HDK Travels & Tours

HDK Travels & Tours The HDK Travels & Tours is your one-stop-shop for the best travel packages
(1)

Dubai visa & air tickets
04/04/2024

Dubai visa & air tickets

05/03/2024

ෆිට්ස් එකේ සේල්ස් ටීම් එකට කියන්නෙ ඉස්සෙල්ලාම කෑම ටික විකුණනකොට සිංහලෙන් කතා කරලා වික්ක නම් ඔයිට වඩා සේල්ස් ගන්න තිබ්බ
😂😂😂😂
ෆ්ල්‍යිට් එක ඇතුලේ

05/03/2024

ඇයි බන් fits air එකේ වැඩ කරන crew එකට සිංහල මිනිස්සු එක්ක සිංහලෙන් කතා කරන්න බැරි
ඒක බජට් නිසා ගොඩක් සාමාන්‍ය මිනිසුන් යන්නෙ
මෙච්චර ලස්සන සිංහල කතා කරන්න බෑ උන්ට 🤮🤮🤮🤮

01/02/2024
තායි ගුවන්සේවය 2024 අප්‍රේල් 1 වනදා සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.Copied
29/01/2024

තායි ගුවන්සේවය 2024 අප්‍රේල් 1 වනදා සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.
Copied

FitsAir gets approval to provide inter-flight services to passengers on its flightFitsAir, Sri Lanka's leading low-cost ...
19/01/2024

FitsAir gets approval to provide inter-flight services to passengers on its flight

FitsAir, Sri Lanka's leading low-cost airline service, managed to get approval to offer their own food to the flight passengers, marking another Swissle step in services provided to the flight passengers. The service to FitsAir will bring FitsAir the opportunity to revive its excellence with the vision of FitsAir to provide international travel opportunities at a minimum cost.

FitsAir's food supply staff has worked to provide a diverse selection of foods to suit passengers' spending ability. These cuisine groups add value to passengers' expenses which are perfect for flight recipes. Plus the short foods they offer, as well as essential drinks and other delicious foods are sure to add a refreshing refreshment to the passengers throughout the flight. FitsAir has worked to add a range of local cuisine as well as local businesses to its recipes to make Sri Lankans feel like they are at home from the moment they entered the flight.

Mr. Ammar Kasim, Executive Director of FitsAir, mentioned this regard, "We thank the Civil Airlines Authority for facilitating the food supply certificate for providing our own food to our passengers." We've been able to showcase it through our airline service which is always focused on low cost. We've worked to keep it going in this meals by giving passengers the opportunity to get the best recipes that fit their cost. We have an exclusive Sri Lankan short food and food recipe for that. Here we need to be reminded that we have paid more attention to the price and quality of the food. " The young man.

Starting this service provides FitsAir passengers an opportunity to add another new experience while reaping benefits such as stock management, reducing waste and rushing time between flights. FitsAir's purpose of reducing all travelers' expenses is sure to be achieved even more through this.

FitsAir is consistently prioritizing passenger safety and high-quality service certificate, which is expected to further expand destinations and services, especially managing critical factors of its airline operations. FitsAir, which follows strict sanitation standards, especially when preparing food for flight passengers, is also assuring all passengers to investing in ensuring preaching of its food supply staff.

Fitsair . You can learn more about FitsAir's destinations and services by visiting com and calling customer service numbers (+94) 117 940 940 or WhatsApp (+94) 777 811 118.

