Damketh Tours And Travels

Damketh Tours And Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Damketh Tours And Travels, Tour Agency, Godagamagewattha, Homagama.

02/02/2023
චාරිකා ආරම්භය 2023 පෙබරවාරි.. ලියාපදිංචිය දැන් සිඳුකෙරෙයි.
02/01/2023

චාරිකා ආරම්භය 2023 පෙබරවාරි.. ලියාපදිංචිය දැන් සිඳුකෙරෙයි.

01/01/2023

උදා වු 2023 වර්ෂය ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
-දම්කෙත් ටුවර්ස් කාර්ය මණ්ඩලය.

2023 වර්ෂයේ පෙබරවාරි මස සිට දඹදිව වන්දනා චාරිකා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.. ලියාපදිංචිය ජනවාරි මුල සිට.. වැඩි විස්ත...
11/12/2022

2023 වර්ෂයේ පෙබරවාරි මස සිට දඹදිව වන්දනා චාරිකා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.. ලියාපදිංචිය ජනවාරි මුල සිට.. වැඩි විස්තර සඳහා අමතන්න 077 949 73 73.

11/12/2022

🙏🙏🙏

බෝසත් සිදුහත් කුමරු ඉපදුන උතුම් පිංබිම .... නේපාල ලුම්බිණිය  වසර පනහකට (50) පෙර මෙහෙමයි තිබුනේ 🙏🙏🙏ඔබත්, ඔබගේ දෙමාපියනුත්...
11/04/2022

බෝසත් සිදුහත් කුමරු ඉපදුන උතුම් පිංබිම ....
නේපාල ලුම්බිණිය වසර පනහකට (50) පෙර මෙහෙමයි තිබුනේ 🙏🙏🙏

ඔබත්, ඔබගේ දෙමාපියනුත් මෙි උතුමි පුන්‍ය භූම් වන්දනාමාන කරගන්නට එන්න අප හා දඹදිව වන්දනා චාරිකාවෙි නිරතවන්න.. අමතන්න 077 949 73 73

මැලේසියාව ✈️✈️✈️ අප ආයතනය විශ්වාසනීය සේවයක් ඔබට ලබා දෙන්නට බැඳි සිටින්නෙමු.මැලේසියානු චාරිකා කණ්ඩායම,   දු.අ 077-9497373
26/03/2022

මැලේසියාව ✈️✈️✈️

අප ආයතනය විශ්වාසනීය සේවයක් ඔබට ලබා දෙන්නට බැඳි සිටින්නෙමු.මැලේසියානු චාරිකා කණ්ඩායම,
දු.අ 077-9497373

දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට සහ දඹදිව වන්දනාවේ යා නොහැකි සැදැහැවතුන්ටද අපරිමිත  ශ්‍රද්ධා  භක්තිය උපදවාගෙන බුද්ධ භූම...
25/03/2022

දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට සහ දඹදිව වන්දනාවේ යා නොහැකි සැදැහැවතුන්ටද අපරිමිත ශ්‍රද්ධා භක්තිය උපදවාගෙන බුද්ධ භූමි සියැසින් දැක ගැනීම පිණිස අප මෙම ජායාරූප පළ කරන අතර පිංවන්ත භූමියට පා තබන්නට සියලු සැදැහැවතුන් හට ශක්තිය ලැබේවා!!!

දම්කෙත් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්  ආයතනය ඔබට විශ්වාසනීය අත්වැලක් වෙමින් දඹදිව සංචාරය මතකයන් පිරි පුණ්‍යවන්ත දින කීපයක් බව...
16/03/2022

දම්කෙත් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ආයතනය ඔබට විශ්වාසනීය අත්වැලක් වෙමින් දඹදිව සංචාරය මතකයන් පිරි පුණ්‍යවන්ත දින කීපයක් බවට මතක එක් කරන්නට සහ අප ආයතනය සමඟ පළමුවර එක් වන පිංවන්ත ඔබට දැක බලා ගැනීමට අප මෙම ඡායාරූප එක් කරන්නෙමු ..

ශ්‍රී ලාංකික ක්‍රමයට ආහාරපාන සහ ඉතාමත් පිරිසුදු ආහාරපාන එම දින 14 තුළ සපයන්නට අප ඔබට බැඳිසිටිමු.එමෙන්ම කිසිඳු අඩුපාඩුවක් නොවෙන්නටත් වගකීමෙන් යුතුව ඔබ පිළිබඳ සොයා බලමින් පිංවන්ත ඔබට උපරිම සේවාව ලබා දීමටත් අප බැඳි සිටිමු.

