𝐂 𝐄 𝐘 𝐋 𝐎 𝐍

𝐂 𝐄 𝐘 𝐋 𝐎 𝐍 Spend your vacation with us..The best destination in the world. SRI LANKA

02/02/2025

අතපය කඩා ගත්ත මේ වගේ ළමා කාලයක් මටත් තිබුනා 🙄❤️

𝐊𝐧𝐮𝐜𝐤𝐥𝐞𝐬 𝐌𝐨𝐮𝐧𝐭𝐚𝐢𝐧 𝐑𝐚𝐧𝐠𝐞, 𝐢𝐧 𝐭𝐡𝐞 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭𝐬 𝐨𝐟 𝐌𝐚𝐭𝐚𝐥𝐞 𝐚𝐧𝐝 𝐊𝐚𝐧𝐝𝐲 🇱🇰 🏕️ 🌎 💚👣🍃The Knuckles Mountain Range lies in central Sri...
02/02/2025

𝐊𝐧𝐮𝐜𝐤𝐥𝐞𝐬 𝐌𝐨𝐮𝐧𝐭𝐚𝐢𝐧 𝐑𝐚𝐧𝐠𝐞, 𝐢𝐧 𝐭𝐡𝐞 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭𝐬 𝐨𝐟 𝐌𝐚𝐭𝐚𝐥𝐞 𝐚𝐧𝐝 𝐊𝐚𝐧𝐝𝐲 🇱🇰 🏕️ 🌎 💚👣🍃

The Knuckles Mountain Range lies in central Sri Lanka, in the Districts of Matale and Kandy. The range takes its name from a series of recumbent folds and peaks in the west of the massif which resemble the knuckles of clenched fist when viewed from certain locations in the Kandy District.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ._duo

Lipton's Seat - Haputale 🥰💐🌱☘️🌱හපුතලේ මාරම ලස්සන පරිසරයක් මැද තියෙන්නෙ...ගිහින්ම බලන්න...🌺🌱🌸🌳• ලිප්ටන්  වර්ගයේ තේ හදුන්ව...
02/02/2025

Lipton's Seat - Haputale 🥰💐🌱☘️

🌱හපුතලේ මාරම ලස්සන පරිසරයක් මැද තියෙන්නෙ...ගිහින්ම බලන්න...🌺🌱🌸🌳
• ලිප්ටන් වර්ගයේ තේ හදුන්වා දුන් ස්කොට්ලන්ත ජාතික තෝමස් ජේ ලිප්ටන් මහතා විසින් මෙම ස්ථානය සොයා ගෙන ඇත.දඹේතැන්න වතුයායේ පිහිටා ඇති මෙම සුන්දර ස්ථානයට යෑමට මාර්ග දෙකක් ඇත.

1.හපුතලේ සිට දඹේතැන්න හරහා 18km
2.බණ්ඩාරවෙල පූනාගල මාර්ගයේ නාය බැද්ද හරහා 6km කුත්ය.

• මෙහි විශේෂත්වය වන්නේ පළාත් 5ක් එකවර මෙම ස්ථානය සිට දැකගතහැකි වීමයි.
1.සබරගමු පළාත
2.මධ්‍යම පළාත
3.ඌව පළාත
4.නැගෙනහිර පළාත
5.දකුණු පළාත

•ක්ෂණික වෙනස් වන දේශගුණයක් පවතින මෙම ස්ථානය බොහෝ විට මීදුමෙන් වැසී පවතී..හැබැයි ඔබ එහි ටික වෙලාවක් රැදුනහොත් ජීවිතයට අමතක නොවන දසුන් ඔබට බලා ගත හැක..
තවද ඔබ වාහනයකින්(බයිසිකල්/තීරෝද රථ හැර) මෙම ස්ථානයට යෑමේදී මාර්ගය හොද වුවත් පටු වන බැවින් පරිස්සමින් යායුතුයි.
මොකද වාහන දෙකක් හුවමාරු වීමට තරම් බොහෝ ස්ථාන වල ඉඩක් නොමැත 🥰💐🥹

