Ritigala Wild Safari

Ritigala Wild  Safari Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ritigala Wild Safari, Tour Agency, Habarana.

Nilantha                Jeep Safari  Habarana     Minneriya National park      kaudulla National park     hurulu Eco Par...
17/09/2024

Nilantha
Jeep Safari Habarana
Minneriya National park
kaudulla National park
hurulu Eco Park
Ritigala call us: 070 3880793
076 5802134

17/09/2024
08/09/2024

අලි මිනිස් ගැටුම

මිනිස් ක්‍රියාකාරකම් නිසා රක්ෂිත තුළ වෙසෙන අලින්ට මෙන්ම ඉන් පිටත වෙසෙන අලින්ටද මිනිස් බලපෑම යටතේ ජීවත් වීමට සිදු ව තිබේ.තම එදිනෙදා ජීවන කාර්‍යයන්හීදී අලි හා මිනිස්සු එකිනෙකා නිතරම හමු වෙති.අලින්ට අවශ්‍ය රිසි සේ තමන් උරුමය ලැබූ භූමියේ සැරිසැරීමයි.මිනිසුන්ට අවශ්‍ය භූමිය පිළිබදව නිසි බලධාරියා ලෙස තමන් විසින් නිර්මාණය කළ සීමා මායිම් තුළ අලින්ගේ බාධාකිරීම්වලින් තොරව දිවි පවත්වා ගැනීමටය.

මිනිස් අභිලාෂයන්ට අනුව අලි පාලනය කිරීම පහසු නැත.ස්වාභාවික ලෝකයේ තමන්ට කියා කිසිවක් වෙන් නොකරගෙන ජීවත් වන අලි සෑම සම්පතක්ම තමාගේ නමින් පවත්වා ගැනිමට උත්සාහ කරන මිනිසාගේ සැලැසුම්වලට අභියෝග කරති.තමන්ට නිදහසේ හැසිරීමට ඉඩ නොදෙන මිනිසුන්ට පහර දෙති.ස්වාභාවික වනය විනාශ කර මිනිසා විසින් ගොඩනැංවූ ගොවිබිම්වලට පිවිසෙන අලින්,පොළොවේ වැඩෙන,තමාට රුචි ගහකොළ ආහාරයට පෙලඹෙනවා විනා එම වගාව පිටුපස ඇති මිනිස් ශ්‍රමය පිළිබදව වැටහීමක් ඔවුන්ට නැත.

මෙම තත්ත්වය තුළ මිනිසාගේ රුච් අරුචිකම්වලට අනුකූලව අලි නොහැසිරෙන නිසා අලින් සහ මිනිසුන් අතර ගැටුමක් නිර්මාණය වී ඇත.අලි - මිනිස් ගැටුම ලෙස ප්‍රසිද්ධව ඇති මෙය කාලාන්තරයක් තිස්සේ වර්ධනය වී වත්මනයෙහි උග්‍ර තත්ත්වයකට පැමිණ තිබේ.

අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ කිසියම් ප්‍රදේශයක් තුළ සෑම දින දෙකකට වරක් අලියෙක් මිය යයි.එසේම මසකට ප්‍රතිකාර ලැබිය යුතු තරමට අබල දුබල වන අලි 12ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවෙති.වසරකට අලි පැටවු 15ක් පමණ මව් රැකවරණය අහිමිව අනාථ වෙයි.මිනිසුන් අපහසුතාවට පත් කිරීමේ වරදට වසරකට අලි 20ක් පමණ අල්ලා බලහත්කාරයෙන් ඔවුන්ට නුපුරුදු ප්‍රදේශයන්ට ගෙන ගොස් දමනු ලැබෙති.හූවක් දමා,බෙරයක් වයා,රතිඤ්ඤාවක් පත්තු කර සිදු කරන තාවකාලික අලි පන්නා දැමීම සහ මහා පරිමාණයෙන් සිදු කෙරෙන ස්ථීර අලි පලවා හැරීම් රාශියකි.

හස්ති ලොව -Tusker World

05/09/2024

හමුදා සහය ඕනෑම මොහොතක ගන්න පුලුවන් වනජීවී දෙපාර්තමේන්තුවේ අද්‍යක්ෂ ජනරාල් තුමාට

වැටලීම් කරලා අදාල අපරාද කරුවන් නීතිය ඉදිරියට රැගෙන යාමට.

03/09/2024
nilantha             Jeep Safari Habarana                        Minnariya National park     Kaudulla National park     ...
31/08/2024

nilantha
Jeep Safari Habarana

Minnariya National park
Kaudulla National park
Eco park Habarana
Ritigala mountain call us:
070 3880793
076 5802134

Address

Habarana

Telephone

94719494232

Website

Alerts

Be the first to know and let us send you an email when Ritigala Wild Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category