Rasthiyaduwa_LK

Rasthiyaduwa_LK enjoy life with Nature 💫

04/12/2024

Class S14 + S9 😍

#කොළඹ_කොටුව
©Rasthiyaduwalk

කොළඹ කොටුව | Colombo Fort 💚
26/11/2024

කොළඹ කොටුව | Colombo Fort 💚

🫠
22/11/2024

🫠

සමහර දේවල්වල වටිනාකම දැනෙන්නේ ඒ දේවල් අහිමිවෙලා ගියාට පස්සේ 😫මෙකත් එහෙම එක දෙයක් මට නම් 🥹ඉස්සර හැමදාම උදේට දකින ඒ මීදුමෙ...
17/11/2024

සමහර දේවල්වල වටිනාකම දැනෙන්නේ ඒ දේවල් අහිමිවෙලා ගියාට පස්සේ 😫

මෙකත් එහෙම එක දෙයක් මට නම් 🥹
ඉස්සර හැමදාම උදේට දකින ඒ මීදුමෙන් වැහිලා තිබ්බ මේ පරිසරය🥶 දැන් හරි ආගන්තුක වෙලා, ඒක ගෙදරින් පිට ඉද්දි තමා දැනෙන්නේ ඒ කාලේ ගොඩක් ලස්සන දෙවල් මඟහැරෙන්න ඇති නේද කියලා 💚

එත්.....
හැමදේම වෙන්නේ වෙන්න පුලුවන් හොදම විදිහට වෙන්න ඇති 🥹❤

අපිට අතීතය වෙනස් කරන්න බෑ දැන්... නමුත් අනාගතයේදී නැවත හැරී බලද්දි පසුතැවිමක් ඉතිරි කරගන්න හොද නැ..🫠

හීන වෙනුවෙන් විසිරි ගිය සියල්ලෝම නැවත හීන හැබෑ කරගෙන හමුවිය යුතුයි❤️

💚
16/11/2024

💚

🙏❤️
15/11/2024

🙏❤️

14/11/2024

ඝන මීදුමෙන් වැහුනු තොටුපල කන්ද 😫💚

14/11/2024

ඒතන ලස්සන 😍
කුඹල්වෙල මහමෙව්නා අසපුව 🙏❤️

13/11/2024

බදුලු කෝච්චියයි වැස්සයි කොළපාට පරිසරයයි මීදුමයි එකතු උනාම 😍💚

13/11/2024

St. Clair's පහු කරන අංක 1007 කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන ස්‍රීඝගාමී දුම්රිය 😍💚

💚
13/11/2024

💚

තව එක් පොහොයකින් ඇරඹෙන්නේ උතුම් සිරිපා වාරයයි! ❤️කෝච්චියේ යන්න ඉන්නවා නම් වැදගත් වෙයි.සිරිපා මළුව කරුණා කරන්න ප්‍රධාන මා...
12/11/2024

තව එක් පොහොයකින් ඇරඹෙන්නේ උතුම් සිරිපා වාරයයි! ❤️
කෝච්චියේ යන්න ඉන්නවා නම් වැදගත් වෙයි.

සිරිපා මළුව කරුණා කරන්න ප්‍රධාන මාර්ග 6ක් තියෙනවා.
🔶 #රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ ඔස්සේ
🔶 #හැටන්-නල්ලතන්නි මාර්ගය ඔස්සේ
🔶 #කුරුවිට එරත්ත මාර්ගය ඔස්සේ
🔶 #දැරණියගල මාලිබොඩ මාර්ගය ඔස්සේ
🔶 #රාජමලේ හෙවත් මාරේවත්ත මාර්ගය ඔස්සේ
🔶 #මුක්කුවත්ත මාර්ගය ඔස්සේ

සිරිපා මළුවට ළගා වෙන්න පුලුවන්.

