Dewo Tours Srilanka

Dewo Tours Srilanka �Travel In Sri Lanka is a social community for those who plan to travel in Sri Lanka and find hidd

29/01/2023

තමන්ගෙම ව්‍යාපාරයක් කරලා ආදයමක් ගන්න එක මදිකමක් ද❓

පහුගිය දවසක මම තමන්ගෙ 8-5 රැකියාව අත ඇරලා දාලා ඇවිත් ස්වාධීනව තමන්ගෙ business එකක් කරන්න පටන් ගත්තු තරුණයෙක්ගෙ කතාවක් සහ Photo එකක් ඒ තරුණයගෙ අවසරය ඇතුවම මේකෙ පළකළා. ඉතින් පහුවදාම මට ඒ පින්තූරය කතාවත් එක්කම අයින් කරන්න උනා ඒ තරුණයගෙ ඉල්ලීම මත. හේතු Wife, ගෙදර අය, post එක දැකලා තරුණයට බිස්නස් එකත් එපා කරවලා.

ලංකාවෙ බහුතරයකටම තියෙන ප්‍රශ්නය. Wife කැමති නෑ. අම්මා කැමති නෑ. අයියා කැමති නෑ. නෑදෑයො හිනාවෙනවා. යාලුවො හිනාවෙනවා. මිනිස්සු කතා කියනවා. 8-5 වගේ හොද ජොබ් එකක් දාල ඇවිත්, රජයේ රැකියාවක් අත ඇරල මෙහෙම කරන එක එයාලට ලැජ්ජාවක්, මදි කමක්. ඔන්න ඕව තමයි හොද පිළිගත් ආයතනයක අනුන් යටතේ වැඩ නොකර තමන්ගෙ දෙයක් පටන් ගනිද්දි කියන්නෙ.

අලුතෙන් හීනයක් එක්ක තමන්ගෙ කැමැත්තෙන් හැකියාවෙන්, නිදහසේ කරන්න පුලුවන්, තව 10 කට,100කට, 100,000 කට රැකියා නිර්මාණය කරමින් ජාත්‍යන්තර තලයේ McDonald, KFC, Facebook, Tesla, Toyota, Ford, Apple වගේ ව්‍යාපාරයකට හිමිකම් කිව හැකි අති දක්ෂ ව්‍යාපාරිකයෙක් ලංකාවෙන් බිහිවෙන්න ඔන්න මෙන්න තියෙද්දි පටන් ගත්තු තැනම කඩන් වැටෙන්න මෙන්න මේ බහුබූත යල් පැනපු ආකල්ප නිසයි.

තමන්ගෙ දරුවෙක්, සහෝදරයෙක්, සහෝදරියෙක්, අම්මා තාත්තා, යාලුවෙක්,නෑදෑ කෙනෙක්, දන්න කෙනෙක්,තමන්ගෙ ආයතනෙ සේවකයෙක් උනත් පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්නව කියලා කිව්වොත් එයාට උදව් කරන්න. ස්වාධීනව, අවධානමක් අරගෙන මේ වගේ දෙයක් පටන් ගන්න හැමෝටම බෑ. ඒ ආත්ම ශක්තිය අගය කළ යුතුම දෙයක්.

එයාව දිරිමත් කරන්න. ගැණුම්කරුවන් හොයලා දෙන්න. අවශ්‍ය දේවල් ලබා දෙන්න. එයාගෙ භාණ්ඩ සේවා ගණන් අඩු කරලා හෙට්ටු කරන්නෙ නැතුව මිළදී ගන්න. ඔයාලගෙ යාලුවන්ට, සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රසිද්ධ කරන්න. මේක තමයි වෙන්න ඕන වෙනස. අපි අපිම එකිනෙකාට උදව් කරගනිද්දි ලංකාවත් මේ තත්වයෙන් ගොඩ එන්න වැඩි කල් යන්නෙ නෑ.

