Invisible Ceylon

Invisible Ceylon ᴡᴏᴜʟᴅ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴘᴏɪɴᴛ ᴏᴜᴛ ʏᴏᴜʀ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴀᴄᴄᴏᴍᴏᴅᴀᴛɪᴏɴs ᴛᴏ ᴛʜᴇ ᴡᴏʀʟᴅ
ᴛʜᴇɴ ʟᴇᴀᴠᴇ ᴜs ᴀ ᴍᴇssᴀɢᴇ♡

17/07/2023
01/09/2022

ඇල්ලේ යමුද.... 😶‍🌫️❤️😍
Full view recommend ..

- මේකනම් යන්නම ඕනේ ගමනක්❤️ freedom 2022/08/13 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචා...
23/08/2022

- මේකනම් යන්නම ඕනේ ගමනක්❤️ freedom

2022/08/13 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය #කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.

🚆දුම්රිය අංක 1041

⭕සෑම සෙනසුරාදා දිනකම කොළඹින් පිටත් වේ.

කොළඹින් පිටත්විම - පෙ.ව. 05.30
මහනුවරින් පිටත්වීම - පෙ.ව.08.25
බදුල්ලට ලඟා වීම - ප.ව. 03.53

නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,
🚦ගම්පහ
🚦වේයන්ගොඩ
🚦පොල්ගහවෙල
🚦රඹුක්කන
🚦පේරාදෙණිය හංදිය
🚦මහනුවර
🚦පේරාදෙණිය හන්දිය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්‍රේට් වෙස්ට(ර්)න්
🚦නානුඔය
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦දියතලාව
🚦බණ්ඩාරවෙල
🚦ඇල්ල
🚦 දෙමෝදර
🚦හාලිඇල
🚦බදුල්ල

📍මෙම දුම්රිය නවතනු ලබන නැරඹුම් ස්ථාන [View points]

🔸හෝස් ටේල් ඇල්ල
🔸ශ්‍රී පාද නැරඹුම් ස්ථානය
🔸සෙන්ට්ක්ලෙයාර් ඇල්ල
එල්ජින් ඇල්ල
🔸දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය (Summit level)
🔸ඔහිය 18 වන බිංගෙය
🔸ඉදල්ගස්සින්න හුලං කපොල්ල
🔸කිතල් ඇල්ල
🔸ආරුක්කු 09 පාලම
🔸දෙමෝදර බිංගෙය සහ පාලම

දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 - 15 අතර කාලයක් නවත්වනු ලැබේ

🚆දුම්රිය අංක 1042

⭕බදුල්ල දුම්රිය ස්තානයෙන් සෑම ඉරිදා දිනකම ආරම්භ වේ.

බදුල්ලෙන් පිටත්වීම - පෙ.ව. 09.50
මහනුවර ලඟා වීම - ප.ව. 4.22
කොළඹට ලගාවීම - ප.ව. 7.20

⭕නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්

🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦දියතලාව
🚦හපුතලේ
🚦නානුඔය
🚦තලවකැලේ
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦 මහනුවර
🚦පේරාදෙණිය හංදිය
🚦රඹුක්කන
🚦පොල්ගහවෙල
🚦වේයන්ගොඩ
🚦ගම්පහ
🚦මරදාන
🚦කොළඹ කොටුව

මෙම දුම්රියේ මැදිරි සැකැස්ම

පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්

🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.

🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක. සහ මැදිරිවල සංශෝධනය සිදුවිය හැක.

දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු

- ප්‍රවේශපත් මිල ගණන්
🛑කොළඹ කොටුව - බදුල්ල
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00

🛑කොළඹ කොටුව - නානුඔය
පළමු පංතිය රු. 4000.00
දෙවනි පංතිය රු. 3000.00
තුන්වන පංතිය රු. 2000.00

🛑කොළඹ කොටුව - මහනුවර
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00

🛑මහනුවර - නානුඔය
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00

🛑නානුඔය - බදුල්ල
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00

මෙය ඔබගෙ දුම්රියක් බැවින් ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීමක් වේ. කැලිකසල නිසි ලෙස බැහැර කිරීමට කාරුණික වන්න.🙏

Copied

හැමදේටම කියාපු තැනක් නුවරට ලඟින්ම.❤️😍 අඩුවටම හොඳම තැනක් ... 👇   🏩 TREEHOUSE   📞 0720622555 📷 Credit to respective owners...
04/04/2022

හැමදේටම කියාපු තැනක් නුවරට ලඟින්ම.❤️😍
අඩුවටම හොඳම තැනක් ... 👇
🏩 TREEHOUSE
📞 0720622555


📷 Credit to respective owners..

