Ceylon Picnic

Ceylon Picnic ලොව ඇති සුන්දරම ධර්මතාවය සොබාදහමයි.එය රැක ගනිමු🌿❤️ රස විඳිමු🦋🎼
(1)

👣🍁නිස්කලංකව නිවාඩුවකට යන්න ආස හිතෙන තැනක් ❤️🍃🤗🌊🌺🫴 📍Wadduwa 🇱🇰🏨 Luxury Private Beach Villa🏨 04 Air-conditioned Rooms❤️ Oc...
12/06/2024

👣🍁නිස්කලංකව නිවාඩුවකට යන්න ආස හිතෙන තැනක් ❤️🍃🤗🌊🌺🫴

📍Wadduwa 🇱🇰
🏨 Luxury Private Beach Villa
🏨 04 Air-conditioned Rooms
❤️ Occupancy 8-10 pax
❤️ 100,000 RS for 08 pax - Room only
👨‍🍳Chef on request
📲 WhatsApp +94767822844

❤️👣සමහර අය අහලත් නැති ලංකාවෙ තියෙන තවත් ලස්සනම දියඇලි වලින් එකක් තමයි 🍁🌳🥰❤️☘️         🌷රම්බොඩ ඇල්ල 🌿🌊                   ...
08/06/2024

❤️👣සමහර අය අහලත් නැති ලංකාවෙ තියෙන තවත් ලස්සනම දියඇලි වලින් එකක් තමයි 🍁🌳🥰❤️☘️
🌷රම්බොඩ ඇල්ල 🌿🌊

📷 credit- respective owner

වෙනසකට කියාපු තැනක් ❤️🤗🌺🫴
07/06/2024

වෙනසකට කියාපු තැනක් ❤️🤗🌺🫴

හිතාගන්න බැරී ගානකට Thalpe Beach එක ලග ලස්සන Villa එකක දවසක් ගතකරල එන්න කවුද අකමැති 🤩😍තල්පේ,මිරිස්ස,උනවටුණ ලස්සනම Beache...
04/06/2024

හිතාගන්න බැරී ගානකට Thalpe Beach එක ලග ලස්සන Villa එකක දවසක් ගතකරල එන්න කවුද අකමැති 🤩😍
තල්පේ,මිරිස්ස,උනවටුණ ලස්සනම Beaches වලට ආසන්නවම තියෙන Villa එහක නිදහසේ ඔයාගේ නිවාඩුව ගතකරමුද😍🥰
📌 මේ VillaDC Thalpe 💜️
පට්ටම ලස්සන තැනක් 🌄🌾🌸🏜️🍁😍 නිවාඩුවට Trip එකක් යන්න ඉන්නවනම් අනිවාර්යයෙන් Thalpe villaDC ගිහින් Thalpe Natural Pool එකකින් නාලා එන්න 😍😍😍
තල්පේ වෙරළ | ගාල්ල
ඔයාලට ලේසියෙන් Travel කරන්න පුලුවන් Train එකක උනත් Colombo ඉදලම පැය 2 1/2යි
Private Villa එකක් නිසා Modern Kitchen (with chef) එකත් එක්කම ඔයාලට කැමතිනම් අරගන්නත් පුලුවන්
තල්පේ ස්වාභාවික නාන තටාක,Water land park ඔයාලට ඇවිදින දුරින් තියෙන්නේ
Highway එකේ එනවනම් පැය 1 1/2 න් Hotel එකට එන්න පුලුවන් 🚙 ,Train එකේ පැය 2 1/2යි🚂
ඔයාලට hotel menu එකෙන් හරි kitchen එකෙන් හරි කෑම order කරන්න පුලුවන් 😍😍
ලස්සන view එකක් එක්ක නිදහසේ ඉන්න පුලුවන් තැනක්🥰

🔥4 bed rooms with attched bathrooms (Can Stay max 14Pax)
🔥Private Pool
🔥Kitchen
🔥Free parking
🔥Car wash
🔥Hot water