අප ආයතනය සමඟ එක්වී දඹදිව පුණ්‍යවන්ත පිංබිම වදපුදා ගැනිමට ඔබත් එක්වන්න

දු.අ 077-9497373

තායිලන්තයේ සුන්දර සවාරියක්✈️✈️ දින පහක සංචාරය සඳහා ඔබත් අදම  ජුනි මස 01 වන දින පිටත් වන කණ්ඩායම සඳහා ආසන වෙන් කර ගන්න.10...
16/03/2022

තායිලන්තයේ සුන්දර සවාරියක්✈️✈️

දින පහක සංචාරය සඳහා ඔබත් අදම ජුනි මස 01 වන දින පිටත් වන කණ්ඩායම සඳහා ආසන වෙන් කර ගන්න.10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පමණක් එක්වර පිටත් වේ.

ආසම තැන් වල ඇවිදින්න යන්න ඔබට පුලුවන්,ඇති තරම් ⁣ෂොපින් කරන්න,අලුත් අලුත් අත්දැකීම් සමඟින් සුන්දරම සවාරියක්😍😍 සඳහා එක්වන්න.

දම්කෙත් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්
දු.අ -0779497373

තෙරුවන් සරණයි!!!සැවත් නුවර ශ්‍රී ලංකාරාම විහාරයේ වැඩ වාසය කරන අප ගෞතම බුදු රජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් හිස මත තබා ...
10/03/2022

තෙරුවන් සරණයි!!!

සැවත් නුවර ශ්‍රී ලංකාරාම විහාරයේ වැඩ වාසය කරන අප ගෞතම බුදු රජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් හිස මත තබා ආශිර්වාද ලබා ගන්නා අවස්ථාවක්..

ඔබටත් ආදරණීය දෙමාපියන් වෙනුවෙන් දිය හැකි උත්තරීතර චාරිකාවට සහභාගි කරවන්න අවස්ථාවක්,⁣මෙවර කඨින පිංකම අරමුණ කරගෙන සහභාගි වීමට නියමිත බැවින් අප ආයතනය සමඟ පිං ඇති ඔබටත් එක් වන්නට අවස්ථාව...

දැනම ඔබේ ආසනය වෙන් කරවා ගන්න..
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුමැතිය අනුව 25 දෙනෙකු පමණක් එක් කණ්ඩායමට සහභාගි කර ගනී.

අප ආයතනය මඟින් ඔබට ලැබෙන වරප්‍රසාද

* 20Kg ගෙන යා හැකි බෑගය සහ අත් බෑගයක්

* පානීය ජල බෝතල්

* ශ්‍රී ලාංකික ක්‍රමයට පිරිසුදු ආහාරපාන

* උණු වතුර ස්නානය කළ හැකි යාබඳ නාන කාමර සහිත සුවපහසු පිරිසුදු හෝටල් කාමර

* දුම්රිය ගමන් නැත.ගොඩබිම සංචාර ⁣සුඛෝපභෝගි ආසන සකස් කළ හැකි බස් රථයක් මඟිනි

* රු.200000 ක හදිසි අනතුරු රක්ෂණාවරණයක්

* ඉන්දියානු නේපාල් වීසා

* වන්දනා ගමනේ DVD තැටියක් නොමිලේ

* ආයතනයේ සිට ගුවන් තොටුපළ දක්වා පුවහන පහසුකම්

දු.අ- 0779497373

B747 😎😎😎
09/03/2022

B747 😎😎😎

දඹදිව සංචාරක දේශනය..සැදැහැවත් අම්මලා තාත්තලා වගේම සහෝදර සැමගේම විශ්වාසය තබමින් අප ඔබව වන්දනාමාන කරවන්නට පෙර අප ආයතනය ඔබට...
09/03/2022

දඹදිව සංචාරක දේශනය..සැදැහැවත් අම්මලා තාත්තලා වගේම සහෝදර සැමගේම විශ්වාසය තබමින් අප ඔබව වන්දනාමාන කරවන්නට පෙර අප ආයතනය ඔබට සියලු විස්තර සපයමින් ඔබට මඟ පෙන්වයි.

06/03/2022

ආශිර්වාද ලබන්නට තරම් මේ පුණ්‍යවන්ත භූමියේ සිට අප හරි භාග්‍යවන්තයි.ඒ හඬ ඇහෙද්දිත් අපි හරියටම ලුම්බිණි පුණ්‍ය භූමියේ ඉන්නවා වගෙයි.
සුජාත උත්තරීතර පුණ්‍යවන්ත භූමියට පා තබන්නට ලෝවාසි අප සැමට ලැබේවායි දම්කෙත් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් අපි ප්‍රාර්ථනා කරන්නෙමු!!!

05/03/2022

Plane bump fuel ✈ ✈ ✈

Address

Godagamagewattha
Homagama
10400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94779497373

Website

Alerts

Be the first to know and let us send you an email when Damketh Tours And Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Damketh Tours And Travels:

Videos

Share

Category