𝙆𝙖𝙫𝙞 𝘼𝙣𝙙 𝘼𝙙𝙝𝙞 ᵗʳᵃᵛᵃˡⁱⁿᵍ

𝙆𝙖𝙫𝙞 𝘼𝙣𝙙 𝘼𝙙𝙝𝙞 ᵗʳᵃᵛᵃˡⁱⁿᵍ Travel, knowledge, fun, share with us, join our page Travilin In Sinhala �����

කාලෙකින් 🌝🖤🥰AROSH ADITHYA
26/08/2023

කාලෙකින් 🌝🖤🥰
AROSH ADITHYA

Freedom ✨️❤️😌
15/07/2023

Freedom ✨️❤️😌

අනේ එයා 😍❤️🥺
13/07/2023

අනේ එයා 😍❤️🥺

කොළඹ ලස්සනම රෑට 😍❤️
12/07/2023

කොළඹ ලස්සනම රෑට 😍❤️

🥺🙏
07/07/2023

🥺🙏

Hey😉❤️
07/07/2023

Hey😉❤️

12/06/2023

𝗧𝗿𝗮𝘃𝗮𝗹𝗶𝗻𝗴 𝗧𝗶𝗺𝗲 | 🥺🌎☘️🌺🏞️🏕️⛰️👫🤽🏄🚣🌄🌌
°
°
°
°
°
°
°
Kavi and Adhi

Every Beginning Comes From Some Other Beginning's End 😊❤️
18/02/2023

Every Beginning Comes From Some Other Beginning's End 😊❤️

Fun Time 😋❤️
15/02/2023

Fun Time 😋❤️

Yesterday Celebration Valentine Day With My Love😘❤️🍰Arosh Adithya
15/02/2023

Yesterday Celebration Valentine Day With My Love😘❤️🍰
Arosh Adithya

කෝඩූකාර මං 🥺🙏
15/02/2023

කෝඩූකාර මං 🥺🙏

ආරම්භය 🏞️2023.02.12
15/02/2023

ආරම්භය 🏞️
2023.02.12

කෙනෙක් ඔයාට එයාගෙ කාලය දෙනවනම් මතක තියාගන්න එයා ඒ ඔයාට දෙන්නෙ එයාට කවමදාවත් ආපහු ගන්න බැරි එයාගෙ ජීවිතෙන් කොටසක් ඒ නිසා ...
07/02/2023

කෙනෙක් ඔයාට එයාගෙ කාලය දෙනවනම් මතක තියාගන්න එයා ඒ ඔයාට දෙන්නෙ එයාට කවමදාවත් ආපහු ගන්න බැරි එයාගෙ ජීවිතෙන් කොටසක් ඒ නිසා ඒ කැපකිරීම ගැන එයාට පසුතැවෙන්න ඉඩ තියන්න එපා 😘❤️😊

😬👀
04/02/2023

😬👀

Yum 😋😋 Just now...... 9.28 p.m 🤫
01/02/2023

Yum 😋😋
Just now...... 9.28 p.m 🤫

Hy Friends  🙈❤️
31/01/2023

Hy Friends 🙈❤️

1k follows 😇Thank you all 😍🙏
28/01/2023

1k follows 😇
Thank you all 😍🙏

එක දවසක , එක සවසක 🍀🍂💖
26/01/2023

එක දවසක , එක සවසක 🍀🍂💖

සුභ රාත්‍රීයක් වේවා !!!!
25/01/2023

සුභ රාත්‍රීයක් වේවා !!!!

