Experience Sri Lanka

Experience Sri Lanka As a pearl of the Indian ocean Sri Lanka have unique cultural, geological features. Those things will help you to find out new experience to your life.

හරිම ලස්සන තැනක් 🌈️🌸⛅♥️නුවර කන්දෙ ඇල ජලාශය 🙈😍🌳💧🏞️Kande Ela Lake | Kandy | Srilanka 📷 unknown
13/06/2024

හරිම ලස්සන තැනක් 🌈️🌸⛅♥️
නුවර කන්දෙ ඇල ජලාශය 🙈😍🌳💧🏞️

Kande Ela Lake | Kandy | Srilanka
📷 unknown

පුංචි සීගිරිය.... 🍀🇱🇰😍බතලේගල | Bible Rock - Kegalle                                                  📸 goes to Original ...
11/06/2024

පුංචි සීගිරිය.... 🍀🇱🇰😍
බතලේගල | Bible Rock - Kegalle


📸 goes to Original Photographers 🥰

ලංකාවේ කුරුල්ලෝ... 😍❤️Binara Buddhika Athukorala 📸
10/06/2024

ලංකාවේ කුරුල්ලෝ... 😍❤️

Binara Buddhika Athukorala 📸

Nine arch bridge, Sri Lanka 2024 😍🦚🌊 🇱🇰📸 Photo Credit to owner
04/06/2024

Nine arch bridge, Sri Lanka 2024 😍🦚🌊 🇱🇰
📸 Photo Credit to owner

- ශ්‍රී ලංකාවේ සුන්දරතම නැරඹුම් ස්ථානය "කැලෑබොක්ක" 🌸🌅🍀🌸🍂🌾🪴කැලෑබොක්ක ලංකාවේ විශාලතම තේ වත්තට අයිති view point එක තමා මේ ....
02/06/2024

- ශ්‍රී ලංකාවේ සුන්දරතම නැරඹුම් ස්ථානය "කැලෑබොක්ක" 🌸🌅🍀🌸🍂🌾🪴

කැලෑබොක්ක ලංකාවේ විශාලතම තේ වත්තට අයිති view point එක තමා මේ . .
රට වටේ ඉන්න, නුවර වටේ යන්න ආස ඔබට පුලුවන් අලුත්ම අත්දැකීමක් ලබා ගන්න කැලෑබොක්කට එන්න.

සෙම්බුවත්ත රිවස්ටන් යන ඔබට කැලෑබොක්කේ නතර වෙන්නත් පුලුවන්..පන්විල ප්‍රදේශයේ දිය ඇලි 5ක් තියෙනවා.හොද සංචාරයක් ඔබටත් යන්න පුලුවන්.හරිම ලස්සන තැනක්..නුවර නොදැකපු පැත්තක්...ඇවිත්ම බලන්න. මේ කදු මුදුන හරිම සීතල ලස්සන තැනක්.

ඔයාල කවුරුත් දන්න මාතලේ,සෙම්බුවත්ත,නකල්ස් කදු පන්තිය,බතලේගල,මහනුවර,රාත්‍රි කාලයට ශ්‍රී පාද අඩවියත් පෙනවා

Kelebokka, Matale, Sri Lanka |🇱🇰

Photo credit goes to original photographer

සුන්දර දියතලාව.. ❤️📸 credit goes to respicieve first owners
02/06/2024

සුන්දර දියතලාව.. ❤️

📸 credit goes to respicieve first owners

කතරගම... ❤️
01/06/2024

කතරගම... ❤️

හිම වැටෙන තරමට සීතල "චැරියට් පාත්" 🏔️❄️🌲❤️ශ්‍රී ලංකාවේම අධිකම ශීත කාලගුණය සහිත ප්‍රදේශය ලෙස සැලකෙන්නේ රාවණා රජුගේ කරත්ත ...
28/05/2024

