Wishwa Jaffna Trip Organizer 10k followers

Wishwa Jaffna Trip Organizer 10k followers We are responsible for your gerat travel in Jaffna more competable, enjoyable and remarkable in you

😎😍බලන්න කොහෙද? මේ කියලා 😍😎 දන්න අය comment එකේ කියාගෙන යන්න
25/04/2025

😎😍බලන්න කොහෙද? මේ කියලා 😍😎
දන්න අය comment එකේ කියාගෙන යන්න

😍 මල් කුමරියෝ වගේද..යාපනේ ගණන් මල්ලී..පිස්සු නේ😍
24/04/2025

😍 මල් කුමරියෝ වගේද..යාපනේ ගණන් මල්ලී..පිස්සු නේ😍

😎❤️Contact Wishwa 070 790 0074 ❤️😎
23/04/2025

😎❤️Contact Wishwa 070 790 0074 ❤️😎

😎🐉❤️🙃කියක් කොහොම ආවත් එකම විදිහට ලෙන්ගතු කමින් යාපනේ දි බලාගන්න යාපනේ යාළුවා😎🐉❤️🙃🦜🐞🧞‍♂️කොළබ ප්‍රදේශයේ සිට වාර්ෂිකව පැමිණ...
05/04/2025

😎🐉❤️🙃කියක් කොහොම ආවත් එකම විදිහට ලෙන්ගතු කමින් යාපනේ දි බලාගන්න යාපනේ යාළුවා😎🐉❤️🙃

🦜🐞🧞‍♂️කොළබ ප්‍රදේශයේ සිට වාර්ෂිකව පැමිණෙන චාරිකාව සදහා මෙවර යාපනේ තෝරා ගත් දමයන්ති මහත්මිය ඇතුළු පිරිස සදහා Wishwa Jaffna Trip Organizer 10k followers අපි යාපනේ නවාතැන් ආහාර පහසුකම් හා ඇතුළු සංචාරක සැලසුම් කර ඔවුන්ගේ සිතැගි පරිදි ඉටු කර දීම අපි විසින් සිදුකර දෙන ලදි.🦜🐞🧞‍♂

😍🥰❤️දමයන්ති මහත්මියගේ අප සමග සම්බධීකරණය වූ අකාරය පිලිබද අපගේ හද පිරි ස්තුතිය ඇය වෙත පිරිනමනුයේ සෙනේ සිතින් සිහි ගන්වමිනි.❤️🥰😍

🐚🥰❤️☘️ඉතින් එන්න යාපනේ අපි ඉන්නවා ඔයලා වෙනුවෙන් දැන් යාපනේ විතරක් නෙවෙයි ත්‍රිකුණාමලය,මඩකලපුව,ඇල්ල, දියතලාව, දෙනියාය,මාතර හා සබරගමුව ආදි ප්‍රදේශයන්හි නවාතැන් ,ප්‍රවාහන පහසුකම් හා ආහාර අවශ්‍යතා සමග චාරිකා සුදානම් කර දීමට Wishwa Jaffna Trip Organizer අපි ඉන්නවා කතාකරන්න අපිට 0707900074 🐚🥰❤️☘️

ලංකාව පුරාම සංවිධානය කර දෙනු ලබන චාරිකා වල සහබාගිවන්නන්ගේ සතුට තරම් දෙයක් නැති එකම කට්ටිය අපි, මේ අපේ මාතර trip එකක් අමි...
03/04/2025

ලංකාව පුරාම සංවිධානය කර දෙනු ලබන චාරිකා වල සහබාගිවන්නන්ගේ සතුට තරම් දෙයක් නැති එකම කට්ටිය අපි, මේ අපේ මාතර trip එකක් අමිල මහතා බොහෝම ස්තුති අපිව තෝරාගැනීම සම්බන්ධව.

