𝑻𝒓𝒂𝒗𝒆𝒍𝒊𝒏𝒈 𝓽𝓸 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂

  • Home
  • Sri Lanka
  • Fort
  • 𝑻𝒓𝒂𝒗𝒆𝒍𝒊𝒏𝒈 𝓽𝓸 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂

𝑻𝒓𝒂𝒗𝒆𝒍𝒊𝒏𝒈 𝓽𝓸 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂 Democratic Socialist Republic of
Sri Lanka. Providing travel details for tourists visiting Sri Lanka

https://www.booking.com/Share-Wc74Igw
04/05/2024

https://www.booking.com/Share-Wc74Igw

Located in Kandy, 4.7 km from Kandy railway station, Hotel White House provides accommodation with a garden, free private parking and a restaurant.

25/04/2024
13/02/2024
𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐋𝐢𝐨𝐧 𝐑𝐨𝐜𝐤 😍 💗 🌿 💚👣🍃 🇱🇰Sigiriya or Sinhagiri is an ancient rock fortress located in the northern Matale District...
12/02/2024

𝐒𝐢𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐋𝐢𝐨𝐧 𝐑𝐨𝐜𝐤 😍 💗 🌿 💚👣🍃 🇱🇰

Sigiriya or Sinhagiri is an ancient rock fortress located in the northern Matale District near the town of Dambulla in the Central Province, Sri Lanka. It is a site of historical and archaeological significance that is dominated by a massive column of rock approximately 180 metres high.

        
20/01/2024


𝐍𝐚𝐧𝐮 𝐎𝐲𝐚, 𝐍𝐮𝐰𝐚𝐫𝐚 𝐄𝐥𝐢𝐲𝐚 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭 🇱🇰 🌿 💗 💚👣🍃 🚂🚆🚊 🇱🇰Nanu Oya is a village in Sri Lanka, named after the Nanu Oya river. It ...
20/01/2024

𝐍𝐚𝐧𝐮 𝐎𝐲𝐚, 𝐍𝐮𝐰𝐚𝐫𝐚 𝐄𝐥𝐢𝐲𝐚 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭 🇱🇰 🌿 💗 💚👣🍃 🚂🚆🚊 🇱🇰

Nanu Oya is a village in Sri Lanka, named after the Nanu Oya river. It is located within Nuwara Eliya District in the Central Province and is situated approximately 8 km away from Nuwara Eliya.

සොබාදහමේ අසිරිමත් නිෂ්පාදනයක් වන ශ්‍රී ලංකාවේ එකම "හුණුගල් පොකුණ" බලන්ගොඩ 🇱🇰📸 Photo Credit Goes to the Original Owner   ...
20/01/2024

සොබාදහමේ අසිරිමත් නිෂ්පාදනයක් වන ශ්‍රී ලංකාවේ එකම "හුණුගල් පොකුණ" බලන්ගොඩ 🇱🇰
📸 Photo Credit Goes to the Original Owner

20/01/2024



20/01/2024


20/01/2024


Sri lankan food
13/01/2024

Sri lankan food


Thank you visit Sri Lanka
13/01/2024

Thank you visit Sri Lanka

සුන්දරත්වයෙන් පිරුණු තෙල්දෙණිය TELDENIYA SRI LANKA ❤️.................📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️ Follow කරන්න 👍👍👍👍❤️
07/01/2024

සුන්දරත්වයෙන් පිරුණු තෙල්දෙණිය
TELDENIYA SRI LANKA ❤️.................
📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️
Follow කරන්න 👍👍👍👍❤️

යාපනේ යනවනම් මේක තමා තැන😱🤩 මෙන්න බජට් Resort එකක්😮🌿🐙🌻🌹🍃 යාපනේ ගියාම ගොඩ දෙනෙක් යන ලංකාවේ ලොකුම Theam Park එක තියෙන දවසක ...
06/01/2024

යාපනේ යනවනම් මේක තමා තැන😱🤩 මෙන්න බජට් Resort එකක්😮🌿🐙🌻🌹🍃

යාපනේ ගියාම ගොඩ දෙනෙක් යන ලංකාවේ ලොකුම Theam Park එක තියෙන දවසක යන්නම ඕනේ Hotel එකක්.