හිම වැටෙන තරමට සීතල "චැරියට් පාත්" 🏔️❄️🌲❤️

ශ්‍රී ලංකාවේම අධිකම ශීත කාලගුණය සහිත ප්‍රදේශය ලෙස සැලකෙන්නේ රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් ප්‍රදේශයයි. එහි කාලගුණය නුවරඑළිය ප්‍රදේශයේ කාලගුණයටත් වඩා ශිත භාවයෙන් යුක්ත වේ. එම අධික ශිත කාලගුණය හේතුවෙන් සෑම දිනකම උදෑසන "මල් තුහින" දැකීමට චැරියට් පාත් ප්‍රදේශයට යන අයෙකුට අවස්ථාව ලැබේ.

චැරියට් පාත් වෙත ළඟා වීමට නම් මහනුවර නුවරඑලිය මාර්ගයේ පුස්සැල්ලාව නගරයට පැමිණිය යුතු වනවා. ඉන් අනතුරුව පුස්සැල්ලාව නගරයෙන් පෙරෙට්ටාසි ( Frotoft ) බස් රථයේ ගමන් කිරීමෙන් එම සුන්දර ස්ථානයට ලගා විය හැකිය.

එම බස් රථයේ කිලෝ මීටර් 12 ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව පෙරෙට්ටාසි වතුයායේ කළමනාකරුගේ බංගලාව ⁣අසලට පැමිණිය හැකිය. එම ස්ථානයෙන් බැස එය ඉදිරියෙන් ඇති කොන්ක්‍රීට් පාරේ ගමන් කළ යුතු වනවා. එහි ටික දුරක් ගමන් කරන විට තේ වතු යායකට මාර්ගය පිවිසෙන අතර එහි කිලෝ මීටරයක් පමණ ගමන් කළ යුතු වනවා.

ටික දුරක් එනකොට පාර තුනට බෙදෙනවා. එතනින් මැද්දෙන් තියන පාරෙන් තමයි චැරියත් පාත් වලට යන්න ඕනේ.

ඒ පාරෙත් ටික දුරක් යනකොට දකුණු පැත්තට අඩි පාරක් හම්බවෙනවා. ඒ අඩිපාරෙන් තමයි අපේ ගමන යන්න තියෙන්නෙ.

එතන ඉඳනුත් ටික දුරක් යනකොට වම් පැත්තට වෙන්න ටිකක් ලොකු ගලක් හම්බවෙනවා. ඒ ගල පහු කරලා තව පොඩ්ඩක් යනකොට වම් පැත්තට තව අඩිපාරක් හම්බවෙනවා ඒ පාරෙන් තමයි යන්න ඕනේ. කෙලින් තියන අඩිපාර නෙමෙයි.

එතනින් පාර දිගේ සෑහෙන දුරක් යනකොට ආයෙත් වම් පැත්තට කන්ද උඩහට තියන අඩි පාරක් හම්බවෙනවා ඒ පාරෙන් තමයි ගමන යන්න ඕනේ. කෙලින් පාරෙ නෙමෙයි. ඒ පාරෙත් සෑහෙන දුරක් එනකොට ඔන්න රාවණාගෙ කරත්ත පාර එහෙම නැත්නම් චැරියත් පාත් හම්බවෙනවා.

හරිම ලස්සන මිටියාවතක් උස ගස් නැති පිට්ටනියක් වගේ භූමියක්. හෝටන් තැන්නට ගොඩක් සමානකම් දක්වන භූමියක් කිව්වොත් නිවැරදී.

රාවණාගේ කරත්ත පාර පිහිටලා තියන මෙම කඳු වැටිය පිහිටලා තියෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2100 කට වඩා උසින්.

