Local Agriculture & Tourism

Local Agriculture & Tourism Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Local Agriculture & Tourism, Tour guide, 249/c , Bollatha , Ganemulla, Gampaha.

26/06/2024

දවසක ඔබේ දහඩියටත් වටිනාකමක් ලැබේවි.

26/06/2024

♥️ ආදරයේ නාමයෙන්
♥️ සතියයේ දිනවල
♥️ හවස 2.00 සිට හවස 4.00 දක්වා
----------------------------------------
මේ ආදරයේ නාමයෙන් හැඩ කරන සිතූ අහස්යා ගේ අදහසක්
#ආදරයේ_නාමයෙන්
Nadee On Hiru FM
Listen Live www.Hirufm.lk with
Tune In Now 96.1 FM or 96.3 FM Island wide.

26/06/2024
21/06/2024
20/06/2024

ඒ රෝල්ස් එක 😮😮

20/06/2024

Diyaluma Fall

Diyaluma Falls is 220 m high and the second highest waterfall in Sri Lanka and 361st highest waterfall in the world. It is situated 6 km away from Koslanda in Badulla District on Colombo-Badulla highway. The Falls are formed by Punagala Oya, a tributary of Kuda Oya which in turn, is a tributary of Kirindi Oya.

-Wikipedia -
🇱🇰

20/06/2024

පළමු වටයෙන්ම කණ්ඩායම විසිවුණා නිසා කේන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙලා විතරක් නෙවේ තමන්ගේ වැටුප් ලැබෙන ගිවිසුමෙන් ඔහු ඉල්ලා අස්වෙලා..

ලංකාවට ආපු නායකයා කියන හාදයා ගුවන් තොටුපලේදී මාධ්‍යට දීපු ටෝක් - ඔයා ක්‍රිකට් බලනවනේ, ඔයා ප්‍රේක්ෂකයෙක්නේ, අපි හිතලා පැරදුනේ නැ. ඔයා හොයලා බලන්න. ඔයා තරග බැලුවද..

20/06/2024

අඩි 5000ක් ඉහලින් පිහිටි පාරාදීසය - බේකර්ගේ වංගුව 😍❤️🇱🇰

20/06/2024
03/11/2023
Good condition 06 month warranty 35/=Ergent
03/11/2023

Good condition

06 month warranty

35/=

Ergent

02/11/2023

ලෙඩ රෝග ගණනාවකට ගුණ දෙන කෙසෙල්බඩ වෑංජනය ..

ඔයාලා කවදා හරි කෙසෙල්බඩ උයලා කාලා තියෙනවද? (කෙසෙල් බඩය කියන්නෙ , කෙසෙල් කඳේ මැද තියෙන සුදු පාට බටය වගේ කොටසට) ඇත්තටම මමත් අද තමයි පළවෙනි වතාවට හැදුවෙත් , කෑවෙත්..☺️

සමහර දවසට අපි එළවළු ගන්න කඩේ කෙසෙල් බඩ විකුණන්න තියෙනවා මං දැකල තියෙනවා . ඒ වගේම සමහර දවසට ලාෆ් , ආර්පිකෝ වගේ සුපිරි වෙළෙඳසැල්වලත් කෙසෙල් බඩ පොලිතින් රැපින්වලින් කවර් කරලා විකුණන්න තියෙනවා දැකලා තියෙනවා .ඒත් කවදාවත් ගන්න ඕනෙ කියලා හිතිලා නෑ. ඒත් දැන් නම් හිතෙනවා අපරාදෙ ගත්තෙ නැත්තෙ කියලා.. මොකද ඇත්තම කිව්වොත් මේක පුදුම රස කෑමක්. මාත් හිතුවෙ නෑ කෙසෙල්බඩ මේ තරම් රස ඇති කියලා.. අනික ගොඩක් ගුණදායක කෑමක්. මළබද්දය , යකඩ ඌනතා , අධික රුධිර පීඩනය වැනි රෝග ඇතුළුව තවත් රෝග ගණනාවකට මේක ගොඩාක් ගුණදායක කෑමක් කියලා තමයි කියන්නෙ. ( කෙසෙල් බඩවල තියෙන පෝෂණ ගුණ සහ ලෙඩ රෝගවලට ගුණ දෙන විදිය ගැන ලියවුණු ලිපි ගොඩක් අන්තර්ජාලයෙ තියෙනවා )

ඉතින් කොහේ හරි විකුණන්න තියෙනවා දැක්කොත් අනිවාර්යයෙන්ම අරගෙන හදලා බලන්න. ඒ වගේම ගෙවත්තෙ හදන කෙසෙල් ගහේ කැන කැපුවට පස්සේ ගහ නිකන්ම කපලා විසි කරන්න එපා. බඩේ අරගෙන උයලා බලන්න..( හැබැයි උයන්න ගන්නෙ අළු කෙසෙල් , ඇඹුල් කෙසෙල් , සීනි කෙසෙල් ගස්වල බඩය විතරයි ලු )