තමන්ගෙ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනම කෙනෙක් පළවෙනි අඩිය තියන්න ඕන ඉස්සරහට එන ඕනම බාධකයක් ජය ගන්නවා කියන අධිෂ්ඨානයෙන්. ඒක ඔයාගේ ළගම, ආදරණීයම කෙනෙක් වුනත්, කවුරු මොනව කිව්වත් පීඩනය දරන්නම බැරි උනත් තමන්ට තමන් විශ්වාස නම් ඒ ගමන යන්න පටන් ගන්න.

ඔයාගෙ හිතේ හොද නිර්මාණශීලී අදහසක් තියෙනව නම් ඒක පටන් ගන්න මේ තමයි හොදම වෙලාව. රටට නව නිෂ්පාදනයන්, නිපැයුම් කරුවන්, නිර්මාණශීලී අය ඕනෙම කාලයක් මේ.අපි හැමෝම විවිධ දක්ෂතා තියෙන අය. ඒක නිසා පටන් ගත්තු දෙයක් කාගෙ හරි කීමකට, බයකට නම් නවත්තන්න එපා.

කුඩා ව්‍යාපාරයක් කඩන් වැටෙන්න ඊළග හේතුව තමයි, කාගෙවත් උදව් නැතිව තනියම ළගම ඇති රජයේ කාර්‍යාලයෙන් ලියාපදිංචි කරගන්න ගියාම විදින්න වෙන දුක. මේක හැමතැනම නෙවෙයි ඒත් ගොඩක් පළාත් වල වෙන දෙයක්.

▪️තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය ඉල්ලුම්පත print කරලා ගන්නත් ප්‍රා.ලේ. කාර්යාලයට ම යන්න ඕන. රජයේ වැඩකටයුතු පරිඝණක ගත කරලා syatem දැම්මා නම් ඒක හැමෝටම පහසුයි.ඒක අන්තර්ජාලයෙන්ම තනියම print කරගන්න තිබුණ නම් අපේ වෙලාවත් රජයේ මුදලුත් ඉතිරියි.ඒ විතරක් නෙවේ system දැම්මම අඩු සේවක පිරිසක් නඩත්තු කරන්න වෙන නිසා රජයේ වියදමත් ඉතිරියි.
▪️ඉතින් මේ දවස් වල power cut තිබුණොත් එදාට print out ගන්න බෑ. හැරිලා ගිහින් ආයෙත් දවසක් යන්න ඕන. එතන ගොඩක් කාලේ නාස්ති වෙන්න පුලුවන්.
▪️ඊළගට ග්‍රාම නිළධාරී තුමා ඉන්නෙ දවස් කීපයයි. ඒ දවස වෙනකන් බලන් ඉන්න උනොත් තවත් කාලයක් අපතේ.
▪️අදාළ ව්‍යාපාරයට අදාල වෘත්තීය සුදුසුකම් වලට සහතික අමුණන්න ඕන. ව්‍යාපාරය අලුත්ම නම් කවදාවත් අහල නැති දෙයක් නම්, අදාළ නිලධාරියට ඒක තේරෙන්නෙ නැත්නම් වැඩේ තව ටිකක් අමාරුයි.කුඩා ව්‍යාපාර බොහොමයක් ඉගෙන ගෙන උපාධි එක්ක පටන් ගන්න ඒවා නෙවෙයි. එතනදි ව්‍යාපාර හිමියා අසරණයි. නැත්නම් බොරු සහතිකයක් හදාගෙන ඇවිත් අමුණන්න තමයි වෙන්නෙ. එතකොට ලියාපදිංචි කරනවා.ඉතින් system change වෙන්නෙ කොහොමද බොරුව එතනින්ම පටන් ගත්තම.
▪️ඊට පස්සෙ ස්ථාන පරීක්ෂාවට තව ටික දවසක් යනවා. ඉතින් තාවකාලික පදිංචි ස්ථානය සහ අදාළ ස්ථානය 2ක් නම් ඒ වෙනුවෙන් තවත් දවසක් වෙන් කරගන්න වෙනවා.

