22/04/2024
SPECIAL OFFER FOR WESAK
(වෙසක් දන්සල )
ලග එන වෙසක් නිවාඩුවේ කොල්ලො කෙල්ලො ටික එකතු වෙලා fun එකක් ගමුද? එහෙනම් යමු අපි එක්ක මාදු ගගේ tour එකක්...
ඇයි දැන් අපි එක්කම යන්නේ?අඩුම ගානට වැඩිම වෙලාවක් වගේම
Set 12 boat (10%)
Set 20 boat (15%) offer එකක්
ගගේ ලස්සනම area එකෙන් පටන් අරන් මේ සේරම තැන් cover කරන් යමු එහෙනම් සුපිරි tour එකක්..ඔයා ආසම අය එක්ක...
🌊 කොත්දුව රජ මහා විහාරය
🌊 කුරුදු දූපත
🌊 Fish Therapy
🌊 දූපත් 64 න් කුඩාම දූපත- සත පහේ දුව නැරඹීමට
🌊 කඩොලාන,ජලජ ජීවීන්
🌊මාදුව පාලම
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් මාදු ගගේ බෝට්ටුවක සමරන්න ලැබුනොත් 😍😍කොහොමද ලස්සන දූපතක සමරන්න ලැබුනොත් එහෙම? 😲😲😲
ජීවිතේ එයාට අමතක නොවෙන දවසක් වේ.කතා කරන්න කලින්ම..
📞 0779443244-kalpa
0777124365-sajani
තාම මාදු ගඟේ සුන්දරත්වය විඳින්න නැද්ද. Ohhh sad ඔයාලත් එන්න මාදු ගඟේ යන්න.ආස හිතෙයි. ගිහින් බලන්න 👍👍
✌✌✌✌
Special Offer for Bookings in this Month.
Up to 10 people can go on one boat.
Places to visit :-
~ Kothduwa ( Temple Island)
~ Lenagal Canal ( Start Place Of Madu River )
~ Cinnamon Island
~ Satha Pahe Duwa
~ Fish Therapy
~ Mangrove Forest
For Booking -
Contact Us For
0779443244-kalpa