හේෂාරාවී

හේෂාරාවී Call for special hire 077 825 72 72

එයා අද සහ හෙට කිරිබත්ගොඩ  සිට අනුරාධපුර  පුදබිම අවට....❤️❤️💜
25/01/2025

එයා අද සහ හෙට කිරිබත්ගොඩ සිට අනුරාධපුර පුදබිම අවට....❤️❤️💜

වත්තල lyceum පාසලේ සිට දුවHeracle Adventure park..
24/01/2025

වත්තල lyceum පාසලේ සිට දුවHeracle Adventure park..

ශ්‍රී පාද පද්ම නමාමී !☸️වාරයේ  දෙවන සිරිපා කරුණාව නිමා කරමින් ගම්බිම් බලා එන ගමන්..🥰❤️
19/01/2025

ශ්‍රී පාද පද්ම නමාමී !☸️

වාරයේ දෙවන සිරිපා කරුණාව නිමා කරමින් ගම්බිම් බලා එන ගමන්..🥰❤️

මේ මසෙට ආයෙත්සමන් දෙවිඳු කරුණාවයි 🙏හෙට අපි ආයෙමත් ශ්‍රී පාද අඩවියට... #හේෂාරාවී   ゚viralシ2024fyp  ゚
17/01/2025

මේ මසෙට ආයෙත්
සමන් දෙවිඳු කරුණාවයි 🙏
හෙට අපි ආයෙමත් ශ්‍රී පාද අඩවියට...

#හේෂාරාවී ゚viralシ2024fyp ゚

පරණ කෙනා එක්ක අහම්බෙන් 😍❤️
12/01/2025

පරණ කෙනා එක්ක අහම්බෙන් 😍❤️

රූට් එකට හයර් එකට දෙකට ම සෙට් වෙන අපේ කෙනා....(මේකෙ නම් යටින් බැලුවම එහා පැත්ත පේනව හැබැයි 😌)ඔන්න මෙයත් හෙට සිට දින හතරක...
10/01/2025

රූට් එකට හයර් එකට දෙකට ම සෙට් වෙන අපේ කෙනා....

(මේකෙ නම් යටින් බැලුවම එහා පැත්ත පේනව හැබැයි 😌)

ඔන්න මෙයත් හෙට සිට දින හතරක් සුන්දර යාපනය පුරවරයට....

විවිධ හැල හැප්පීම් එක්ක පටන් ගත්තත්...අවුරුද්ද ම හැමෝට ම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නව වසරේ පළමු චාරිකාව...හේෂරාවි...
10/01/2025

විවිධ හැල හැප්පීම් එක්ක පටන් ගත්තත්...
අවුරුද්ද ම හැමෝට ම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නව වසරේ පළමු චාරිකාව...
හේෂරාවි හෙට ශ්‍රී පාදස්ථානයට....

අද මුළු රට එක මිටකට සුබ නැකතට"ට්‍රිප - ලඩියට"අද සිට චාරිකාකරණයට..අපේ අලුත් ම එක 🤧
04/01/2025

අද මුළු රට එක මිටකට සුබ නැකතට
"ට්‍රිප - ලඩියට"

අද සිට චාරිකාකරණයට..අපේ අලුත් ම එක 🤧

සියලු සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා! ❤Happy New Year All ❤அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள் ❤
31/12/2024

සියලු සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා! ❤

Happy New Year All ❤

அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள் ❤

හන්තාන සදගිරි සෑ පුදබිමේ 🤍
30/12/2024

හන්තාන සදගිරි සෑ පුදබිමේ 🤍

අද 30 කඩවත ඉදන් මහනුවර අවට 😍🤍 නුවර ඈයෝ කෝ
29/12/2024

අද 30 කඩවත ඉදන් මහනුවර අවට 😍🤍 නුවර ඈයෝ කෝ

Just now @ අනුරාධපුරය
29/12/2024

Just now @ අනුරාධපුරය

යාලුවනේ,අපේ බස් එක කොච්චර ප්‍රසිද්ධයි ද කියනව නම් මේ වෙද්දි ෆේක් එකවුන්ට් එකකුත් අපේ නමින් හදලා 😂අපි නම් ඕවට සැලෙන්නෙ නෑ...
28/12/2024

යාලුවනේ,

අපේ බස් එක කොච්චර ප්‍රසිද්ධයි ද කියනව නම් මේ වෙද්දි ෆේක් එකවුන්ට් එකකුත් අපේ නමින් හදලා 😂
අපි නම් ඕවට සැලෙන්නෙ නෑ...
ඔයාල හැමෝම මේකට report එකක් ගහන් යන්න.පල්ලෙහා ලින්ක් එක 😁💪

මීට,
ඇඩ්මින්. 😌

https://www.facebook.com/profile.php?id=61569471788781&mibextid=ZbWKwL

එයා අද නුගේගොඩ සක්‍යා අධ්‍යාපන ආයතයේ සිට කන්නෙලිය හා ගාල්ල  අවට.....💜💜
26/12/2024

එයා අද නුගේගොඩ සක්‍යා අධ්‍යාපන ආයතයේ සිට කන්නෙලිය හා ගාල්ල අවට.....💜💜

එයා අද මිනුවන්ගොඩ සිට නුවර  අවට.....❤️❤️
22/12/2024

එයා අද මිනුවන්ගොඩ සිට නුවර අවට.....❤️❤️

එයා අද යක්කල සිට අනුරාධපුර පුදබිම බලා....❤️❤️චාරිකාකරණයේ සොදුරු ආගමනය...💕             💜හේෂාරාවී💜       (P A W A N  T O U...
20/12/2024

එයා අද යක්කල සිට අනුරාධපුර පුදබිම බලා....❤️❤️

චාරිකාකරණයේ සොදුරු ආගමනය...💕

💜හේෂාරාවී💜
(P A W A N T O U R S)

බස් කලාවේ නැවුම් හැඩකාරිය.
💜💛💚

☞︎︎︎ 54 Comfortable Seat 💺
☞︎︎︎ TV System 📺
☞︎︎︎ OutDoor Sound System 🔊
☞︎︎︎ OutDoor Lights System 🚥💡
☞︎︎︎ InDoor Sound System 🔊
☞︎︎︎ InDoor Lights System

දෙසැම්බර් මාසයේ ඔබට අවශ්‍ය සියලුම විනෝද චාරිකා , අධ්‍යාපනික චාරිකා සදහා දැන්ම දිනයක් වෙන්කරවාගන්න....

☎️0778257272

❤️‍🩹 Follow us on -
https://www.facebook.com/profile.php?id=100076022397470&mibextid=ZbWKwL

#හේෂාරාවී ゚ ゚viralシ2024fyp

Address

කඩවත
Kadawata

Telephone

+94778257272

Website

Alerts

Be the first to know and let us send you an email when හේෂාරාවී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category