එක පැත්තකින් පිදුරුතලාගල රක්ෂිතය, තවත් පැත්තකින් කොත්මලේ ඔය, තවත් පැත්තකින් හේවාහැට හඟුරන්කෙත ප්‍රදේශය, ශ්‍රී පාදය, පිදුරුතලාගල, කිකිලියාමාන, සිංගල් ට්‍රී, පීකෝක් හීල්, කොත්මලේ, ග්‍රේට්වෙස්ටන්, රිකිල්ලගස්කඩ, කුකුළාගල රන්දෙණිගල ජලාශය, දොලොස්බාගේ කඳු සහ තවත් විශාල භූමි ප්‍රමාණයක් දැක බලා ගන්න පුලුවන්. ඒ තරම්ම පුළුල් දර්ශන තලයක් සහිත ස්ථානයක් තමයි චැරියත් පාත් කියන්නෙ.

තෙත් කලාපීය නිවර්තන වැසි වනාන්තර ඝනයට අයත්වන මෙම ප්‍රදේශය තුල ලංකාවේ වෙනත් කිසිම ප්‍රදේශයක දක්නට නොලැබෙන ශාක වර්ග කිහිපයක්ම දැක ගන්න පුලුවන්.

උසින් අඩු වෙච්ච ළඳු කැලෑ වලින් වට වෙලා මැද හිස් වෙලා තියන මෙම ප්‍රදේශය හරියට විශාල පාරක් වගේ. ඒ නිසා වෙන්න ඇති මෙතනට චැරියත් පාත් කියන්නෙ.

ජනප්‍රවාද වල සඳහන් වන ආකාරයට රාවණා රජතුමාගේ කරත්තය ගමන් කරපු පාර හැටියට මෙම ස්ථානය හඳුන්වනවා.

පාරක් වගේ දිගට එක කලාපයක විතරක් ගස් වැවෙන්නෙ නෑ. වටේට තියෙන්නෙත් කුඩා පඳුරු වගේ ගස් විතරයි.

රාවණා රජතුමාගේ දඬුමොණර යානය ගොඩ බස්සවපු ගුවන්තොටුපලක් කියලත් සමහර අය මෙම ස්ථානය සලකනවා.

ලංකාපුරයේ සුන්දරත්වය පෙන්නන්න රාවණා රජතුමා සීතාව රැගෙන ආව ස්ථානයක් කියලත් තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා.

මෙම තැනිතලාවේ එක කෙලවරක තියනවා. වතුර පිරුණු වලක්. මේකටත් ඉතිහාසය සම්බන්ධයි. මේකට කියන්නෙ සීතා පොකුණ කියලලු. සමහර අය විශ්වාස කරනවා මේක සීතාගෙ කඳුලු වලින් නිර්මාණය වුනා කියලා. ඒ වගේම මේ පොකුණ ඕනෑම නියං කාලයක හිඳෙන්නේ නෑ කියලත් ගම්වාසින් කියනවා.

පහලින් පේන පුළුල් වූ සුන්දර දර්ශන තලයත්, ඈත ඉඳලා වේගයෙන් ඇදී ගෙන එන වලාකුලු එක පාරට ඇඟේ වදින කොට දැනෙන සිසිලසත්, වට පිටාවෙන්ම පේන නිල්ල පිරුණු මිටියාවතත්, නිල් පාටින් පිරුණු අහසත්, මවන්නෙ ඇස් ඉවතට ගන්න බැරි විදිහක සුන්දරත්වයක්. ටිකක් පහල ඉඳන් බලනකොට පේන්නෙ හරියට කොල පාට තණ පිට්ටනියයි නිල්පාට අහසයි එකට එකතු වුනා වගේ දර්ශනයක්, මේ හැමදෙයක්ම ඇස් දෙකට ගෙනත් දෙන්නෙ වචන වලින් කියලා නිම කරන්න බැරි තරමක සුන්දරත්වයක්.

සටහන උපුටාගැනීමකි මුල්හිමිකරුට ස්තූතියි.

📷 චායාරූප හී හිමිකම මුල්හිමිකරුන් සතුයි.

