Lights of Love

Lights of Love "In Every Light, a Heart of Love"

ආදරය රැගෙන ‍යන සෙනෙහසේ යාත්‍රාවේ ප්‍රථම චාරිකාව වූ වලකඩ ප්‍රාථමික විද්‍යාලයේ අපගේ සොඳුරු මතකයන් කිහිපයක්.මේ පුංචි මල් කැ...
08/09/2024

ආදරය රැගෙන ‍යන සෙනෙහසේ යාත්‍රාවේ ප්‍රථම චාරිකාව වූ වලකඩ ප්‍රාථමික විද්‍යාලයේ අපගේ සොඳුරු මතකයන් කිහිපයක්.
මේ පුංචි මල් කැකුළු එළිය කරන්නට නන් අයුරින් සහය වූ ඔබ සැමට අපගේ හදපිරි අවංක ආදර ස්තූතිය! ❤️

"අඳුරු වළාපට කුණාටු රැයවල්සිඳබිඳලන්නට එන්න එකතු වී සෙනෙහස බෙදමින් කඳුළැලි පිසමින් බබළමු එළියක් හැම හදවතකටම"බප/මතු/ වලකඩ ...
21/07/2024

"අඳුරු වළාපට කුණාටු රැයවල්
සිඳබිඳලන්නට එන්න එකතු වී
සෙනෙහස බෙදමින් කඳුළැලි පිසමින්
බබළමු එළියක් හැම හදවතකටම"

බප/මතු/ වලකඩ ප්‍රාථමික විද්‍යාලය අගලවත්ත පාසලේ අධ්‍යාපනය ලබන දරු දැරියන් හට අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ බෙදාදීම සඳහා Lights of Love මැයෙන් ආරම්භ කළ ව්‍යාපෘතිය සඳහා ඔබගේ නොමසුරු ආධාර උපකාර බලාපොරොත්තු වන්නෙමු.

ලබාදීමට බලාපොරොත්තුවන ද්‍රව්‍ය :- Whiteboard, පාසල් ඇඳුම්, පුස්තකාල පොත්, අභ්‍යාස පොත්, පැන්සල්, පෑන් ආදී පාසල් උපකරණ.

ඔබට හැකි පමණින් මෙම ද්‍රව්‍යවලින් හෝ මුදලින් ඔබට අප හා එක්විය හැක.

ඇමතුම් :- 071 5971 235 / 072 9625 580
Email :- [email protected]

Account details :-

84030175
MPKT Perera
BOC, Moratumulla

100205059755
GPJLER Perera
NSB, Moratuwa

"In Every Light , a Heart of Love"

Address

Colombo
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Lights of Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share