Beverly House

Beverly House A home away from home...
(1)

🌄 Escape to Serene Paradise - Book Your Stay at Beverly House, Deniyaya, Sri Lanka! 🌄Are you yearning for a tranquil ret...
30/08/2023

🌄 Escape to Serene Paradise - Book Your Stay at Beverly House, Deniyaya, Sri Lanka! 🌄

Are you yearning for a tranquil retreat nestled amidst the breathtaking beauty of nature? Look no further! Beverly House welcomes you to experience an unforgettable getaway in the heart of Deniyaya's mountainous splendor.

🌿 Unmatched Mountain Magic: Wake up to awe-inspiring mountain views that will leave you spellbound. Immerse yourself in the serenity of our villa, perfectly suited for nature enthusiasts, mountain lovers, and those seeking solace.

🌺 Amenities to Delight Your Senses: From comfortable accommodation to a beautiful dining area, we offer you a home away from home. Enjoy 24-hour service, hot water, TV/WiFi, and even karaoke facilities to make your stay truly special.

🍖 Savor BBQ Nights: Indulge in flavorful BBQ nights under the stars, making memories with loved ones and new friends alike.

🏞️ Explore Nature's Treasures: Embark on hiking adventures, take refreshing river baths, and discover the charm of nearby tea plantations. The wonders of Sinharaja Rainforest and Beverly Hill tour await just minutes away.

🍽️ Culinary Delights: Our in-house chef is at your service, ready to prepare mouthwatering dishes. And feel free to bring your favorite treats and drinks to enjoy just the way you like it.

🎶 Unwind and Revel: No restrictions on music or sounds - enjoy the company of your fellow travelers without limitations.

📞 Book Your Blissful Getaway: Ready to experience the magic? Call us now for reservations at 📞 0740916800 or 📞 0774275018. Your perfect escape awaits!

📍 Location: Just 30 minutes away from Deniyaya town, Sinharaja Rainforest, and many more local gems.

Plan your escape today and let the wonders of Deniyaya envelop you in tranquility and adventure.

Like & follow our page for more updates
Beverly House ~ https://www.facebook.com/Deniyaya.bewerly?mibextid=LQQJ4d

Looking for a relaxing vacation?Beverly House promises a peaceful getaway for anyone who wants a vacation away from the ...
05/12/2022

Looking for a relaxing vacation?

Beverly House promises a peaceful getaway for anyone who wants a vacation away from the busy city life...
Explore the enchanting Beverly mountain range closer than ever before. Experience the best of nature surrounded by lush forests and breathtaking landscapes as far as your eyes could see...

Beverly House presents you:
🔺 Unmatched magical mountain view
🔺 Garden area
🔺 3 Rooms with 2 attached bathrooms
🔺 Comfortable accomadation
🔺 Beautiful dining area
🔺 24 hrs Service
🔺 BBQ nights
🔺 Hot water
🔺 TV/ Wifi
🔺 Karoke facilities

▫️In house chef available
▫️Feel free to bring your food & drinks
▫️No restrictions for music & sounds
▫️Visit tea plantations
▫️Hiking & river baths

We are just 30 minutes away from:
🔘 Deniyaya town (4 km)
🔘 Sinharaja Rainforest (4.2 km)
🔘 Beverly hill tour (2 km)
🔘 Patna
🔘 Gatabaru temple
🔘 Punchiwatte Kovil
🔘 Gongala hike
🔘 Samangala
🔹'Pusma’ Ella
🔹'Pasmale' Ella
🔹'Math' Ella
🔹'Sathmale' Ella
🔹Olu dola
🔹Athamala Ella

Call us for reservation:
📞 0740916800
📞 0774275018

Like & follow our page for more updates
Beverly House ~ https://www.facebook.com/Deniyaya.bewerly?mibextid=LQQJ4d

Location ~ Beverly house
074 091 6800
https://maps.app.goo.gl/m6gTZp22J1NoHiUm8?g_st=ic

BBQ Night 🍗සුන්දර දෙනියාය බෙවර්ලි කඳුපන්තියට මායිම්ව වීවේකි නිවාඩුවක් ගත කරන්නට හොඳම තැන.♥️🏞️⛰️🇱🇰🪟⚱️☀️🌫️🥂🎉📞 0740916800📞 ...
20/11/2022

BBQ Night 🍗

සුන්දර දෙනියාය බෙවර්ලි කඳුපන්තියට මායිම්ව වීවේකි නිවාඩුවක් ගත කරන්නට හොඳම තැන.

