Travel in තම්බපන්ණි

Travel in තම්බපන්ණි
(1)

ඊයේ මං ඩියුටි ඕෆ් වෙලා යද්දිඇඳේ හොඳට නිදියන් ඉඳපු ඒ අම්මා..ඒත්....අද මං නයිට් එකට එද්දි ඒ ඇඳ ලඟ ඉතුරුවෙලා තිබුනේ....දාගෙ...
07/04/2024

ඊයේ මං ඩියුටි ඕෆ් වෙලා යද්දි
ඇඳේ හොඳට නිදියන් ඉඳපු ඒ අම්මා..

ඒත්....

අද මං නයිට් එකට එද්දි ඒ ඇඳ ලඟ
ඉතුරුවෙලා තිබුනේ....

දාගෙන ආපු සෙරෙප්පු දෙකයි, කෑම කාපු පිඟානයි, හිස් ඇඳකුයි විතරයි....😔

බලාපොරොත්තු ගොඩගහගෙන
අවිනිශ්චිත ගමනක යන අපි හරි පව්....🥺

✍️මිලූ_💜️

Relax your eyes☘️🌸
30/03/2024

Relax your eyes☘️🌸

29/03/2024

මේ වගෙ පරණ සින්දුවක් ඇහෙනකොටත් අපේ අතීතය මතක්වෙන එක නම් නතර කරන්න බැ☘️🌸

27/03/2024

Before saying something, make sure you're in the right space
(Be in peace and integrity with what you have to say)
If you are judging yourself, you will meet that in the other person.
If you feel guilty or ashamed, the other will mirror that back to you.
If you feel unsure about it, the other will enhance this confusion.

Retreat, go inwards and be clear on what you have to share.
Only then it can make the impact that you want to create.



25/03/2024

බලංගොඩ හැඩ කරන දියවින්න☘️☘️
දියවිනි ඇල්ල | Diyawini Ella ☘️🇱🇰

ස්භාදහමේ ආශ්වාදය විදින්නනම් ගමකට යන්නම වෙනවා...🧡
මේ අපේ රට බන් ලංකාව..🌸☘️
සුන්දර දියවිනි ඇල්ල බලංගොඩ...🌍🌼

24/03/2024

That feeling☘️😯

24/03/2024

Nature🧡☘️

24/03/2024

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන පින්බර මැදින් පුන්පොහෝ දිනයක් වේවා…☘️🧡🌸❤️

24/03/2024

සත්තුන්ට කියලා වෙනසක් නෑ මේ කෑල්ලක් ලං වුනොත්🥰

23/03/2024

බැලුමක පාවෙන්නනම් දඹුල්ලට යන්නම වෙනවා☘️😮🇱🇰🍁

☘️

22/03/2024

දකුණු රට සුන්දරත්වය විදින්නෙ කීයෙන් කී දෙනාද...❤️🇱🇰☘️

මේක ලංකාව බන්☘️🦋🌸☘️❤️🧡

🇱🇰

7 red, but 1 white☘️🦋
18/03/2024

7 red, but 1 white☘️🦋

Kalupahana☘️👌කළුපහන☘️🌸
18/03/2024

Kalupahana☘️👌
කළුපහන☘️🌸

Abewela - Sri Lanka☘️🌸 හොඳම මානසික වෛද්‍යවරයා "සොබාදහමයි" 🤍🍃
10/03/2024

Abewela - Sri Lanka☘️🌸
හොඳම මානසික වෛද්‍යවරයා "සොබාදහමයි" 🤍🍃

1913 දී බොක්සිං ක්‍රීඩක දෙපළක් වූ  ඩික් හයිලන්ඩ් සහ රේ කැම්බල් , පැය 7 යි මිනිත්තු 19 ක් පුරාවට පැවති වට 110ක තරගයකින් ප...
06/03/2024

1913 දී බොක්සිං ක්‍රීඩක දෙපළක් වූ ඩික් හයිලන්ඩ් සහ රේ කැම්බල් , පැය 7 යි මිනිත්තු 19 ක් පුරාවට පැවති වට 110ක තරගයකින් පසුව දිස් වූ ආකාරය.

ප.ව. 9:15 සිට පෙ.ව. 4:34 දක්වා පැවති මෙම තරගය ජය පරාජයෙන් තොර වූවක් ලෙසට විනිසුරු තීරණය සනිටුහන් විණ.

