Travel WITH MUTHU

Travel  WITH MUTHU Walk in beautiful places

දියයට සැගව ඇති පුරාණ කඩදොර විහාරය ❤ 1979 කඩිනම් මහවැලි යෝජනාව යටතේ ඉහලින්ම පිහිටි ජලාශය ලෙස කොත්මලේ ව්‍යාපෘතිය ආරම්භ වන ...
25/03/2022

දියයට සැගව ඇති පුරාණ කඩදොර විහාරය

❤ 1979 කඩිනම් මහවැලි යෝජනාව යටතේ ඉහලින්ම පිහිටි ජලාශය ලෙස කොත්මලේ ව්‍යාපෘතිය ආරම්භ වන විට පවුල් 3300 පමන සහ විහාරස්ථාන කිහිපයක් ජලයෙන් යටවිය..

❤🌿 ඔවුන්ගේ ඉතිහාසය ,ඔවුන් රැදීසිටි ස්ථාන ,ස්වාමින්වහන්සේලා රැදීසිටි ස්ථාන සියල්ල ජලයෙන් යටවිය....

🌿🍀 කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩු වූ විට කලාතුරකින් මෙම විහාරයේ නටබුන් තවමත් දැකිය හැක...

❤ ජල මට්ටම අඩු වූ විට එම පරිසරයට හානියක් නොවන ආකාරයට එම ස්ථානය බලලා එන්න...

🌹....බැලිය යුතු ලංකාවේ තවත් ලස්සනම තැනක්...🌹

සිත්තම්ගල්ලෙන රජමහා විහාරය ....හම්බන්තොට දිස්ත්‍රික්කයේ රම්මල කදු වැටිය අසබඩ පිහිටා ඇති ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහ...
21/03/2022

සිත්තම්ගල්ලෙන රජමහා විහාරය ....

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රම්මල කදු වැටිය අසබඩ පිහිටා ඇති ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරය වලගම්බා රජු විසින් කටාරම් කොටන ලද ලෙන් විහාර 02ක් ආකාරයට නිර්මාණය කර ඇත..

අද වන විට එම ලෙන් විහාර 02ක ඇතුළුව තවත් විහාරංග රාශියකින් යුක්ත ඓතිහාසික පුදබිමක් බවට පත්ව තිබේ....

එම පුදබිමට..එම නිස්කලංක පරිසරයට හානියක් නොවන ආකරයට බලලා එන්න...❤

සුන්දර නකල්ස් වන රක්ශිතය...❤කැලෑ නීතියට අනුගතවෙමින් දවස් දෙකක් කැලෑවේ..මෙහි  පක්ශීන් විශේෂ 128ක් පමන වාසය කරනවා..සර්පයින...
21/02/2022

සුන්දර නකල්ස් වන රක්ශිතය...❤

කැලෑ නීතියට අනුගතවෙමින් දවස් දෙකක් කැලෑවේ..මෙහි පක්ශීන් විශේෂ 128ක් පමන වාසය කරනවා..සර්පයින් සහ වෙනත් සතුන්ද මෙහි වාසය කරනවා....මෙම රක්ශිතය ලෝක උරුමයක් ලෙස 2010 වසරේදී පත් කරනු ලැබුවා..මෙහි දියඇලි බහුලයි ...වැසි කාලයේදී කූඩැල්ලන් සහිතයි...ඉතා මනරම්ය ..මෙහි ඇවිත් මෙහි සුන්දරත්වය විදින්න...නමුත් මෙමෙ පරිසරයටවත් මෙහි සිටිනා සතුන්ටවත් හානියක් නොවන ආකාරයට හැසිරෙන්න... කැලෑ නීතියට එහි සිටින සතුන්ගේ නීතියට අනුගතවෙලා මෙහි සුන්දරත්වය විදින්න......❤

දිය නෑමට තටාකයක් සහිත හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මීටර් 25ක් පමන උස සපුගහදොළ ඇල්ල ....වලස්මුල්ලේ සිට යනවිට ඌරුබො...
02/02/2022

දිය නෑමට තටාකයක් සහිත හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මීටර් 25ක් පමන උස සපුගහදොළ ඇල්ල ....වලස්මුල්ලේ සිට යනවිට ඌරුබොක්ක වරාපිටිය පාරේ කිලෝමීටර් 15ක් පමන යා යුතුයි ...ඉතා අලංකාර දිය ඇල්ලකි ...එහි ඇති ගල් ලිස්සන සුලුයි....එහි ඇති ස්වභාවික පරිසරය විනාශ නොකර පරිස්සමෙන් බලලා එන්න...

