Eyai Mamai - එයයි මමයි

Eyai Mamai - එයයි මමයි " Exploring the world, wrapped in each other’s love "
🌹❤

30/07/2024

ආදරේදී දෙන්නට දෙන්නා උදව් කරගන්න ඕනේ 🥺🫶🌼😘❤️

Send a message to learn more

30/06/2024

ඔයාලගේ බොයි පෙන් එක්කත් අඩි උස සපත්තු දාන් යන්න බැරිනම් මේ මං කරා වගේ එයාට අඩිය උස සපත්තු දෙකක් අරන් දෙන්න එතෝට ප්‍රශ්න නෑ 🤣😍❤️🫶

ප්‍රශ්න ප්‍රශ්න කියලා හිතන්න එපා උත්තර හොයන්න😼

Mr.Kottu Grand  🤩🍛🌶️
15/06/2024

Mr.Kottu Grand 🤩🍛🌶️

10/06/2024

💐🥰

🥺♥️✝️
05/06/2024

🥺♥️✝️

වහිනකොට Pick me eats,Uber eats දුවන පොඩි කොල්ලෝ කෙල්ලෝ කෑම එක අරන් එන්න පොඩ්ඩක් පරක්කු වෙන්න පුලුවන්,කෑම එක පොඩ්ඩක් නිවෙ...
21/05/2024

වහිනකොට Pick me eats,Uber eats දුවන පොඩි කොල්ලෝ කෙල්ලෝ කෑම එක අරන් එන්න පොඩ්ඩක් පරක්කු වෙන්න පුලුවන්,කෑම එක පොඩ්ඩක් නිවෙන්නත් පුලුවන්.එත් පුලුවන් නම් හිත රිදෙන මොකුත් නොකියා ඉන්න.

පුලුවන් නම් හිත හැදෙන්න රුපියල් 10ක් හරි වැඩිපුර දෙන්න වහින කොටවත්.මාර කට්ටක් ඒ මිනිස්සු කන්නේ වහින වෙලාවට.

_copy_

" THE MOBILE " Short Film - 2024𝐍𝐨𝐰 𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞𝐝 !Link : https://bit.ly/4agy7uwSubscribe & Stay Tuned...                    ...
14/05/2024

" THE MOBILE " Short Film - 2024

𝐍𝐨𝐰 𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞𝐝 !
Link : https://bit.ly/4agy7uw
Subscribe & Stay Tuned...

#2024

11/05/2024

" THE MOBILE " Short Film - 2024 - Coming Soon ...Synopsis: - Through this short film, you can see the story of a woman who is addicted to her mobile phone.-...

10/05/2024

නගා.....🙆😁 දුන්න බහා වෙනස් කරන්න තරන් හිතක් ඇති උනේ කොහොමද නගා.....😹

▪️YouTube :- https://bit.ly/44DW9OU
▪️TikTok :- https://bit.ly/4babIk9

06/05/2024

🫶ආදරේ කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද?🥺

❤️ආදරේට එක නිර්වචනයක් නෑ ආදරේ විවිදාකාරයි👩‍❤️‍👨

🥺ඉතිම් දැනෙන තැන,ආස තැන,ඔයා කැමති කෙනාලග නතර⁣ වෙන්න ❤️😍

05/05/2024

ඇහෙන්නැ මුකුත්ම ❤🤣

30/04/2024

සුන්දර ප්‍රතිඵලත් එක්කම, ඔයා කට්ට කද්දි ලගින් හිටිය අයත් ඉන්නවද බලන්න 💐🎓🥺
👩‍❤️‍👨 එයාලව මගෑර ගන්න එපා....👫

Youtube : https://youtube.com/shorts/MUtIzJt4eW8?si=-g5fo6Et9iZz-jIl

අපේ youtube channel එකත් subscribe කරලා අපිට උදව්වක් දෙන්න🫶🤝

24/04/2024

පිටරට මගුලක් බලාගෙන අපි කරන්න ගියහම 🤣🤣

20/04/2024

😹 මේ සෙල්ලමනම් කරන්න එපා අපි කියන දේ අහලා කරන්න එපා 😹

මේකනම් මරු ඔයාගේ යාලුවෝ,ගෙදර අය,ආදරේ කරන කෙනා එයලා එක්කනම් මේක කරන්න එපා හිනා කාලා මැරෙනවා 😹

😌මේ වගේ පොඩි දෙයක් කරලා හරි හිනාවෙලා ඉන්න ලමයි🥺

🌼ලොකුවට හිතන්න එපා'සතුටින් ඉන්න ලොකු ලොකු දේවල්ම ඕනේ නෑ 😍

13/04/2024

එසේම වේවා...
එසේම වේවා...
🤩

13/04/2024

කිරිත් ඤෑහ් පැනිත් ඤෑහ්
නැකත් වෙලාවල් දන්නේත් ඤෑහ් 😹

පුතේ, ගෙදර එන්නෙ කවද්ද ?පුතේ, ආයෙ නිවාඩු කවද්ද ?පුතේ, පෝයට එනවා නේද ?පුතේ ,ආයෙ එන්නෙ කවද්ද ?එකම ප්‍රශ්නෙ වුණාට ,අම්මා එක...
11/04/2024

පුතේ, ගෙදර එන්නෙ කවද්ද ?

