Around The World ලෝකය වටා

Around The World ලෝකය වටා ඔබ ආගිය තැන් වල photos හා විස්තර අප වෙත යොමුකරන්න....

UP COUNTRY RAILWAY - SRI LANKA 😍❤
19/10/2022

UP COUNTRY RAILWAY - SRI LANKA 😍❤


ඇල්ල..🖤💚
18/10/2022

ඇල්ල..🖤💚

Visit Sri Lanka ❤️😍
18/10/2022

Visit Sri Lanka ❤️😍

🌿🍀T R A V E L  T R I N C ORe-post: ._duo"Advantage of having a private waterfall in your hotel ➡️ Perfect solitude witho...
18/10/2022

🌿🍀T R A V E L T R I N C O

Re-post: ._duo

"Advantage of having a private waterfall in your hotel ➡️ Perfect solitude without any disturbance whatsoever ❤️❤️❤️
Living Heritage Koslanda has this amazing waterfall inside their hotel premises. There is a 30 min trek through the woods to reach this waterfall. Perfect place to chill without being disturbed by others."


18/10/2022

17/10/2022
14/10/2022
සොබාදහමෙ අපූර්වත්වය 🦅🦊🐰දුර්ලභ ඡායාරූප පෙළක් 🍀🍀🍀©Coped
09/10/2022

සොබාදහමෙ අපූර්වත්වය 🦅🦊🐰
දුර්ලභ ඡායාරූප පෙළක් 🍀🍀🍀
©Coped

09/10/2022
09/10/2022
ඇවිත් නලා යන්න හැබැයි මෙතන විනාස කරන්න එපාරත්නපුර පාරෙ තියෙන්නෙ මෙක ❤🙂
08/10/2022

ඇවිත් නලා යන්න හැබැයි මෙතන විනාස කරන්න එපා
රත්නපුර පාරෙ තියෙන්නෙ මෙක ❤🙂

💚🖤
08/10/2022

💚🖤

08/10/2022
08/10/2022
Bolgoda , SRI LANKA 🇱🇰 😍 🌿  ///.bandara: 📸Just some 📸💖
08/10/2022

Bolgoda , SRI LANKA 🇱🇰 😍 🌿

///.bandara: 📸
Just some 📸💖

Buttala Sri Lanka
07/10/2022

Buttala Sri Lanka

Nine Arch Bridge , SRI LANKA 🇱🇰 😍 🌿  ///.barbara: 📸E L L A |  S R I  L A N K A.Despite rain season, petrol crisis and ma...
05/10/2022

Nine Arch Bridge , SRI LANKA 🇱🇰 😍 🌿

///.barbara: 📸
E L L A | S R I L A N K A.
Despite rain season, petrol crisis and many cancellations we arrived at this beautiful place in Ella. It was an incredibile and magnificent moment till we got attacked by many leeches hahaha but it was definitely worth it.😏

ලන්කාවෙ travel කරන ඔයත් යා යුතුම තැනක්.....- කොහේම හරි ඇවිදින්න ඕනි කියලා හිතෙනවා නම් වැලිමඩට ගිහින් බෝඹුරු ඇල්ල බස් එකේ...
05/10/2022

ලන්කාවෙ travel කරන ඔයත් යා යුතුම තැනක්.....
- කොහේම හරි ඇවිදින්න ඕනි කියලා හිතෙනවා නම් වැලිමඩට ගිහින් බෝඹුරු ඇල්ල බස් එකේ නගින්න... ලංකාවේ මේ තරම් ලස්සනද කියලා ඔයාට හිතේවි 🥺🌸☘️🛖⚡️🌊🌾
- බෝඹුරු ඇල්ල, වැලිමඩ 😍🖤🌾🐝🍁🍂

බස් එකේ යනවනම් වැලිමඩින් බෝඹුරු ඇල්ල කියලම බස් තියනවා.ඇල්ලට නගින්න පටන් ගන්න තැනින්ම බහින්න පුලුවන්.6km වගේ යන්න තියෙන්නේ වැලිමඩ ඉදන්.ඇල්ල ලගට 1km වගේ පයින් යන්න තියෙන්නේ.පාර දිගේ යද්දි ඇල්ලේ එහා පැත්තට මාරුවෙන්න පුලුවන් concrete වේල්ලක් වගේ හම්බෙයි.වතුර අඩුයිනම් ඒකෙන් මාරු වෙලා අනිත් පැත්තෙන් උඩට නගින්න.මොකද ඒ පැත්ත් ගොඩක් ලස්සනයි.හවස 4 විතර වෙනකන් බස් තියනවා පැයෙන් පැයට වගේ.
Photo credit goes to original photographer