♥️🏞️⛰️🇱🇰🪟⚱️☀️🌫️🥂🎉

📞 0740916800
📞 0717605018
📞 0774275018

10/07/2022

“There is a pleasure in the pathless woods,
There is a rapture on the lonely shore"

~Beverly House~

ගිය සැරෙත් අවුරුද්දට කොහෙවත් යන්න ලැබුණෙ නෑ නේද ? 🧐 මේ සැරේ අවුරුද්දට යනවා නම් මෙන්න නියම තැනක්... 🤗දෙනියායෙ ගියොත් ඔයාල...
04/04/2021

ගිය සැරෙත් අවුරුද්දට කොහෙවත් යන්න ලැබුණෙ නෑ නේද ? 🧐 මේ සැරේ අවුරුද්දට යනවා නම් මෙන්න නියම තැනක්... 🤗

දෙනියායෙ ගියොත් ඔයාලට බලන්න, විඳින්න, හැසිරෙන්න පුළුවන් තැන් බොහොමයක් තියනවා. ඒ වගේම නවතින්න පුළුවන් අතේ ගාණට, හිතේ හැටියට නිහඬ, නිස්කලංක පරිසරයක්... 😘

දෙනියායෙ Beverly House වල නවතින්න කැමති ඔයාලට දෙනියායේ කවුරුත් නොයන, නොදකින සැඟවුණු තැන් ගොඩක් බලන්න යන්න තියනවා. සමහර තැන්වල සුන්දරත්වය තවමත් ගොඩක් සංචාරකයො දැකලා නැහැ...

Walking
Hiking හැමදේම 😍

බෙවර්ලි ඉදලා මෙන්න මේ පහතින් තියන තැන් ඔක්කොම බලන්න යන්න ගතවෙන්නෙ ඉතාම පුංචි කාලයක්

🍁 පැට්නා යන්න - විනාඩි. 15
🍁 ගැටබරු දේවාලෙට විනාඩි 20
🍁 සිංහරාජ මෙදේරිපිටිය පිවිසුමට විනාඩි 20
🍁 සමන්ගල පිවිසුමට විනාඩි 25
🍁 පුස්ම ඇල්ලට විනාඩි 12
🍁 හත්මාලේ ඇල්ල විනාඩි 20
🍁 රජා වැටුනු ඇල්ලට විනාඩි 07
🍁 උඩවල ඇල්ලට විනාඩි 04
🍁 බෙවර්ලි කන්දට විනාඩි 05
🍁 ගොන්ගල (නිල්වලා, ගිං ගංඟා ඇරඹෙන ස්ථාන) - විනාඩි 30
🍁 මෝර්නින් සයිට් විනාඩි 40
🍁 ඒ වගේම තේ කර්මාන්තශාලාවක් නරඹන්නත් විනාඩි 10 කින් යන්න පුළුවන්.

මෙන්න මේ විදියට ඔයාලට පවුලේ අය එක්ක, මිතුරන් එක්ක නරඹන්න යන්න ගොඩක් තැන් තියනවා. බෙවර්ලිවල නැවතුනොත් ඔයාලට පුළුවන් ඒ අත්දැකීම විඳගන්න. 🤗

Bewerly House Facilities ගැන කිව්වොත්
🌼ඉස්තරම් කාමර පහසුකම් 🏠️
🌼Wifi
🌼Hot water
🌼Kitchen facilities
🌼ගිනිමැල free
🌼BBQ පහසුකම්
🌼සුන්දර ආලින්දයක් සමඟින් නිස්කලංක සීතල පරිසරයක්... ❤️
🌼මේ හැමදේටම වඩා වටිනා සුන්දර වීව් පොයින්ට් එකකුත් ඔයාලට නොමිලේ ම ලැබෙනවා...

🌼ඒ විතරක් නෙමෙයි බඩ කට පිරෙන්න සහන මිලකට දෙනියායෙ කෑම කන්නත් පුළුවන්...

ඔයාලගේ පවුලම එනවා නම් ඔයාලට Beverly House එකම වුණත් ගන්න පුළුවන්...
නැත්නම් තනිකාමර වශයෙනුත් ගන්න පුළුවන්..🏠️

මේ අවුරුද්දට දෙනියායේ පරිසරය, සීතල වගේම දෙනියායේ සංස්කෘතික අංගත් දකින්න, විඳින්න පුළුවන් නිසා ඔයාලට මේක කවදාවත් විඳින්න නොලැබුණු සුන්දර, සුපිරි අවස්ථාවක් වේවි...

Feel Deniyaya & Feel your Holiday ❤️🤗

Beverly House
Near The Sri Isipathanaramaya,
Batayaya, Deniyaya.