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලංකාර වූ පරිසරයක් මැද පිහිටා ඇති මුරුතවෙල ජලාශය ....ගිනිපෙට්ටි පාලම...ඉතා අලංකාරයි...බලන්න යන්...
28/01/2022

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලංකාර වූ පරිසරයක් මැද පිහිටා ඇති මුරුතවෙල ජලාශය ....ගිනිපෙට්ටි පාලම...ඉතා අලංකාරයි...බලන්න යන්න පරිසරය විනාශ නොකර බලලා එන්න...කොරෝනා කාලේ නිසා පරිස්සමෙන් යන්න හැමෝම..

ඇඹිලිපිටිය  චන්ද්‍රිකා වැව ...හොදටම වහින දවස් වලට වැව ස්පීල් දානවා....ලස්සන පරිසරයක්...පරිස්සමෙන් බලලා එන්න ඒ පරිසරය වින...
19/12/2021

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ...හොදටම වහින දවස් වලට වැව ස්පීල් දානවා....ලස්සන පරිසරයක්...පරිස්සමෙන් බලලා එන්න ඒ පරිසරය විනාශ නොකර...❤❤

19/12/2021

ඇඹිලිපිටියට ආයේ වසන්තය ඇවිල්ලා ......ඇවිත් පරිස්සමෙන් බලලා යන්න...❤❤

13/04/2021

සීතල මීදුම මැදින්...කදු තරනය කරමින්
ගොංගල බලා ගිය ගමන...බලන්න යන්න පරිසරය විනාශ නොකර ආපහු එන්න...
With lovely friends ...
❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️.... Thank you so much     Mr.SANUJ HATHURUSINGHE  for included this article in Ceylon Today  newspaper (24.03.2021)...
24/03/2021

❤️❤️.... Thank you so much
Mr.SANUJ HATHURUSINGHE
for included this article in Ceylon Today newspaper (24.03.2021)...❤️❤️

බයික් එකේ ලංකාව වටේම  ට්‍රැවල් කරන වාසනාවන්ත කෙල්ලෝ ටිකක්..🌍🛵🛵Lucky girls going around Sri Lanka..🌏🛵⚡
10/03/2021

බයික් එකේ ලංකාව වටේම ට්‍රැවල් කරන වාසනාවන්ත කෙල්ලෝ ටිකක්..🌍🛵🛵
Lucky girls going around Sri Lanka..🌏🛵⚡

දෙමට මල් විහාරය..ඔක්කම්පිටිය.,බුත්තල ...මනස්කාන්ත කදු පන්තියකින් වට වී සුන්දර ප්‍රදේශයක පිහිටා ඇති දෙමට මල් විහාරය..ඉතිහ...
07/09/2020

දෙමට මල් විහාරය..
ඔක්කම්පිටිය.,බුත්තල ...

මනස්කාන්ත කදු පන්තියකින් වට වී සුන්දර ප්‍රදේශයක පිහිටා ඇති දෙමට මල් විහාරය..ඉතිහාසයේ සදහන් වන අන්තමට කාවන්තිස්ස රජුගේ මරනින් පසුව දුටුගැමුණු කුමාරයා සහ සද්ධාතිස්ස කුමාරයා සටන් වැදුනි..එම සටනට හේතුව අයියා සිටියදී මල්ලි රාජ්‍ය ගැනීමට දෑරූ වෑයමයි..පලවෙනි සටනින් ගැමුණු කුමාරයා පරදිනවා..දෙවනි වර යුධගනාවේදී සද්ධාතිස්ස කුමාරයා සමග සටන් වදිනවා.එම සටනින් සද්ධාතිස්ස කුමාරයා අන්ත පරාජය වෙලා පලා යනවා..පලා යන සද්ධාතිස්ස රජතුමා දෙමට මල් විහාරය දැක ජීවිතය බේරා ගැනීමට එහි පැමින ගෝදගත්තතිස්ස මහරහතන් වහන්සේගේ ඇද යට සැගවුනි..අවසානයේ සමගියේ ඇති වැදගත්කම කියා දී,බන කියා දී දෙන්නව සමගි කරවීය..අයියා මලෝ සමගි කර වූ පන්සල තමා දෙමට මල් විහාරය..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