ගොඩක් අය තමන්ගෙ ව්‍යාපාර අදහස් අරගෙන පිට රට යන්නෙ එහෙම නැත්නම් වෙන රටවල් වලට විකුණලා දාලා ඉන්නෙ මෙන්න මේ ප්‍රශ්න නිසා. අපේම නොසැලකිල්ල නිසා අපිට අහිමිවෙන අපේම සල්ලි.

ඉහත කිසිවක් කිසිවෙකුට චෝදනා කිරීමක් නෙවේ. නමුත් පුද්ගලිකවම මගේ ව්‍යාපාරය තනිවම ආරම්භ කිරීමේදී මා මූණ දුන් ගැටලු අනුව කිසිවක්ම නොදන්නා කෙනෙක් පවා තනියම මේ කටයුතු ආරම්භ කිරීමේදී අත්විදින්නේ මෙවැනිම තත්වයක් බව අවබෝධ වීමෙන්,මෙම ලිපිය බලන ඕනෑම අයෙකුගේ අතින් සිදුවිය හැකි එම වැරැදි නිවැරදි කිරීමට තබන සටහනක් පමණි.

අප සියල්ලන්ටම මාද ඇතුලුව, අවබෝධයක් තිබිය යුතුයි අප කරන රැකියාවන් ගැන.ක්‍රියාපටිපාටීන් තිබ්බ පළියට අවබෝධයක් නැතුව,පුරුද්දට, කලින් අය කරෙත් මෙහෙමම තමයි කියලා කරන්නන් වාලෙ කරන්නෙ නැතුව අවශ්‍ය අවධානය දීලා ලංකාවෙ කුඩා ව්‍යාපාර ටික උඩට ගන්න උදව්වක් වෙන්න කෙනෙකුට පුලුවන් නම් ඇත්තට ලංකාව මේ අර්බුධයෙන් ගොඩ එන්න කරන ලොකුම උදව්වක් මේ වෙලාවෙ.නැත්නම් අලුත් අදහස් ව්‍යාපාර පටන් ගත්තට වැඩක් නෑ, ඒවා ගෙදරදිම නැත්නම් ලියාපදිංචියෙදිම නැති වෙනවා.

අවබෝධයෙන් කටයුතු කිරීමෙනුත්,සියලු දෙනාටම නැගී සිටීමට උදව් කිරීමෙනුත්, තනි තනිව අප අතින් සිදුවන වැරදි නිවැරදි කර ගැනීමෙනුත් ලංකාව ඉතා ඉක්මනින් ආර්ථික සංවර්ධනය කරා ගමන් කරවන්න ඒ විදියට අපිට පුලුවන්.

කැපවීමෙන් රාජකාරී කරන උත්සාහයෙන් දියුණුවීමට වෙර දරන රාජ්‍ය හෝ පෞද්ගලික අංශ වල හැමෝටම මාගේ ප්‍රණාමය.😊🙏

🖋️වෙරානි ජයසේකර
පුද්ගලික මූල්‍ය උපදේශක/ ජීවන උපදේශක
24/01/2023

(මෙවැනි ලිපි ඔබේ ජංගම දුරකථනයටම ගෙන්වා ගැනීමට පහත Telegram Group එකට එකතු වෙන්න-Comments off කර ඇත.)