මේ පොස්ට් එක මගින් කියන්නේ වැඩි දෙනෙක් කරුණා කරන පහසුම හා ළඟම මාර්ගය වන හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ කරුණා කිරීමට හැටන් නගරය වෙත ළගා වීමට දුම්රිය භාවිතා කරන අයට පහසුවක් ලෙස බදුල්ල/මහනුවර හා කොළඹ කොටුවේ සිට ඇති දුම්රියන් හා වේලාවන් පිළිබදව.

බදුල්ලේ සිට,
🔹පෙරවරු 5.50 (උඩරට මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - මහනුවර/කොළඹ කොටුව)
🔹පෙරවරු 8.50 (පොඩි මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - මහනුවර/කොළඹ කොටුව )
🔹පෙරවරු 10.20 (1008 ස්‍රීඝගාමී දුම්රිය - කොළඹ කොටුව)
🔹පෙරවරු 11.30 (මන්දගාමී දුම්රිය - මහනුවර )
🔹පස්වරු 6.30 (රාත්‍රී තැපැල් දුම්රිය - කොළඹ කොටුව )

නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් අරම්භ කරන දුම්රියන්
🔹පෙරවරු 3.05 ( මන්දගාමී දුම්රිය - මහනුවරට පමණයි )
🔹පෙරවරු 6.00 ( ටිකිරි මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - මහනුවර/කොළඹ කොටුව )

හැටන් වෙත ළඟා වීම හා කොළඹ කොටුව / මහනුවර වෙතට පිටත් වීම
🔹පෙරවරු 10.26 (උඩරට මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - මහනුවර/කොළඹ කොටුව )
🔹පස්වරු 1.27 (පොඩි මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - මහනුවර/කොළඹ කොටුව )
🔹පස්වරු 3.30 (1008 ස්‍රීඝගාමී දුම්රිය - කොළඹ කොටුව )
🔹පස්වරු 5.37 (මන්දගාමී දුම්රිය - මහනුවර )
🔹පෙරවරු 00.09 (ස්‍රීඝගාමී රාත්‍රී තැපැල් දුම්රිය - කොළඹ කොටුව )

හැටන් සිට නානුඔය දුම්රිය ස්ථානය වෙතට ළගාවීම,
🔹පස්වරු 4.25 ( නාවලපිටිය - හැටන් මාන්දගාමී දුම්රිය - නානුඔය )
🔹පස්වරු 07.51 ( ටිකිරි මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - නානුඔය )

කොළඹ කොටුවේ සිට මහනුවරින් හා පේරාදෙණිය හංදියෙන් පිටත් වීම,
🔹පෙරවරු 5.30 (1001 නගරාන්තර ස්‍රීඝගාමී දුම්රිය - මහනුවරින් පෙරවරු 8.25 )
🔹පෙරවරු 5.55 (පොඩි මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - මහනුවරින් පෙරවරු 8.55 )
🔹පෙරවරු 8.30 (උඩරට මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - මහනුවරින් පෙරවරු 11.15 )
🔹පෙරවරු 9.45 (1008 ස්‍රීඝගාමී දුම්රිය - පේරාදෙණිය හංදිය පස්වරු 12.27 )
🔹පස්වරු 12.40 (ටිකිරි මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - මහනුවරින් පස්වරු 5.20)
🔹පස්වරු 8.30 (ස්‍රීඝගාමී රාත්‍රී තැපැල් දුම්රිය - පේරාදෙණිය හංදිය රාත්‍රී 11.55 )
🔹පෙරවරු 04.00 ( මන්දගාමී දුම්රිය - මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ )

හැටන් වෙත ළගා වීම හා නානුඔය හා බදුල්ල වෙතට පිටත් වීම,
🔹පෙරවරු 07.24 ( මහනුවර - බදුල්ල මිශ්‍ර දුම්රිය )
🔹පෙරවරු 10.36 ( Ella Odyssey නගරාන්තර ස්‍රීඝගාමී දුම්රිය - බදුල්ල )
🔹පෙරවරු 11.16 ( පොඩි මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - බදුල්ල )
🔹පස්වරු 1.31 ( උඩරට මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - බදුල්ල )
🔹පස්වරු 2.23 ( 1007 ස්‍රීඝගාමී දුම්රිය - බදුල්ල )
🔹පස්වරු 07.51 ( ටිකිරි මැණිකේ ස්‍රීඝගාමී දුම්රිය - නානුඔය දුම්රිය ස්ථානයට පමණයි )
🔹පෙරවරු 2.23 ( ස්‍රීඝගාමී රාත්‍රී තැපැල් දුම්රිය - බදුල්ල )