සුපිරිම Luxury පහසුකම් තියෙන මෙතන ඔයාලට හිතාගන්න බැරී හුගක් සාදාරන ගානකට Booking එකක් දා ගන්න පුලුවන්.
නිවාඩුව දකුණේ සුන්දර වෙරළ තීරයේ ගත කරන්න දැන්ම ඔබේ දිනය වෙන්කරවා ගන්න. 👇
📞 Contact : 076 552 8 886

❤️❤️🙏
03/06/2024

❤️❤️🙏

ගාල්ලෙන් 6 දෙනෙක්ට 8000/=ට Deluxe eco lodge එකක්🌹 මේකනම් budget එකට සුපිරිම වාසියක්🍁🙃👣🌱Ayurvedic EcoLodge - Sri lanka,Ga...
29/05/2024

ගාල්ලෙන් 6 දෙනෙක්ට 8000/=ට Deluxe eco lodge එකක්🌹 මේකනම් budget එකට සුපිරිම වාසියක්🍁🙃👣🌱

Ayurvedic EcoLodge - Sri lanka,Galle උනවටුන🌷🦋

23 දෙනෙක්ට වුනත් ඉන්න පුලුවන් lodge එකයි villa එකයි ඔක්කොම 20000/= විතරමයි🌷🌱

🌾ලස්සන වෙල්යායක් කිට්ටුව ඔන්න කොල්ලොන්ට සෙට් වෙන්න සුපිරියක් 😱😍

🔥Deluxe Eco Chalet(AC)
✅Rs.8000 per night (5/6 pax)
✅Hot water
✅Kitchen,
✅Attached Bathroom,
✅Balcony,View,Open area
✅WiFi

🔥Whole Lodge(AC)
✅Rs.20,000 per night (23 pax,Chalet included)
✅Hot water,
✅Full Kitchen,
✅Attached Bathrooms ,
✅View,Porch,Garden,Living room,WiFi,Parking

🔥Deluxe Family room - Rs.5500 (Non AC- 5000)
✅Hot water,2 rooms,shared bathroom,WiFi,Garden view

🔥Double/Triple room with bathtub ✅Rs.3500(Non AC 3000)
✅Hot water,Bath tub,Attached bathroom,WiFi

🔥Deluxe double/Triple room -
✅Rs.3500(Non AC 3000)
✅Hot water,Attached bathroom,WiFi

🟢Dayout Packages

✅ Couple Dayout -Rs.4,000/=(T&C applied)
➡️ 11.00am to 6.00pm
➡️ A/C & Hotwater
➡️ Welcome drink
➡️ Lunch

✅Per person -Rs.2,000/=(T&C applied)
➡️ 11.00am to 6.00pm
➡️ A/C & Hotwater
➡️ Welcome drink
➡️ Lunch

⚓️Nearest Tourist Destinations⚓️
📌 Unawatuna Beach - 2Km
📌 Rumassala, Jungle beach - 3.5Km
📌 Galle Fort - 5km
📌 Thalpe Rockpool beach - 5km

⏰ඔබේ දිනයත් කලින්ම වෙන්කරගන්න අමතන්න
☎️070 455 7714(Whatsapp/Call)
0767908491

◾ශ්‍රී ලංකාවේ පාරම්පරිකව Herbal Products නිපදවන සහ ආයුර්වේද ප්‍රතිකාර කරන ප්‍රමුඛ පෙළේ සමාගම වන #ග්‍රීන්_හර්බල් තමයි මේ සුන්දර නවාතැන පවත්වාගෙන යන්නේ. ඒනිසා 100%ක් විශ්වාසනීය නවාතැනක්.❤

◾උසස් තත්වයේ ආයුර්වේද සත්කාර,හිසකේ+රූපලාවණ්‍ය +සන්ධි+ සමේ ගැටලුවලට ක්‍රමවත් වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු පංචකර්ම ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා.ඒ ගැන වැඩි විස්තරයක් ඉහළ ඇති දුරකථන අංකයෙන් ලබාගන්න පුලුවන්.