A most beautiful resorts with the best reviews for staying in Jaffna🌻

මේ Reecha Kurinji Resort ❤️

යාපනය, කිලිනොච්චිය අතර නිදහස් වගේම සුන්දර පරිසරයක වෙනස්ම Concept එකකට හදපු තැනක් තමයි මේ.

⭕ Package Details
මෙයාලගෙ Private Cabanas වගේම, වැඩි පිරිසක් එනවනම් වෙනම Rooms එහෙමත් ගන්න පුලුවන්.

ඔයාලගෙ එන පිරිස සහ අවශ්‍යතා අනුව Packages වෙනස් වෙනවා. ඒ නිසා පහල Numbers වලට Call එකක් හරි Whatsapp Message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්.

⭕ Facilities Room
✅ Comfortable Bedrooms Ac
✅ Hotwater
✅ Television
✅ Minifridge
✅ WiFi Internet
✅ Coffee Making Facility
✅ 24hrs Security and Daily Housekeeping

⭕ Facilities Hotel
✅ Swimming pool
✅ Restaurant
✅ Bar
✅ Gym, and Games Football, Basketball,
✅ Climbing Wall, Spider Net, Zipline Gunshot Archery and Canoing

මෙයාලගෙ විශේෂත්වය තමයි ලොකුම ලොකු kids play area එකක් තියෙන එක. මෙහෙ ආවොත් ඔයාලට සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන්🤾️🏊

රසම රස යාපනේ කෑම ටිකක් කන්න වගේම යාපනේ ඕනම තැනකට Travel කරන්න ඕනම Vehicle එකක් Rent එකට ගන්නත් පහසුකම් මෙහෙ තියෙනවා

නිවාඩුවට ගොඩක් අය යාපනේ යන නිසා මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0774922888
📞 0777772353 (Whatsapp)

ReeCha Organic Farm-Pvt Ltd

©𝙈𝙖𝙧𝙠𝙚𝙩𝙚𝙙 𝙗𝙮 𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙩𝙞𝙘 𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙚𝙧𝙨

☕️Blue Katoru tea that fights diabetes☕️දියවැඩියාවට වැට බඳින නිල් කටරොඩු තේ⚜️Although it has become popular in our count...
06/01/2024

☕️Blue Katoru tea that fights diabetes
☕️දියවැඩියාවට වැට බඳින නිල් කටරොඩු තේ

⚜️Although it has become popular in our country recently, blue tea is considered to be a type of tea that has been used for traditional medical purposes for hundreds of years in many countries. Because blue tea contains a lot of antioxidants, it has many health benefits. That is what we are going to inform you about in this article today

How to make blueberry tea?

This is a much easier task than preparing a regular tea.

You need

6 – 7 blue flowers

Well boiled water

A teaspoon of honey

First, wash and clean the blue flowers. After that, add blue katarolu flowers to a cup of boiled water and cover it for a few minutes. Then remove or strain the katarolu flowers and add honey and drink

What are the health benefits of drinking blueberry tea?

Rich in antioxidants

Blueberry tea is rich in antioxidants, including flavonoids, anthocyanins, and polyphenols. These antioxidants help your body promote overall health and resilience, as well as prevent damage to your internal organs from various germs.

Reduces weight

Blueberry tea is a great drink for those looking to lose weight as it is caffeine-free and contains zero carbohydrates, fats and cholesterol. It regulates appetite and cleanses the intestines from food waste and various bacteria.

Helps maintain healthy skin

The flavonoids contained in blueberry tea stimulate collagen production and help to develop and maintain the skin's elasticity. By drinking this blueberry tea, you can maintain an even skin tone, remove dark spots, and protect the skin's moisture.

Stimulates hair growth

The anthocyanin contained in blueberry tea is a compound that increases the blood circulation in the head, thereby increasing the blood flow in the scalp and helping to maintain a healthy scalp and strengthen the hair from the inside. Also, drinking this tea can give the hair a healthy black color and prevent premature graying of hair.