මම අද හැදුවෙත්, ගෙදර වත්තෙ හැදුනු අළු කෙසෙල් ගහේ බඩය කපලා අරගෙන . මගේ තාත්තා තමයි කිව්වෙ , කෙසෙල් බඩ උයලා ගොඩක් රසයි කියලා. ඉස්සර අත්තම්මා කෙසෙල් බඩ උයලා දෙන්නෙ එක්කො පරිප්පු දාලා ලු , නැත්නම් අමු ගස්ලබු හරි අල දාලා හරිලු..එහෙමත් නැත්නම් මැල්ලුම වගේ හදලා ලු..ඉතින් මම අද හැදුවෙ අලයි පරිප්පුයි දෙකම දාලා.. මේක කෙසෙල්බඩ උයන එක විදියක් විතරයි. තව ගොඩක් ක්‍රම තියෙනවා කියලා තාත්තා කිව්වා.. ඔයාලත් කෙසෙල් බඩ හදලා තියෙනවා නම්, ඒ විදියත් කියාගෙනම යන්න..☺️

මේ තියෙන්නෙ මං හදපු විදිය ..👇🏽

🔸 මුලින්ම පොල් මිරිකලා මිටි කිරි ටික වෙන් කරගෙන දෙවනි කිරි ටික හට්ටියකට දාලා ඒකට කහ කුඩුයි ලුණු කුඩු ටිකකුයි දාලා ලෑස්ති කරල තියා ගන්න . ඊට පස්සේ කෙසෙල්බඩයෙන් ටිකක් ලොකු කෑල්ලක් අරගෙන පොඩියට තීරු කපලා, ඒ තීරු ටික කොටු හැඩයට කපා කපා කහ ලුණු දාපු දිය කිරි හට්ටියට දාන්න .( එහෙම කරන්නෙ කෙසෙල්බඩවල කහට පිපෙන එක වලක්ව ගන්න.. එහෙම නැත්නම් ලුණු දාපු වතුර බාජනයකට උනත් කෙසෙල්බඩ ටික කපලා දාන්නත් පුළුවන් ) ඊලඟට පොඩි අල ගෙඩියකුත් ඒ තරමටම කොටු හැඩයට කපලා ඒකටම දාන්න .( කැමති නම් මේකට අල වෙනුවට අමු ගස්ලබු නැත්නම් අලු කෙසෙල් ගෙඩියක් උනත් ගන්න පුළුවන් )

🔸 ඊලඟට මේකට රතු ළූණු අහුරක් , අමු මිරිස් කරල් දෙකක් , හොඳට ඉදුණු තක්කාලි පොඩි ගෙඩියක් එක්ක ලොකු සුදු ළූණු බික් දෙකක් හීනියට කපලා දාලා රම්පෙ , කරපිංචා , පොඩි කුරුඳු පොත්තක් , උළු හාල් පොඩ්ඩක් , කහ කුඩු චුට්ටක් , මිරිස් කුඩු ටිකක් එක්ක අමු තුනපහ කුඩු ටිකකුත් දාලා ලුණු ත් අවශ්‍ය ගානට දාලා , උඩින් වහලා මද ගින්දරේ ඉදෙන්න තියන්න.( දිය කිරි දාන්න ඕනෙ කෙසෙල්බඩ කෑලි ටිකයි අල කෑලි ටිකයි වැහෙන ප්‍රමාණයට . මදි ප්‍රමාණයට වතුර එකතු කර ගන්න පුළුවන් )

🔸 දැන් ඒ අතරෙ පරිප්පු කප් කාලකට පොඩ්ඩක් වැඩියෙන් වගේ අරගෙන හොඳට සෝදලා වතුර එකතු කරලා , කෙසෙල්බඩ ටික තැම්බෙනකන් පෙඟෙන්න තියන්න. ඒ එක්කම වේලිච්ච මිරිස් කරල් දෙකක් කෑලිවලට කඩලා , අබ ඇට ටිකක්, තෙල් පොඩ්ඩක් එක්ක තව රතු ළූණු ගෙඩි තුන හතරක් හීනියට කපලා , රම්පෙ කරපිංචා ටිකකුත් එක්ක තෙම්පරාදුවට ලෑස්ති කරලා වෙනම තියා ගන්න.

🔸 ඊලඟට කෙසෙල්බඩ ටිකයි අල ටිකයි තැම්බීගෙන එද්දී පෙඟෙන්න තියපු පරිප්පු ටික එකතු කරලා තව මදි පාඩුවට වතුර චුට්ටකුත් එකතු කරලා ඊට පස්සෙ ආයෙමත් පියනින් වහලා හොඳට තැම්බෙන්න දෙන්න.

🔸 දැන් මේ ජාති තුන හොඳට තැම්බිලා වතුර ගතිය හිඳීගෙන එද්දී මිටි කිරි ටික එකතු කරලා හොඳට කලවම් කරලා අඩු ගින්දරේ හොඳට උතුරන්න දෙන්න. ඊට පස්සෙ තෙම්පරාදුවට ලෑස්ති කර ගත්ත දේවල් දාලා තෙම්පරාදු කර ගන්න.. අවශ්‍ය තරමට හොද්ද හින්ඳවගෙන ලිපෙන් බාන්න.

අද මං දවල්ට කෑවෙ මේ කෙසෙල් බඩ වෑංජනය යි මාළු ඇඹුල් තියල් එක්ක රතු කැකුළු බත්..ඇත්තටම මාරම රසයි..👌

30/10/2023

❤️🙏

30/10/2023

Uncle Percy 💔

30/10/2023

😊😊

Address

249/c , Bollatha , Ganemulla
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when Local Agriculture & Tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Local Agriculture & Tourism:

Videos

Share

Category



You may also like