Happy  pongal 🙏🙏
15/01/2024

Happy pongal 🙏🙏

Online  10 Days spoken English  course
03/01/2024

Online 10 Days spoken English course

Happy New Year 2024❤️
31/12/2023

Happy New Year 2024❤️

29/12/2023

රට යන ගොඩාක් අයට තියන ලොකුම ගැටලුව තමයි English ඉතින් අප අයතනයෙන් එ විශාල කරදරයට විසදුමක් හදුන්වා දී තිබෙනවා. රට රැකියාවට යන,යන්න බලාපොරොත්තුවන හැමොටම දින 10 ක ඉතා වටිනා පුහුණුවක් දිවයිනේ ඉතා දක්ෂ පළපුරුදු ගුරුවරුන් යටතේ ලබාදීමට සියලුම කටයුතු සුදානම් කර ඇත . ලොකෙ ඔනැම තැනක සිට සම්බන්ධ විය හැක 2024/01/05 දින නොමිලේ සම්බන්ධ වි ඉදිරියට යා හැකි .HDK@LANKA(PVT)LTD හා HDK TRAVELS & TOURS පාරිබොගිකයින් හට විශේෂ වට්ටමක් අදම අමතන්න 0777397593 / 0751808405

29/12/2023

ජනවාරි 5
රාත්‍රි 8:30
Learn with Hasuntha

Dubai ❤️
28/12/2023

Dubai ❤️

21/12/2023

Facebook marketing
Art work
වැනි වැඩ දන්නා වැඩ්ඩෙක් අවශ්‍යයි
ඉහලගෙවීමක් 0777397593

18/12/2023

දින 10 ක අති විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව ජනවාරි 1 රාත්‍රි 8:30 ට ආරම්භ වේ
වැඩි විස්තර දැනගැනිමට
07777397593

Leran with Hasuntha
15/12/2023

Leran with Hasuntha

HDK at Lanka Private Limited
11/12/2023

HDK at Lanka Private Limited

එයාර් ඇරබියා අද සිට කටුනායක සහ අබුඩාබි අතර ගුවන් ගමන් අරඹයි!එමිරේට්ස් සමාගමේ අඩු වියදම් ගුවන් සේවයක් වන එයාර් ඇරබියා අබු...
08/12/2023

එයාර් ඇරබියා අද සිට කටුනායක සහ අබුඩාබි අතර ගුවන් ගමන් අරඹයි!

එමිරේට්ස් සමාගමේ අඩු වියදම් ගුවන් සේවයක් වන එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ යා කරමින් නව ගමන් වාර කිහිපයක් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

මෙම නව ගමන් වාර අද (08) සිට ක්‍රියාත්මක වන බවයි, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එයාර් ඇරබියා ගුවන් ගමන් සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල අබුඩාබි සහ කොළඹ අතර ක්‍රියාත්මක වනු ඇති.

Dubai visa Air tickets
04/12/2023

Dubai visa
Air tickets

ඩුබායි විසිට් වීසා ලංකාවේ අඩුම මිල
22/10/2023

ඩුබායි විසිට් වීසා ලංකාවේ අඩුම මිල

සුබ ගමන් ඔබට
10/10/2023

සුබ ගමන් ඔබට

Dubai visit visa and air tickets  0777397593 Call for more
07/09/2023

Dubai visit visa and air tickets 0777397593
Call for more

07/09/2023
ටිකටින් දන්න නුවර ඔෆීස්  එකේ වැඩ කරන්න පුලුවන්  කෙනෙක්  ඉන්නවනම් මට කතා කරන්න salary + commission
30/08/2023

ටිකටින් දන්න නුවර ඔෆීස් එකේ වැඩ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න salary + commission

Hurry up get your visa 👇🏻
26/08/2023

Hurry up get your visa 👇🏻

Get Special Offers Fly To Dubai Use Contact HDK travels & tours❤️🛫🛬✈️
25/08/2023

Get Special Offers Fly To Dubai Use Contact HDK travels & tours❤️🛫🛬✈️

Wish you happy birthday dear boss  🎂🎂🎂❤️ good luck  👍👍
23/08/2023

Wish you happy birthday dear boss 🎂🎂🎂❤️ good luck 👍👍

Address

No 50, Embulgama
Hanwella
10650

Telephone

+94777397593

Website

Alerts

Be the first to know and let us send you an email when HDK Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HDK Travels & Tours:

Videos

Share

Category


Other Travel Agencies in Hanwella

Show All