හැමෝටම හරියන්න ඕනි.... ❤️✌World Tourism day 2021 🇱🇰
27/09/2021

හැමෝටම හරියන්න ඕනි.... ❤️✌
World Tourism day 2021 🇱🇰

07/08/2021
නමුණුකුල පාමුල සීතලේ නැවතිලා ඉන්න මරුම තැනක්... 😍සෙට් එක එක්ක යන්න.. 👇  🏩 Morris Bungalow  📞 077 6208218 📷 Credit to res...
16/02/2021

නමුණුකුල පාමුල සීතලේ නැවතිලා ඉන්න මරුම තැනක්... 😍
සෙට් එක එක්ක යන්න.. 👇
🏩 Morris Bungalow
📞 077 6208218


📷 Credit to respective owners..

පුවක්පිටිය පැත්තෙ තියෙන ⁣මරුම තැනක්... 😍යනවනම්... 👇  Rambas Reserveve  📞 077 7420548                                    ...
13/02/2021

පුවක්පිටිය පැත්තෙ තියෙන ⁣මරුම තැනක්... 😍
යනවනම්... 👇
Rambas Reserveve
📞 077 7420548

ගල් ගුහාවක නවතිමුද... 😍එහෙනම් යටියන්තොට පැත්තෙන් මරුම තැනක්.. 👇  UdaGilma Tea Estate Resortrt  📞 076 4147649 📷 Credit to...
06/02/2021

ගල් ගුහාවක නවතිමුද... 😍
එහෙනම් යටියන්තොට පැත්තෙන් මරුම තැනක්.. 👇
UdaGilma Tea Estate Resortrt
📞 076 4147649

📷 Credit to respective owners..

ඇල්ලට එන අයට තවත් සුපිරි VIEW POINT එකක් තියෙන අමුතුම හොටෙල් එක... 👉 සෙට් පිටින් ඇවිදින අයට කියාපු තැනක්👉 Camping කරන්න ...
04/02/2021

ඇල්ලට එන අයට තවත් සුපිරි VIEW POINT එකක් තියෙන අමුතුම හොටෙල් එක...
👉 සෙට් පිටින් ඇවිදින අයට කියාපු තැනක්
👉 Camping කරන්න ඕනිනම් ඒවත් තියෙනවා
👉 තව ජෝඩු වෙලා එන අයට කබානා ඒවත් තියෙනවා...
එහෙනම් සනීපෙට ඇවිත් ඉන්න මෙන්න තැන...👇
🏩 Dream Ville
📞 077 7918001

📷 Credit to respective owners...

අනුරාධපුරෙන්... 😍 🏩 D Family Resort 📞 070 3080307 📷 Credit to respective owners..
03/02/2021

අනුරාධපුරෙන්... 😍
🏩 D Family Resort
📞 070 3080307

📷 Credit to respective owners..

වැඩපලේ සෙට් එක.., පවුලේ අය ,යාලුවෝ සෙට් එක ඒ හැමෝම එක්ක ඕනි වෙලාවක ගිහින් එන්න මරුම තැනක් අලව්වෙන්..  😍 හිතේ හැටියට ඉඳලා...
31/01/2021

වැඩපලේ සෙට් එක.., පවුලේ අය ,යාලුවෝ සෙට් එක ඒ හැමෝම එක්ක ඕනි වෙලාවක ගිහින් එන්න මරුම තැනක් අලව්වෙන්.. 😍
හිතේ හැටියට ඉඳලා එන්න මෙන්න තැන 👇
🏩Santhathara YaaYa - Alawwaa
📞 077 0600400

හබරන තියෙන මරුම තැන... 😍 👇  🏩 Jays holiday Resort  📞 077 3578790📷 Credit to respective owners.
29/01/2021

හබරන තියෙන මරුම තැන... 😍 👇

🏩 Jays holiday Resort
📞 077 3578790

📷 Credit to respective owners.

1st Review... 😊Subscribe කරලා සෙට් වෙන්න..ඇල්⁣ල ටවුන් එකේ තියෙන මරුම තැන.. 👇 🏩 Ella Wood Cabin           https://youtu.b...
29/01/2021

1st Review... 😊
Subscribe කරලා සෙට් වෙන්න..
ඇල්⁣ල ටවුන් එකේ තියෙන මරුම තැන.. 👇
🏩 Ella Wood Cabin

https://youtu.be/SRsvbNOm6io

Ella wood cabin is the one of the best place for budget travelers because , 1. lower rates 2. Near to ella town ( within 5 min ) 3. Good service ...

