සැප බටේ දවසේ රාජකාරි ඉවර කරලා අපේ Malith Malith පොඩි #pilot එක්ක ගෙදර එන ගමන් 😍❤️
සුපුරුදු නවාතැන :- @Moronthuduwa junction
Sandun Randunu Perera
Hemal Hansidu
Good Morning Guys🌞
#Update තමා හැමදාම ඉතින් #MSP #company එකේ අයට ❤️😍
Sandun Randunu Perera
Hemal Hansidu
Malith Malith
යාළුවෝ දෙන්නා එක්ක එයාව #Update එකට අරන් යන ගමන් 😍❤️
#yep #this #is #MSP 🔥
Sandun Randunu Perera
Hemal Hansidu
Good Morning Guys🌞
මොරොන්තුඩුව පානදුර පාරේ හැඩ උන අලුත් කෙනා සැප බටේ 😍
Hemal අයියා අතේ නැලවෙන ගමන් ❤️🔥
#yep #This #is #MSP ⭐✨
Sandun Randunu Perera
#fvpシviral #fvpシ
රූට් එකට සැපම කෙනා 🔥❤️
කොයි පැත්තෙන් බැලුවත් එයාගේ හැඩ ලස්සන කොහොමද පිස්සුනේ 🤭
සැප බටේ 😍
#sandun #jet #king #gold #edition ⭐✨
Sandun Randunu Perera
Hemal Hansidu
ඔන්න අද එයාව කන්දේවිහාරේ පිං බිමට එක්කන් ගියා.අම්බේ එයාගේ හැඩ ලස්සනයිද එයා 🤭🙈
#MSP #tours #Sandun #jet #king #gold #edition ✨🔥
Sandun Randunu Perera
Hemal Hansidu
Morning Morning Morning lamaaaiiiiii
හිටපු විදිහ නෙමෙයි දැන් ඉන්න විදිහයි වැදගත් 🤫. #MSP #theme එකෙන් #orginal බඩු ❤️🔥
Sandun Randunu Perera
එයා උදේම නාලා පිරිසුදු වෙනවා.ආශිර්වාද ගන්න යන්න කන්දේවිහාරේ පිං බිමට 😍❤️
Sandun Randunu Perera
Hemal Hansidu
රත්තරන් පාටින් හැඩ උන අය 🤫
කැරට් 24 හරිත 🙈
මේවා එහෙම ලේසියෙන් හදපුවා නෙමෙයි. කට්ට කාලා හදපුවා ඒක නිසා ලේසියෙන් ගලවන්නත් බෑ මහත්තයෝ ✨❤️
#MSP #tours ලට ගේමක් ගහන්න හොදට #plan කරන්න වෙනවා ඈ... 🔥🤭
Sandun Randunu Perera
Good Morning Guys🌞
ඔන්න ඔන්න දැන් කියන්න එපා මෙන්න අපිව #Copy කරලා ශෙල් ගහල කියලා එක එක ඔස්තාර්ලා. ඔය කොයි කාටත් කලින් #MSP #shell එක #brand එකක් දන්නෝ දනිති.🤫
අලුත්ම වෙනස්ම #design එකකට #MSP #shell එක.අනුන්ව #Copy කරන්නැතුව තමන් තමන්ව #brand එකක් කරන්න. ❤️😍
#yep #This #is #MSP 🔥❤️✨
Sandun Randunu Perera
Hemal Hansidu
ටිපර් #park කීරීමට ඉඩ සාදා ඇත 🤭
ඉවරද ? නෑ නෑ තව තියෙනවා 🤭
#MSP #family එකේ පොඩිම කෙනා තව මාසයක විරාමයකින් හමුවෙමු 🙈🤫
Sandun Randunu Perera
Hemal Hansidu
අනේ පැංචෝ 🤭
තව ටිකක් ඉවසලා ඉන්න එයාගේ හැඩ බලන්න.එයාගේ ඇතුල #VIP වෙයිද 🤫❤️
#fvpシviral #fvpシ
Sandun Randunu Perera
Hemal Hansidu