පුතේ, ආයෙ නිවාඩු කවද්ද ?

පුතේ, පෝයට එනවා නේද ?

පුතේ ,ආයෙ එන්නෙ කවද්ද ?

එකම ප්‍රශ්නෙ වුණාට ,අම්මා එක එක දවසට, එක එක විදිහට මන් ගෙදර හිටපු නැති හැම දවසකම ඔය ප්‍රශ්නෙ කෝල් එක ඉවර වෙන්න කලින් මගෙන් අහනවා🥺

සමහර දවස් වලට ඔය ප්‍රශ්නෙ අහනවට මන් ගොඩක් ආසයි
මොකද ඒ වෙලාවට
" අම්මේ ,මන් හෙට ගෙදර එනවා"
කියල අම්මා අහන්න ආසම උත්තරේ මට දෙන්න පුලුවන් නිසා.....
එතකොට මට අම්මාගෙ මූණ මැවිලා පේනවා
ඒත්.... ගොඩක් ම තියෙන්නේ
ඔය ප්‍රශ්නෙ අහද්දි මන් දෙන උත්තරේ ට
අම්මාගෙ සුසුම්වල හඬ මට ඇහෙන දවස් !

වගකීම් එක්ක
හීන එක්ක
ජීවිතේ එක්ක
පොර බඳින ගොඩක් මිනිස්සු
නොසෑහෙන්නම අසරණ වෙනවා ඔය ප්‍රශ්නෙ ඉස්සරහ....

ඔව්....
හීන හොයාගෙන ළමයි ඉගිලෙද්දි
වැඩියෙන්ම තනි උනේ
අම්මයි - තාත්තයි !

ඉතින් මේ ප්‍රාර්ථනාව
ළමයි ගෙදර එනකල් බලන් ඉන්න හැම අම්මෙක් වෙනුවෙන්,
කතා කරන පමාවට අම්මා ළඟට දුවලා යන්න බැරි අසරණ ළමයින් වෙනුවෙන්,

මේ ළඟ එන සිංහල අලුත් අවුරුද්දට පුලුවන් ඉක්මනටම ගෙදර යන්න ලැබෙන්නම ඕනි !

සුභ අලුත් අවුරුද්දක් ! ♥️🍂

11/04/2024

අවුරුද්දට එකට ඇදුන් ගන්න නොගියපු එකම කපල් එක අපිද?😹

ලබන්නා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දේනාටත්  සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😍🙏
07/04/2024

ලබන්නා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දේනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😍🙏

02/04/2024

😹"හිතුවේ බනියටයි,මල්ලිටයි වැඩක් දෙන්න"😹

💩බොක දාද්දි පස්සේන් ගින්දර පිටවෙන වැඩක්🔥

(කොච්චි කොටලා අඹ හැදුවා🥭)

හැබැයි කොච්චි තිබ්බේ නෑ නයි මිරිස් දැම්මේ 🫑

අන්තිමට උන දේ බලන්නකෝ😿

😍ඔයාලත් ගෙදර ඉන්න වෙලාවක මේ වගේ සෙල්ලමක් කරලා බලන්න පුලුවන් හැම වෙලාවකම හිනා වෙලා ඉන්න ළමයි....😍

ජිවිතේ හරි කෙටී අනික් අයට බුම්බන් ඉන්නේ නැතුව හිනා වෙන්න ලමයි,ප්‍රශ්න නැති අය නෑ ඒවට මූන දෙන්න ❤

23/03/2024

❤සමහර හමුවීම්........... ❤

හැම දේම නැති උනත් නැවත නැගිටින්න අත දේවී 🤗🥺😍 ලග නැති දේවල් වලට ආස කරන්න එප.ලග තියෙන දේට ආස කරන්න 🥺❤

අත දෙන්න ඉන්න අය අඩුයි.වට්ටන්න බලන්න ඉන්න අය,තව කෙනෙක්ට අත දෙන්න ආස නැති අය,කෙනෙක් ඉදිරියට යනවට ආස නැති අය ⁣කොච්චරනම් මුන ගැහෙනවද,නමුත් ඒ අතරින් අපිට අත දෙන්න බලන් ඉන්න අයත් ඉන්නවා 🥺😍

එයාලව මතකයේ තියාගන්න හැමදාම🤗❤

Address

I. D. H Gothatuwa New Town
Colombo

Telephone

+94716081365

Website

Alerts

Be the first to know and let us send you an email when Eyai Mamai - එයයි මමයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eyai Mamai - එයයි මමයි:

Videos

Share

Category

Nearby travel agencies


Other Travel Companies in Colombo

Show All

You may also like