Gamunu Travels & Holidays

Gamunu Travels & Holidays Planning your NEXT TOUR & Creating Memories Gamunu Travels is solely focus about the convenience of the pilgrims.
(13)

Therefore we have luxury arrangements for all the pilgrims who travel to India and Thailand with us. The common feedback from our pilgrims is "we've toured with lot of ease and comfort"

11/06/2024

𝐕𝐈𝐄𝐓𝐍𝐀𝐌 𝐓𝐨𝐮𝐫 𝐖𝐢𝐭𝐡 𝐆𝐚𝐦𝐮𝐧𝐮 𝐓𝐨𝐮𝐫𝐬 !|🇻🇳

වියට්නාමයේ සැඟවුණු ආකර්ෂණය අත්විඳින්න අප හා එක්වන්න

Explore the enchanting charm of Vietnam with us, from the serene beauty of HaLong Bay to the historic Cu Chi Tunnels and the vibrant streets of Ho Chi Minh City. 🇻🇳

Adventure awaits! 🌟

Nothing makes us happier than hearing from our clients after their unforgettable adventures with us! 😊
Here's some heartwarming feedback from a recent Vietnam tour.

𝟖 𝐃𝐚𝐲𝐬 | 𝟕 𝐍𝐢𝐠𝐡𝐭𝐬 𝐕𝐈𝐄𝐓𝐍𝐀𝐌 𝐓𝐨𝐮𝐫

TOUR DEPARTURE ✈️

◉ JULY 08, 2024

𝐓𝐨𝐭𝐚𝐥 𝐩𝐚𝐜𝐤𝐚𝐠𝐞 𝐜𝐨𝐬𝐭 𝐋𝐊𝐑 𝟒𝟑𝟓,𝟎𝟎𝟎 /- 𝐩𝐞𝐫 𝐩𝐞𝐫𝐬𝐨𝐧

INCLUSIONS ✔️

◉ Full Board Meals
◉ Visa Fee
◉ 4 Star Hotel Stay
◉ Return Air Ticket
◉ Domestic Air Ticket
◉ Sightseeing with All Entrance Tickets
◉ 1 Night On 5 Star Cruise
◉ Vietnam Visa Approval
◉ Company Tour Manager
◉ Vietnam Sim + Internet

PLACES WE VISIT 📍

Ha Noi, Ho Chi Minh Museum in Ha Noi, Hoan Kiem Lake (Sword Lake, Ngoc Son Temple, Ha Noi Ols Quarter, Bai Dinh Pagoda, Trang An Eco-Tourism Attraction, Sang Cave, Toi Cave, Ba Giot Cave, And Nau Ruou, Ha Long Bay, Bo Hon Archipelago, Luon Cave, Titov Island, Ho Chi Minh, Notre Dame Cathedral, Cu Chi Tunnels, Nguyen Hue Walking Street Or Bui Vien Walking Street, Mekong Detla, Vinh Trang Pagoda, and More.

GAMUNU TRAVELS

For More Details about tours
📞 Call or WhatsApp us: 077 3517415 / 0702488888

𝐕𝐈𝐄𝐓𝐍𝐀𝐌 𝐓𝐨𝐮𝐫 𝐖𝐢𝐭𝐡 𝐆𝐚𝐦𝐮𝐧𝐮 𝐓𝐨𝐮𝐫𝐬 !|🇻🇳වියට්නාමයේ සැඟවුණු ආකර්ෂණය අත්විඳින්න අප හා එක්වන්නExplore the enchanting charm of Vi...
06/06/2024

𝐕𝐈𝐄𝐓𝐍𝐀𝐌 𝐓𝐨𝐮𝐫 𝐖𝐢𝐭𝐡 𝐆𝐚𝐦𝐮𝐧𝐮 𝐓𝐨𝐮𝐫𝐬 !|🇻🇳

වියට්නාමයේ සැඟවුණු ආකර්ෂණය අත්විඳින්න අප හා එක්වන්න

Explore the enchanting charm of Vietnam with us, from the serene beauty of HaLong Bay to the historic Cu Chi Tunnels and the vibrant streets of Ho Chi Minh City. 🇻🇳

Adventure awaits! 🌟

𝟖 𝐃𝐚𝐲𝐬 | 𝟕 𝐍𝐢𝐠𝐡𝐭𝐬 𝐕𝐈𝐄𝐓𝐍𝐀𝐌 𝐓𝐨𝐮𝐫

TOUR DEPARTURE ✈️

◉ JULY 08, 2024

𝐓𝐨𝐭𝐚𝐥 𝐩𝐚𝐜𝐤𝐚𝐠𝐞 𝐜𝐨𝐬𝐭 𝐋𝐊𝐑 𝟒𝟑𝟓,𝟎𝟎𝟎 /- 𝐩𝐞𝐫 𝐩𝐞𝐫𝐬𝐨𝐧

INCLUSIONS ✔️

◉ Full Board Meals
◉ Visa Fee
◉ 4 Star Hotel Stay
◉ Return Air Ticket
◉ Domestic Air Ticket
◉ Sightseeing With All Entrance Tickets
◉ 1 Night On 5 Star Cruise
◉ Vietnam Visa Approval
◉ Company Tour Manager
◉ Vietnam Sim + Internet

PLACES WE VISIT 📍

Ha Noi, Ho Chi Minh Museum in Ha Noi, Hoan Kiem Lake (Sword Lake, Ngoc Son Temple, Ha Noi Ols Quarter,bai Dinh Pagoda, Trang An Eco-Tourism Attraction, Sang Cave, Toi Cave, Ba Giot Cave, And Nau Ruou, Ha Long Bay, Bo Hon Archipelago, Luon Cave, Titov Island, Ho Chi Minh, Notre Dame Cathedral, Cu Chi Tunnels, Nguyen Hue Walking Street Or Bui Vien Walking Street, Mekong Detla, Vinh Trang Pagoda, and More.