Good night everyone 🌃 Traviling with Colombo 🥵🥵
23/01/2023

Good night everyone 🌃
Traviling with Colombo 🥵🥵

Hy Good Morning Friend 🙃❤️
22/01/2023

Hy Good Morning Friend 🙃❤️

අපි දෙන්නා....🥰❤️
19/01/2023

අපි දෙන්නා....🥰❤️

හැමෝටම ලැබෙන්න ඕනෙ නිකන්ම ආදරයක් නෙවෙයි,හිතට උපරිමයෙන් මානසික නිදහසක් දෙන තේරුම්ගත්ත,ආදරයක්...❤️සැනසීමක්...😇
17/01/2023

හැමෝටම ලැබෙන්න ඕනෙ නිකන්ම ආදරයක් නෙවෙයි,
හිතට උපරිමයෙන් මානසික නිදහසක් දෙන තේරුම්ගත්ත,
ආදරයක්...❤️
සැනසීමක්...😇

16/01/2023

ඇගිල්ලත් කනෝ ඒ තරම් හදිස්සියනේ 🤭🤭❤️

Hy Guise Good Morning  😉❤️🙃
15/01/2023

Hy Guise Good Morning 😉❤️🙃

හිතුවේ නෑ මෙහෙම දෙයක් කරයි කියලා වෙනදා වගෙම ඊයෙ දවසත් ගෙවිලා යයි කියලා හිතුවේ ඒත් එක රෑ වෙනස් උනා 🥺🥺❤️ප්‍රැක්ටිස් යනවා ක...
14/01/2023

හිතුවේ නෑ මෙහෙම දෙයක් කරයි කියලා වෙනදා වගෙම ඊයෙ දවසත් ගෙවිලා යයි කියලා හිතුවේ ඒත් එක රෑ වෙනස් උනා 🥺🥺❤️
ප්‍රැක්ටිස් යනවා කියලා බොරු කියලා මට😒😒 ගෙදරටම ඇවිත් කතා කලාම හිතා ගන්න බැරි උනා 🥺❤️
ඇත්තටම ගොඩක් සතුටු උනා තෑන්ක්ස් වස්තු ඒ සේරම ඔයා නිසා Arosh Adithya
Love you too manika 🤗🥺❤️

13/01/2023

Two Year Memo 🥺❤️

Happy Two Anniversary Mine Baby Arosh Adithya  🤗❤️✨️
13/01/2023

Happy Two Anniversary Mine Baby Arosh Adithya 🤗❤️✨️

12/01/2023

ෆොටො එක ගහනකම් බලන් ඉන්න මම 😒😒👍

ජීවිතේ කොච්චර අමාරු කාල ආවත් සිය පාරකට වඩා එකම දෙයින් වැටුනත් එ දේට ඔබ ආසනම් එ දේ ඔබෙ ජිවිතේනම් නැවත නැගිටින්න උත්සහ කරන...
10/01/2023

ජීවිතේ කොච්චර අමාරු කාල ආවත්
සිය පාරකට වඩා එකම දෙයින් වැටුනත් එ දේට ඔබ ආසනම් එ දේ ඔබෙ ජිවිතේනම් නැවත නැගිටින්න උත්සහ කරන්න
ඊට වඩා ශක්තිමත් පුද්ගලයෙකු ලෙස...😇❤️
සුබ උදෑසනක් වේවා 🙏

විශ්වාස කරන්න දවසක ලස්සන මතක ඉතුරු වෙන්නේ රට වටේ ඇවිදපු තැං වල 🌿⛰️🏞️👫
08/01/2023

විශ්වාස කරන්න දවසක ලස්සන මතක ඉතුරු වෙන්නේ රට වටේ ඇවිදපු තැං වල 🌿⛰️🏞️👫

ඉඩෝරය දරාගෙන ළඟින් හිටපු මිනිස්සුන්ට තමයි, ජීවිතේ වසන්ත කාලය ආවමත් විඳින්න අයිතිය තියෙන්නේ.. 🥺🌼♥️Good Morning Everyone 🤗...
07/01/2023

ඉඩෝරය දරාගෙන ළඟින් හිටපු මිනිස්සුන්ට තමයි,
ජීවිතේ වසන්ත කාලය ආවමත් විඳින්න
අයිතිය තියෙන්නේ.. 🥺🌼♥️
Good Morning Everyone 🤗❤️

