤭

13/12/2023

2048 තමා ඉතිං මම ලංකාව ට එන්නෙ 😂🤭

13/12/2023

Thanks so much 🖤🌻

12/12/2023

මේ Status එක උදේම දකින ඔයාට අද දවසේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් ඉටු වෙනවා
🥹❤🫶

12/12/2023

" රෑ වෙද්දි තනි වෙද්දි ජීවිතේ ගැන කල්පනා වෙද්දි,
හිතේ තියෙන දුක සතුට කියාගන්න කාත් කවුරුවත් ලග නැති වෙද්දි,"

" මම හෙන පව් "
නේද කියල මටම හිතෙද්දි, ඔලුව විකාර වෙනව නේද ..? ඒත් ඉවසගෙන දරාගෙන පිටට පේන්න හිනා වෙලා ඉන්නවා ඇරෙන්න, වෙන මොනව කරන්නද ඉතින් "t🖤🌻******

12/12/2023

ස්තුති ❤️

මම දන්නවා.. ගොඩක් මහන්සියි කියල වගේම ගොඩක් අමාරු කාලයක් කියල ඒ වුනාට  මේ ටික කාලෙ ඉවසගෙන ඉමු..කියලා නිතරම හිතට කියනව..දර...
11/12/2023

මම දන්නවා.. ගොඩක් මහන්සියි කියල වගේම ගොඩක් අමාරු කාලයක් කියල ඒ වුනාට මේ ටික කාලෙ ඉවසගෙන ඉමු..කියලා නිතරම හිතට කියනව..
දරාගැනීමට අපහසුම කාලය ක් කියලා විතර යි දැනෙන්නෙ....එත් උත්සාහ කරනවා....හෙට දවස ලස්සනට ම දකින්න .....
මොකද මීට වඩා දුෂ්කර කාල පසුකර හෙයින්......

මම දන්නවා ඉක්මනට අපිට අපේ හීනවලට යන්න පුළුවන් කියල...
Dilu Life ✍️

" විශ්වාසෙකට පුළුවන් ගොඩක් දුර යන්න එක බොරුවකට පුළුවන් කොච්චර දුර ගියත් හැමදේම තත්පරෙන් නැති කරලා දාන්න..." 🖤
11/12/2023

" විශ්වාසෙකට පුළුවන් ගොඩක් දුර යන්න එක බොරුවකට පුළුවන් කොච්චර දුර ගියත් හැමදේම තත්පරෙන් නැති කරලා දාන්න..." 🖤

11/12/2023

ස්තුති ඉතිං එ ලස්සන ඇගයීමට 🖤

සසර
10/12/2023

සසර

😢
09/12/2023

😢

ජීවිතයටකුමන තරාතිරමක මිනිසුන් මුණ ගැසුනද නරක දේ ඉවත් කොට හොඳ දේ පමණක් ජීවිතයට එක්කර ගැනීමට දක්ෂ වෙන්න.🖤............
08/12/2023

ජීවිතයට

කුමන තරාතිරමක මිනිසුන් මුණ ගැසුනද නරක දේ ඉවත් කොට හොඳ දේ පමණක් ජීවිතයට එක්කර ගැනීමට දක්ෂ වෙන්න.🖤............

Good Morning ..........ලස්සන දවසක් ඔයා ට 🌻🖤
08/12/2023

Good Morning ..........
ලස්සන දවසක් ඔයා ට 🌻🖤

05/12/2023
වෙලාවට මාත් පැන ගත්තෙ 😅
05/12/2023

වෙලාවට මාත් පැන ගත්තෙ 😅

ආදරනීය ලස්සන දවසක් 🌻🖤🦋
04/12/2023

ආදරනීය ලස්සන දවසක් 🌻🖤🦋

04/12/2023

මේ ආදරය ට Respect ❤️🖤 හැමදාම සතුටින් ඉන්න ආදරෙයි 🌻🌻

ඔව් ඇත්ත ටම 💔😔එහෙම උනා නම් අද මාත් ......
04/12/2023

ඔව් ඇත්ත ටම 💔😔
එහෙම උනා නම් අද මාත් ......

Good morning 🌻🖤
04/12/2023

Good morning 🌻🖤

03/12/2023

ස්තුති 🖤❤️

03/12/2023

Thanks you 🖤

03/12/2023

අදටත් මගේ මතකේ ඔබව හොද ම හමුවීම යි....😔🖤
මට නැතත් හෙට දිනේ නුබ මල් පිපේවා සෙනේ💔🌻...........

ජීවිතේ කෝපි වගේ... ටිකක් විතර තිත්තයි....හැබැයි ඔයාට පුළුවන් ඔයා කෝපි බොද්දී ඔයා කැමති රස එන්න විවිධාකාර විදිහට අඩු වැඩි...
02/12/2023

ජීවිතේ කෝපි වගේ... ටිකක් විතර තිත්තයි....

හැබැයි ඔයාට පුළුවන් ඔයා කෝපි බොද්දී ඔයා කැමති රස එන්න විවිධාකාර විදිහට අඩු වැඩිය එකතු කරලා ගලපලා හදා ගන්න.

ජීවිතෙත් හරියට ඒ වගේ. අත්දැකීම් එක්ක අප්ලේට් වෙලා සමහර දේවල් තේරුම් අරන් ජීවත් වෙද්දී ඔයාට පුළුවන් ජීවිතේ කොයිතරම් රසද කියලා තේරුම් ගන්න.

ඉතින් ඔයාගේ කෝපි කෝප්පේ රස ඔයා ආස විදිහට ගලපගන්න...නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම 🌻🌻

අනිවාර්යයෙන්
02/12/2023

අනිවාර්යයෙන්

හරියට මට ඔයා වගේ🖤
01/12/2023

හරියට මට ඔයා වගේ🖤

30/11/2023

බලාපොරොත්තු වෙන ආදරය ❤️
හැම ගැහැනියම 🖤

හෙටින් පටන් ගන්න දෙසැම්බර් එ කියන්නෙ මේ අවුරුද්ද ත් ඉවරයි නොදැනී ......2024 ගොඩාක් ලස්සන වෙන්න කියලා wish කරන්න ම් වේලසන...
30/11/2023

හෙටින් පටන් ගන්න දෙසැම්බර්
එ කියන්නෙ මේ අවුරුද්ද ත් ඉවරයි නොදැනී ......
2024 ගොඩාක් ලස්සන වෙන්න කියලා wish කරන්න ම් වේලසනින් ☺️😍

හිතපු දේම නොලැබුණ ත්.......දවසක හොදම දේ ලැබෙනවඑ විස්වාසය එක්ක ජිවත් වෙන්න 🌺
30/11/2023

හිතපු දේම නොලැබුණ ත්.......
දවසක හොදම දේ ලැබෙනව
එ විස්වාසය එක්ක ජිවත් වෙන්න 🌺

29/11/2023

වාසනාව කියන්නෙ උත්සාහ යේ ප්‍රතිඵල
එච්චරයි .

Address

Baddegama

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Baddegama travel agencies

Show All