Travel with Bike Sri lanka

Travel with Bike Sri lanka travelling

29/11/2024
දුකයි 😔🥺
31/10/2024

දුකයි 😔🥺

ආ පැටියෝ...කොහොමද...වරෙන්කෝ ළගට  $%&% # #
31/10/2024

ආ පැටියෝ...කොහොමද...
වරෙන්කෝ ළගට $%&% # #

එක්ව ඇවිද යාම සැබැවින්ම හදුනන්නේ ඉතා ස්වල්ප පිරිසක් පමණී. පුංචි ඉවසීමක්, සරල ඇදුමක්, සොබාදහම දැකීමට හොද ඇසක්, කුඩා හාස්‍...
15/09/2024

එක්ව ඇවිද යාම සැබැවින්ම හදුනන්නේ ඉතා ස්වල්ප පිරිසක් පමණී.

පුංචි ඉවසීමක්, සරල ඇදුමක්, සොබාදහම දැකීමට හොද ඇසක්, කුඩා හාස්‍යයක්, විශාල කුතුහලයක්, හරවත් සංවාදයක්, අව්‍යාජ සිනහවක් සහ සියුම් නිශ්ශබ්දතාවයක් පමණක් ඊට සුදුසුකම් ලෙස ප්‍රමාණවත්ය.

- රැල්ෆ් වෝල්ඩෝ එමර්සන්

රෑට ඇදට ගිහින් බයික් එකක් ගැන හීන මවන,සතේ අතේ නැති වුනත් add වලට කථා කරලා ගාන අහන,Youtube එකෙන් Top Speed බලන,විනාඩි 05...
02/09/2024

රෑට ඇදට ගිහින් බයික් එකක් ගැන හීන මවන,
සතේ අතේ නැති වුනත් add වලට කථා කරලා ගාන අහන,
Youtube එකෙන් Top Speed බලන,
විනාඩි 05 තමයි මන් ආසම පැය ගාන 🥺💸❤️

එකෙන්ම දවසක ගේනවා.
28/07/2024

එකෙන්ම දවසක ගේනවා.

තරුණ කාලේ රංචු ගැහිලා පියාඹන්න තමයි ආසම 🥹❤️
05/01/2024

තරුණ කාලේ රංචු ගැහිලා පියාඹන්න තමයි ආසම 🥹❤️

Happy New Year 2k24 🛩️🛫
01/01/2024

Happy New Year 2k24 🛩️🛫

ඔව් මේක හීනයක් | සාමය විනාසකාරී පිස්සුවක් ⚡🔥
29/08/2023

ඔව් මේක හීනයක් | සාමය විනාසකාරී පිස්සුවක් ⚡🔥

දවසත් ඒවී..අපිත් අපේ හීන වලට යාවී.....
13/05/2023

දවසත් ඒවී..අපිත් අපේ හීන වලට යාවී.....

හත්තික්කේ...🥴
09/05/2023

හත්තික්කේ...🥴

කවදහරි හෝටන්තැන්නෙ තණබිස්සෙ, මහ පාරේ, වන වදුලේ රඟන රැඟුම්, ගයන ගැයුම්, විසූක දස්සන, නාලා මාටක ඉතා හොදින් මානව හැසිරීම් ව...
09/05/2023

කවදහරි හෝටන්තැන්නෙ තණබිස්සෙ, මහ පාරේ, වන වදුලේ රඟන රැඟුම්, ගයන ගැයුම්, විසූක දස්සන, නාලා මාටක ඉතා හොදින් මානව හැසිරීම් වලට අනුවර්තනය උන විලෝපිකයෙක්ගේ නිය පහරක් වැදුනු දාක අහවර වේවි!

අන්න එදාට විලෝපිකයා අවතැන් වන අතර වෙනත් තොරණක් දිස් වෙන්නට ගනීවි!
උ.ගැ

Address

Kalutara
10400

Alerts

Be the first to know and let us send you an email when Travel with Bike Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Bike Sri lanka:

Videos

Share

Category