තන්තිරිමලේ රජමහා විහාරය...අනුරාධපුර..ඉතිහාසයේ සදහන් වන පරිදි සංඝමිත්තා තෙරනිය ජයසිරිමා බෝධින් වහන්සේ  අනුරාධපුරයට වඩම්මව...
24/07/2020

තන්තිරිමලේ රජමහා විහාරය...අනුරාධපුර..
ඉතිහාසයේ සදහන් වන පරිදි සංඝමිත්තා තෙරනිය ජයසිරිමා බෝධින් වහන්සේ අනුරාධපුරයට වඩම්මවාගෙන යන ගමනේදී ගමන් විඩාව නිවා ගන්නට එක් රැයක් මෙම ස්ථානයේ පහන් කර ඇත..ඉන් පසුව තිවංක නම් බමුනා ජයසිරිමා බෝධින් වහන්සේගෙන් හටගත් අංකුර 08න් එක් අංකුරයක් වඩම්මවා මෙමෙ ස්ථානයේ රෝපනය කර ඇත....

ජයසිරිමා බෝධිය....අනුරාධපුරය🙏🙏🙏🙏🙏🙏
24/07/2020

ජයසිරිමා බෝධිය....අනුරාධපුරය
🙏🙏🙏🙏🙏🙏

නෙල්ලිකුලම විහාරය...අනුරාධපුරය...
24/07/2020

නෙල්ලිකුලම විහාරය...අනුරාධපුරය...

ඉසුරුමුණිය ...අනුරාධපුර
24/07/2020

ඉසුරුමුණිය ...අනුරාධපුර

කදුරුගොඩ විහාරය...යාපනය...ඉතිහාසයේ සදහන් වන පරිදි කි.ව 9 වන සියවසේ රහතන් වහන්සේලා 60 නමකට දහවල් ආහාරය ලෙස පිලිගැන් වූ ආහ...
23/07/2020

කදුරුගොඩ විහාරය...යාපනය...
ඉතිහාසයේ සදහන් වන පරිදි කි.ව 9 වන සියවසේ රහතන් වහන්සේලා 60 නමකට දහවල් ආහාරය ලෙස පිලිගැන් වූ ආහාරයක් විස වීමෙන් එම රහතන් වහන්සේලා 60නම අපවත් විය..එම රහතන් වහන්සේලා ආදාහනය කර අළු අරන් සෑදුව ස්ථූප රාශියක් මෙහි තිබේ..

අරන්තලාවේ භික්ෂූ ඝාතනය..අම්පාර..දෙමල කොටි විසින් අහිංසක සිංහල භික්ෂූන් වහන්සේලා රැසක් ඉතා දරුනු ලෙස ඝාතනය කල ස්ථානය..😥😥😥...
23/07/2020

අරන්තලාවේ භික්ෂූ ඝාතනය..අම්පාර..
දෙමල කොටි විසින් අහිංසක සිංහල භික්ෂූන් වහන්සේලා රැසක් ඉතා දරුනු ලෙස ඝාතනය කල ස්ථානය..
😥😥😥😥😥😥

දඹකොලපටුන...යාපනය..සංඝමිත්තා තෙරනිය පරිවාර තෙරනින්වහන්සේලා 11 සමග ජයසිරිමා හමුදුරුවෝ රැගෙන ගොඩබැස්ස ස්ථානය..දඹකොලපටුන.(ජ...
23/07/2020

දඹකොලපටුන...යාපනය..
සංඝමිත්තා තෙරනිය පරිවාර තෙරනින්වහන්සේලා 11 සමග ජයසිරිමා හමුදුරුවෝ රැගෙන ගොඩබැස්ස ස්ථානය..දඹකොලපටුන.(ජම්බකෝලපට්ටාන.)

සීගිරිය....🔥🔥🔥🔥🔥
22/07/2020

සීගිරිය....
🔥🔥🔥🔥🔥

නාගදීපය...
08/07/2020

නාගදීපය...

