Random Outings

Random Outings We are creating Travel content & providing travel ideas and related services.

Best wishes from Random Outings for a joyous Christmas filled with love, happiness, and prosperity!          MERRY CHRIS...
25/12/2023

Best wishes from Random Outings for a joyous Christmas filled with love, happiness, and prosperity!

MERRY CHRISTMAS 🎅

බුදු ගුණ, දම් ගුණ, සඝ ගුණ පැතිරෙන උතුම් වප් පුන් පොහොය දිනයක් වේවා !
28/10/2023

බුදු ගුණ, දම් ගුණ, සඝ ගුණ පැතිරෙන උතුම් වප් පුන් පොහොය දිනයක් වේවා !

සැමට පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා ! 🙏🙏May the gentle light of the moon illuminate your path to inner peace and enl...
29/09/2023

සැමට පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා ! 🙏🙏

May the gentle light of the moon illuminate your path to inner peace and enlightenment. Wishing you a blessed Binara full moon poyaday! 🙏🌕

13/09/2023

සුන්දරත්වය පිරුණු වටපිටාවක ගෙවුනු රැයක් Kuruduoya Eco Cabana වලපනෙ.. 😍

බුදු හිමියන් දේශණාකල, මිහිදු හිමියන් ගෙන වැඩි ශ්‍රී සදහම් ධර්මය දසත පැතිරෙන, දම් සිසිලෙන් ලොව සුවපත්වන පින්බර පොසොන් මංග...
03/06/2023

බුදු හිමියන් දේශණාකල, මිහිදු හිමියන් ගෙන වැඩි ශ්‍රී සදහම් ධර්මය දසත පැතිරෙන, දම් සිසිලෙන් ලොව සුවපත්වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏🙏

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි තවත් මනරම් රටා මවන සුන්දර දිය ඇල්ලක් තමා නානුඔය අයිස් ඇල්ල කියන්නේ.නුවරඑලිය දිස්ත්‍රික්කයේ, ...
28/05/2023

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි තවත් මනරම් රටා මවන සුන්දර දිය ඇල්ලක් තමා නානුඔය අයිස් ඇල්ල කියන්නේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ, නුවරඑලිය සිට කි.මී 6 පමණ දුරින්, නානුඔය දුම්රිය ස්ථානයේ සිට කි.මී 1.5 පමණ දුරින් Glassaugh වතුයාය තුල තමා මෙම කුඩා නමුත් මනරම් දියඇල්ල පිහිටලා තියෙන්නේ.
(නුවරඑළියේ ඉදලා නානුඔය පහුකරලා රදැල්ල අතුරු පාර මුලම හරියෙන් හැරිලා Glassaugh වත්ත තුල පිහිටා ඇති මේ දියඇල්ල වෙත එන්න පුලුවන්)

දුම්රිය ගමන් මාර්ගයට පහලින් පඩිපෙලක ආකාරයේ භූවිශමතා රටාවක් මැදින් ඇදහැලෙන උසිම් අඩු නමුත් පලලින් වැඩි මෙම කුඩා දියඇල්ල, දියඇලි නැරඹීමට ආස කරන සංචාරකයෙකුට නම් පාරාදීසයක්ම වේවී. පායනා කාලයේදී කුඩා ජලපහරක් වූවත් වර්ෂා කාලයේදී වඩාත් අලක්කාර දසුන් මවන මෙම සුන්දර දිය ඇල්ල අසලදී තවත් අපූරූ දර්ශනයක් සංචාරකයන්ට නරඹන්න අවස්තාව උදාවෙනවා.

දියඇල්ලක් ඉහල පිහිටි පාලමක් මතින් දුම්රිය ගමන් කරන අපූරු දර්ශනය පහල සිට නැරඹීමේ අවස්ථාව උදාවීම මෙම ස්ථානය සංචාරකයන් අතර ජනප්‍රිය වීමට තවත් ප්‍රධානම හේතුවක්.

දුම්රියේ පැමිණෙන සංචාරකයෙකුට නානුඔය දුම්රිය ස්ථානයේ සිට මනරම් තේවතු මැදින් මේම දිය ඇල්ල කරා ගමන් කිරීම අපූරුම අත්දැකීමක් එක් කරන බවනම් කිවයුතුමයි.

ඉතින් ඔබත් සුන්දර නුවරඑළියේ හෝ නානුඔය සංචාරය කරන අවස්තාවක මෙම සුන්දර දියඇල්ලත් නරඹන්න යන්න අමතක කරන්න එපා...