සිංහල මාධ්‍යය Group: 👇
https://t.me/personalfinancing_sinhala_lk
English Medium Group:👇
https://t.me/personalfinancing_english_lk

   🇱🇰❤️Dewo Tours Srilanka🇱🇰if you go to the around the sri lanka we can come with you for the reasonable price please c...
20/12/2022

🇱🇰❤️

Dewo Tours Srilanka🇱🇰

if you go to the around the sri lanka we can come with you for the reasonable price please contact us.🙏

+94761847360 - whtsapp📞📱

Dewo tours🇱🇰if you go to the around the sri lanka we can come with you for the reasonable price please contact us.🙏+9476...
04/12/2022

Dewo tours🇱🇰

if you go to the around the sri lanka we can come with you for the reasonable price please contact us.🙏

+94761847360 - whtsapp📞📱

Srilanka travel❤️🇱🇰
04/12/2022

Srilanka travel❤️🇱🇰

14/11/2022
Большое спасибо, я путешествовал со мной.❤💪😍 🇷🇺🇱🇰
05/08/2022

Большое спасибо, я путешествовал со мной.❤💪😍 🇷🇺🇱🇰

𝐇𝐞𝐥𝐥𝐨 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰
24/06/2022

𝐇𝐞𝐥𝐥𝐨 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰

It's Always fun in Sri Lanka .. !!!     🌱🌿👣
10/06/2022

It's Always fun in Sri Lanka .. !!!


🌱🌿👣

   🇱🇰
01/06/2022

🇱🇰

Travel sri lanka 🇱🇰 🌴🌱🌿☘️
01/06/2022

Travel sri lanka 🇱🇰 🌴🌱🌿☘️

28/05/2022
Visit Sri Lanka ❤️🙏
28/05/2022

Visit Sri Lanka ❤️🙏

𝐍𝐢𝐧𝐞 𝐀𝐫𝐜𝐡 𝐁𝐫𝐢𝐝𝐠𝐞 💚👣🍃 🇱🇰The Nine Arch Bridge, also known as the ‘Bridge in the Sky’ was constructed by connecting two bog...
04/05/2022

𝐍𝐢𝐧𝐞 𝐀𝐫𝐜𝐡 𝐁𝐫𝐢𝐝𝐠𝐞 💚👣🍃 🇱🇰

The Nine Arch Bridge, also known as the ‘Bridge in the Sky’ was constructed by connecting two bog mountains when constructing the Badulla – Colombo railway. The Nine Arch Bridge in Ella is on the Demodara loop and spans 91 meters at a height of 24m. A piece of beautiful architecture hidden between lush green tea fields.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ

𝐏𝐢𝐝𝐮𝐫𝐚𝐧𝐠𝐚𝐥𝐚 𝐑𝐨𝐜𝐤 🇱🇰 🌎 💚👣🍃 🇱🇰Pidurangala Rock is an incredible 360-degree viewpoint located opposite the world-famous Sig...
03/05/2022

𝐏𝐢𝐝𝐮𝐫𝐚𝐧𝐠𝐚𝐥𝐚 𝐑𝐨𝐜𝐤 🇱🇰 🌎 💚👣🍃 🇱🇰

Pidurangala Rock is an incredible 360-degree viewpoint located opposite the world-famous Sigiriya Lion Rock. Hiking Pidurangala Rock for sunrise is so something you should put in your list of things to do in Sri Lanka on your next trip.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ

Feel   the   Nature  •••••©️•••••                                                          📸credit to respective ownerSr...
03/05/2022

Feel the Nature
•••••©️•••••








📸credit to respective owner

Sri Lanka 🇱🇰

Jeni's birthday party celebration😍🖤. Had a great party last night🖤🇦🇪🍺🍻
17/11/2020

Jeni's birthday party celebration😍🖤.
Had a great party last night🖤🇦🇪🍺🍻

Dear Jeni😍,When you came into this world you kept everyone around you happy❤️.We all look forward to fully appreciating ...
15/11/2020

Dear Jeni😍,When you came into this world you kept everyone around you happy❤️.We all look forward to fully appreciating how you grow.May your smile be bigger with each passing year.😘🖤
Happy 3rd Birthday to our little princess.❤️😍😘🎉🖤
and stay safe
බුදුසරණයි❤️ ජේසු පිහිටයි❤️🇱🇰🇦🇪

👣 🇱🇰
11/10/2020

👣 🇱🇰

 🇦🇪🖤With my sisters and brothers🖤😘Dear my brothers and sisters you all are the most wonderful persons in my life. Thank ...
11/05/2020

