Sam's Diary

Sam's Diary Happiness is planning a trip with the ones that you love
(7)

Exploring the Untouched Beauty of Ella: A Hidden Gem in Sri Lanka Nestled in the heart of Sri Lanka, Ella is a charming ...
28/05/2024

Exploring the Untouched Beauty of Ella: A Hidden Gem in Sri Lanka

Nestled in the heart of Sri Lanka, Ella is a charming town known for its breathtaking scenery and tranquil ambiance. If you’re looking for an off-the-beaten-path destination, Ella is the place to be.

Scenic Train Ride: Begin your journey with the famous train ride from Kandy to Ella, often hailed as one of the most scenic train journeys in the world.

Nine Arches Bridge: Visit the iconic Nine Arches Bridge, a marvel of colonial engineering surrounded by lush greenery. Capture stunning photos at sunrise or sunset.

Little Adam’s Peak: Hike up Little Adam’s Peak for panoramic views of the surrounding hills. The trek is relatively easy and offers spectacular photo opportunities.

Ella Rock: For the more adventurous, a hike to Ella Rock is a must. The trail can be challenging, but the view from the top is worth every step.

Ravana Falls: Cool off at Ravana Falls, a beautiful waterfall with a legend tied to the epic Ramayana. It's a perfect spot for nature lovers and photographers alike.

Local Cuisine: Don’t miss out on the local cuisine. Try the delicious Sri Lankan rice and curry at one of the quaint cafes in town.

❤️ Finland
13/05/2024

❤️ Finland

25/02/2024

තල්පේ යන්න ගිහින් හදිසියේ වෙනස් වුන හික්කඩුව ගමනේ දී ජිවිතේ පලවෙනි පාරට ගත්ත Snorkeling experience එක
Hikkaduwa offers excellent snorkeling opportunities very close to the shore

Flight එකේ යද්දි - ශ්‍රීපාදය පෙනෙන ලස්සන
16/01/2024

Flight එකේ යද්දි - ශ්‍රීපාදය පෙනෙන ලස්සන

16/01/2024

Sri lanka

Hello Travelers 🔥
14/01/2024

Hello Travelers 🔥

10/01/2024

Fireworks display at Colombo Lotus Tower, on the new years eve of 2024 🎆📷 Priyantha Bandara Travel Photography
10/01/2024

Fireworks display at Colombo Lotus Tower, on the new years eve of 2024 🎆

📷 Priyantha Bandara Travel Photography

31/10/2023

කොරියාවේ තියන ලොකුම ශ්‍රී ලාංකික රෙස්ටුරන්ට් එක Anilza Restaurant
යමුතේ කොරියාවේ සෙට් එක

Congratulations ❤️Most Popular Youtube Travel Chanel..2023Travel With Wife❤️❤️
14/10/2023

Congratulations ❤️
Most Popular Youtube Travel Chanel..
2023
Travel With Wife❤️❤️

21/09/2023

Join with us💚

Hi 😬
20/09/2023

Hi 😬

Let's relax and enjoy the fall views 🧡
09/09/2023

Let's relax and enjoy the fall views 🧡

08/09/2023

⛈❄️

කෝ ගිහින් තියන අය ❤️
08/09/2023

කෝ ගිහින් තියන අය ❤️

ඇල්ල ❤️📸
07/09/2023

ඇල්ල ❤️📸

eyes 🐅
06/09/2023

eyes 🐅

Buttala
06/09/2023

Buttala

මුතූගේ ලස්සන බලන්න දැන් 🐘😍😍
06/09/2023

මුතූගේ ලස්සන බලන්න දැන් 🐘😍😍

Morning Vibes 📸
06/09/2023

Morning Vibes 📸

- පිටසක්වල ජීවීන් ගොඩ බැහැපු, දානිගල කන්ද | අරලගංවිල  👣🌍🍃🧘🌀♥️⛰️ මේ දානිගල පර්වතය පිහිටා ඇත්තේ කන්දේගම ගම්මානයේ යි. ඉතාමත...
06/09/2023

- පිටසක්වල ජීවීන් ගොඩ බැහැපු, දානිගල කන්ද | අරලගංවිල 👣🌍🍃🧘🌀♥️⛰️
මේ දානිගල පර්වතය පිහිටා ඇත්තේ කන්දේගම ගම්මානයේ යි.
ඉතාමත් අසීරු කඳු නැගීමේ අද්දැකීමක් ලබා ගැනීමට දානිගල කන්ද නගින්නම ඕනේ
මාදුරු ඔය මිටියාවතෙන් අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිතය.
පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසින් සැළකෙන බැවින් මෙම පර්වතය Alien Mountain ලෙසින්ද හදුන්වයි. පිටසක්වල යානා පැමිණෙන්නේ යැයි කියන කියමන එකවරම බැහැර කරන්නට බැරි අපූරුම තැනිතලා බිමක් එහි මුදුනත වෙයි.
කන්දේගම ගම්මානයේ පිහිටා ඇති මෙහිදී අත්භූත භූ විෂමතාවයක් දැකගත හැකි නමුත් මේ පිළිබඳව විධිමත් හැදෑරීමක් කිසිවකු විසින් හෝ මේ වන තෙක් සිදුකර නොමැත.
වන පෙත මැද කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක් ම දක්නට ලැබෙයි. සැතපෙන පිළිමයේ සිරස නැත. නිදන් හොරුන්ට එය බිලිව ඇත.🍂
අතිශය සුන්දර වන පෙත මැදින් වැටී ඇති ගිරි දුර්ගය ඔස්සේ සැදුම්ලත් මෙම ස්ථානය කෙසේ නිර්මාණය වූවක් දැයි තවමත් නොවිසඳුනු අභිරහසකි.
හැබැයි ඉතින් කවුරුත් තවම දානිගලට ආපු පිටසක්වල ජීවියෙක් දැකලා නෑ. 🍃
දැනට විවිධ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශකර අැති මෙම ස්ථානය සීගිරි සිතුවම් මෙන්ම අවධානයෙන් රුකබලා ගතයුතු වන අතර සමස්ත මානව ප්‍රජාවේම වගකීම කි. ඔබත් යන්න පාසටහන් පමණක් තබා එන්න. වනයට කිසිදු අපද්‍රව්‍ය එකතු නොකරන්න
Danigala, Sri Lanka | දානිගල
Alien Mountain
📷 credit goes to original photographer

හවස 🌼
05/09/2023

හවස 🌼

No Words 🖤
05/09/2023

No Words 🖤

Perfect Shoot 📸
05/09/2023

Perfect Shoot 📸

ගම
05/09/2023

ගම

Congratulations !! 🥺❤ Yash and Hass JUST MARRIED!Cheers to the new MR & MRSYashoda De Silva Hasitha Samarasinghe
03/09/2023

Congratulations !! 🥺❤ Yash and Hass

JUST MARRIED!
Cheers to the new MR & MRS
Yashoda De Silva Hasitha Samarasinghe

Fullmoon at the temple of Poseidon in Sounio at 30 of August 2023!🤩🇬🇷❤️
02/09/2023

Fullmoon at the temple of Poseidon in Sounio at 30 of August 2023!
🤩🇬🇷❤️

මේ වගෙ එකක් හදාගන්න තිබ්බනම් ඇති..🐟💦😍🙉
01/09/2023

මේ වගෙ එකක් හදාගන්න තිබ්බනම් ඇති..🐟💦😍🙉

Address

Colombo

Telephone

+94711076872

Website

Alerts

Be the first to know and let us send you an email when Sam's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sam's Diary:

Videos

Share


Other Colombo travel agencies

Show All