Travel with Bike Sri lanka

Travel with Bike Sri lanka travelling

තරුණ කාලේ රංචු ගැහිලා පියාඹන්න තමයි ආසම 🥹❤️
05/01/2024

තරුණ කාලේ රංචු ගැහිලා පියාඹන්න තමයි ආසම 🥹❤️

Happy New Year 2k24 🛩️🛫
01/01/2024

Happy New Year 2k24 🛩️🛫

ඔව් මේක හීනයක් | සාමය විනාසකාරී පිස්සුවක් ⚡🔥
29/08/2023

ඔව් මේක හීනයක් | සාමය විනාසකාරී පිස්සුවක් ⚡🔥

07/06/2023
දවසත් ඒවී..අපිත් අපේ හීන වලට යාවී.....
13/05/2023

දවසත් ඒවී..අපිත් අපේ හීන වලට යාවී.....

හත්තික්කේ...🥴
09/05/2023

හත්තික්කේ...🥴

කවදහරි හෝටන්තැන්නෙ තණබිස්සෙ, මහ පාරේ, වන වදුලේ රඟන රැඟුම්, ගයන ගැයුම්, විසූක දස්සන, නාලා මාටක ඉතා හොදින් මානව හැසිරීම් ව...
09/05/2023

කවදහරි හෝටන්තැන්නෙ තණබිස්සෙ, මහ පාරේ, වන වදුලේ රඟන රැඟුම්, ගයන ගැයුම්, විසූක දස්සන, නාලා මාටක ඉතා හොදින් මානව හැසිරීම් වලට අනුවර්තනය උන විලෝපිකයෙක්ගේ නිය පහරක් වැදුනු දාක අහවර වේවි!

අන්න එදාට විලෝපිකයා අවතැන් වන අතර වෙනත් තොරණක් දිස් වෙන්නට ගනීවි!
උ.ගැ

ජීවිතය..
19/04/2022

ජීවිතය..

දවසක් නිමා වී දවසක් උදා වන විට ලෝකයේ සංවර්ධනය ගවු ගණනක් දුර ගොසින්ය. අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි, අන්තර්ජාල, ස්මාර්...
17/04/2022

දවසක් නිමා වී දවසක් උදා වන විට ලෝකයේ සංවර්ධනය ගවු ගණනක් දුර ගොසින්ය. අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි, අන්තර්ජාල, ස්මාර්ට් ෆෝන්, න්‍යෂ්ටික අවි ආදී නොයෙක් ක්‍ෂේත‍්‍රයන් සංවර්ධනයේ ඉහළම ඵල නෙලා ගනිමින් ඇත. එහෙත් මිනිසාගේ සිතුම් පැතුම්, ආකල්ප, ගුණ ධර්ම භෞතික සංවර්ධනයන් සමඟ දියුණු වෙමින් පවතීද..? ⚠️️

මුලින් තිබ්බේ ගෝල්ෆේස් ග්‍රීන්ස්. දැන් ඒක  #ගෝඨාගෝ ගම. යන්න නෙවේ, ඉන්න ආපු ශ්‍රී ලාංකිකයො එතන මුලින්ම කෑම බෙදුවා. ඊටපස්ස...
11/04/2022

මුලින් තිබ්බේ ගෝල්ෆේස් ග්‍රීන්ස්. දැන් ඒක #ගෝඨාගෝ ගම. යන්න නෙවේ, ඉන්න ආපු ශ්‍රී ලාංකිකයො එතන මුලින්ම කෑම බෙදුවා. ඊටපස්සෙ උයාගන්න බඩු ගෙනල්ලා එතනම උයාගන්න ගත්තා. ඊටපස්සෙ ටෙන්ට් එක දෙක ආවා. වෛද්‍ය මධ්‍යස්ථාන හැදුනා, මොබයිල් ටොයිලට්ස් ගෙනාවා. අරගලයේ අතරමැද සරතස නිවන සංගීතයක් වැයුනා...

අද එතන ක්ලාසස් කරනවා. ඩ්‍රෝන් ගැන ඉගෙනගන්න එතනදි පුළුවන්. ග්‍රැෆික් ඉගෙනගෙන ඩොලර් ගේන හැටි අහගන්නත් පුළුවන්. ඒ හැම එකක් ම නොමිලේ දෙන්නෙ. තව තව අය ඉදිරියට එයි. ඔය දැනට ..

සැබෑම අරගල භූමියක් අන්න ඒ වගේ. හැඩයක් නෑ.. කාලයේ බැඳීමක් නෑ.. සාමකාමී අරගලය කියන්නෙ යුධබිමක් නෙවේ..