නගරාන්තර ස්‍රීඝගාමී දුම්රිය මගින් ගමන් කිරීමට පෙර ආසන වෙන් කරගන්න ඔනි දින 28කට පෙර.

ආසන වෙන් කිරීමෙදී,
✅කොළඹ කොටුවේ හා මහනුවර සිට හැටන් දක්වා ආසන වෙන් කරගන්නා අයකුට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ආසන වෙන් කරගත යුතු වෙනවා.

✅ඒවගේම බදුල්ල සිට ආසන වෙන් කරගන්නා අයකුට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ආසන වෙන් කරවා ගත යුතු වෙනවා.

දුම්රිය ගමන් ගස්තු
🔹බදුල්ල සිට හැටන් දක්වා
▫️️දෙවන පන්තිය - රු. 500.00
▫️️තුන්වන පන්තිය - රු. 240.00

🔹නානුඔය සිට හැටන් දක්වා
▫️️දෙවන පන්තිය - රු. 200.00
▫️️තුන්වන පන්තිය - රු.80.00

🔹මහනුවර සිට හැටන් දක්වා
▫️️දෙවන පන්තිය - රු. 300.00
▫️️තුන්වන පන්තිය - රු.160.00

🔹කොළඹ කොටුව සිට හැටන් දක්වා
▫️️දෙවන පන්තිය - රු. 650.00
▫️️තුන්වන පන්තිය - රු.320.00

හැටන් වෙත පැමිණෙන අයෙකුට හැටන් දුම්රිය ස්ථානයේ ඇති විවේකාගාරයේ විවේක ගත හැකිය. (මත්ද්‍රව්‍ය හෝ මත්පැන් රැගෙන යාමෙන් වළකින්න හැටන් දුම්රිය ස්ථානයේදී ඔබව පරීක්ෂා කෙරේ හැටන් පොලීසියේ නිළධාරීන් විසින්.. කෙසේ වෙතත් ඔබ මේ යන්නේ තවත් විනෝද චාරිකවක් බව සිතන්න එපා අපගේ උතුම් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වැදපුදා ගැනීමට බව සිහියේ තබාගෙන අර කියමනක් කියලා තියෙනවනි කට වරද්දා නොගෙන යන්න කියා)
දුම්රිය ස්ථානයේ ඉදිරිපිට නවතා ඇති බස්‍ රථයෙන් නල්ලතන්නිය වෙතට ගමන් කළ හැක( සෑම දුම්රියක් පැමිණෙන විට හැටන් ඩිපෝව මගින් බස් රථයක් නවතා තිබේ) දුම්රිය - ලංගම ඒකාබද්ධ සේවාවක් ක්‍රියාතමක වේ වාරය පුරාවටම.

CTB එහෙක යන එක හොදයි කියලා හිතෙයි pvt එකක යනවට වඩා 😁 ඒක ඔයාලගේ කැමැත්තක්. මන් ලබපු අත්දැකීමක් එක.

තවත් විස්තර එක්ක නැවත හමු වෙමු.
මෙවර කරුණා කරන්න බලගෙන ඉන්න සියළු දෙනාටම කරුණා කරන්න ලැබේවා !!
සුමන සමන් දේවි පිහිටයි!!!

