Dev's Dairy

Dev's Dairy *New Zealand and Sri Lanka travel updates and advisory
*New Zealand and Sri Lanka cultural matters

This is a entertainment page about social services, social experiments.

*New Zealand and Sri Lanka's cultural matters.
*New Zealand and Sri Lanka travel matters
*New Zealand and Sri Lanka news

16/09/2024
DT vs VS 🤣🤣🤣😂
18/07/2024

DT vs VS 🤣🤣🤣😂

මට මාව පවා මඟහරෙන ලෝකෙකතොපි සුවෙන් දැයි දැනගන්නෝනමිතුරනේ ජීවිතේ තව දුරක් තිබුනොත්අපි ආයෙ එක්වරක් හමුවෙන්නෝන..!!-තරිඳු අ...
16/07/2024

මට මාව පවා මඟහරෙන ලෝකෙක
තොපි සුවෙන් දැයි දැනගන්නෝන

මිතුරනේ ජීවිතේ තව දුරක් තිබුනොත්
අපි ආයෙ එක්වරක් හමුවෙන්නෝන..!!

-තරිඳු අවිශ්ක ලියනගේ

වගකීම් අපිව ගොඩාක් ඈත් කරා බං 😞😞😞😢😔
02/05/2024

වගකීම් අපිව ගොඩාක් ඈත් කරා බං 😞😞😞😢😔

චාලි චැප්ලින් වරක් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ විහිළුවක් කීවේය..!! හැමෝම හිනා වුණා ඔහු එය දෙවන වරටත්  එය පැවසූ නිසා සිනාසුණ...
25/04/2024

චාලි චැප්ලින් වරක් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ විහිළුවක් කීවේය..!!

හැමෝම හිනා වුණා

ඔහු එය දෙවන වරටත් එය පැවසූ නිසා සිනාසුණේ කිහිප දෙනෙකු පමණි.

තුන්වෙනි පාරටත් ඒක කිව්වම කාටවත් හිනා ගියේ නෑ.

එවිට ඔහු ලස්සන දෙයක් කීවේය.

එකම විහිලුවට හිනාවෙලා හිනාවෙන්න බැරිනම් ඇයි එකම වේදනාවට දුකට අඬන්නේ?

චාලි චැප්ලින් වචනයක් හෝ කිසිවෙකුගේ සිත් රිදවන්නේ නැතිව විශිෂ්ට දායාදයක් ඉතිරි කළේය. හදවත ස්පර්ශ කරන මෙම වාක්‍ය ඛණ්ඩ අපට මතකයි.

*** මේ ජීවිතයේ කිසිවක් ස්ථිර නැත, අපගේ ගැටළු පවා ..

*** මගේ කඳුළු කාටවත් නොපෙනෙන්න මම වැස්සේ ඇවිදින්න ආසයි.

*** ඔබ ඔබේ ජීවිතයේ වැඩිපුරම නාස්ති කරන දවස ඔබ සිනාසෙන්නේ නැති දවසයි.

Hmm
25/04/2024

Hmm

මිනිස්සු පරිණත වෙද්දි තේරුම් ගන්නවා, යාලුවෝ සහ අඳුරන අය අතර තියෙන වෙනසපවුල සහ ලේ බැඳීම් අතර තියෙන වෙනස ව්‍යාපාර හා රැකිය...
25/04/2024

මිනිස්සු පරිණත වෙද්දි තේරුම් ගන්නවා,

යාලුවෝ සහ අඳුරන අය අතර තියෙන වෙනස
පවුල සහ ලේ බැඳීම් අතර තියෙන වෙනස
ව්‍යාපාර හා රැකියාව අතර තියෙන වෙනස
ආදරය සහ ආශාව අතර තියෙන වෙනස
අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස
හැම දෙයකටම වඩා වැඩියෙන්ම ජීවිත වලට වැදගත්ම දේ සහ නොවටිනාම දේ අතර තියෙන වෙනස.

මේ හැමදේම ටිකෙන් ටික තේරුම් ගත්ත මුහුකුරා ගිය ජීවිත වල,
" නිහැඬියාවයි නිදහසයි " අතර තියෙන්නෙ බොහොම කෙටි දුරක් ! 🤍🍃🌻

☺️

05/02/2024

😁

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අ...
11/01/2024

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...

සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️

එමෙන්ම ,
පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන්
රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක..

Pramila( 0717811711)-kalutara,Nugegoda

Danidu(0779290042)-panadura,katunayke

Rumesh (0771036230)- Moratuwa

Fathima (0702822722)
Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara

Anura (07166 99 500)-
Gampaha,yakkala ,nittambuwa

Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe

Denuwan(076 304 9683)- ganemulla

Mohan(076 823 2315) -Ragama

Yasith( 071 223 8338)-colombo

Buddhika(077 907 8103)-kaluthra,wadduwa

Sandun(077 260 4309)-piliyandala

Mayuri(071 044 0567)-werahara

Darshika(071 862 2722)-Borella,Battaramulla

Hasini-071 182 4680(Galle face)

Praveena (0767009033)-
Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya,

Dilan- 071 444 4030(Matara)

Sachini-76 804 7764(Galle)

Thevinu- 071 529 4000(kandy)

Tharinda- 071 636 4997(Polonnaruwa)

Chathura-077 126 1626(Mirigama)

Other locations-
Pramila - 0717811711

Copied...

අම්මා 🥺
06/01/2024

අම්මා 🥺

Wow
15/11/2023

Wow

මේ සැරේ නත්තල් සැරසිලි අපෙන් ගන්නවද? 🎄

අපතේ යන කාඩ්බෝඩ් නත්තල් සැරසිලි ගොඩක් අපි හැදුවා. ❤️ඔයාලගේ නත්තල් ගහ සරසන්න ඒවා ගන්න පුලුවන්ද?

පහත සදහන් සැරසිලි 10ක මිල රු.1000/- (තැපැල් ගාස්තු සමග)

Mother Charitable Foundation
1590042555
Commercial Bank Moratuwa.

අපගේ ගිණුමට මුදල් තැන්පත් කර රිසිට් පත සමග ඔබේ නම, ලිපිනය අපට Whatsapp කිරීමට කාරුණික වන්න. 070 505 3000

31/10/2023

"සම හරක් අපිව add කරන් ඉන්නේ උන්ගේ status පෙන්නන්න.... "
😂
Status බලන්නේ නැති මම 🙊

මතකද ඉස්සර 😢
21/10/2023

මතකද ඉස්සර 😢

🖤
20/10/2023

🖤

True 🖤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dev's Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Chilaw

Chilaw (Sinhala: හලාවත, romanized: Halāvata, Tamil: சிலாபம், romanized: Cilāpam) is a large town in Puttalam District, North Western Province, Sri Lanka. It is governed by an urban council. The town is located, 80 km away from the capital Colombo via Negombo.


Other Colombo travel agencies

Show All