දඹුල්ලෙන් මරුම තැනක්... 😍යනවනම්.. 👇  🏩 Oasis Cottage - Dambulla  📞 077 7107743 📷 Credit to respective owners..          ...
28/01/2021

දඹුල්ලෙන් මරුම තැනක්... 😍
යනවනම්.. 👇
🏩 Oasis Cottage - Dambulla
📞 077 7107743


📷 Credit to respective owners..

වෙනස්ම Concept එකකට හදපු මරුම තැනක් කල්පිටියෙන්... 😍  🏩Wind Blend Kite Resortt  📞 077 7764057 📷 Credit to respective own...
27/01/2021

වෙනස්ම Concept එකකට හදපු මරුම තැනක් කල්පිටියෙන්... 😍
🏩Wind Blend Kite Resortt
📞 077 7764057


📷 Credit to respective owners.

උනවටුනේ තියෙන මරුම තැන... 😍 🏩 Surf Spirit Holiday Villa 📞 076 8294192 📷 Credit to respective owners.
27/01/2021

උනවටුනේ තියෙන මරුම තැන... 😍
🏩 Surf Spirit Holiday Villa
📞 076 8294192


📷 Credit to respective owners.

ගොඩක් අය ඉන්න ආසම විදියේ තැනක්... 😍 ඇල්ලෙන්.. 👇 🏩 Ella Deck Resort 📞 077 3572973  📷 Credit to respective owners.
26/01/2021

ගොඩක් අය ඉන්න ආසම විදියේ තැනක්... 😍
ඇල්ලෙන්.. 👇
🏩 Ella Deck Resort
📞 077 3572973


📷 Credit to respective owners.

සීතලේ ගිහින් එන්න... 😍 ඔහීයෙන් මෙන්න තැන... 👇 🏩 Ohiya Bungalows 📞 0712017792   📷 Credit to respective owners.
26/01/2021

සීතලේ ගිහින් එන්න... 😍
ඔහීයෙන් මෙන්න තැන... 👇
🏩 Ohiya Bungalows
📞 0712017792


📷 Credit to respective owners.

SAVE BIG for a perfect getaway at Wattura Resort and Spa FLASH SALE! ⚡ 🏩 Wattura Resort and Spa 📞 031 7857857Book from 1...
24/01/2021

SAVE BIG for a perfect getaway at Wattura Resort and Spa FLASH SALE! ⚡
🏩 Wattura Resort and Spa
📞 031 7857857

Book from 18th - 20th January 2021 for Stays until 31st March 2021.

විල්පත්තු යන්න ආස අයට ඉන්න හිතෙනම තැනක් එලවන්කුලම පැත්තෙන්... 😍   තැන... 👇raalmaduadu 📞 076 3655429  📷 Credit to respect...
23/01/2021

විල්පත්තු යන්න ආස අයට ඉන්න හිතෙනම තැනක් එලවන්කුලම පැත්තෙන්... 😍
තැන... 👇
raalmaduadu
📞 076 3655429


📷 Credit to respective owners.

නුවර... 😍 🏩 Kandy Victoria Eco Resort 📞 070 3737146 📷 Credit to respective owners..
18/01/2021

නුවර... 😍
🏩 Kandy Victoria Eco Resort
📞 070 3737146


📷 Credit to respective owners..

February 💙😍 🏩 The Rainforest Ecolodge - Sri Lanka 📞 076 6900900
18/01/2021

February 💙😍
🏩 The Rainforest Ecolodge - Sri Lanka
📞 076 6900900

නවතිනවා වගේම Dayout වලට හොදම තැන.... 😍 🏩 Seethawaka Miracle 📞 077 0186613 📷 Credit to reapective owners..
15/01/2021

නවතිනවා වගේම Dayout වලට හොදම තැන.... 😍
🏩 Seethawaka Miracle
📞 077 0186613


📷 Credit to reapective owners..

හාවාගල ,බෙලිහුල්ඔය පැත්තේ ගියොත් නිදහසේ ඉන්න... 👇 Hawagala Eco Resort -Belihuloyaa 📞 071 0368362  📷 Credit to reapective...
14/01/2021

හාවාගල ,බෙලිහුල්ඔය පැත්තේ ගියොත් නිදහසේ ඉන්න... 👇
Hawagala Eco Resort -Belihuloyaa
📞 071 0368362


📷 Credit to reapective owners.

ආදරවන්තයින්ට කියාපු තැන... 😍තලවකැලෙන් 👇 🏩 La Casa Lindula 📞 076 0951961  📷 Credit to respective owners..
11/01/2021

ආදරවන්තයින්ට කියාපු තැන... 😍
තලවකැලෙන් 👇
🏩 La Casa Lindula
📞 076 0951961


📷 Credit to respective owners..

