Keshadi Speed Line

Keshadi Speed Line || ||| || Official Page Of Keshadi Speed Line || ||| ||

 .....
03/07/2018

.....

මෙ මාසෙන් පස්සේ මේ පේජ් එක අක්‍රීය කරනව අලුත් එකට සෙට්වෙලා පැටික්කිගේ අලුත් විස්තර බලාගන්න...
29/06/2018

මෙ මාසෙන් පස්සේ මේ පේජ් එක අක්‍රීය කරනව අලුත් එකට සෙට්වෙලා පැටික්කිගේ අලුත් විස්තර බලාගන්න...

ඊයේ  #පැටික්කි නුවර ආව. දළදා මාලිගාව හා ⁣වික්ටෝරියා වේල්ල බලන්න අද යනව ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ සෙට් එකත් එක්ක...👇👇👇👇👇👇👇අ...
26/06/2018

ඊයේ #පැටික්කි නුවර ආව. දළදා මාලිගාව හා ⁣වික්ටෝරියා වේල්ල බලන්න අද යනව ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ සෙට් එකත් එක්ක...
👇👇👇👇👇👇👇
අලුත් පේජ් එකට ලයික් කරල සෙට් වෙන්න.
https://www.facebook.com/DumburuPetikkiBusGalle/

ඔන්න අද  #පැටික්කි ගාලු කොටු පවුර ඉදිරිපිට තියනව හවස 4.30 වෙනකම්.... ගාලු බස් පිස්සෝ ටිකට චාන්ස් එකක්.... දැනුවත් වෙන්න....
24/06/2018

ඔන්න අද #පැටික්කි ගාලු කොටු පවුර ඉදිරිපිට තියනව හවස 4.30 වෙනකම්.... ගාලු බස් පිස්සෝ ටිකට චාන්ස් එකක්.... දැනුවත් වෙන්න...

22/06/2018
21/06/2018

පසුගිය දිනයක පුල්මුඩේ බලා පැටික්කි පියාසර කර චාරිකාව අතරමග එහි ගමන් ගත් Thilanka Madushan මල්ලි විසින් අප හට එවන ලද වීඩීයෝ කීපයක එකතුවක් තමයි මේ... පැටික්කිගේ ආදරවන්තයින්ගේ සහයෝගයට ගොඩාරියක් ස්තූතියි. අප් වත්කම ඔයාල තමා. මේ වගේ වීඩීයෝ අපේ අලුත් පේජ් එකේ හැම චාරිකාවක් අවසානයේම පල කරනව.ලයික් කරල සෙට්වෙන්න අලුත් පේජ් එකට. ලින්ක් එක වීඩියෝ එක අවසානයේ තියනව.

Comming Soon.....
20/06/2018

Comming Soon.....

බස් පිස්සෙක්ගේ නොවන ඒ ප්‍රතිචාරය අපිට ගොඩාක් වටිනව මල්ලි. ඔයාලගේ සතුට තමයි අපේ වත්කම...තෑන්ක්ස් 👏👏👏👏
18/06/2018

බස් පිස්සෙක්ගේ නොවන ඒ ප්‍රතිචාරය අපිට ගොඩාක් වටිනව මල්ලි. ඔයාලගේ සතුට තමයි අපේ වත්කම...තෑන්ක්ස් 👏👏👏👏

17/06/2018

#දුඹුරු #පැටික්කිගේ අලුත් වීඩියෝ එකක් #ලීක් වෙයි...
👇👇👇👇👇👇👇👇👇👇

ආදරෙයි හැමෝටම...
15/06/2018

ආදරෙයි හැමෝටම...

 #පැටික්කි අද උදේ මිහින්තලේ...හවස පුල්මුඩේ තමයි නවාතැන...
15/06/2018

#පැටික්කි අද උදේ මිහින්තලේ...
හවස පුල්මුඩේ තමයි නවාතැන...

දවස් කීපයක් නිහඬව ඉන්න උනා.... #පැටික්කිට ආදරය කරන ඔබට අවංක ස්තූතිය...
14/06/2018

දවස් කීපයක් නිහඬව ඉන්න උනා....
#පැටික්කිට ආදරය කරන ඔබට අවංක ස්තූතිය...

මිදිගම ලෝඩ්ස්ටාර් ටයර් නිශ්පාදන ආයතනයේ විනෝද චාරිකා සමග අත්වැල් බැඳ ගත්  #පැටික්කි අද දවල් සීගිරියේ හිටියේ. හෙට දඹුල්ලේ ...
11/06/2018

මිදිගම ලෝඩ්ස්ටාර් ටයර් නිශ්පාදන ආයතනයේ විනෝද චාරිකා සමග අත්වැල් බැඳ ගත් #පැටික්කි අද දවල් සීගිරියේ හිටියේ. හෙට දඹුල්ලේ එනව....

පැටික්කිගේ නමට පේජ් එක කරන්න කියල අදහසක් තියනව...
10/06/2018

පැටික්කිගේ නමට පේජ් එක කරන්න කියල අදහසක් තියනව...

 #දුඹුරු  #පැටික්කි vs  #චන්දික
09/06/2018

#දුඹුරු #පැටික්කි vs #චන්දික

08/06/2018

පැටික්කි ගෙදර එන ගමන් දැන් කෑගල්ලේ...

මල් වත්තේ මල් වලට වඩා පැටික්කි ලස්සනයි කියල කතා කරනව ඇහුන පොඩි ලමයි ටිකක්.... දැන් නම් හොඳටම මඩ වැදිල එන්නේ හැබැයි.... ඊ...
08/06/2018

මල් වත්තේ මල් වලට වඩා පැටික්කි ලස්සනයි කියල කතා කරනව ඇහුන පොඩි ලමයි ටිකක්.... දැන් නම් හොඳටම මඩ වැදිල එන්නේ හැබැයි....
ඊයේ ගත්ත එකක් හොදේ.

07/06/2018

Live on Nuwaraeliya

 #පැටික්කි @ Ravana Ella...Just Now👉👉👉
07/06/2018

#පැටික්කි @ Ravana Ella...
Just Now👉👉👉

අද  #පැටික්කි නුවර එළියේ එනවා  #චන්දික එකත් එක්ක....බස් පිස්සෝ ටික අවධානයෙන් ඉන්න..හෙට අපි මහනුවර...
07/06/2018

අද #පැටික්කි නුවර එළියේ එනවා #චන්දික එකත් එක්ක....
බස් පිස්සෝ ටික අවධානයෙන් ඉන්න..
හෙට අපි මහනුවර...

කෝමද ගැම්ම....💪💪💪💪💪💪💪
06/06/2018

කෝමද ගැම්ම....
💪💪💪💪💪💪💪

රැල්ලක් නොවේ  #කැරැල්ලක් බ්‍රෝ......💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
05/06/2018

රැල්ලක් නොවේ #කැරැල්ලක් බ්‍රෝ......
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Keshadi Speed Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Bus Tour Agencies in Galle

Show All