🤙❤️🙏මම පස්සෙ තමා දන්නෙ පුතෙ..
🥰❤️🥰 මෙිකනමි භාවනාවක්😊❤️🙏
පුලුවන් විදිහට සලකමු මිනිස්සුන්ට🙄😥😅
රෝස කැලෙන් අරං ආව චූටි #රෝස බෝලයක් 🥺✨️🌹
චූටි කාලෙ මවි තුරුලෙ ඉන්න ඔින පොඩි සාදු නමක් පැවදි වුනාම..😥🙏🙏🙏
පොඩි නමම කකුලට තටිටුවක් දාලා අවදි කරන හැඩ🙏
ජීවිතෙ රහට විදින්න පස්ස පැද්දුවත් ඇති
#කොල්ලොනේ
අරයයි මෙයයි ප්‍රර්ථනා නොකර ප්රත්ඤා ලෝකයෙන් ධර්මයම ප්‍රර්ථනා කරමු..🙏🙏🙏
සබිබං පහාය ගාමනීයන්
(සියල්ල හැරදා යා යුතුය)
කදුලු සුරතල් වැඩිද මන්දා පුංචි දේටත් ඇඩෙන හින්දා..😥😘❤️
පින්තුරෙ වගෙ ඔබ හින හෙනකොට මට ලෝබයි..😍😘😘
ලස්සන විය යුත්තෙ රූපය නොව සිතුම් පැතුමි වලින් පිරි ඔබෙ හදවතයි..❤️😘🤣
දුරංගමං එකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්හි මාරබන්ධනං
(සිත දුර ගමන් යන,තනිව හැසිරෙන ශරීරයක් නැති අතර එවැනි සිත සංවර කර ගත යුතුය..)
මිනිස්සු
වෙනස් වෙනවා හිතා ගන්න බැරි විදියට
උබ වෙනස් වෙයන් උබෙ විදිහට😃😅
මාතා විතාඅක්කාට 😃😅😁👻අහන්නෙ නෑ😘
දවසක අපි හැමෝම හොයන සෝස මල 😘🤩🌍
අනේ ඇත්තමයි ඒකටනම් ආදරේ හිතුනා 😊🙈👩❤️👨
සුදු බෝලයක් පතන හැම අමිමෙක්ගෙම කිරි සිහිනය ඉටුවෙන්න ඔින😘🥰❤️
"#දුක්ඛෙි #ලෝකෝ #පතිටිඨිතෝ"
(ලෝකයම දුක මත පිහිටා ඇත)
උදේම නඩුවක් අක්කිගෙන්🥰😘❤️