**පා සටහන් පමණක් තබා එන්න. පරිසරය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමකි. වගකීම් සහගත සංචාරකයකු වෙමු ❤️

සම්පූර්ණ වීඩියෝව 👉 https://youtu.be/ZXAmKV1X6l8

කොළඹ වෙසක් අසිරියෙන් බිඳක් 😇🙏❤️ගංඟාරාම වෙසක් කලාපය 🌼
09/05/2023

කොළඹ වෙසක් අසිරියෙන් බිඳක් 😇🙏❤️

ගංඟාරාම වෙසක් කලාපය 🌼

පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!      🙏🌻🌼🌼🌻🙏
05/05/2023

පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා! 🙏🌻🌼🌼🌻🙏


Eid Mubarak to all the friends who celebrate 🌙 🎉️⭐
22/04/2023

Eid Mubarak to all the friends who celebrate 🌙 🎉️⭐

සාමය, සතුට, වාසනාව පිරි. සියලු පැතුම් ඉටුවන, බත බුලතින් සරුවන සුභ අලුත් අවුරුද්දක් වේවා... 🙏🌼🌻🙏
14/04/2023

සාමය, සතුට, වාසනාව පිරි. සියලු පැතුම් ඉටුවන, බත බුලතින් සරුවන සුභ අලුත් අවුරුද්දක් වේවා... 🙏🌼🌻🙏

කොළඹ වසන්තය 💛💛
07/04/2023

කොළඹ වසන්තය 💛💛

බොඹුරු ඇල්ල යනු ලංකාවේ පළලතම දිය ඇල්ල ලෙස සැලකෙන දිය ඇල්ලයි.බෝඹුරු ඇල්ල, පේරවැල්ල ඇල්ල යනුවෙන්ද හදුන්වයි. එය නුවරඑළිය සහ...
26/03/2023

බොඹුරු ඇල්ල යනු ලංකාවේ පළලතම දිය ඇල්ල ලෙස සැලකෙන දිය ඇල්ලයි.බෝඹුරු ඇල්ල, පේරවැල්ල ඇල්ල යනුවෙන්ද හදුන්වයි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් ඌව-පරණගම ප්‍රාදේශීය ලේකම් වසමේ පෙරවැල්ල ගම්මානයේ සීතා එළිය- කඳපොල රක්ශිතයේ පිහිටා තිබේ. උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පලලින් මීටර් 20ක් පමණ වේ. මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන දූල්ගල ගඟ මීටර් 1842 ක් පමණ උස කොටකිතුල් කන්දේ බෑවුමක පිහිටි ගල් පවුවකින් කොටස් හතරක් පමණ වෙන්ව ඇද හැලීමෙන් මෙම සුන්දර ඇල්ල නිර්මාණය කරයි.

සුන්දර නුවරඑලිය සංචාරය කරන සංචාරකයෙකුට පහසුවෙන් ලගා විය හැකි සුන්දර දිය ඇල්ලක් වන බෝඹුරුඇල්ල දෙස්විදෙස් සංචාරක සිත් ඇද බැද තබාගන්නේ මිහිපිට දෙව්ලොවක සේයා මවමින්මය.

නුවරඑලිය සිට පොදු ප්‍රවාහනයෙන් ගමන් ගන්න සංචාරකයන්ට නුවරඑලියේ සිට බෝඹුරුඇල්ල දක්වා බස් සේවාවක් පවතී. එමෙන්ම වැලිමඩ සිටත් තවත් බස් සේවාවක් පවතී. මෙම බස් රථ මගින් ගමන් කරන් බෝඹුරු ඇල්ල ආරම්භක ස්ථානය දක්වා පැමිණ ඇතුල්වීමේ ටිකට් පත් ලබාගෙන සුන්දර වනපෙත් මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 2-3 පමණ දුරක් ගමන් කර බොඹුරු ඇල්ල වෙත ලඟාවිය හැක. පෞද්ගලික වාහන නැවැත්වීමට පහසුකම් මෙම ස්ථානයේ පවතී.

ඉතින් ඔබත් සුන්දර නුවරඑළියේ සංචාරය කරන අවස්තාවක මෙම සුන්දර දියඇල්ල නරඹන්න යන්න අමතක කරන්න එපා...