🇦🇪🖤With my sisters and brothers
🖤😘Dear my brothers and sisters you all are the most wonderful persons in my life. Thank you for surprising me on my birthday. I had so much fun and I will never forget that day. I'm so happy.😘❤️love u all❤️😘
😘
😘
😘
. 😘
😘 🖤😘
I not forget all of you forever 🖤😘

🌿Kanneliya forest☘️🍀👣🖤🇱🇰 🖤🍀+94774021360 / +94775238081🖤🍀thilinahirushads@gmail.comKanneliya-Dediyagala-Nakiyadeniya, or ...
05/05/2020

🌿Kanneliya forest☘️🍀👣🖤🇱🇰

🖤🍀+94774021360 / +94775238081
🖤🍀[email protected]

Kanneliya-Dediyagala-Nakiyadeniya, or KDN, is a forest reserve in the Southern Province of Sri Lanka. Identified as one of the most floristically rich areas in South Asia; this forest region is the last remaining large rainforest in Sri Lanka, other than the Sinharaja Rainforest. The forest is situated 35km northwest of the City of Galle; and is a major catchment area for two of the most important rivers in southern Sri Lanka, Gin Ganga and Nilwala Ganga. Designated as a biosphere reserve in 2004 by UNESCO, the Kanneliya forest reserve home to many endemic plant and animal species.

Geographical Features

The KDN forest reserve consists of a series of parallel hills and valleys; ranging in elevation from 60m to 425m above sea level, and extending to an area of approximately 5306 hectares. It acts as a catchment for many rivers and streams; including Gin Ganga and Nilwala Ganga, that have their sources within the forest, and flow toward the west and the east of the forest respectively. Kanneli (from which Kanneliya gains its name), Nanikiththa and Udugama are the smaller streams that begin within the Kanneliya Rainforest; while Homa Dola and Gal Bandi Dola are sourced by the Nakiyadeniya and Dediyagala and pass through the forest. The forest receives a substantial rainfall of 3,750mm; with a mean annual temperature of 27.0°C, which can vary approximately 4°C to 5°C. Many ancient taxonomic groups of Gondwana are present in these rain forests. They also relate to Indo-Malayan plants and animals.

Flora and Fauna

The Kanneliya Forest reserve has large number of endemic flora and fauna; with 17 percent of lowland endemic floral species confined to this forest area, and 41 species of endemic fauna living there. Of the 319 woody plants recorded in the KDN forest reserve, about 52 per cent are endemic. The vegetation is representative of the Sri Lankan lowland rainforests; with the floral communities dominated by Shorea, Dipterocarpus, andMesua plants, which is common in the emergent layer. The forest also harbours numerous medicinal plants and rare plants within the forest; including yellow vine (Concinium fenestratum), Salacia reticulata, heart-leaved moonseed (Tinospora cordifolia), coarse tassel fern (Lycopodium Squarrosum), and coarse tassel fern (Lycopodium phlegmaria). 27 percent of the floral species within the forest are listed as vulnerable, and 45 percent are in the rare plants category.
Kanneliya also has a total of over 220 known species of fauna; including 86 species of mammals, 36 species of snakes, and several species of avian life and fish. Amongst the bird species here; 26 birds are endemic with 20 of them only seen within the KDN forest complex. Some of these are the Sri Lankan spur fowl, Sri Lankan jungle fowl, Sri Lankan grey hornbill, red-faced Malkoha, orange-billed babbler and the Sri Lankan blue magpie. The Green-billed Coucal, Sri Lankan blue magpie, ashy-headed laughing thrush and the white-faced starling are bird species that are also listed as endangered. Twenty percent of Sri Lanka’s endemic freshwater fishes inhabit in the waters of Gin River and Nilwala River; while 17 endemic snakes are amongst the Kanneliya Rainforest’s herpetofauna. A total of 23 species of lizards were recorded within the KDN forest reserve.

