ගාලු Travels

ගාලු Travels අතේ ඇති ගානට හිත පිරෙන්න රට වටේ රවුමක් යන්න එන්න🏞️👍

🌟 Empowerment Alert! 🌍✈️ Ladies, let's break barriers! 💪 Overcoming fears of solo travel. 👭 Get ready for your journey a...
27/12/2023

🌟 Empowerment Alert! 🌍✈️ Ladies, let's break barriers! 💪 Overcoming fears of solo travel. 👭 Get ready for your journey and to inspire others. 💖 🚀

27/12/2023

Galle fort❤️❤️

මේ අගෝස්තුවේ අඩුම ගානකට නුවර- එළියේ පැත්තේ පොඩි රවුමක් දාන්න තිබ්බනම් නේද....😍🏞️එහෙනම් එන්නකෝ බලන්න පොඩ්ඩක් මේ පැත්තට......
24/07/2023

මේ අගෝස්තුවේ අඩුම ගානකට නුවර- එළියේ පැත්තේ පොඩි රවුමක් දාන්න තිබ්බනම් නේද....😍🏞️

එහෙනම් එන්නකෝ බලන්න පොඩ්ඩක් මේ පැත්තට...😊

🌼👍අතේ තියෙන ගානට පවුලේ අයත් එක්ක, නෑදෑයෝ එක්ක, යාලුවෝ හිතවත්තු එක්ක විතරක් නෙවෙයි එයා එක්ක වුණත් ආයේ අයේ මතක් කරන්න ආස හිතෙන fun බේරෙන අත්දැකීමක් අරන් එන්න....👍🌼

💛 කවදද යන්නේ? - අගෝස්තු 18,19,20

💛මොකේද යන්නේ? - හෙඩ් රෙස්ට් සීට්ස් තියෙන සැප පහසු බස් එකක

💛කොහේ කොහේද යන්නේ? -
🌷නුවර එළිය
🌷ඇල්ල
🌷බදුල්ල
🌷හපුතලේ

💛 දැන් මොනවද බලන්න යන්නේ?-
✅රාවණා ඇල්ල , ආරුක්කු නවයේ පාලම, මුතියන්ගනය විහාරය
✅ ග්‍රෙගරි වැව, හක්ගල garden , වික්ටෝරියා park , දුන්හිඳ ඇල්ල, කොත්මලේ ෆාම්, ස්ට්‍රෝබෙරි ෆාම්
✅ ඇඩිශම් බංගලාව

💛මොනවද දෙන පහසුකම්? -
✴️සැපට යන්න බස් එකක්
✴️1නි දවසේ දවල් වේල් ඉඳලා කටට රසට බඩ පැලෙන්න උණු උණුවේ තුන් වේලටම කෑම
✴️1නි දවසේ හවස ඉඳලා කන්න දෙයක් එක්ක උදේ ,හවස තේ/ කෝපි
✴️attached bathroom එක්ක සාමාන්‍ය කාමර
✴️යනකන් එනකන් ඇතිවෙනකන් සින්දු කියන්නයි, dance කරන්නයි unlimited fun😍🎤🔊

💛 මේ ඔක්කොටම ගාන කීයද? - එක්කෙනෙක්ට රු.6500ක් විතරයි

මේ ගානට අද කාලේ තනියෙන්වත් ගිහින් එන්න පුලුවන්ද?

එහෙනම් මේ අංකයකට 076-8035597 / 074-1348627 call කරලා බුක් කරන්න ඕනේ සීට් ගාන කියන්න.

23/07/2023
 #කූරගල පුදබිම - Visit to  Kuragala Temple
23/07/2023

#කූරගල පුදබිම - Visit to Kuragala Temple

Address

Galle

Telephone

+94741348627

Website

Alerts

Be the first to know and let us send you an email when ගාලු Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category