©Rasthiyaduwalk

11/11/2024

මහනුවර ❤️

11/11/2024

සුන්දර මතක පිරුණු නගරය 😍❤️

11/11/2024

06/11/2024

ළඟ ළඟ එන නිවාඩුවට ඔයාටයි එයටයි ඇල්ල පැත්තේ රවුමක් දාන්න වහනයක් හෙව්වාද 🤩

Couple වලට විතරක් නෙමේ පවුලේ අයත් එක්ක යාලුවෝ එක්ක ඇල්ලේ අවට ඇවිදින්න අඩුම මිළට වහනයක් 😍 Taxi Service වෙතින්...

ඔබත් නිවාඩුවක් ගත කිරීමට ඇල්ල ප්‍රදේශයට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටන ඔබට,යාලුවෝත් එක්ක පවුලේ අයත් එක්ක ඇල්ලේ අවට තියෙන ලස්සන තැන් බලන්න.

ඔබට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සදහා
විශ්වාසනීය සේවාව💯
සුවපහසු ආසන සහිත😍
Budget එකටත් සෙට් වෙන😌
ආරක්ෂාකාරී ගමනක් සදහා🤩

කතා කරන්න Taxi Service

පවුලේ අයත් එක්ක හෝ යාලුවොත් එක්ක නන් එන්නේ වෑන් රථද නැත්නම් Couple එකක් නම් ස්කුටර් වර්ගයේ යතුරුපැදිද ඔබට අවශ්‍ය වහනයක් වෙන් කරවා ගැනීමට පුලුවන්...

ඇල්ල හෝ ඒ අවට සුන්දර ස්ථාන ගැන හරියට දැනගෙන හොද Plan එකකට ඔයලාගේ ගමන සැලසුම් කරගන්නත් පුලුවන් 😍

Taxi Service | Ella
Call For more details - 071-8283 670 / 071-0768 054

Nalina Sathsara



ළඟ ළඟ එන නිවාඩුවට ඔයාටයි එයටයි ඇල්ල පැත්තේ රවුමක් දාන්න වහනයක් හෙව්වාද 🤩Couple වලට විතරක් නෙමේ පවුලේ අයත් එක්ක යාලුවෝ එක...
06/11/2024

ළඟ ළඟ එන නිවාඩුවට ඔයාටයි එයටයි ඇල්ල පැත්තේ රවුමක් දාන්න වහනයක් හෙව්වාද 🤩

Couple වලට විතරක් නෙමේ පවුලේ අයත් එක්ක යාලුවෝ එක්ක ඇල්ලේ අවට ඇවිදින්න අඩුම මිළට වහනයක් 😍 Taxi Service වෙතින්...

ඔබත් නිවාඩුවක් ගත කිරීමට ඇල්ල ප්‍රදේශයට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටන ඔබට,යාලුවෝත් එක්ක පවුලේ අයත් එක්ක ඇල්ලේ අවට තියෙන ලස්සන තැන් බලන්න.

✅ඔබට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සදහා
✅ විශ්වාසනීය සේවාව💯
✅සුවපහසු ආසන සහිත😍
✅Budget එකටත් සෙට් වෙන😌
✅ආරක්ෂාකාරී ගමනක් සදහා🤩

කතා කරන්න Taxi Service

පවුලේ අයත් එක්ක හෝ යාලුවොත් එක්ක නන් එන්නේ වෑන් රථද නැත්නම් Couple එකක් නම් ස්කුටර් වර්ගයේ යතුරුපැදිද ඔබට අවශ්‍ය වහනයක් වෙන් කරවා ගැනීමට පුලුවන්...

ඇල්ල හෝ ඒ අවට සුන්දර ස්ථාන ගැන හරියට දැනගෙන හොද Plan එකකට ඔයලාගේ ගමන සැලසුම් කරගන්නත් පුලුවන් 😍

Taxi Service | Ella
Call For more details
☎ 071-8283 670
☎ 071-0768 054

Nalina Sathsara




Photo Credit goes to respective owners

😮‍💨😍
04/11/2024

😮‍💨😍

Address

Bandarawela
Bandarawela
90100

Telephone

+94710689073

Website

Alerts

Be the first to know and let us send you an email when Rasthiyaduwa_LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rasthiyaduwa_LK:

Videos

Share

Category