😍😎❤️
21/02/2025

😍😎❤️

Explore Sri Lanka with Wishwa
19/02/2025

Explore Sri Lanka with Wishwa

Family Vacation in Jaffna
18/02/2025

Family Vacation in Jaffna

Waiting for friends😎❤️
17/02/2025

Waiting for friends😎❤️

⛪🌊😎😍අවුරුද්දට වරක් පමණක් බලන්න පුළුවන්, ලංකාවේන් පේන ඉන්දියාව බලමු, 2025 මාර්තු 15 වන දින කච්චතිව් දූපත   එන්න! 😎😍⛪🌊 🎀🌺ක...
15/02/2025

⛪🌊😎😍අවුරුද්දට වරක් පමණක් බලන්න පුළුවන්, ලංකාවේන් පේන ඉන්දියාව බලමු, 2025 මාර්තු 15 වන දින කච්චතිව් දූපත එන්න! 😎😍⛪🌊

🎀🌺කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ශුද්ධ වූ දිව්‍ය පූජාව හා වාර්ෂික උත්සවය මෙවරත් 2025 මාර්තු 15 දින උත්සවාකාරයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇත!🎀🌺

🥰🦋මේ සදහා ශ්‍රී ලංකියින්ට මෙන්න ඉන්දියානුවන්ටද සහභාගි විය හැකියාවක් ඇත.🥰🦋

✨ Wishwa Jaffna Trip Organizer - යාපනයේ ඔබගේ වඩාත්ම විශ්වාසවන්ත සංචාරක සහකරු! ✨

🧞‍♂️❤️😎අපට ඔබගේ කච්චතිව් හා යාපනය සංචාරය පහත පහසුකම් සහිතව සංවිධානය කර දිය හැකිය😎❤️🧞‍♂️

✅ නවාතැන් 🏨
✅ රියදුරන් සහිත වාහන 🚗
✅ රසවත් ආහාර 🍛
✅සංචාරක සැලසුම් 🗺️

🦜🐞 Wishwa Jaffna Trip Organizer සමඟින් යාපනයේ පොහොසත් සංස්කෘතිය අත්විදින්න ! වෙන්කරවා ගැනීම් සඳහා විමසීම් : 📞 🐞🦜

**ඇමතුම්/WhatsApp: +94 707 900 074

📌 අපගේ Wishwa Jaffna Trip Organizer Facebook පිටුවට පිවිසෙන්න - යාපනයේ විස්තර දැන ගන්න අපි යාපනේ විශ්වාසවන්ත සංචාරක සංවිධායක!

කච්චතිව් සම්බන්ධ සියළුම තොරතුරු අපේ පහත link සහිත post එක හරහා ලබා ගත හැක.
https://www.facebook.com/share/p/1EBHXsXDa9/

Visit Kachchathivu Island on 15th March 2025! ⛪🌊**

The annual pilgrimage to Kachchathivu Island is happening on 15th March 2025! This is the only time each year when people from Sri Lanka and India can visit the island to attend the Holy Mass at St. Anthony’s Church, the only church on Kachchathivu. Don’t miss this spiritual and cultural experience!

✨ Wishwa Jaffna Trip Organizer – Your Most Trusted Travel Partner in Jaffna! ✨

We can arrange your travel to Kachchathivu and provide:
✅ Accommodation 🏨
✅ Vehicles with drivers 🚗
✅ Delicious food 🍛
✅ Customized travel plans 🗺️

Explore the rich culture of Jaffna with Wishwa Jaffna Trip Organizer 10k followers ! For bookings and inquiries:

📞 **Call/WhatsApp:+94 707 900 074
📌 Visit our page – The Most Trusted Travel Organizer in Jaffna!

30/01/2025

පෙබරවාරි පටන් ගන්න යාපනේ රාත්‍රි තැපැල් දුම්රිය ආයෙත් යාපනේ චාරිකා හැඩ කරන්න හදන්නේ,ඉතින් එන්න අපිත් එක්ක යාපනේ යන්, යාපනේ අඩුම මිල ගණන් වලට AC/Non AC rooms වගේම 50 ක නඩයකටද වුනත් යාපනේ සාධාරණම මිලට උපරිම පහසුකම් සහිතව නවාතැනක් වගේම ප්‍රවාහන පහසුකම් හා ආහාර අපිට විශ්වාසවන්ත හා ආරක්ෂාකාරි ලෙස අපිට සැපයිය හැක.
කතාකරන්න කරන්න අපිට 070 790 0074

18/01/2025

Address

1 Lane, Laksiri Garden, Thotupalathenna Road
Balangoda

Telephone

+94707900074

Website

Alerts

Be the first to know and let us send you an email when Wishwa Jaffna Trip Organizer 10k followers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wishwa Jaffna Trip Organizer 10k followers:

Share

Category