02/01/2023
දේවල් අහිමි වුන, තවත් දේවල් හිමි වුන
ජීවිතේ තවත් අවුරුද්දක් ගෙවිලා ඉවරයි.
වැටුනු තැනින් නැගිටලා,
රිදුනු හිත් හදාගෙන
හෙට දවසෙ අපි හිනාවෙමු.
ඔව් ඒක තමයි ජීවිතය කියන්නෙ..
ලැබුවා වූ 2023 නව වසර ඔබගෙත්, මගෙත් සියලුම යහපත් සිතුම් පැතුම් ඉටුවෙන, සතුට සැනසීම ළඟාවෙන සුභ නව වසරක් වේවා යැයි අපි පතමු. ❤️🙏
දිනා ❤️