⭕BYOB Available
⭕Laundry Service
⭕Peacock dance
⭕Parking Facility
⭕No taxes
⭕24/7 Security Service

Rainforest Mount Lodge - දෙනියාය 🇱🇰🌱❤️👣🦋🦜🍁🌾🌻මේ දවස් වල හොද offer එකකුත් තියනවා. දෙන්නටම උදේ කෑමත් එක්ක රු.9500යි🍉🍜🍚🥪සිංහ...
27/05/2024

Rainforest Mount Lodge - දෙනියාය 🇱🇰🌱❤️👣🦋🦜🍁🌾🌻

මේ දවස් වල හොද offer එකකුත් තියනවා. දෙන්නටම උදේ කෑමත් එක්ක රු.9500යි🍉🍜🍚🥪

සිංහරාජ පිටදෙනිය පිවිසුමට මීටර් 200 යි. නිස්කලංක පරිසරයක අලුත් අත්දැකීමක් විඳගන්න එකපාරක් හරි යන්නම ඕන Hotel එකක් 🌷🌱

✅ Rooms
✅ Breakfest
✅ Pool
✅ Natural water fals
✅ Sports

🪷Royal Classic Resort - Kandy🌿 ❤️🦋🌷මෙහි යන ඔබට 👇⛔Welcome drinks⛔Lunch⛔Evening Snacks⛔pool access ⛔Beautiful garden⛔Badmi...
22/05/2024

🪷Royal Classic Resort - Kandy🌿 ❤️🦋

🌷මෙහි යන ඔබට 👇

⛔Welcome drinks
⛔Lunch
⛔Evening Snacks
⛔pool access
⛔Beautiful garden
⛔Badminton court
⛔Chess & carrom
⛔volley ball
⛔stunning view
⛔pool table
⛔Attractive spot bar

වගේ ගොඩාක් Activities කරන්න පුළුවන් සුපිරිම Place එකක් ❤️🕸️

ඊට අමතරව ඔයාගෙ ලස්සන Wedding එක Birthday Party එක Preeshoot එක, වගේ function වලටත් සුපිරිම තැනක් 😍🍃🌷👣

වැඩි විස්තර සදහා 👉 076 3 250 250

🪷👉කුඹුක් කැලයක් මැද තියෙන ලස්සනම තැනක් 🌾🍁🍃🐦👣🍂❤️"Kalundewa Retreat" -Dambulla, Sri Lanka |🇱🇰💐                            ...
20/05/2024

🪷👉කුඹුක් කැලයක් මැද තියෙන ලස්සනම තැනක් 🌾🍁🍃🐦👣🍂

❤️"Kalundewa Retreat" -Dambulla, Sri Lanka |🇱🇰💐

🌺👉 මියුණු ඇල්ල 🌿🌊  ☘️ඒක නම් වෙනස්ම ලස්සන තැනක්  🫴🌷🇱🇰🤗🌱👣🔥 👉මියුණු ඇල්ලට ප්‍රවිශ්ඨ වන ගමන් මග🍂👣 🪷අයගම නගරයේ සිට කි.මි. 10 ...
10/05/2024

🌺👉 මියුණු ඇල්ල 🌿🌊

☘️ඒක නම් වෙනස්ම ලස්සන තැනක් 🫴🌷🇱🇰🤗🌱👣🔥

👉මියුණු ඇල්ලට ප්‍රවිශ්ඨ වන ගමන් මග🍂👣

🪷අයගම නගරයේ සිට කි.මි. 10 ක් පමණ ගවරගිරිය මාර්ගයේ ගමන් කර කොළඹෑව ග්‍රාම නිලධාරි වසමට ප්‍රවිෂ්ඨ වී මීටර් 500 ක් පමණ ඉදිරියට පයින් ගමන් කිරීමෙනි.

