Visit sinharaj rain forest and gongala hill

Visit sinharaj rain forest and gongala hill Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Visit sinharaj rain forest and gongala hill, Travel Company, Viharahena, Deniyaya.

Lowland kangaroo Lizard  (Otocryptis nigrisitigma)
17/09/2022

Lowland kangaroo Lizard (Otocryptis nigrisitigma)

Schokar's Bronzeback(Dendrelaphis schokari) sinhala ,Shokarge Haldanda.
07/09/2022

Schokar's Bronzeback(Dendrelaphis schokari) sinhala ,Shokarge Haldanda.

07/09/2022
07/09/2022
30/07/2022

ඉක්මන් සුවය ලැබේවා ! 🙏

Twins waterfall in sinharaj kurulugal entrance
29/07/2022

Twins waterfall in sinharaj kurulugal entrance

24/05/2022

☘️වත්මන් ජනපති ඉල්ලා අස්වුණොත් කාවද පත්කර ගන්නෙ? (බොහෝ දෙනෙක් අහන ප‍්‍රශ්නයක්)
- දැනට ඩොලර් ලැබීමට පහසුම, ඉක්මන්ම ක්‍රමය විදෙස් ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේශණ.. නමුත් ඔවුන්ගේ කොන්දේසිය ජනපති ඉවත්වීම.. නමුත් තාවකාලික රජයකට හෝ අලුත් ජනපති කෙනෙක් පත්විය හැක්කෙ පාර්ලිමේන්තුව හරහා පමණයි.. එනම් දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමත්ත මත.. ජනපති ධුරයට වැඩි කැමත්ත ගන්න පුලුවන් කෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවද? නෑ නේද? එතකොට මීටත් වඩා ලොකු රණ්ඩුවක් මිසක් විසදුමක් ලැබෙන්නෙ නෑ.. ඒකට හේතුව එක් දේශපාලන පක්ශයක් අනෙක් පක්ශයේ නායකත්වයකට කැමති නෑ.. දේශපාලකයින් එහෙම තමයි.. කරන්න දේකුත් නෑ..

☘️පොදු කැමැත්ත ගන්න කෙනෙක් නෑ කියලා නිකම් ඉමුද?
- ඒ සඳහා අපට පුළුවන් දේශපාලන පාක්ශිකත්වයක් නැති, යහපත් ඉතිහාසයක් ඇති, (ආර්තික විද්‍යා දක්ශයෙකු නම් වඩාත් හොඳයි) දැන්මම හොයාගෙන ඉන්න.. අවස්ථාවක් ආවොත් ඉදිරිපත් කරන්න.. එතකොට හදිසි උවමනාවක් වුනොත් ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කළ හැකියි.. (දැන් අපිට හිතෙයි ඕක කවදාවත් වෙන්නෙ නෑ.. නායකත්වය ඉල්ලා අස්වෙන එක හීනයක් කියලා) ඒත් හීනයකට හරි සූදානමින් හිටියොත් වරදක් නෑනෙ.. එහෙම කෙනෙකුට තදබල විරෝධයක් එන එකකුත් නෑ..

☘️ඊට පස්සෙ?
- එවිට විදෙස් ශ්‍රමිකයො ඔවුන් කී විදියට නැවත ඩොලර් එවාවි..
- ඒ ඩොලර්වලින් අත්‍යවශ්‍ය දේ ගන්න හැකිවේවි..
- තාවකාලිකව හෝ GGG උද්ඝෝශණ නවතීවි..
- එවිට IMF, G7 සහය ලැබේවි..
- සංචාරකයන් ගෙන්විය හැකිවේවි..
- (වංචා කළ මුදල් නම් ගන්න බැරිවේවි) ඊට අවශ්‍යවන ශක්තිමත් වාතාවරණය නොමැති නිසා..

☘️ඇමති ධුරවලට ආයෙත් රණ්ඩු කරාවිද?
- නායකයාට පක්ෂපාත අයට ඇමතිධුර තිළිණකිරීම වෙනුවට, පාර්ලිමේන්තුවේ එක් එක් පක්ශ වලට ඇති ආසන ප්‍රමාණයේ අනුපාතයට, එම පක්ශවලට ඇමති ධුර දිය හැකියි... ඇමති දුරයට ඉදිරිපත් කරන්නෙ කවුදැයි එම පක්ශය විසින් තීරණය කළ හැකියි.. එමගින් පාර්ලිමේන්තුවේ විරෝධතාවන් අඩුකරගත හැකියි..
මේ ආකාරයට මාස 6ක් හෝ අවුරුද්දකින් පසු රටේ තත්වය අනුව බලා, නැවත මැතිවරණයකට යා හැකියි.. ඒ වනවිට සිදුකිර්‍රිමට අවශ්‍ය වෙනස්කම් සොයා බලා මැතිවරණයකින් ජනතා කැමැත්ත ගෙන කළහැකියි.

