RCD tours and transport

RCD tours and transport Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RCD tours and transport, Kaduwela.

තිස්සමහාරාමය..🌿🍃💚
04/01/2025

තිස්සමහාරාමය..🌿🍃💚

මෙන්න මෙහෙමයි ලංකාවට | 2025 උදා වුණේ....නව වසරට හැඩ වුණ කොළඹ නගරය....🌟H a P p Y  n E w  Y e A r  | 2 0 2 5  🌻🙏❤ 🇱🇰
02/01/2025

මෙන්න මෙහෙමයි ලංකාවට | 2025 උදා වුණේ....

නව වසරට හැඩ වුණ කොළඹ නගරය....🌟

H a P p Y n E w Y e A r | 2 0 2 5 🌻🙏❤ 🇱🇰

කොච්චර වෙහෙසකර උනත් යන්න ආසම ගමනක්🤗❤️
01/01/2025

කොච්චර වෙහෙසකර උනත් යන්න ආසම ගමනක්🤗❤️

Happy New year 2025 ..❤️
31/12/2024

Happy New year 2025 ..❤️

𝐆𝐚𝐥𝐥𝐞 𝐃𝐮𝐭𝐜𝐡 𝐅𝐨𝐫𝐭 , 𝐆𝐚𝐥𝐥𝐞 🌊 🏕 🌴💫🌿 💗 🇱🇰Galle Fort is the most beautiful coastal town in Sri Lanka. Here, life slows down a...
31/12/2024

𝐆𝐚𝐥𝐥𝐞 𝐃𝐮𝐭𝐜𝐡 𝐅𝐨𝐫𝐭 , 𝐆𝐚𝐥𝐥𝐞 🌊 🏕 🌴💫🌿 💗 🇱🇰

Galle Fort is the most beautiful coastal town in Sri Lanka. Here, life slows down as locals play cricket alongside the beach, travelers walk on the ancient fort walls, and street vendors sell fresh tropical fruit under the palm trees. Its history makes it a melting pot of culture, with a unique fusion of European and Asian influences, as seen in the whitewashed Dutch-style buildings that line the cobbled streets.
Galle Lighthouse is a prominent tourist attraction of Galle. Situated on the shores of Galle, the lighthouse makes a postcard-perfect scenario against the emerald waves hitting the fine beige sands of Galle.

සුන්දර මීමුරේ කෑම වේල් 3 ක් එක්ක රැයක් ඉන්න 2500/= විතරමයි😍💖 මේ Eco Resort - මීමුරේ ඉතින් ඔයා දන්නව මීමුරේ කියන්නෙ ලංකාව...
30/12/2024

සුන්දර මීමුරේ කෑම වේල් 3 ක් එක්ක රැයක් ඉන්න 2500/= විතරමයි😍💖

මේ Eco Resort - මීමුරේ

ඉතින් ඔයා දන්නව මීමුරේ කියන්නෙ ලංකාවෙ තියෙන සුන්දරම ගම්මානයක්🔥💖

ඒකේ සෙට් එක එක්ක නිවාඩුවක් ගතකරනව කියන්නෙ වෙනමම experience එකක් ඔන්න😍😲

🔥ප්‍රධාන කෑම වේල් තුනක්
🔥නවාතැන් පහසුකම්.(කූඩාරමක් හෝ කබානා)
🔥උදෑසන හා හවස තේ පානයන්
🔥ජල ක්‍රීඩාවන්(වතුරට පැනීම හා වෙනත් විනෝදාස්වාද ක්‍රීඩාවන්)
🔥දිය ඇලි නැරඹීම
🔥සංචාරක මග පෙන්වන්නෙක් ( දහදෙනෙකුට 10 වඩාසිටීයොත් මුදල් අය නොකරේ. ඊටවඩා අඩු උනොත් RS.2000 විතරයි ගන්නේ ටිම් එකට )
🔥ජීවිතාරක්ෂක කබා(Life jacket)
🔥ගිනි මැලයක්
🔥BBQ Night
🔥 අවම හයදෙනෙකුගේ 6 ටිම් එකක් ඉන්න ඔනේ
ඉතින් මේ සියල්ල 2500/=කට කියන්නෙ😮😍 travel කරන ඔයාලට සුපිරියක්😍😍 කෑම

➡️වේල් 4ක් ගන්නවනම් 3000/= packge එකට යන්න පුලුවන් 💖

ඉතින් ලස්සනම ලස්සන ස්වභාවික පරිසරයක් සූරිය අරන film එක කරෙත් මෙහෙ තමා😍😀

ඔයාලට අඩි 40 හා අඩි 14 උස තැන්වලින් ජලයට පන්න්නවා guide කෙනෙක් යටතේ😍

දැන්ම ඔයාගේ reservation එක වෙන්කරගැනිමට කතාකරන්න

0711827850
Thank you

Thank you for choosing us❤️
30/12/2024

Thank you for choosing us❤️

රැල්ලට ඇවිල්ලා විනාස කරලා යන්න ඒපා..🙏🙏
30/12/2024

රැල්ලට ඇවිල්ලා විනාස කරලා යන්න ඒපා..🙏🙏

❤️ #අරක්ශිතව #විශ්වාසනිය #පහසු_මිලට #ඔබගේ_ගමන්_පහසුව_සලසා_ගන්න  ❤️  077 111 20 11
30/12/2024

❤️
#අරක්ශිතව
#විශ්වාසනිය
#පහසු_මිලට
#ඔබගේ_ගමන්_පහසුව_සලසා_ගන්න
❤️

077 111 20 11

30/12/2024

♥️

ඇල්ල සත්බුදු මහාසෑ විහාරය..🙏🙏
29/12/2024

ඇල්ල සත්බුදු මහාසෑ විහාරය..🙏🙏

M E R R Y  C H R I S T M A S 🌲✨🎅සාමය සතුට පිරුණු සුබ ම සුබ නත්තලක් වේවා..! ඔයාලා හැමෝටම ✝️
25/12/2024

M E R R Y C H R I S T M A S 🌲✨🎅

සාමය සතුට පිරුණු සුබ ම සුබ නත්තලක් වේවා..! ඔයාලා හැමෝටම ✝️

ගුණාත්මක පොදු ප්‍රවාහනයක් උදෙසා 🙏
24/12/2024

ගුණාත්මක පොදු ප්‍රවාහනයක් උදෙසා 🙏

ආදරණීය නේරන්ජනා....ළිහිනින් රෑන පියා සලන්නේ...සුදු පරවී රෑන සේ...මියුරු ගීත රැසක ගායනවේදී..  ප්‍රියා සුරියසේන සොදුරු කළා...
24/12/2024

ආදරණීය නේරන්ජනා....
ළිහිනින් රෑන පියා සලන්නේ...
සුදු පරවී රෑන සේ...

මියුරු ගීත රැසක ගායනවේදී..
ප්‍රියා සුරියසේන සොදුරු කළාකරුවානණී සුභ ගමන්.... .🙏🤍

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when RCD tours and transport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share