The Socio-economic conditions and Conservation

Over 10,000 people inhabit the 78 villages around the Kanneliya rainforest. A number of activities; such as forestry, collection of non-timber products, rice cultivation, tea, rubber and cinnamon plantations, animal husbandry and other forms of agriculture and cottage industries; are undertaken by these villagers around the forest as part of their livelihood. The Nugegoda, Rajagala and Dediyagala hermitages are situated in quiet clearings within the forest itself. When people settled in the area, the forest complex was subjected to logging for a few decades; until, thankfully, laws against it were put in place in 1988. Fortunately the diversity of species and plants remained largely intact, despite this destruction. A forest corridor is currently being planned between the Sinharaja Forest Reserve and the KDN forest Reserve, in order to facilitate animal movement between the two forests.

The Attractions

Visitors to Kanneliya should first visit the Forestry Department building housed within the jungle. The building also has a dormitory with bunkbeds, where visitors can choose to stay overnight. They also provide traditional meals in the cafeteria made from fresh local produce. So spending a whole day looking at the attractions is a good idea too.
The Kanneliya Rainforest has many beautiful sights to see. But key amongst these are four of them. The Anagimale Falls is an extremely attractive white cascade bounding over a number of large rocks strewn around the stream bed, and is just 2km from the gate on a broad trail. This makes it very accessible. The streams lost most of their water retaining capabilities due to de-forestation in the 70s and 80s, an therefore the true beauty of these waterfalls are rarely seen today. However, the situation is improving as the forest recoversthe delicate balance of nature, which was once disturbed. Walking 200m further down the main trailfrom the Anagimale Falls, one can reach the giant creeper. This is an ancient twisted creeper almost the height of a person, and is one of the wonders of Kanneliya.
The other two attractions are deeper within the forest, reached by walking over slippery trails and rope bridges. One of these is Narangas Ella, a charming little waterfall that drops down a vertical rock shelf to fall onto a number of flat ledges before continuing on. It makes for a very beautiful sight. The other attraction is the giant Nevada tree located at a short detour on the same trail. There is an observation platform built halfway up the trunk so that visitors can see the wonders of Kanneliya from a height.
Kanneliya is much unknown rainforest that should not be missed.

👣🌴☘️🍀🖤🇱🇰Coconut Tree Hill MirissaR🌴🖤 🖤+94774021360 /+94775238081🖤thilinahirushads@gmail.com🌴Coconut Tree Hill is presuma...
05/05/2020

👣🌴☘️🍀🖤🇱🇰
Coconut Tree Hill MirissaR🌴🖤

🖤+94774021360 /+94775238081
🖤[email protected]

🌴Coconut Tree Hill is presumably the most well-known place in Mirissa. You can watch the infinite sea and Mirissa bay area from the top of this amazing place. It takes you 10-15 min walk up the street from Mirissa Beach. You can reach here through Bandaramulla temple and also you can access this place via the beach. Accessing via the beach would be difficult if the sea is rough.
For more detailed directions refer to Coconut Tree Spot | How to get there
This place has become so popular that a lot of people wish to make a popular frame of the headland leaving the sea with coconut trees. We recommend reaching this place in the morning or before sunset. If you love this place, make sure don’t throw any rubbish here.

Extra Details

Elevation – 4m (13ft) above sea level

Open Hours – Always Open

Amazing place👣❤️🇱🇰 🌴🖤🌿thats awesome place for enjoy all of of you😋👣🖤💪 🖤+94774021360/+94775238081🖤thilinahirushads@gmail....
05/05/2020

Amazing place👣❤️🇱🇰
🌴🖤🌿thats awesome place for enjoy all of of you😋👣🖤💪

🖤+94774021360/+94775238081
🖤[email protected]

🌴One of those 'secret' spots that everyone seems to knows about, Jungle Beach is a pretty bay just west of Unawatuna. There are a couple of slim-line sandy coves here, some snorkelling offshore (though the reef is degraded) and a cafe (the venue for excellent DJ-driven parties on Wednesdays in high season). It's a pleasant, hilly 2km walk from Unawatuna; access by road is only via a side lane from the highway.