Strengthens brain health

According to Indian Ayurvedic herbalists, blue tea has been used for centuries to alleviate adverse brain-related diseases. Blue tea has the ability to improve memory, control anxiety and depression, and stimulate brain function. Experts point out that these beneficial effects are due to the active compound acetylcholine that improves memory and is essential for brain health.

Improves eyesight

Blueberry contains anthocyanin, an antioxidant that increases blood flow to the eyes. This helps in the treatment of glaucoma, retinal damage, blurred vision and tired eyes, while also improving night vision.

Supports the digestive process

Drinking blue bitter gourd tea is also used to control various diseases of the digestive system. The anti-inflammatory properties contained in this tea strengthen the muscles of the stomach and control nausea and indigestion to a large extent. Contains antiseptic properties that prevent the growth of harmful bacteria.

Anti-diabetic properties

This tea is a wonderful drink for diabetics as it helps in regulating the blood sugar level. In addition, it prevents the body from absorbing excess glucose from food, which is the reason for controlling the blood sugar level.

Nil Katarolu is a type of flower that can be seen in many parts of our country and is very easy to find. Therefore, it will not be difficult for you to prepare this tea that gives you many health benefits

⚜️ අප රටේ මෑත කාලයේදී ජනප්‍රිය වුණත් බොහෝ රටවල් වල වසර සිය ගණනක් තිස්සේ සාම්ප්‍රදායික වෛද්‍ය කටයුතු සඳහා යොදා ගන්නා තේ වර්ගයක් ලෙස නිල් කටරොලු තේ සැලකෙනවා.නිල් කටරොලු තේ වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන නිසා මෙමගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝමයක් තියෙනවා. ඒ ගැනයි අපි අද ඔබව මේ ලිපියෙන් දැනුවත් කරන්නට සූදානම් වන්නේ

නිල් කටරොළු තේ හදන්නේ කොහොමද ?

මෙය සාමාන්‍ය තේ එකක් සකස් කරනවට වඩා ඉතාම පහසු කාර්යයක්.

ඔබට අවශ්‍ය වන්නේ

නිල් කටරොළු මල් 6 – 7

හොඳින් උණු කර ගත් ජලය

මී පැණි තේ හැන්දක්

මුලින්ම නිල් කටරොලු මල් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසුව උතුරවා ගත් ජලය කෝප්පයකට නිල් කටරොලු මල් එකතුකර විනාඩි කිහිපයක් වසා තබන්න. ඉන්පසු කටරොලු මල් ඉවත් කර හෝ පෙරා මීපැණි එකතු කර පානය කරන්න

නිල් කටරොළු තේ පානය මගින් ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවද ?

ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්

ෆ්ලේවනොයිඩ්, ඇන්තොසියානින් සහ පොලිෆෙනෝල් ඇතුළු ප්‍රතිඔක්සිකාරක බොහොමයක් නිල් කටරොළු තේ වල අඩංගු වනවා.සමස්ත සෞඛ්‍ය සහ ප්‍රත්‍යස්ථතාවය ඉහළ නැංවීම සඳහා මෙම ප්‍රතිඔක්සිකාරක ඔබේ ශරීරයට උපකාරී වන අතර විවිධ විෂබීජ මඟින් ඔබේ ශරීර අභ්‍යන්තරයට ඇතිවිය හැකි හානිද වළක්වනවා

බර අඩු කරයි

කැෆේන් රහිත මෙන්ම ශූණ්‍ය කාබෝහයිඩ්‍රේට , මේද සහ කොලෙස්ටරෝල් අඩංගු බැවින් බර අඩු කරගැනීමට බලාපොරොත්තු වන අයට නිල් කටරොළු තේ යනු ඉතා හොඳ පානයක්.මෙමගින් ආහාර රුචිය නියාමනය කරන අතර ආහාර අපද්‍රව්‍ය සහ විවිධ බැක්ටීරියා වලින් බඩවැල් පිරිසිදු කරනවා.