එතන ජාති නෑ.. ආගම් නෑ. පාට පක්ෂ නෑ.. එතන තියෙන්නෙ එකම එක අරමුණයි. ඒ තමා

ගෝඨා, ඔයා යනකං එයාල යන්නෙ නෑ. ඔය අද තත්වේ.

හෙට අනිද්දා සමහරවිටක ඔතන අස්ලාම්ල එක්ක සමන්තලා කොට්ටපොර තරඟ තියාවි. ෆාතිමාලා අවුරුදු කුමාරියෝ වේවි. රාමලිංගම්ලා විෂ්ණු සමරන්න පොලවේ හැඩ රටා මවාවි. ඒ වගේමයි අපි ඔක්කොම එකතුවෙලා ගීතිකා කියලා මහ සිකුරාදයි පාස්කුවෙයි දේවමෙහෙයවල් තියාවි.

එදාට ස' ට මොනවද හිතෙන්නෙ කියලා පහුවදාට කියන්න.

අපි තරහ නෑ. දැන් ස' ගෙදර යන්න.

ප.ලි. කැමති අය මේ සටහන ගන්න. තමන්ගෙ වෝල් එකේ දාගන්න. කිසිම ක්‍රෙඩිට් එකක් අවශ්‍ය නෑ..

-යෝශික කෙහෙල්පන්නල-

තේරුනාත..😤
19/03/2022

තේරුනාත..😤

දිව්‍ය විමන් පහල වේවා ඇත් රජුනි.💚❤️
07/03/2022

දිව්‍ය විමන් පහල වේවා ඇත් රජුනි.💚❤️

gods, please calm my day 💛
20/02/2022

gods, please calm my day 💛

ඒක තමයි අපිට තියෙන එකම විනෝදේ.😊😝👻
20/12/2021

ඒක තමයි අපිට තියෙන එකම විනෝදේ.😊😝👻

Madulsima📷  .jpeg [IG]
16/12/2021

Madulsima
📷 .jpeg [IG]

- සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් සුන්දර ඇල්ල පුරවරය😍🌿🏝️🥀💞🤗🏝Ella, Sri Lanka©Madolsima life————————————————DM For Credit Or ...
02/11/2021

- සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් සුන්දර ඇල්ල පුරවරය😍🌿🏝️🥀💞🤗🏝

Ella, Sri Lanka

©Madolsima life
————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner
————————————————

බදුලු ගිහින් බලන්න තියෙන තැන් එකක්වත් මගනොඇරගෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයොජන ගන්න පුලුවන් තැනක්  60 Degrees  ⛰🌺🌲🌸🌊🌈🙈☘️🌻මෙතන...
02/11/2021

බදුලු ගිහින් බලන්න තියෙන තැන් එකක්වත් මගනොඇරගෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයොජන ගන්න පුලුවන් තැනක් 60 Degrees ⛰🌺🌲🌸🌊🌈🙈☘️🌻

මෙතන ඉදන්,
▪️ලිප්ටන් සීට් වලට 10 km
▪️ඇල්ලට 23 km
▪️දියලුම දියඇල්ලට 20 km
▪️බෙලිහුල් ඔය පහන්තුඩාවට 16 km
▪️බන්ඩාරවෙලට 19 km
▪️ඉදල්ගස්හින්න ස්ටේශන් එකට 7 km

Aminities විදිහට ඉදල්ගස් හින්න කන්දෙ නගින්න, කෑම්පින් , ගගේ පීනන්න , පීල්ලෙන් නාන්න, BBQ දාන්න, කුරුල්ලන් බලන්න පුලුවන්
කොටේජ් එකට එන හැම කෙනෙක් වෙනුවෙන්ම flower decoration කරනව. Customer කැමති කෑමක් හදල දෙනව,
Ex: noodles ,pasta, friedrice, ඉදි ආප්ප, ගමේ කෑම welcome drink විදිහට fresh juice වගේම හවසට snacks එහෙමත් හම්බවෙනවා

පැකේජ් යන්නේ මෙහෙමයි
Fullboad couple 12500
Fullboad family 16000

අය කරන ගානට සුපිරි service එකක් වගේම staff එකත් හරිම මිත්‍රශීලීව අපිට අවශ්‍ය දේවල් හදලා දුන්න නිසා කිසිම doubt එකක් නැතුව recommend කරන්න පුලුවන් ලස්සන තැනක් මේ

☎️ 0759020088/ 0701909088

😂😂😂
26/10/2021

😂😂😂

Address

Kalutara
10400

Alerts

Be the first to know and let us send you an email when Travel with Bike Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Bike Sri lanka:

Videos

Share

Category