📞 0740916800

📞 0774275018

ඉදිරියට එන පාසල් නිවාඩු කාලයේ සැහැල්ලුවෙන් නිවාඩු පාඩුවේ ගත කරන්න කැමති ද ? කොවිඩ් නිසා ගෙදරටම වෙලා ඉඳලා බෝරින් ද ? මෙන්...
22/02/2021

ඉදිරියට එන පාසල් නිවාඩු කාලයේ සැහැල්ලුවෙන් නිවාඩු පාඩුවේ ගත කරන්න කැමති ද ?

කොවිඩ් නිසා ගෙදරටම වෙලා ඉඳලා බෝරින් ද ? මෙන්න යන්න සුපිරිම තැනක් ! 👉 Bewerly House 😘🤗

මෙතන ඉදලා පැට්නා වලට පැය බාගයයි පුස්ම ඇල්ලට විනාඩි 10 🏔ගොන්ගල කදු මුදුනේ සිට ගලා හැලෙන සීතල වතුර ටිකක් නා ගන්න ලස්සන දිය පාරවල් යායක්ම තියනව... 🤗 🏞සිංහරාජ වන අඩවිය බලන්න යන අයට මෙතන නවාතැන් ගන්නත් පුළුවන් ❤

Walking
Hiking
Bike Riding වගේම නිදහස් පරිසරයේ 🦜කුරුලු විශේෂ 20 ක් පමණ දැක ගත හැකියි. ඒ වගේම 🦌ඕලු මුවා 🐇 කළු හාවා වලි 🦃කකුළා වැනි සතුන්ද දැක ගන්න පුළුවන්.

අවට පරිසරයෙන් විතරක් නෙමෙයි, Perfect View එකෙන් විතරක් නෙමෙයි, බෙවර්ලි හවුස් කියන්නේ ඔයාට පහසුකම් සපිරි සුපිරි නවාතැනක්. 👌

🍁 ප්‍රනීත අාහාර පාන (ඔයා කැමති නම් දෙනියායටම විශේෂ කෑමත් රස බලන්න පුළුවන්.)
🍁 සුවපහසු නිදන කාමර
🍁 Hot water
🍁 Wifi පහසුකම්
🍁 නිදහස් ආලින්දය
🍁 ඔබට ඔබේ කෑම පිසගන්න සුදුසු Kitchen එකක්

මේ හැමදේම එක්ක ඔයාට අදහගන්න බැරි ස්වභාවික View point එකකුත් නොමිලේම ලැබෙනවා. ❤🤗

ඉතිං නිස්කාංසුවේ ඉන්න එන්න... අපිට කතා කරන්න. ❤

Bewerly House
Near The Sri Isipathanaramaya,
Batayaya, Deniyaya.
📞0740916800

📞0774275018

බෙවර්ලි හවුස්වල නතර වුණාම බලන්න යන්න පුළුවන් තැන් මෙන්න... 😍 🙂 පුස්ම ඇල්ල - නාන්න වගේම බලන් ඉන්නත් පුළුවන් නැවුම් තැනක්🙂...
14/02/2021

බෙවර්ලි හවුස්වල නතර වුණාම බලන්න යන්න පුළුවන් තැන් මෙන්න... 😍

🙂 පුස්ම ඇල්ල - නාන්න වගේම බලන් ඉන්නත් පුළුවන් නැවුම් තැනක්
🙂 පාඩි දොළ
🙂 බෙවර්ලි හිල් ටුවර්
🙂 පුංචිවත්ත කෝවිල
🙂 පැට්නා
🙂 සමන්ගල
🙂 සිංහරාජයට පිවිසෙන සමන්ගල පිවිසුම
🙂 මෙදේරිපිටිය සිංහරාජ පිවිසුම
🙂 ගොන්ගල hike
🙂 ගැටබරු රජමහා විහාරය
🙂 පස්මාලේ ඇල්ල
🙂 මත් ඇල්ල

දෙනියායේ සුන්දර View point එකක පිහිටලා තියෙන බෙවර්ලි හවුස් එකේ නවාතැන් ගත්තොත් ඔයාලට මේ හැමතැනක්ම නරඹන්න ඉතාමත් පහසු⁣ වේවි. 🤗

ඔයාගෙ නිවාඩුව ගතකරන්න සුදුසුම තැනක්👌 කතා කරන්න 🤗 0740916800
🤗 0774275018

Quite, Calm and Silence Feel Deniyaya... Enjoy your holidays.People, Place with Peace ☺️Comfortable Accomodation, Pleasa...
14/02/2021

Quite, Calm and Silence
Feel Deniyaya... Enjoy your holidays.
People, Place with Peace ☺️

Comfortable Accomodation, Pleasant Environment with Traditional Village Food. 😋

Feel the culture in the nature...
Waterfalls...🤩😊 Pusma Ella 😍

Address

Deniyaya
80000

Telephone

+94740916800

Website

Alerts

Be the first to know and let us send you an email when Beverly House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category