MG Travels

MG Travels Travel and Tourism

25/12/2024
තමන්ගේ අපේක්ෂකයා පැරදුනා කියා රටට කෙලවෙනකම් බලන් ඉන්න එපා, මිනිස්සුන්ගේ වචනවල සාපය තරම් බලවත් දෙයක් තවත් නෑ. ඒ හින්දා අප...
22/09/2024

තමන්ගේ අපේක්ෂකයා පැරදුනා කියා රටට කෙලවෙනකම් බලන් ඉන්න එපා, මිනිස්සුන්ගේ වචනවල සාපය තරම් බලවත් දෙයක් තවත් නෑ. ඒ හින්දා අපි සැවොම ඔහුට ආශිර්වාද කරමු. 🙏අපේ රටේ සියලුම ජාතීන්ට, සියලුම ආගමිකයන්ට, එක ලෙස සලකන්න. දුප්පත්කම තුරන් කරන්න. උස්මිටි භේදයකින් තොර සැමට එක නීතියක් සාමයක්, සියලුම මිනිසුන්ට සතුටින් ජීවත්වෙන්න. අධ්‍යාපන ක්‍රමය දියුණු වී, බුද්ධිමත් දරුවන් රටට මෙන්ම ලොවට දායාද කරන්න. සැමට නිදහස් නිවහල් රටක් 🤗
බුදු දහම හා සියලුම ආගම් නායකගේ 🛕🕌⛪🕍️☸️✝️☪️🕉️ ආශිර්වාදය ඇතුව.
බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කරන ලද රජෙක් , පාලකයෙක් රටක් දැහැමිව පාලනය කරන ආකාරයට🙏

* දස රාජ ධර්ම
* දස සක්විති වත්
* සප්ත අපරිහානී
ධර්ම
* සතර අගතියෙන්
වැළකීම
* සතර බ්‍රහ්ම විහාර
* සතර සංග්‍රහ වස්තු
* පඤ්චසීල ප්‍රතිපදාව

සදාචාර සම්පන්නව, දැහැමි පාලනයක් තුල ජනතාවගේ ප්‍රර්ථනා ඉටු කරමින් දැහැමි රජ්‍යයක් ගොඩනැගිමට අපි සැම ඔහුට සහය දෙමු 👍
ආශිර්වාද කරමු 🙏

22/04/2024
13/04/2024

නිදුක් නිරොගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 💌

21/11/2022

http://www.ganatayamu.lk

📞076 844 65 85

ඔබත් එන්න අප හා එක්වන්න අතේ ඇති ගානට පරිස්සමෙන් ගිහින් එන්න

පැහැදිලි ගමනකට පලපුරුදු රියදුරකු සමග දිගු ගමනක් ගානට යමු..

STAFF TRANSPORT SERVICE 👍👍📞 076 22 66 410  Mitsubishi Fuso Rosa Bus 👍🈲👍A/C Luxury Bus Avalible for You 🚎Auto Door 🔰Week ...
01/10/2022

STAFF TRANSPORT SERVICE 👍👍
📞 076 22 66 410

Mitsubishi Fuso Rosa Bus 👍🈲👍

A/C Luxury Bus Avalible for You 🚎

Auto Door 🔰

Week end for Hire 🌅
29 Seats 🔆🔅

Car Setup:- MP5 , MP3 , 📻 Bluetooth Anroid 🎙️ Multimedia Player & TV 📺

Facebook :- MG TRAVELS
Gmail :- [email protected]

STAFF TRANSPORT SERVICE 👍👍📞076 22 66 410 / 0772130820  Mitsubishi Fuso Rosa Bus 👍🈲👍A/C Luxury Bus Avalible for You 🚎Auto...
05/08/2022

STAFF TRANSPORT SERVICE 👍👍
📞076 22 66 410 / 0772130820

Mitsubishi Fuso Rosa Bus 👍🈲👍

A/C Luxury Bus Avalible for You 🚎

Auto Door 🔰

Week end for Hire 🌅
29 Seats 🔆🔅

Car Setup:- MP5 , MP3 , 📻 Bluetooth Anroid 🎙️ Multimedia Player & TV 📺

Free Wifi 📲

Facebook :- MG TRAVELS

Kuragala..
02/02/2022

Kuragala..

Address

Homagama

Telephone

+94762266410

Website

Alerts

Be the first to know and let us send you an email when MG Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MG Travels:

Videos

Share

Category