නිරෝගී සමක් පවත්වා ගෙන යාමට උපකාරී වෙයි

නිල් කටරොලු තේ වල අඩංගු ෆ්ලේවනොයිඩ් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරමින් සමේ ප්‍රත්‍යස්ථතාවය වර්ධනය කරගැනීමට සහ පවත්වා ගැනීමටද උපකාරී වනවා.සමෙහි වර්ණය ඒකාකාරී ලෙස පවත්වාගෙන යාමටත් , අඳුරු ලප කැළැල් ඉවත්කර ගැනීමටත් , සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීමටත් මෙම නිල් කටරොළු තේ පානය මගින් ඔබට හැකියාව ලැබෙනවා

හිස කෙස් වර්ධනය උත්තේජනය කරයි

නිල් කටරොළු තේ වල අඩංගු ඇන්තොසියානින් , හිසෙහි රුධිර සංසරණය වැඩි කරන සංයෝගයක් වන අතර එමගින් හිස්කබලේ රුධිර ප්‍රවාහය වැඩි කරමින් නිරෝගී හිස්කබලක් පවත්වා ගෙන යාමටද ,හිසකෙස් අභ්‍යන්තරයෙන් ශක්තිමත් කිරීමට ද සහාය වනවා. ඒ වගේම හිසකෙස් වලට නිරෝගී කලු පැහැයක්ද ලබා දීමට මෙන්ම අකලට හිස කෙස් සුදු වීම වැළැක්වීමට ද මෙම තේ පානය මගින් හැකියාව ලැබෙනවා.

මොළයේ සෞඛ්‍ය ශක්තිමත් කරයි

ඉන්දියානු ආයුර්වේද ඖෂධීය විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට සියවස් ගණනාවක් පුරාවට ම මොලය ආශ්‍රිත අහිතකර රෝග තත්වයන් සමනය කිරීමට නිල් කටරොලු තේ යොදාගෙන තිබෙනවා.මතකය වැඩි දියුණු කිරීමට , කාංසාව සහ මානසික අවපීඩන තත්වයන් පාලනය කිරීමට , මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමටත් නිල් කටරොළු තේ වලට හැකියාව තියෙනවා. මතකය වැඩිදියුණු කරන සහ මොලයේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන ඇසිටිල්කොලීන් නැමති ක්‍රියාකාරී සංයෝගය නිල් කටරොලු වල අඩංගු වන නිසා මෙම හිතකර බලපෑම් ඇති වන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ

ඇස් පෙනීම වැඩි දියුණු කරයි

නිල් කටරොලු මලෙහි ඇන්තොසියානින් නම් ප්‍රතිඔක්සිකාරකය අඩංගු වන අතර එය ඇස්වලට අවශ්‍ය රුධිර ගමනාගමනය වැඩි කරනවා.මෙය ග්ලුකෝමාවට ප්‍රතිකාර කිරීම, දෘෂ්ටි විතානයට හානි වීම, නොපැහැදිලි පෙනීම සහ වෙහෙසට පත් ඇස් සඳහා ප්‍රතිකාර කිරීමට උපකාරී වන අතරම රාත්‍රී දර්ශනයද වැඩිදියුණු කරනවා.

ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය වෙයි

නිල් කටරොළු තේ පානය ආහාර ජීරණ පද්ධතියේ විවිධ රෝග තත්ත්වයන් පාලනය කිරීම සඳහා ද යොදා ගන්නවා.මෙම තේ වල අඩංගු ප්‍රති ගිනි අවුලුවන ගුණාංග මගින් ආමාශයේ මාංශ පේශීන් ශක්තිමත් කරන අතර ඔක්කාරය සහ අජීරණය වැනි තත්වයන් ඇති වීම ද බොහෝ දුරට පාලනය කරනවා.ඊට අමතරව නිල් කටරොළු වල විෂබීජ නාශක ගුණ අඩංගු වන අතර ඒවා මගින් හානිකර බැක්ටීරියා වර්ධනය වීම වළක්වනවා.

දියවැඩියා විරෝධී ගුණ

මෙම තේ පානය දියවැඩියා රෝගීන් සඳහා විශ්මය ජනක පානයක් වන අතර එය රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වනවා.ඊට අමතරව මෙමගින් ආහාර වලින් අතිරික්ත ග්ලූකෝස් ශරීරයට අවශෝෂණය වීම වලක්වන අතර එය රුධිරයේ සීනි මට්ටම පාලනය වීමට හේතුවකි.