ගැමි අසිරියෙන් පිරි "කොත්මලේ" ☘️🌊🌸✨🌈🕊📸 credit goes to original photographer
28/05/2024

ගැමි අසිරියෙන් පිරි "කොත්මලේ" ☘️🌊
🌸✨🌈🕊

📸 credit goes to original photographer

හපුතලේ තියෙන හරිම ලස්සන තැනක් ❤️🌸🍂☘️🌼Photo credit goes to original photographer
28/05/2024

හපුතලේ තියෙන හරිම ලස්සන තැනක් ❤️🌸🍂☘️🌼

Photo credit goes to original photographer

විදේශීය කාන්තාවකගේ අපේ රටේ සංචාරයේ මතක සටහන්... 🌞🌈🌺🌲🌧️❤️📸Anca Mendea
28/05/2024

විදේශීය කාන්තාවකගේ අපේ රටේ සංචාරයේ මතක සටහන්... 🌞🌈🌺🌲🌧️❤️

📸Anca Mendea

28/05/2024

නුවරඑළියේ තවත් සැගවුනු පාරාදීසයක 😍
එතන නම් පිස්සුවක්... 🍀 . . . .
Achila Eranga

එතන වෙනම ලෝකයක්..... වැහිකාලෙ කියන්නෙ දියඇලි වලට ආදරේ අයට පිස්සු හැදෙන කාලයක්.. 🕸🍀🌨ග්ලාසෝ / glassaugh falls   .. නානුඔය ...
28/05/2024

එතන වෙනම ලෝකයක්.....
වැහිකාලෙ කියන්නෙ දියඇලි වලට ආදරේ අයට පිස්සු හැදෙන කාලයක්.. 🕸🍀🌨
ග්ලාසෝ / glassaugh falls .. නානුඔය

Photo credit goes to original photographer





ලංකාවේ කරපු සුපිරිම පොටෝග්‍රැෆි ටිකක්.... 🥺☘🐿️🍀🍂📷 backpacker brain
27/05/2024

ලංකාවේ කරපු සුපිරිම පොටෝග්‍රැෆි ටිකක්.... 🥺☘🐿️🍀🍂

📷 backpacker brain

එයාලට පුලුවන් විදියට 😍❤️🙏🌸
26/05/2024

එයාලට පුලුවන් විදියට 😍❤️🙏🌸









සුන්දර හපුතලේ... ❤️🌳🍀Photo credit goes to original photographers
25/05/2024

සුන්දර හපුතලේ... ❤️🌳🍀

Photo credit goes to original photographers

Visit Sri Lanka. 🇱🇰
22/05/2024

Visit Sri Lanka. 🇱🇰

- ගමක,උල්පත් දොළ පාරක නාන්න යනවනම් සුපිරිම place එකක් 😍🌴☘️🏕🍂🌸කිරිඳිවැල,වේරහැර (වෙදගම පාර)Photo credit goes to original p...
22/05/2024

- ගමක,උල්පත් දොළ පාරක නාන්න යනවනම් සුපිරිම place එකක් 😍🌴☘️🏕🍂🌸

කිරිඳිවැල,වේරහැර (වෙදගම පාර)

Photo credit goes to original photographer

මේ ලස්සන  ස්තානයට  කියන්නේ  උල්පතේ වත්‍ත කියලා 😍🙈☘️❤️🌿🌻තියෙන්නෙ ගල්ගමුව, සාලියගම  මාර්ගයේ  පිහිටා ඇති වලත්වැව ගමට මායිම්...
21/05/2024

මේ ලස්සන ස්තානයට කියන්නේ උල්පතේ වත්‍ත කියලා 😍🙈☘️❤️🌿🌻

තියෙන්නෙ ගල්ගමුව, සාලියගම මාර්ගයේ පිහිටා ඇති වලත්වැව ගමට මායිම්ව ලංකාවේ දිගම කන්ද වන ගල්ගිරියා කදු පමුල.

