05/10/2024
❤️සොබාදහමේ අපූරුතම නිර්මාණය අතරන් අදහගන්න බැරි තරම් විශ්මිත නිර්මාණයක් තමයි මේ අපි පය තියල ඉන්න ලක් භූමිය. ලංකා දීපය,
ඉතිං මේ ලස්සන පාරාදීසයේ ලස්සන , ඇස් අදහාගන්න බැරි තරම් ලස්සන ඔයාල මොන තරම් චුට්ටක් ද දැකල තියෙන්නේ . ඒකත් කාර්යබහුල ජීවිතයේ යන එන ගමන් වෙන්න පුළුවන් .. ඉතිං අපි ලෑස්ති ඔයාලව නිදහසේ රට වටේ ගෙනියන්න... රටේ අපූරු අපූරු තැන් ඔයාලට බලන්න අවශ්‍ය පහසුකම් සලසා දෙන්න. ඉක්මනින් ම අපි ඔයාලව සම්බන්ධ කරගන්නම්. එන්න අපි එක්ක රට වටේ රවුමක් යන්න . වන්දනාමාන කරන්න, විනෝද වෙන්න, අත්දැකීම් ලබන්න. පවුල් පිටින් එකතු වෙන්න.