🙏🙏🙏🙏ජනාධිපතිතුමා අසරණ රටත් ජනතාවත් ගැන අනුකම්පාවෙන් ඉල්ලා අස්වුවොත් මේ ටික කළහැකි වේවි .. ජනතා ඉල්ලීමට සවන් දුන් නායකයෙක් ලෙස යා හැකි වේවි.. (දඩුවම් කරන බවක් කීවොත් නම් කිසිදා නොයාවි)

☘️වෙනසක් ඉල්ලන අරගලකරුවන්?
- ආර්ථික අර්බුධය මූලික කරගත් ගැටළුවලට විසඳුම් සෙවීමට, පාර්ලිමේන්තුවෙන් පිටත සිටින අංකුර නායකයින්ට බොහෝ දේ කළහැකියි.. එවිට කථිකත්වයේ තරමට ඔවුන්ගේද හැකියාවන්/නොහැකියාවන් දැකබලා ගතහැකි වේවි.. ඉදිරි මාස 6 හෝ අවුරුද්ද ඇතුළත දක්ෂතාවන් පෙන්වමින් ඔවුන්ට මැතිවරණයකට සූදානම්විය හැකි වේවි

🇱🇰🇱🇰දේශපාලනික නොවන, යහපත් ඉතිහාසයක් ඇති, වයසින් පරිණත, ආර්ථික පරිපාලන ප‍්‍රායෝගික දක්ෂයෙකු, ඔබ දන්නේ නම් මෙහි යෝජනා කරන්න... (අත්දැකීම් අඩු, තරුණ කෙනෙකුට, මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙ කැමැත්ත ගන්න නම් බෑ)
දක්ෂ දේශකයෙකු හෝ බුද්ධිමතෙකු වීම "පමණක්" සුදුසු නොවේවි..
* ප‍්‍රසිද්ධ චරිතයක් වීමද අවශ්‍ය නැත..
🙏
දක්ෂ ආර්ථික විද්‍යාඥයෙක්, කළමණාකරුවෙක්, පරිපාලකයෙක්, නැතහොත් පෞද්ගලික අංශයේ ආයතන/බැංකු ආදියේ විධායක ශ්‍රේණියේ, ඉහළ ඵලදායීතාවක් පෙන්වා ඇති, දක්ෂතාව මත ඉහළට ගිය අය ..
ඉතිහාසයත් සොයාබැලිය හැකියි..

Kurul Ella Eco Resort tour with Navidr kumara at sinharaj south plain, badura Ella
19/02/2022

Kurul Ella Eco Resort tour with Navidr kumara at sinharaj south plain, badura Ella

Green Garden Lizard(calotes calotes )
19/02/2022

Green Garden Lizard(calotes calotes )

Club beak,  Libythea myrrha
14/02/2022

Club beak, Libythea myrrha

Red Helen (papilio helenus)
14/02/2022

Red Helen (papilio helenus)

Black Eagle (lctinaetus malayensis)
03/02/2022

Black Eagle (lctinaetus malayensis)

at the entrance to the brown shrike kurulugal in winter
03/02/2022

at the entrance to the brown shrike kurulugal in winter

Guests arrivng in the winter leave in may, blue tailed Bee-eater (merops philippinus )
30/01/2022

Guests arrivng in the winter leave in may, blue tailed Bee-eater (merops philippinus )

Common cerulean, sri lankan one-spot Grass Yellow , kurulugal entrance
29/01/2022

Common cerulean, sri lankan one-spot Grass Yellow , kurulugal entrance

Sinharaj kurulugal entrance samangal. White Four-ring
29/01/2022

Sinharaj kurulugal entrance samangal. White Four-ring

16/01/2022

සිංහරාජ හරිත මිතුරෝ සංවිධානය විසින් සිදු කරනු ලැබූ සිංහරාජ වනාන්තරයට අයත් එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවරා නොගත් ගොංගල කන්ද ආශ්‍රිතව සිදු කරනු ලැබු පර්යේෂණ පත්‍රිකාව අලලා දිනමිණ පුවත්පතේ පලකරන ලද පුවත.

Sri lankan Tree - Nymph,  ldea iasoni.
07/01/2022

Sri lankan Tree - Nymph, ldea iasoni.

Sri lankan Black Flat ,    celaenorrhinus spilothyrus.
07/01/2022

Sri lankan Black Flat , celaenorrhinus spilothyrus.

Visit from sinharja kurulugala entrance with mr. Indika serum and famliy
29/12/2020

Visit from sinharja kurulugala entrance with mr. Indika serum and famliy

Sinharj kurulugala scenes today
22/12/2020

Sinharj kurulugala scenes today

06/07/2020
Gongala tours
25/06/2020

Gongala tours

the tour this morning
23/02/2020

the tour this morning

Address

Viharahena
Deniyaya

Telephone

+94771974646

Website

Alerts

Be the first to know and let us send you an email when Visit sinharaj rain forest and gongala hill posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category



You may also like