📷 credit goes to first owners💐❤️

Geradigini falls , Sri Lanka  ❤️🇱🇰Feel   the   Nature 🦋Spend your vacation with us.The best destination in the world..🇱🇰...
02/02/2025

Geradigini falls , Sri Lanka ❤️🇱🇰
Feel the Nature 🦋

Spend your vacation with us.The best destination in the world..🇱🇰

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸 Credit to Respective Owner

🇱🇰 Sri Lanka

Narangala, Sri Lanka ❤️😍Feel   the   Nature 🦋Spend your vacation with us.The best destination in the world..🇱🇰𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 ...
02/02/2025

Narangala, Sri Lanka ❤️😍
Feel the Nature 🦋

Spend your vacation with us.The best destination in the world..🇱🇰

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸 Credit to Respective Owner

🇱🇰 Sri Lanka

දවසක ගිහින් එන්නම ඕන තැනක් 🦆🦜🐦🕊️ජාත්‍යන්තර කුරුලු උයන, හන්තාන, නුවර.Hanthana  Bird  Park ❤නුවර Town එකේ ඉදං හන්තාන පාරෙ ...
02/02/2025

දවසක ගිහින් එන්නම ඕන තැනක් 🦆🦜🐦🕊️
ජාත්‍යන්තර කුරුලු උයන, හන්තාන, නුවර.

Hanthana Bird Park ❤

නුවර Town එකේ ඉදං හන්තාන පාරෙ 5 km විතර යද්දි හම්බෙන . .හන්තාන තේ කෞතුකාගාර ගාව මායිමෙ තමයි මෙ තැන තියෙන්නේ..
Location https://maps.app.goo.gl/13srYQSJh61wtMsZ9

ලංකාවෙ වගේම සංක්‍රමණික ඇතුලු කුරුල්ලො සීයක් විතර ඉන්නවා..
එක්කෙනෙක්ට රු 600/= Ticket එකක් ගන්න ඔනී .. සංවර්ධනය වෙමින් යන තැනක් නිසා ලොකු දෙයක් බලන්න නැති වුනත් තාම .. කුරුල්ලො එක්ක ඉන්න පුළුවන් ලස්සන තැනක් .. .




📸Credit to the Respectivel Owner

Sigiriya, Sri Lanka ❤️😍Feel   the   Nature 🦋Spend your vacation with us.The best destination in the world..🇱🇰𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋...
29/01/2025

Sigiriya, Sri Lanka ❤️😍
Feel the Nature 🦋

Spend your vacation with us.The best destination in the world..🇱🇰

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸 Credit to Respective Owner

🇱🇰 Sri Lanka

විදේශිකයන් අතරේ පිස්සුවක් උනු "මිරිස්ස"...🌴🍃✨මිරිස්ස යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ පිහිටි ...
28/01/2025

විදේශිකයන් අතරේ පිස්සුවක් උනු "මිරිස්ස"...🌴🍃✨

මිරිස්ස යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ පිහිටි කුඩා නගරයකි. එය ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර් 150 ක් දකුණට වන්නට පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 4 ක උන්නතාංශයක පිහිටා ඇත. මිරිස්ස වෙරළ තීරය සහ රාත්‍රී සංචාර තුලින් එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් වී ඇත. 🙌

Mirissa is a small town on the south coast of Sri Lanka, located in the Matara District of the Southern Province. It is approximately 150 kilometres south of Colombo and is situated at an elevation of 4 metres above sea level. Mirissa's beach and nightlife make it a popular tourist destination. 💛



𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗥𝗲𝘀𝗽𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗢𝘄𝗻𝗲𝗿

𝐔𝐩𝐜𝐨𝐮𝐧𝐭𝐫𝐲 𝐓𝐫𝐚𝐢𝐧 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚👣🍃 🇱🇰There are train rides, and then there are Sri Lankan train rides. The teardro...
28/01/2025

𝐔𝐩𝐜𝐨𝐮𝐧𝐭𝐫𝐲 𝐓𝐫𝐚𝐢𝐧 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚👣🍃 🇱🇰

There are train rides, and then there are Sri Lankan train rides. The teardrop island in the Indian Ocean may be small, but it packs in some of the world’s most thrilling rail journeys.
The Main Line is a major railway line in the rail network of Sri Lanka and considered by many to be one of the most scenic train journeys in all of Asia.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ

Visit Sri Lanka ❤️😍Feel   the   Nature 🦋Spend your vacation with us.The best destination in the world..🇱🇰𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α...
27/01/2025

Visit Sri Lanka ❤️😍
Feel the Nature 🦋

Spend your vacation with us.The best destination in the world..🇱🇰

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸 Credit to Respective Owner

🇱🇰 Sri Lanka

𝐁𝐨𝐦𝐛𝐮𝐫𝐮 𝐄𝐥𝐥𝐚 𝐖𝐚𝐭𝐞𝐫𝐟𝐚𝐥𝐥 🇱🇰 🌿 💗Bomburu Ella falls (also known as Perawella falls) is the widest waterfall in Sri Lanka. It...
26/01/2025

𝐁𝐨𝐦𝐛𝐮𝐫𝐮 𝐄𝐥𝐥𝐚 𝐖𝐚𝐭𝐞𝐫𝐟𝐚𝐥𝐥 🇱🇰 🌿 💗

Bomburu Ella falls (also known as Perawella falls) is the widest waterfall in Sri Lanka. It is 50 meters high and is situated in Sita Eliya Kandapola forest reserve. This beauty belongs to both Nuwara Eliya and Badulla districts. Some consider this beauty as the most beautiful waterfall in Sri Lanka, making this a must-visit destination for every traveller.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ

Sri Daladha Maligawa, Kandy ❤️😍Feel   the   Nature 🦋Spend your vacation with us.The best destination in the world..🇱🇰𝐕𝗂𝗌...
25/01/2025

Sri Daladha Maligawa, Kandy ❤️😍
Feel the Nature 🦋

Spend your vacation with us.The best destination in the world..🇱🇰

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸 Credit to Respective Owner

🇱🇰 Sri Lanka

24/01/2025

ජීවිතේ වැඩිපුරම යන්න ආසම තැනක් තමයි ශ්‍රී පාදය 🗻🌒🌸🙏

Pidurangala rock, Sigiriya ❤️😍Feel   the   Nature 🦋Spend your vacation with us.The best destination in the world..🇱🇰𝐕𝗂𝗌𝗂...
24/01/2025

Pidurangala rock, Sigiriya ❤️😍
Feel the Nature 🦋

Spend your vacation with us.The best destination in the world..🇱🇰

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸 Credit to Respective Owner

🇱🇰 Sri Lanka

GalleFace , Colombo ❤️😍Feel   the   Nature 🦋Spend your vacation with us.The best destination in the world..🇱🇰𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋...
23/01/2025

GalleFace , Colombo ❤️😍
Feel the Nature 🦋

Spend your vacation with us.The best destination in the world..🇱🇰

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸 Credit to Respective Owner

🇱🇰 Sri Lanka

22/01/2025

මොහොතක් නතර වෙලා විඳින්න ඕන තැනක්..කහටරුප්ප ගලේ පන්සල 🙏"කහටරුප්ප ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය"

𝐒𝐫𝐢 𝐓𝐡𝐢𝐫𝐮𝐤𝐨𝐧𝐞𝐬𝐰𝐚𝐫𝐚𝐦 𝐊𝐨𝐯𝐢𝐥 🌷🙏💗 🇱🇰Koneswaram temple of Trincomalee or Thirukonamalai Konesar Temple – The Temple of the Th...
22/01/2025

𝐒𝐫𝐢 𝐓𝐡𝐢𝐫𝐮𝐤𝐨𝐧𝐞𝐬𝐰𝐚𝐫𝐚𝐦 𝐊𝐨𝐯𝐢𝐥 🌷🙏💗 🇱🇰

Koneswaram temple of Trincomalee or Thirukonamalai Konesar Temple – The Temple of the Thousand Pillars and Dakshina-Then Kailasam is a classical-medieval Hindu temple complex in Trincomalee, a Hindu religious pilgrimage centre in Eastern Province, Sri Lanka.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐂 𝐄 𝐘 𝐋 𝐎 𝐍 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category