පින්බර දුරුතු පොහොය දිනයක් වේවා...!!!බුදු සරණයි ! ❤️
06/01/2023

පින්බර දුරුතු පොහොය දිනයක් වේවා...!!!බුදු සරණයි ! ❤️

😇🙏
06/01/2023

😇🙏

04/01/2023

මිනිස්සු ලග නැති බොහො ගති ගුණ මේ අය ලග තියෙනවා 🤗❤️🥺
ෆියෝනා & චෙරී 😘❤️

ලොකු ලොකු වාහන නොතිබුනාට..යුස් කරන්න අයි ෆොන් නැති උනාට..ෆයිස්ටාර් හොටෙල් වලින් නොකෑවට ..පුලුවන් උපරිමයෙන් තියෙන පොඩි දෙ...
03/01/2023

ලොකු ලොකු වාහන නොතිබුනාට..
යුස් කරන්න අයි ෆොන් නැති උනාට..
ෆයිස්ටාර් හොටෙල් වලින් නොකෑවට ..
පුලුවන් උපරිමයෙන් තියෙන පොඩි දෙයින් පවා ජීවිතේ විදින අපි දෙන්නා....😗❤️🤗 හැමෝම පුරුදු වෙන්න අපිට තියෙන පොඩි දෙයින් පවා සතුටු වෙන්න මොකද?
මෙහෙමවත් ජීවිතේ විදින්න බැරි මිනිස්සු අසරණ මිනිස්සු සෑහෙන්න ඉන්නවා...
අපිත් ජීවිතේ විදින ගමන් පුලුවන් විදියට ඒ අයටත් උදව් කරමූ....
ඒ මිනිස්සුන්වත් මොහොතකට හරි සතුටු කරන්න පුලුවන්නම් එක අපේ ජිවිතේ ලබන ලොකුම සතුට වෙයි... 🤗❤️
Got Bless You All 😇🙏❤️

03/01/2023

උදෙන්ම පිස්සු කෝලම එක්ක 🤭🙃❤️💏

2023 new one 😗✨️💖
01/01/2023

2023 new one 😗✨️💖

Happy New Year 🤗💖✨️Arosh Adithya
31/12/2022

Happy New Year 🤗💖✨️
Arosh Adithya

✨️2020 අවුරුද්දේ අහම්බෙන් හමුවුණ ඒ ජීවිතේ.... 📌️මෙ අවුරුද්ද අවසානය වන විට ජිවිතයේ නැතුවම බැරි පුද්ගලයා ඔහු විය...🥺💖 📌️ජී...
31/12/2022

✨️2020 අවුරුද්දේ අහම්බෙන් හමුවුණ ඒ ජීවිතේ....
📌️මෙ අවුරුද්ද අවසානය වන විට ජිවිතයේ නැතුවම බැරි පුද්ගලයා ඔහු විය...🥺💖
📌️ජීවිතේ නොසිතූ කරදර බාධක ආ මේ අවුරුද්දේ එ කිසි තැනකදි මාව තනි නොකර මගේ ලගින්ම ඉදන් මාව ආදරයෙන් පරිස්සම් කරලා බලා ගත්තා......🥺💖🤗
📌️ඉදලා හිටලා පොඩ්ඩක් රණ්ඩු කරලා තරහ උනාට......😁👉👈
ආදරේ කිසි අඩුවක් උනේ නෑ මුල් කාලේ වගේමයි අදටත් ආදරණීයයි.....🤗🥺💖
📌️ඉතිං ඒ ආදරේ මේ අවුරුද්දේ වගේම ලබන අවුරුද්දෙත් ලබන අවුරුද්දේ වගෙම ජීවිත කාලයටම නොවෙනස්වී තව ගොඩක් වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....🥺🙏💖
📌️එහෙනම් මේ වසරට සමු දෙනවත් සමගම අලුත් වසරට පා තබන අපි හැමෝගෙම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්‍ට වෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා....🤗💖

බුදු සරණයි!🙏💖

Address

Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when 𝙆𝙖𝙫𝙞 𝘼𝙣𝙙 𝘼𝙙𝙝𝙞 ᵗʳᵃᵛᵃˡⁱⁿᵍ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Tour Agencies in Embilipitiya

Show All