Bomburu Ella | Srilanka
Copped ©

PitawalaPathana , SRI LANKA 🇱🇰 😍 🌿  ///: 📸Adventure is worthwhile in itself 💚
04/10/2022

PitawalaPathana , SRI LANKA 🇱🇰 😍 🌿

///: 📸
Adventure is worthwhile in itself 💚

04/10/2022
03/10/2022
Weligama Sri Lanka 🇱🇰 වැලිගමThe art of   requires a great deal of patience and endurance, according to the fishermen. On...
02/10/2022

Weligama Sri Lanka 🇱🇰
වැලිගම

The art of requires a great deal of patience and endurance, according to the fishermen. Once they learn to maintain their balance on the narrow wooden pole, the rest of the process involves waiting for several hours in complete silence, to catch the fish. The slightest disturbance in the surroundings and the fish swim away.

©️lankasafetours

හැමෝටම වැදගත් කියල හිතුන නිසයි දැම්මෙ.... දරුවන්ටත් බලාගන්න පුළුවන්නං Share කරන්න..🙏
28/09/2022

හැමෝටම වැදගත් කියල හිතුන නිසයි දැම්මෙ.... දරුවන්ටත් බලාගන්න පුළුවන්නං Share කරන්න..🙏

23/09/2022

13/09/2022
Marina Bay Sands Hotel, Singapore 💜💜💜💜
11/09/2022

Marina Bay Sands Hotel, Singapore 💜💜💜💜

🏆🏆🏆
11/09/2022

🏆🏆🏆

 Sri lanka 🇱🇰
11/09/2022


Sri lanka 🇱🇰

Palm Jumeirah, Dubai
11/09/2022

Palm Jumeirah, Dubai

කොහොමද place එක 😍🌳🌸🌤️කලබලකාරී පරිසරයෙන් මිදිලා නිදහසේ ජිවිතේ විදින්න උඩවලව සුන්දර තැනක්📸🤩උඩවලව අවට සුන්දර ස්ථාන බලන්න යන...
11/09/2022

කොහොමද place එක 😍🌳🌸🌤️
කලබලකාරී පරිසරයෙන් මිදිලා නිදහසේ ජිවිතේ විදින්න උඩවලව සුන්දර තැනක්📸🤩
උඩවලව අවට සුන්දර ස්ථාන බලන්න යනවනම් නවතින්න සුපිරිම Place එක

Safari ජීප් එකක් නැගල උඩවලව ජාතික වන උද්‍යානය සුන්දරත්වය විදගන්න safari යන්නත් පුළුවන්.✌️
උඩවලව ඇත් අතුරු සෙවනට 🐘 යන්න හරියටම විනාඩි 10යි
ඊට අමතරව සෙවනගල සිනි කම්හල, මඩුවන්වෙල වලව්ව, මදුනාගල උණු වතුර ලිද, සංකපාල පුරාණ රජමහ විහාරය වගේ ස්ථාන රැසකට පිහිටලා තියන්නේ හෝටලයේ සිට ඉතා පහසුවෙන් ළග විය හැකිදුරකින්. 👣🚲🚗

යාලුවෝ set එකක් Family group එකක් වගේ යනවනම් වෙනමම area එකක් තියෙනවා හැමෝටම එකට නිදාගන්න පුලුවන් විදිහට හදපු.
කොළඹ ඉදල යනවානම් දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා පැය 2.30 වගේ කාලයකින් යන්න පුළුවන්.

Jungle House Udawalawe
Reservations: 0773271616

FB : https://www.facebook.com/junglehouseudawalawe/?ti=as
Insta: https://instagram.com/jungle_house_?utm_medium=copy_link
හුගක් සාදාරණ ගානකට ඔයාලට මෙතන නවතින්න පුලුවන්
නිවාඩුව නිදහසේ, සුන්දර මතකයන් සහ සුපිරි අත්දැකීම් රැසක් සමග ගත කරන්න ඔබ යන්නම ඕනි තැනක්.

Address

Colombo
Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94705996223

Website

Alerts

Be the first to know and let us send you an email when Around The World ලෝකය වටා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Around The World ලෝකය වටා:

Videos

Share

Category

ආයුබෝවන්🙏

ලංකාවේ සහ ලෝකයේ සුන්දරත්වය කැමරා ඇසක් මගින් ඔබ වෙතට ගෙන එන අපගේ පිටුව සමග එකතු වන්න ආරාධනා !!!


Other Travel Services in Colombo

Show All