බොක්සිං ඉතිහාසයේ දීර්ඝතම සටන එලෙස ක්‍රීඩා ලෝලීන්ගේ පමණක්ම නොව ලොව පුරා සියළු දෙනාගේම අවධානය සහ ප්‍රසාදය දිනා ගත්තේ මින් ප්‍රදර්ශනය කෙරුණු පෙර නොවූ විරූ විඳදරාගැනීම සහ අධිෂ්ඨානශීලී බව නිසාවෙනි. පැය හතකුත් විනාඩි 19ක් පුරාවට ඇදහිය නොහැකි වට 110ක් පුරා පැවති මෙම සංග්‍රාමය සටන්කරුවන් දෙදෙනාගේම කායික සහ මානසික සීමාවන් දැඩි පරීක්ෂාවට ලක් කරන්නට ඇත.

තරඟය අතරතුර ප්‍රදර්ශනය වූ උමතු සටන්කාමීත්වය සහ ඇදහිය නොහැකි ශක්තිය ප්‍රේක්ෂකයින් විස්මයට පත් කළ අතර මෙම අසාමාන්‍ය සිදුවීම බොක්සිං ඉතිහාස පොතේ සදාකාලික මතකයක් ලෙස පවතිනු නොඅනුමානය.

කොන්ක්‍රීට් සෑය වල් බුදු පිළිම කාරයින්ට හොඳ පාඩමක් එයාල හිමාලයෙ ස්වභාවික සවුන්ඩ්ස් අහන්න උත්සහා කරනව.....ලෝකය ස්වභාදහමේ ...
06/03/2024

කොන්ක්‍රීට් සෑය වල් බුදු පිළිම කාරයින්ට හොඳ පාඩමක්

එයාල හිමාලයෙ ස්වභාවික සවුන්ඩ්ස් අහන්න උත්සහා කරනව.....

ලෝකය ස්වභාදහමේ රහස් හොයන්න හදනව.......

ලංකාවෙ අපේ නඩය දකින දකින කන්දෙ ක්‍රොන්කීට් උළනව.. ස්පීකර් දාගෙන සල්ලි දීපු වුන්ගෙ නම් කියනව..

🎖️️ශ්‍රී පාදයෙ සමනල කන්දේ දැන් සමනල්ළු.. නැහැ..ඒත් මර භක්තියක් දාගෙන මිනිස්සු ගිහින් කරපු විනාශය..

කූරගල වගේ ස්වභාවික පද්ධති වල පිලිම නෙලලා, පංසල් හදල, මිනිස්සු ගෙන්නන එක නෙවෙයි කරන්න ඕනි.....පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් සඟවන එක.. මිනිස්සු දැනගත්තු ගමන් කෙලල අරිනව ඒවට... ඒ ස්වභාවික පද්ධති වලට මිලක් නැහැ.....

ස්වභාවික පද්ධති ලෝකයම මිලියණ ගණන් වියදම් කරල හොයනව...

🌎උඹලගෙ ආශාව සහ භාෂාව අනුවත්.. ලෝකයෙ අනාගත බලවත්ම ප්‍රාග්ධනය වෙන්නේ පිරිසිදු වායුව, ඔක්සිජන්, සමනල්ළු, කුරුල්ලො, මීමැස්සො වගේ දේවල් මිසක් ක්‍රොන්කීට් නෙවෙයි.

(උපුටා ගැනීමකි)
එබැවින් ස්තුතිය පෝස්ටුවේ මුල් හිමිකරුට හිමිවේ.

🍀
28/02/2024

🍀

17/01/2024

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං☘️🌸❤️

26/12/2023

අවාරෙන් වාරෙට වසරෙ අවසන් උදුවප් පෝහො දිනෙන් ඇරබෙන උතුම් ගෞතම තාථාගතයන් වහන්සේගේ සිරිපා කරැණාව❤️🍀🌍🌼

ඉතින් මේ වාරයේදිත් සමනොලගිර අපවිත්‍ර නොකර රැකගැනිම සියලුදෙනගේ යුතුකමයි🍀🌞🌺

පා සටහන් පමනක් ඉතිරිකර එන ඔබට ස්භාදහම විසින් රැකවරණය සැලසෙයි🌈🍀🌞🌍

අවාරයේ අවසානය වාරයක අරාම්භය🍀🌍🌼

21/08/2023

සියවස් ගණනාවක පෞඩ අභිමානය විදහාපාමින්, ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය මුළු ලෝකයට පෙන්වමින් අදින් ඇරඹෙන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට සුබ පැතුම්! ❤️💐

14/08/2023

මනස නිවන තැන🍀

13/08/2023

ගම්මානේ☘️

 ☘️❤️
29/07/2023

☘️❤️

Ҝ卂ㄒ卄卂尺卂Ꮆ卂爪卂❤️
23/06/2023

Ҝ卂ㄒ卄卂尺卂Ꮆ卂爪卂❤️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Travel in තම්බපන්ණි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel in තම්බපන්ණි:

Videos

Share

Category


Other Travel Companies in Colombo

Show All