01/06/2023
තාම ගියෙ නැද්ද බත්තලංගුණ්ඩුව දූපතට ? 🏝️
Special Offer Valid Till 30 th Of June 2023 ( Only LKR 6750 per person on HB Basis
කල්පිටියේ ඉඳලා කිලෝමීටර් 36 ක පමණ දුරින් ලස්සන මුහුදු ගමනකින් පසුව මේ සුන්දර දූපතට ලගා වෙන්න පුලුවන් වගේම යාලුවො එක්ක පවුලේ අය එක්ක නාලා කාලා විනෝද වෙන්න ලංකාවෙ තායෙන සුපිරිම place එක තමයි බත්තලංගුන්ඩුව 😍💚
☑️ LKR 6750/= (pp) package
✅ කල්පිටියෙන් යන්නයි එන්නයි දෙකටම ඔයාල වෙනුවෙන් වෙන් කරපු Boat එකක් (ගමන් කාලය පැයක් වගේ)
✅ රාත්‍රිය ගත කිරීම සඳහා අවශ්‍ය camping tent, camping lights, chairs and table
✅ උච්චමුනේ තුඩුව සහ පරාමුනේ දුපත් නැරඹිම.
✅ කෑම වේල් 2 ක් (Dinner & Breakfast)
✅ Evening Tea.
✅ Morning Tea.
✅ Safety Jackets.
✅ Parking Facilities.
✅ Toilet Facilities.
✅ Well Experienced Boat Operator.
✅ 24h/24h සේවාව.
ඔයාලට තියෙන්නේ කල්පිටියට එන්න විතරයි.(එන,යන වෙලාව කතා කරලා ලෑස්ති කරගන්න පුළුවන්).දූපතට එක්ක ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවස් දෙකක් ඔයාලට දීලා ආයේ කල්පිටියට අපි එක්කගෙන එනවා.
වැඩි විස්තර දැනගැනීමට හා දිනයක් වෙන් කරවා ගැනීමට අමතන්න.
☎ 0766765476 - Shani