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට 👇

https://youtu.be/v5RHUEcKUGY

**පා සටහන් පමණක් තබා එන්න. පරිසරය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමකි. වගකීම් සහගත සංචාරකයකු වෙමු ❤️

සති අන්තයේ ඉතා සහනදායී මිළකට එක්දින විනෝද සංචාරයක්! 😯🥰 "සීතාවක ඔඩිසි" ධාවනය ඇරඹේ! 🚂🚂🚂සීතාවක ඔඩිසිය Seethawaka Odyssey 20...
02/03/2023

සති අන්තයේ ඉතා සහනදායී මිළකට එක්දින විනෝද සංචාරයක්! 😯🥰 "සීතාවක ඔඩිසි" ධාවනය ඇරඹේ! 🚂🚂🚂

සීතාවක ඔඩිසිය Seethawaka Odyssey 2023 පෙබරවාරි 26 සිට සෑම ඉරිදාවකම ධාවනයට එක් කිරීමට කටයුතු කරනු ලැබුවා ! මේ අනුව කොළඹ සිට S12 වර්ගයේ සුඛෝපභෝගී දුම්රියකින් වග හා අවිස්සාවේල්ල දක්වා ගමන් කරයි. සංචාරය ආරම්භ වන්නෙ වග දුම්රිය ස්ථානයෙනි. එතැන් සිට එකාබද්ද බස් සේවාවක් හරහා සංචාරක ස්ථාන නැරඹීමට සංචාරකයන් ප්‍රවාහනය සිදු කරයි.

ඉන් අනතුරුව සවස් වරුවේ නැවත මෙම දුම්රිය වග සිට කොළඹ දක්වා ගමන් කරයි.

⭕ දුම්රිය කාලසටහන ( සෑම ඉරිදා දිනකම )
✅ කොළඹින් පිටත් වීම : පෙ.ව. 7.15 ට
✅ වගට ලගා වීම : පෙ.ව. 9.02
✅ අවිස්සාවේල්ලට ලගා වීම : පෙ.ව. 9.35

එදිනම සවස
✅ අවිස්සාවේල්ලෙන් පිටත් වීම : ප.ව. 05.25
✅ වගට ලගා වීම : ප.ව 06.05
✅ කොළඹට ලගා වීම : ප.ව 08.03

⭕ දුම්රිය ටිකත් ගාස්තු
මෙම දුම්රියේ සියලුම ආසන කලින් වෙන් කර ලබා ගත යුතුය.

✅ One Way Tickets
1st Class - LKR 500/=
2nd Class - LKR 300/=
3rd Class - LKR 200/=

✅ Return Tickets
1st Class - LKR 800/=
2nd Class - LKR 500/=
3rd Class - LKR 350/=

⭕ වග සිට ඔබව බස් රථ මගින් ප්‍රවාහනය සදහා packages පහත පරිදි වේ.

මෙම packages වග දුම්රිය ස්ථානයේ සිට සියලුම සංචාරක ස්ථාන නරඹා නැවත පුවක්පිටිය දුම්රිය ස්ථානය දක්වා පැමිණීම සදහා වේ.

Full Ride Package
✅ A/C = LKR 630/=
✅ Non A/C = LKR 430/=

මෙමගින් ආවරණය කරන සංචාරක ස්ථාන සහ නැරඹුම් වේලවන්.

📌️ වක් ඔය
පෙ.ව. 10 සිට 10.45 දක්වා
(නැරඹීමට ගාස්තු අය නොකෙරේ)

📌️ ලඹුගම, කලටුවාව ජලාශය
පෙ.ව. 11.10 සිට 11.50 දක්වා
(නැරඹීමට ගාස්තු අය නොකෙරේ)

📌️ රන්මුදු ඇල්ල
ප.ව. 12.15 සිට 12.45 දක්වා
(නැරඹීමට ගාස්තු අය නොකෙරේ)

📌️ කුමාරි ඇල්ල
ප.ව. 2 සිට 2.45 දක්වා
(නැරඹිමට ගාස්තු අය නොකෙරේ)

📌️ සීතාව උද්හිත උද්‍යානය
ප.ව. 3 සිට 4.45 දක්වා

ඇතුල් වීමේ ගාස්තු.
✅වැඩිහිටි - LKR 100
✅12ට අඩු - LKR 20
✅ජේශ්ඨ පුරවැසි - LKR 20
✅විදේශීය - LKR 2000

📌️ සංකෘතික සංදර්ශනය
ප.ව. 5 සිට 5.45 දක්වා
(නැරඹීමට ගාස්තු අය නොකෙරේ)

දුම්රිය ටිකට්පත් Online ක්‍රමයට හෝ ලගම ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් ලබාගත හැක.

© RDMNS.Lk

ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, පින්බර පොහෝ දිනයක් වේවා !
06/01/2023

ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, පින්බර පොහෝ දිනයක් වේවා !