ඇල්ලේ ආවොත්... 🏩49 Ellaa 📞 077 3146676 📷 Credit to respective owners.
07/01/2021

ඇල්ලේ ආවොත්...
🏩49 Ellaa
📞 077 3146676


📷 Credit to respective owners.

හදිසියකදි කොළඹ අවටින් නවතින්න තැනක් හොයන අයට මරුම තැන... ❤️බත්තරමුල්ලෙ තියෙන පොට් එක... 👇 🏩Hotel Seven Greenn 📞 011 7884...
03/01/2021

හදිසියකදි කොළඹ අවටින් නවතින්න තැනක් හොයන අයට මරුම තැන... ❤️
බත්තරමුල්ලෙ තියෙන පොට් එක... 👇

🏩Hotel Seven Greenn
📞 011 7884073


📷 Credit to reapective owners..

ම⁣ඩුල්කැලේ මරුම තැන.. ❤️⁣යනවනම් මෙන්න තැන... 👇 🏩Madulkelle Tea and Eco Lodgee 📞 081 3801052 📷 Credit to reapective owner...
01/01/2021

ම⁣ඩුල්කැලේ මරුම තැන.. ❤️
⁣යනවනම් මෙන්න තැන... 👇
🏩Madulkelle Tea and Eco Lodgee
📞 081 3801052


📷 Credit to reapective owners..

01/01/2021

Happy new year
2021

ඔව් ඔව් මේ නුවර...මෙන්න තැන... 👇 🏩 Green Heaven 📞 071 6769351 📷 Credit to reapective owners..
31/12/2020

ඔව් ඔව් මේ නුවර...
මෙන්න තැන... 👇
🏩 Green Heaven
📞 071 6769351


📷 Credit to reapective owners..

කිතුල්ගල තියෙන මරුම පොට් එක..ගිහින් නිදහසේ නැවතිලා ඉඳලා එන්න.. 😍මෙන්න තැන 👇 🏩 Palmstone Retreat 📞 076 7993199 📷 Credit t...
28/12/2020

කිතුල්ගල තියෙන මරුම පොට් එක..
ගිහින් නිදහසේ නැවතිලා ඉඳලා එන්න.. 😍
මෙන්න තැන 👇
🏩 Palmstone Retreat
📞 076 7993199


📷 Credit to reapective owners..

කලුතර පැත්තේ තියෙන මරුම පොට් එක... 😍කපල් එකක් යනවනම් මෙන්න නියම තැන.  👇 🏩 Earth House Sri Lanka 📞 077 9520060 📷 Credit t...
26/12/2020

කලුතර පැත්තේ තියෙන මරුම පොට් එක... 😍
කපල් එකක් යනවනම් මෙන්න නියම තැන. 👇

🏩 Earth House Sri Lanka
📞 077 9520060


📷 Credit to respective owners.

24/12/2020

Merry christmas 🌲
🎄 and
Stay safe ❤️

23/12/2020

GooD mOrning ❤️

සෙට් එක එක්කම ගිහින් එන්න මරුම තැනක් කුලියාපිටියෙන්... 😍 🏩 Coco Garden by Dasa 📞 076 0268222 📷 Credit to respective owne...
22/12/2020

සෙට් එක එක්කම ගිහින් එන්න මරුම තැනක් කුලියාපිටියෙන්... 😍

🏩 Coco Garden by Dasa
📞 076 0268222


📷 Credit to respective owners..

22/12/2020

ADVENTURE ❤️

මේ නත්තල හැමෝම එක්ක සීතල නුවරඑළියේ ඉමුද...හැමදේටම කියාපු ලොකු ගානකුත් නැති ලස්සනම තැනක්... 😍මෙන්න තැන 👇 🏩 Hotel Top Veni...
20/12/2020

මේ නත්තල හැමෝම එක්ක සීතල නුවරඑළියේ ඉමුද...
හැමදේටම කියාපු ලොකු ගානකුත් නැති ලස්සනම තැනක්... 😍
මෙන්න තැන 👇
🏩 Hotel Top Venice
📞 077 0303718


📷 Credit to respective owners..

මේක වෙනමම ලෝකයක්... 😍  🏩 The Ark Sri Lanka  📞 077 3428940  📷 Credit to reapective owners..
18/12/2020

මේක වෙනමම ලෝකයක්... 😍
🏩 The Ark Sri Lanka
📞 077 3428940


📷 Credit to reapective owners..

Address

Ella Town

Website

Alerts

Be the first to know and let us send you an email when Invisible Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Tourist Information Centers in Ella Town

Show All