නිල් කටරොළු කියන්නේ අපේ රටේ බොහෝ ප්‍රදේශවල දකින්නට පුළුවන් වගේම ඉතා පහසුවෙන් සොයාගන්නට පුළුවන් මල් වර්ගයක්.ඒ නිසා ඔබට සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබා දෙන මේ තේ පානය සකස් කරගන්නට ඔබට අපහසු වෙන එකක් නැහැ

  🇱🇰
03/07/2023

🇱🇰

- අඩි හත්දාහක් උඩ තනිව ජීවත්වන  මිනිස්සු ඉන්න ලංකාවේ උසින්ම පිහිටි එක් ගම්මානයක්  "නැග්රක් ගම්මානය" ♥️⛰️😍🌊🐚🌤️🌳☘️
06/06/2023

- අඩි හත්දාහක් උඩ තනිව ජීවත්වන මිනිස්සු ඉන්න ලංකාවේ උසින්ම පිහිටි එක් ගම්මානයක් "නැග්රක් ගම්මානය" ♥️⛰️😍🌊🐚🌤️🌳☘️

ජීවිතේ එකපාරක් හරි සුන්දර - මාදුගඟ සවාරියක අත්දැකීම ගන්න ⛰️🌞🌊🏊‍♂️🐠🍀❤️
05/06/2023

ජීවිතේ එකපාරක් හරි සුන්දර - මාදුගඟ සවාරියක අත්දැකීම ගන්න ⛰️🌞🌊🏊‍♂️🐠🍀❤️

කළුපහන තියෙන තවත් ලස්සන ගොඩක් අයට යන්න මග ඇරෙන තැනක්🌴🌿 ලංකා ඇල්ල 🌿🌴(📷 මුල් හිමිකරුවන් සතුයි)
05/06/2023

කළුපහන තියෙන තවත් ලස්සන ගොඩක් අයට යන්න මග ඇරෙන තැනක්

🌴🌿 ලංකා ඇල්ල 🌿🌴

(📷 මුල් හිමිකරුවන් සතුයි)

එයත් එක්ක travel කරන එක හැම කෙල්ලෙක්ගෙම හීනයක් 😍♥️📸Hansi & harshපරිසරය සුන්දරත්වය විඳ පාසටහන් පමණක් ඉතිරි කරමු 👣🌎🌲🌼
30/05/2023

එයත් එක්ක travel කරන එක හැම කෙල්ලෙක්ගෙම හීනයක් 😍♥️

📸Hansi & harsh






පරිසරය සුන්දරත්වය විඳ පාසටහන් පමණක් ඉතිරි කරමු 👣🌎🌲🌼

30/05/2023
මේ තරම් සුන්දර රටක් වෙන කොහෙවත් නැතුව ඇති 😍🇱🇰  🇱🇰
30/05/2023

මේ තරම් සුන්දර රටක් වෙන කොහෙවත් නැතුව ඇති 😍🇱🇰
🇱🇰

"මතුගම" පැත්තෙ එහෙම යනවානම් නාන්න ‍සුපිරි place එකක් .... "රන්නගල ඇල්ල"  😮🙉🐠🐍🥂🏊‍♂️🏊‍♂️පරිසරයේ සුන්දරත්වය විඳ පාසටහන් පමණ...
27/05/2023

"මතුගම" පැත්තෙ එහෙම යනවානම් නාන්න ‍සුපිරි place එකක් .... "රන්නගල ඇල්ල" 😮🙉🐠🐍🥂🏊‍♂️🏊‍♂️




පරිසරයේ සුන්දරත්වය විඳ පාසටහන් පමණක් ඉතිරි කරමු 🌎🌲🌼👣👣💚

SriLanka is beautiful 🇱🇰
27/05/2023

SriLanka is beautiful 🇱🇰

Address

Kandy
Fort
20032

Telephone

+94771042778

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑻𝒓𝒂𝒗𝒆𝒍𝒊𝒏𝒈 𝓽𝓸 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝑻𝒓𝒂𝒗𝒆𝒍𝒊𝒏𝒈 𝓽𝓸 𝑺𝒓𝒊 𝒍𝒂𝒏𝒌𝒂:

Videos

Share


Other Fort travel agencies

Show All