03/01/2023

NYE 2023 🎆

Wising All the Travelers Happy & Adventure filled New Year 2023 🎉️🎉️
01/01/2023

Wising All the Travelers Happy & Adventure filled New Year 2023 🎉️🎉️

18/12/2022

හෝර්ටන්තැන්නේ දවසක් 💚🍃👣

A Day at Horton plains 🍃💚🦌
Follow Random Outings in page for more....

tiktok.com/

Beautiful Nanuoya / සුන්දර නානුඔය - Srilanka
11/12/2022

Beautiful Nanuoya / සුන්දර නානුඔය - Srilanka

03/12/2022

නානුඔයේදී හමුවූ සුන්දර මැණිකේ.... 🚂🚂😍

22/11/2022

Grand High Tea at Grand Hotel Nuwaraeliya 😍🤤

07/11/2022
29/10/2022

Its Halloween 🎃🎃👻👹️
ProAccount Lanka Private Limited. Isuru Dinesh

RIP 😥
15/10/2022

RIP 😥

පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා 🙏🙏🌕 🌼🌼 වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌼🌻අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙ...
08/10/2022

පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා 🙏🙏🌕

🌼🌼 වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌼🌻

අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම

මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම,

සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම,

අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම,

පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වේ. 🙏🙏

කුරගල රජමහා විහාරය සබරගමු පළාතේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තන්ජන්තැන්න ග්‍රාමසේවා වසමේ...
02/10/2022

කුරගල රජමහා විහාරය

සබරගමු පළාතේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තන්ජන්තැන්න ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති කුරගල රජමහා විහාරය අනුරාධපුර යුගයේ සිට ම පැවති බෞද්ධ ජූජනීය ස්‌ථානයකි.ක්‍රි. පූ 2-1 සියවස්‌ අතර කාලයේ ගල් ලෙන් ආශ්‍රමයක්‌ ලෙස පැවති කූරගල, අනුරාධපුර යුගයේ සිට ම මෑත ඉතිහාසය දක්‌වාම සංවර්ධනය වූ බෞද්ධ පූජනීය පුද බිමකි.

වර්තමානයේදී ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් ඉතා සීග්‍රයෙන් ප්‍රතිනිර්මාණය කර පසුගිය වෙසක් පුන් පොහෝ දින අති මහත් බෞද්ධ බැතිමතුන් හට වන්දනා කිරීමට අවස්තාව උදාකරදුන් කුරගල පූජා භූමිය බලන්ගොඩ ඓතිහාසික කූරගල කදුමුදුනේ ඉදිවෙන අඩි සියයක් පමණ උසකින් යුක්ත මහා සෑයකින්, ප්‍රතිනිර්මාණය කරන ලද ඉපැරැණි දාගැබ, ධාතූන් වහන්සේ වැඩ සිටින මන්දිරයක්, ඉදිවෙමින් පවතින විශාල සුමන සමන් දේව ප්‍රතිමාවකින් යුක්තය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඔරේ ධමිමරතන නායක ස්වාමින්වහන්සේ ඓතිහාසික කුරගල පුජා භුමියේ වත්මන් භාරකාරත්වය දරති.

කූරගලට පිවිසිය හැකි මග

බළන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ තන්ජන්තැන්න මංගර දේවාලයට ආසන්නව කුරගල හංදියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කර කුරගල පින්බිමට ලඟාවිය හැක.

වාහන නැවැත්වීම සදහා පහසුකම් මෙන්ම බැතිමතුන් සදහා අවශය සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත.

Video - https://fb.watch/fVoQ9bTIFQ/

😍💚👣🍃
08/09/2022

😍💚👣🍃

- 𝑯𝒂𝒓𝒊𝒕𝒉𝒂 𝑲𝒂𝒏𝒅𝒂 -

Haritha Kanda is in the central province. It's a rocky mountain between Agarapathana and Bopaththalawa plains. it's standing tall at about 1800m. The environment here is very similar to the Plains, where most of it is covered with hilly grasslands. It was an amazing trail for . Based on such an ecosystem, Little New Zealand, or the "Green Mountains", has recently become a popular destination for and overnight .

©️ Photo credit goes to Dilhärä Përëra Photography

රජවරුන්ටත් අමාරු කාලයක් මේක 😌 උයන් කන්න වෙලා කියන්නේ 😅
02/09/2022

රජවරුන්ටත් අමාරු කාලයක් මේක 😌 උයන් කන්න වෙලා කියන්නේ 😅

29/08/2022
Babarakanda Falls - Srilanka
22/08/2022

Babarakanda Falls - Srilanka

On the way to Babarakanda Falls
22/08/2022

On the way to Babarakanda Falls

12/08/2022

බබරකන්ද දියඇලි කොමළිය සොයා.....

Bambarakanda Falls is the tallest waterfall in Sri Lanka.

12/08/2022
11/08/2022

බුදු රදුන් වැඩම කල මුතියංගනය රජමහා විහාරය.. - බදුල්ල 🙏🙏

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Random Outings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category