My place thalpe sri lanka 🇱🇰👣🖤Introduction to Thalpe Beach 🖤+94774021360/+94775238081🖤thilinahirushads@gmail.com🌴Thalpe ...
03/05/2020

My place thalpe sri lanka 🇱🇰👣🖤
Introduction to Thalpe Beach

🖤+94774021360/+94775238081
🖤[email protected]

🌴Thalpe Beach is a beach situated in the Southern province of Sri Lanka, close to the city of Galle. It is a popular destination among both locals and foreigners. There are vibrant shops, restaurant and various water sports related activities to do in the surrounding area of Thalpe.

Beauty of Thalpe and the Thalpe Beach

Thalpe is a quiet town nestled away from the hustle and bustle of the major towns situated in the southern coastal belt. Thalpe town is filled with history, adventure, culture and cuisine along with the Thalpe Beach which is a relatively clean and calm beach. Stilt fishermen are commonly seen in this coastal town and it is a great way to learn more about the way of life in this beautiful coastal town.
According to the villagers the rock pools were cut out of the corals around 50 years ago and was used to soak coconut husks in order to separate the coconut coir

yala national park🇱🇰👣 🖤+94774021360/+94775238081🖤thilinahirushads@gmail.comYala (යාල) National Park is the most visited ...
03/05/2020

yala national park🇱🇰👣

🖤+94774021360/+94775238081
🖤[email protected]

Yala (යාල) National Park is the most visited and second largest national park in Sri Lanka, bordering the Indian Ocean. The park consists of five blocks, two of which are now open to the public, and also adjoining parks. The blocks have individual names such as, Ruhuna National Park (Block 1), and Kumana National Park or 'Yala East' for the adjoining area. It is situated in the southeast region of the country, and lies in Southern Province and Uva Province. The park covers 979 square kilometres (378 sq mi) and is located about 300 kilometres (190 mi) from Colombo. Yala was designated as a wildlife sanctuary in 1900, and, along with Wilpattu was one of the first two national parks in Sri Lanka, having been designated in 1938. The park is best known for its variety of wild animals. It is important for the conservation of Sri Lankan elephants, Sri Lankan leopards and aquatic birds

Sigiriya🇱🇰🙏 🖤+94774021360/+94775238081🖤thilinahirushads@gmail.comview of Sigiriya Rock from the main public entranceLoca...
03/05/2020

Sigiriya🇱🇰🙏

🖤+94774021360/+94775238081
🖤[email protected]

view of Sigiriya Rock from the main public entrance

LocationCentral Province, Sri LankaCoordinates07°57′25″N 80°45′35″E

UNESCO World Heritage Site

Official name: Ancient City of SigiriyaTypeCulturalCriteriaii, iii, ivDesignated1982 (6th session)Reference no.202UNESCO RegionAsia-Pacific

According to the ancient Sri Lankan chronicle the Culavamsa, this site was selected by King Kashyapa (477 – 495 AD) for his new capital. He built his palace on the top of this rock and decorated its sides with colourful frescoes. On a small plateau about halfway up the side of this rock he built a gateway in the form of an enormous lion. The name of this place is derived from this structure — Sīnhāgiri, the Lion Rock (an etymology similar to Sinhapura, the Sanskrit name of Singapore, the Lion City).

The capital and the royal palace was abandoned after the king's death. It was used as a Buddhist monastery until the 14th century.[1] Sigiriya today is a UNESCO listed World Heritage Site. It is one of the best preserved examples of ancient urban planning.[2]

03/05/2020


🖤🇱🇰❤️

Address

Thalpe Habaraduwa Galle
Galle

Telephone

+94761847360

Website

Alerts

Be the first to know and let us send you an email when Dewo Tours Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dewo Tours Srilanka:

Share