📷 credit original photographers

ලංකාවේ වැඩිම මහන්සියකින් ඉදිකල වෙසක් තොරණ...❤️🙏අකුරැස්ස මාරඹ වැව මැද තොරණ...
20/05/2024

ලංකාවේ වැඩිම මහන්සියකින් ඉදිකල වෙසක් තොරණ...❤️🙏
අකුරැස්ස මාරඹ වැව මැද තොරණ...

ලංකාව කොච්චර ලස්සනද කියලා බලන්න නම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕනේ පාරාදීසයක් බදු සුන්දර "කලුපහන" 😍🌿❤️🦌🌻🌳🌺🌾————————————————DM...
19/05/2024

ලංකාව කොච්චර ලස්සනද කියලා බලන්න නම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕනේ පාරාදීසයක් බදු සුන්දර "කලුපහන" 😍🌿❤️🦌🌻🌳🌺🌾

————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner
————————————————

දිව්‍යලෝකෙට අඩියක් පහලින් 🦋💚සුන්දර කදවුරු බිමක ......VRR හෙවත් වික්ටෝරියා,රන්දෙණිගල රන්ටැඹේPhoto credit goes to original...
19/05/2024

දිව්‍යලෝකෙට අඩියක් පහලින් 🦋💚
සුන්දර කදවුරු බිමක ......

VRR හෙවත් වික්ටෝරියා,රන්දෙණිගල රන්ටැඹේ

Photo credit goes to original photographer



- නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව  "බේකර්ස් බෙන්ඩ්" 🎋♥️🍃👣☘️බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට A4 මාර්ගය...
19/05/2024

- නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව "බේකර්ස් බෙන්ඩ්" 🎋♥️🍃👣☘️

බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට A4 මාර්ගයේ ගමන් කරන විට නන්පේරියල් ප්‍රදේශය ඔබට හමු වේ.නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය නන්පේරියල් හංදිය ලෙස හදුන්වනු ලබන අතර එම හංදියේ සිට පටන් ගැනෙන නන්පේරියල් ප්‍රදේශය ඔබව වෙනම සුන්දර ලොවකට රැගෙන යයි. මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට අප නැරඹුම් ස්ථානය වන බේකර්ස් බෙන්ඩ් දැක ගත හැකි වේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 1700 (අඩි 5000) පමණ ඉහළින් පිහිටා ඇති මෙම දර්ශනීය ස්ථානයේ සිට පැහැදිලි දිනයක සමනල ජලාශය ඇතුළු මනරම් දර්ශන රාශියක් දැක බලා ගත හැකිය.නමුත් වර්ෂා කාලයේදී මෙම ස්ථානය මීදුමින් වැසී පවතී. මම ස්ථානයේ උෂ්ණත්වය ද ඉතා අඩු අගයක පවතී.

නන්පේරියල් ප්‍රදේශය හමුවන විශාල වංගු සදහා අංක ලබා දී ඇති අතර බේකර්ස් බෙන්ඩ් 23 වන වංගුව යි.මෙම ප්‍රදේශය වෙනස් වන දේශගුණයකින් යුක්ත වේ.තේ වතු මැදින් දිවෙන මෙම මාර්ගය ඉතාමත් අලංකාර වේ.එම අලංකාර බව මෙම මාර්ගයේ ඇති කුඩා දිය ඇලි වලින් තවත් වැඩි වේ.

බේකර්ස් බෙන්ඩ් සදහා මෙම නම ලැබී ඇති ආකාරය පිළිබඳ කට කතාවක් ඇත.එනම් කුඩා එංගලන්තය යනුවෙන් හැඳින්වෙන නුවරඑළිය නගරයේ මැවුම්කරු වන සැමුවෙල් බේකර් මෙම ස්ථානයේ දී ඔහුගේ අශ්ව කරත්තය අනතුරට ලක්ව මිය ගොස් ඇත.එම නිසා මෙම ස්ථානයට බේකර්ගේ බැම්ම( බේකර්ස් බෙන්ඩ් ) ලෙස හදුන්වනු ලැබේ.

