Travel with RUKA

  • Home
  • Travel with RUKA

Travel with RUKA සීමා මායිම් නැති ජීවිතය හරිම නිදහස්...
T
(3)

24/07/2024
ස්තුතියි මේවා කරන්න සහභාගි වුන හැමෝම.. ආසාවෙන් යන්න හිටපු අයට ආය බුදුසරණයි
11/03/2024

ස්තුතියි මේවා කරන්න සහභාගි වුන හැමෝම.. ආසාවෙන් යන්න හිටපු අයට ආය බුදුසරණයි

දවසක් ඒවී,◾කන්දක් උඩට නඟින්න බැරි වෙන තරම් දනිස් අමාරුව හැදෙන🦵,◾දිය ඇල්ලක ලස්සන විඳින්න ඇස් පේන්නෙ නැති👁️,◾මුහුඳු රැල්ලෙ...
28/02/2024

දවසක් ඒවී,
◾කන්දක් උඩට නඟින්න බැරි වෙන තරම් දනිස් අමාරුව හැදෙන🦵,
◾දිය ඇල්ලක ලස්සන විඳින්න ඇස් පේන්නෙ නැති👁️,
◾මුහුඳු රැල්ලෙ සද්දෙ ඇහෙන්න තරම් කන් ඇහෙන්නෙ නැති👂
◾ඇඳක් උඩ වහලය දිහා බලන් ඉන්න වෙන.🥲

අන්න එදාට අද ඇවිද්ද තැන් වල ඒ ගමන් වල මතක විතරක් ඉතිරි වේවි..

මට මේ කොළ පාට දැනෙන්න ඕනිමට ඒ කොළ පාට එක්ක නිදහස් හුස්මක් ගන්න ඕනි..මගෙ වෙහෙසකර ඇස් මට නිවන්න ඕනි..මගෙ වෙහෙසකර මනස මට නි...
30/11/2023

මට මේ කොළ පාට දැනෙන්න ඕනි
මට ඒ කොළ පාට එක්ක
නිදහස් හුස්මක් ගන්න ඕනි..
මගෙ වෙහෙසකර ඇස් මට නිවන්න ඕනි..
මගෙ වෙහෙසකර මනස
මට නිරවුල් කරන්න ඕනි..

මොකද මේ ගෙවෙන්නෙ මගෙ ජීවිතේ stress වැඩිම කාලයක්..

𝘺𝘶𝘬𝘪 🍃

විශ්වයේ විශ්මිත නිමවුම සොබාදහම වුනාටසොබාදහමේ විශාලතම අත්වැරැද්දමිනිසුන් වන අපියි 🌎♥️
06/07/2023

විශ්වයේ විශ්මිත නිමවුම සොබාදහම වුනාට
සොබාදහමේ විශාලතම අත්වැරැද්ද
මිනිසුන් වන අපියි 🌎♥️

මේ හැම තැනකම තියෙන්නෙ හිත් නිවන පාට,මේ හැම තැනකම පිරිලා තියෙන්නෙහුස්ම,හුස්ම ගන්න  හැම කෙනෙක්ම ණයගැතියි මේ මහ පොළොවට..🍀🌎🌿...
04/07/2023

මේ හැම තැනකම තියෙන්නෙ
හිත් නිවන පාට,
මේ හැම තැනකම පිරිලා තියෙන්නෙ
හුස්ම,
හුස්ම ගන්න
හැම කෙනෙක්ම
ණයගැතියි මේ මහ පොළොවට..
🍀🌎🌿🌳 🍃

සුන්දර බදුල්ල අද සැන්දෑවේ
28/06/2023

සුන්දර බදුල්ල අද සැන්දෑවේ

♥️🌧️🌎🌿✌️
11/06/2023

♥️🌧️🌎🌿✌️

             🍃
24/04/2023

🍃

05/04/2023

🌻❤️🥺
26/03/2023

🌻❤️🥺

ඒ Feeling එක ✌️😌
19/03/2023

ඒ Feeling එක ✌️😌

       🇱🇰                    🙏      ☁️
11/09/2022

🇱🇰 🙏 ☁️

Hurry up, guys...❤️😍Book your day !!!📅One-night camping package 🏕️📜5 pax  -  6000/= (per person)6 pax  -  5000/= 7 pax  ...
28/08/2022

Hurry up, guys...❤️😍
Book your day !!!📅

One-night camping package 🏕️📜

5 pax - 6000/= (per person)
6 pax - 5000/=
7 pax - 4500/=
8-10 - 4000/=

Services 👇

📌️Full equipment with camping Facilities 🏕️
📌️️Welcome tea or coffee ☕
📌️Breakfast & Morning tea 🍽️
📌️Free wifi 🌐
📌️Gaming & Music equipment 🎶🎸
📌️Toilet & Bathroom 🚽
📌️Magical viewpoint 🏞️
📌️free pick up from the 7-mile post. 🚙

Road map 🗺️👇

🚌 Badulla bus stand ➡️ Badulla - Passara Rd ➡️ 7 miles post junction (1km from wewasse tea factory )
We will be there to pick you up. (With the tuk-tuk)

☎️ us:-
0711674451 / 0719953935 /0719277115

26/08/2022

ඇල්ල

දැන් නෙවෙයි ඉස්සර ඇල්ල හරිම සුන්දරයි😍😍😍😍

25/08/2022

Address


Telephone

0773398472

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with RUKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with RUKA:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share