🪷නැතිනම්කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ,ඈගල්ඔය , නිග්ගහ හරහා ලන්දහේන ,මැදහේන මාර්ගයෙන්ද එම ස්ථානයට ළඟාවිය හැකි අතර බුලත්සිංහල සිට කි.මි.12 ක් පමණ දුරක් ආ යුතුය.🥰




📷 credit- respective owner

❤️👉 ඇවිදින්න ආස අයට වගේම නිවාඩුවකට වන්දනා ගමන් යන අයටත් වටින ත්‍රිකුණාමලයේ ලස්සනම තැන් ටිකක් 🪷🙏🎼🍂🦋🌿🌺🕸️🌊                ...
07/05/2024

❤️👉 ඇවිදින්න ආස අයට වගේම නිවාඩුවකට වන්දනා ගමන් යන අයටත් වටින ත්‍රිකුණාමලයේ ලස්සනම තැන් ටිකක් 🪷🙏🎼🍂🦋🌿🌺🕸️🌊



📷 credit- respective owners

06/05/2024

🪷ථූපාරාම පුදබිම🪷🙏🙏

☸️සිත් සතන් පහන්වන පිංබිමක්🪷🌼🌺🙏🙏 සාදූ...සාදූ... සාදූ....🙏🙏🙏


Vedio credit- respective owner

🦋දූලි ඇල්ලෙ ලස්සනත් බලල මෙතනින් නාල ආපු අය ඉන්නවද🌿🌷🎼🏞🌻💮🍁 #
01/05/2024

🦋දූලි ඇල්ලෙ ලස්සනත් බලල මෙතනින් නාල ආපු අය ඉන්නවද🌿🌷🎼🏞🌻💮🍁

#

🍃🌷 ජීවිතේ වෙනස් විදියට විඳින්න ආස අයට🦋🌺🎼🎻    🌳😍නිදහසේ දවසම ගත කරන්න... 🍃කබානාවේ (AC)❄️ නිවාඩුව ගත කරන්න. (💑 Couple can b...
28/04/2024

🍃🌷 ජීවිතේ වෙනස් විදියට විඳින්න ආස අයට🦋🌺🎼🎻
🌳😍නිදහසේ දවසම ගත කරන්න... 🍃කබානාවේ (AC)❄️ නිවාඩුව ගත කරන්න. (💑 Couple can be arranged Bed and breakfast 👫 and 😍 Free Kayak boat Riding 🛶🇱🇰)

Hotel එක සම්බන්ද වැඩි විස්තර සහ Booking සදහා🚧

☎️ 0724433251 (whatsapp) 📩

💚 🍃 Theli Ella Resort 🇱🇰 🌏

🇱🇰 Kegalla in Sri lanka 📍

ගල්පොත්ත🌿🌺🎼🥰        හැමෝටම දකින්න නොලැබෙන මෙි වගේ සුන්දර තැන් තව කොයිතරම් නම් තියෙනව ඇතිද🦚🌷🎻 මේත් ඒ වගේ තැනක් ❤️🤗🌺🫴     ...
25/04/2024

ගල්පොත්ත🌿🌺🎼🥰
හැමෝටම දකින්න නොලැබෙන මෙි වගේ සුන්දර තැන් තව කොයිතරම් නම් තියෙනව ඇතිද🦚🌷🎻 මේත් ඒ වගේ තැනක් ❤️🤗🌺🫴
දන්න අය මේ තැන ගැන කියාගෙනම යමුද 🍃🌹🌳🦋




📷 credit- respective owner

23/04/2024

🪷පිංබර පොහොය දිනයක් වේවා 🪷🪷🌺🙏🙏☸️🛐



Vedio credit- respective owner

🔥නිදහසේ ඇවිද යන මාවතේ🍁🍃 මතක මංපෙත්  🌿🎼🌷🌳
21/04/2024

🔥නිදහසේ ඇවිද යන මාවතේ🍁🍃 මතක මංපෙත් 🌿🎼🌷🌳

🥰🌿🎼🎻🔥
21/04/2024

🥰🌿🎼🎻🔥

Address

Udugama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Picnic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share