24/10/2024
දයාබර සහෝදරයා, සහෝදරිය,
කාරුණික ඉල්ලීමක් මේ වෙලාවේ සමාජ මාධ්‍ය හරහා පළවෙන පුවත් බොහොමයක් සංචාරක කර්මාන්තයට අවාසිසහගතව සිදුවෙනවා. ඒ නිසා මා ඉල්ලීමක් කරනවා මේ වෙලාවතුල සංචාරක කර්මාන්තයේ ටුවර් වල යෙදෙන අපේ අය, ඒ ඒ ප්‍රාදේශ වල සිට පුංචි වීඩියෝවක් කරලා සැබෑතත්වය එලියට දාන්න. බොහොම ධනාත්මකව.
උපූටා ගැනී්මක්