කටුපිල වැව් තාවුල්ල.....කොවුල් ආර...උඩවලව..
28/06/2020

කටුපිල වැව් තාවුල්ල.....
කොවුල් ආර...
උඩවලව..

තිස්සමහාරාමය...
28/06/2020

තිස්සමහාරාමය...

සෙල්ලකතරගම...
25/06/2020

සෙල්ලකතරගම...

කතරගම....
25/06/2020

කතරගම....

23/06/2020

වීරකැටිය වැව...
❤️❤️❤️❤️

ලංකප්‍රති ඇල්ල..විජේරිය....කොලොන්නඅපි යද්දි වතුර අඩුයි..වතුර වැඩි කාලෙට බලන්න ලස්සනම දිය ඇල්ලක්...
23/06/2020

ලංකප්‍රති ඇල්ල..විජේරිය....
කොලොන්න
අපි යද්දි වතුර අඩුයි..වතුර වැඩි කාලෙට බලන්න ලස්සනම දිය ඇල්ලක්...

මුල්කිරිගල රජ මහා විහාරය...බෙලිඅත්ත..තංගල්ල....
22/06/2020

මුල්කිරිගල රජ මහා විහාරය...බෙලිඅත්ත..
තංගල්ල....

සුන්දර මහා වනාන්තරයක් මැද තවමත් ඉදිවෙමින් පවතිනබෝධි රාජ භාවනා මධ්‍යස්ථානය.....7 වංගුව.....සූරියකන්ද....
22/06/2020

සුන්දර මහා වනාන්තරයක් මැද තවමත් ඉදිවෙමින් පවතින
බෝධි රාජ භාවනා මධ්‍යස්ථානය.....
7 වංගුව.....සූරියකන්ද....

සිංහරාජ ආරන්‍ය සේනාසනය..
20/06/2020

සිංහරාජ ආරන්‍ය සේනාසනය..

සුන්දර සූරියකන්ද....
20/06/2020

සුන්දර සූරියකන්ද....

සත්මාලේ ඇල්ල දෙනියාය...
20/06/2020

සත්මාලේ ඇල්ල
දෙනියාය...

බුරුස්ගල දෙනියාය...(....Fatna....)
20/06/2020

බුරුස්ගල දෙනියාය...
(....Fatna....)

ලංකාවේ ප්‍රථම කථානායක..සර් pransis මොලමුරේ සහ ලංකාවේ ප්‍රථම මන්ත්‍රීවරිය ඇඩ්ලින් මොලමුරේ විසූඅද වන විට ගරාවැටෙමින් පවතින...
20/06/2020

ලංකාවේ ප්‍රථම කථානායක..සර් pransis මොලමුරේ සහ
ලංකාවේ ප්‍රථම මන්ත්‍රීවරිය ඇඩ්ලින් මොලමුරේ විසූ
අද වන විට ගරාවැටෙමින් පවතින
මාකඳුර වලව්ව(මොලමුරේ වලව්ව)...
මාදම්පේ...

හාස්කම් පිරි සුන්දර කන්දක පිහිටා ඇති දෙනියාය ගැටබරු දේවලය...
20/06/2020

හාස්කම් පිරි සුන්දර කන්දක පිහිටා ඇති දෙනියාය ගැටබරු දේවලය...

ගොන්ගල.....ශ්‍රී ලංකාවේ උසින් 15 වන කදු පන්තිය වන මෙය මුහුදු මට්ටමේ සිට උස අඩි 4405ක් වේ..සූරියකන්ද හරහා හර්ස් වත්තට ලගා...
20/06/2020

ගොන්ගල.....
ශ්‍රී ලංකාවේ උසින් 15 වන කදු පන්තිය වන මෙය මුහුදු මට්ටමේ සිට උස අඩි 4405ක් වේ..සූරියකන්ද හරහා හර්ස් වත්තට ලගා වූ පසු සුන්දර හර්ස් වතු යාය මැදින් ඇති දුෂ්කර මාර්ගයකින් කදු මුදුනට ලගාවිය හැකිය..ලංකාවේ ඇති බැලීමට සුන්දර ස්ථානයකි...බලන්න යන අය මෙහි ඇති සුන්දරත්වයට හානි නොවන අයුරින් පරිසරය රැක ගනිමින් මෙම ස්ථානය බලන්න...

Address

Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Travel WITH MUTHU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category