Copied.

Photo credit goes to original photographer

Huluganga Ella Waterfall 😍❤️
19/05/2024

Huluganga Ella Waterfall 😍❤️

ලංකාව කියන්නෙ පාරාදීසයක්..😍🌿😱 🌺💚😍🌿🐬🌲🍀❤️Gartmore Falls | Maskeliya 🍃💦නුවරඑළියේ සිට දුර - 73.2 km (පැය 2 විනාඩි 28) ගාට්මෝ...
18/05/2024

ලංකාව කියන්නෙ පාරාදීසයක්..
😍🌿😱 🌺💚😍🌿🐬🌲🍀❤️

Gartmore Falls | Maskeliya 🍃💦

නුවරඑළියේ සිට දුර - 73.2 km (පැය 2 විනාඩි 28)

ගාට්මෝර් ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය මස්කෙළිය නගරයේය. එය උසින් මීටර් 25 ක් වන අතර එය ශ්‍රී පාද ශුද්ධ කන්දට ආසන්නව පිහිටා ඇති බැවින් එය "ශ්‍රී පාද ඇල්ල" හෝ "ආදම්ගේ කඳු මුදුන" ලෙසද හැඳින්වේ. ගාට්මෝර් වතුයාය තුළ පිහිටා ඇති ගාට්මෝර් දිය ඇල්ල මස්කෙළිය ජලාශයට වැටේ. එය ගාට්මෝර් දිය ඇල්ලට ඉහළින් එක්වන දිය පහර දෙකකින් පෝෂණය වේ. මෙම සෑම දිය පහරක්ම එක් වීමට පෙර දිය ඇල්ලක් නිර්මාණය කර ගාට්මෝර් වතුයාය තුළ පිහිටා ඇත. Upper Gartmore Falls සහ Lower Gartmore Falls ලෙස නම් කර ඇති මෙම දිය ඇලි දෙක ඒකාබද්ධව Gartmore Estate Waterfalls හෝ Gartmore Falls ලෙස හැඳින්වේ.

ගාර්ට්මෝර් ඇල්ල වෙත පැමිණීම

නුවරඑළියේ සිට අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය මහා මාර්ගය ඔස්සේ ගමන් කර හැටන් - මස්කෙළිය - ඩල්හවුසි මාර්ගයේ නානුඔය, කොටගල, හැටන් සහ දික්ඔය පසුකර මස්කෙළිය දක්වා ගමන් කරන්න. මස්කෙළියේදී ගාට්මෝර් පාරට හැරී මෙම මාර්ගයේ ගමන් කර ගාට්මෝර් ඇල්ල වෙත ළඟා විය යුතුය.🍃🇱🇰

ලංකාවේ ලස්සන ලංකවේ අයට බලන්න නැතුව මොකටද. ගියාට කමක් නෑ විනාශ කරන්න එපා..

Creadit goes to original photographer 📸

මීදුමෙන් වැසුණු සුන්දර නෝර්ටන් බ්‍රිජ් වල සුන්දරත්වය... 😍☘️🐙🌿🐬🦀🥀Photos Credit goes to Respective Owners | DM for Credit ...
17/05/2024

මීදුමෙන් වැසුණු සුන්දර නෝර්ටන් බ්‍රිජ් වල සුන්දරත්වය... 😍☘️🐙🌿🐬🦀🥀


Photos Credit goes to Respective Owners | DM for Credit or Removal.

වාහන වලින් උඩටම යන්න පුලුවන් "බඹරගල" කියන්නෙත් එක්තරා පිස්සුවක් තමයි ☕️🍃🌸  Photo credit goes to original photographer
17/05/2024

වාහන වලින් උඩටම යන්න පුලුවන් "බඹරගල" කියන්නෙත් එක්තරා පිස්සුවක් තමයි ☕️🍃🌸

Photo credit goes to original photographer

එක දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන කන්දක්"මොණරගල" 🌸⛰☘️🌼🍂🙏පුස්සැල්ලාව 🍂🥰🚆Photo credit goes to original photographer
17/05/2024

එක දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන කන්දක්
"මොණරගල" 🌸⛰☘️🌼🍂🙏

පුස්සැල්ලාව 🍂🥰🚆

Photo credit goes to original photographer

ජීවිතේට එක දවදක් හරි යන්නම ඕන ගමනක්...නන්පේරියල් 🥰🌸📸 credit goes to respicieve first owners
17/05/2024

ජීවිතේට එක දවදක් හරි යන්නම ඕන ගමනක්...
නන්පේරියල් 🥰🌸

📸 credit goes to respicieve first owners

"ලකේගල" යනවා කියන්නෙම ම*රණය දකිනවා වගේ වැඩක්... 😍😱🌸🍀🍃ලකේගල තරණය අභියෝගාත්මක ක්‍රියාවක් වන අතර, එය උත්සාහ කිරීමට පෙර පර්ව...
14/05/2024

"ලකේගල" යනවා කියන්නෙම ම*රණය දකිනවා වගේ වැඩක්... 😍😱🌸🍀🍃

ලකේගල තරණය අභියෝගාත්මක ක්‍රියාවක් වන අතර, එය උත්සාහ කිරීමට පෙර පර්වත තරණය පිළිබඳ අත්දැකීම් තිබීම යෝග්‍ය වේ. කන්දේ ආරක්‍ෂිතම සහ ජනප්‍රියම ප්‍රවේශ මාර්ගය මීමුරේ ගම්මානයේ සිට වන අතර කඳු නගින්නන්ට ඔවුන්ගේ නැගීමේදී ඔවුන්ට සහාය වීමට දේශීය මාර්ගෝපදේශකයන් බඳවා ගත හැකිය. නාරංගමුව පැත්තේ සිට කඳු නැගීමේදී අංශක 70කට ආසන්න ප්‍රමාණයකින් විශාල වීම සිදු වන අතර ආරක්ෂිතව කඳු මුදුනට ළඟා වීමට ලණු අවශ්‍ය වේ. කෙසේ වෙතත්, කන්දට ස්ථිර නූල් සවි කර නැත, එබැවින් කඳු නගින්නන් ලණු රැගෙන යාම හෝ එය ලැබුණු විට කඳු මුදුනට බැඳ තැබිය යුතුය. තවද, එය නැඟිය හැක්කේ මාර්තු සිට අප්‍රේල් දක්වා සහ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පමණක් වන අතර, කඳු නගින්නන් දැඩි සුළඟකදී එය වළක්වයි. ලකේගල කඳු නැගීම සඳහා මාර්ගෝපදේශයක් සොයා ගැනීමට ක්රම කිහිපයක් පහත දැක්වේ.
දේශීය සංචාරක ක්‍රියාකරුවෙකු අමතන්න: ශ්‍රී ලංකාවේ බොහෝ සංචාරක ක්‍රියාකරුවන් ලකේගල වෙත කඳු නැගීමේ චාරිකා පිරිනමයි. ඔවුන් ඔබටත් මාර්ගෝපදේශයක් පිළියෙල කිරීමට හැකි වනු ඇත. ඔබට මාර්ගගතව දේශීය සංචාරක ක්‍රියාකරුවන් සෙවිය හැකි අතර විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථනයෙන් ඔවුන් හා සම්බන්ධ විය හැක.
නිර්දේශ සඳහා විමසන්න: ඔබ ප්‍රදේශයේ හෝටලයක හෝ ගෙස්ට් හවුස් එකක නවාතැන් ගන්නේ නම්, ඔබට කාර්ය මණ්ඩලයෙන් නිර්දේශ ඉල්ලා සිටිය හැක. ඔවුන් ඔබට විශ්වාසවන්ත මාර්ගෝපදේශයක් නිර්දේශ කළ හැකිය.

Photo credit goes to original photographer

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Experience Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category