Gamunu Travels & Holidays

For More Details about tours

📞 Call or WhatsApp us: 077 3517415 / 0702488888

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏විශේෂ පෙහෙවස් පින්කම් හා දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාව ! 🙏බුදු රජාණන් වහන්සේ මහා...
30/05/2024

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏

විශේෂ පෙහෙවස් පින්කම් හා දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාව ! 🙏

බුදු රජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සුත්‍රයේ දේශනා කර ඇති ලෙස සැදැහැවත් කුලවන්තයින් බවට පත්වී,

බෝසතුන් වහන්සේගේ උප්පතිය සිදුවූ ලුම්බිණිය, සම්මා සම්බෝධිය ලැබූ බුද්ධගයාව, මංගල ධර්ම දේශනාව පැවැත් වූ බරණැස, මහා පරිනිර්වාණයට පත් වූ කුසිනාරාව යන සතර ස්ථානත් උන්වහන්සේ ගේ ශ්‍රී පාදය ස්පර්ශය ලැබූ අනෙකුත් පුණ්‍ය භුමි වන්දනාව.

වන්දනා කරන ස්ථාන

බරණැස / බුද්ධගයාව / රජගහ නුවර / නාලන්දාව / දුර්ශේෂ්වරී / කුසිනාරා නුවර / විශාලා මහ නුවර / නේපාලයේ ලුම්බිණිය / සැවත් නුවර / දිල්ලි නුවර කපිල කපිලවස්ථුපුර / සංකස්සපුරය, /සාංචි පුදබිම / කොසබෑ නුවර / කපිලවස්ථුපුර සර්වඥ ධාතුන් වහන්සේලා / අග්‍රා ඇතුළු සියලුම ස්ථාන

චාරිකාවල ඇතුළත්වේ

▪️ සියලුම ගමන් වායු සමනය කල සුඛෝපභෝගී බස් රථවල
▪️ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
▪️ ලාංකීය ක්‍රමයට පිරිසිදු ප්‍රනීත ආහාර හා බෝතල් කල වතුර
▪️ රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
▪️ ගමන් බෑගයක් සහ අත් බෑගයක්
▪️ කණ්ඩායම් ඡායාරුපය
▪️ සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය
▪️ ඉන්දියානු නේපාල වීසා
▪️ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු

🌸 දින 𝟏8 දුම්රිය ගමන් සහිත සාංචි නුවර, කොසබෑ නුවර ඇතුලත් අර්ධ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

අය කිරීම : රු : 185,000/-

චාරිකා පිටත් වීම්:

‣ අගෝස්තු 01 සිට අගෝස්තු 18
‣ අගෝස්තු 20 සිට සැපතැම්බර් 07
‣ සැපතැම්බර් 10 සිට සැපතැම්බර් 27
‣ ඔක්තෝම්බර් 08 සිට ඔක්තෝම්බර් 25
‣ නොවැම්බර් 06 සිට නොවැම්බර් 24

🌸 දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

අය කිරීම : රු : 225,000/-

චාරිකා පිටත් වීම්:

‣ අගෝස්තු 2 සිට අගෝස්තු 15
‣ අගෝස්තු 17 සිට අගෝස්තු 30
‣ සැපතැම්බර් 03 සිට සැපතැම්බර් 16
‣ සැපතැම්බර් 20 සිට ඔක්තෝම්බර් 04
‣ ඔක්තෝම්බර් 07 සිට ඔක්තෝම්බර් 20
‣ ඔක්තෝම්බර් 14 සිට ඔක්තෝම්බර් 27
‣ නොවැම්බර් 04 සිට නොවැම්බර් 18

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

වැඩි විස්තර දන ගැනීම සදහා දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #පිංකම #පූජා

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා ! 🙏අප මහා බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූ මේ වෙසක් දි...
22/05/2024

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා ! 🙏

අප මහා බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූ මේ වෙසක් දිනයේ ඔබ සැම නිදුක්, නිරොගී වේවා.

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

Gamunu Travels & Holidays

වැඩි විස්තර දන ගැනීම සදහා දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

𝐕𝐈𝐄𝐓𝐍𝐀𝐌 𝐓𝐨𝐮𝐫 𝐖𝐢𝐭𝐡 𝐆𝐚𝐦𝐮𝐧𝐮 𝐓𝐨𝐮𝐫𝐬 !|🇻🇳වියට්නාමයේ සැඟවුණු ආකර්ෂණය අත්විඳින්න අප හා එක්වන්නFrom the vibrant markets of Ho Chi...
12/05/2024

𝐕𝐈𝐄𝐓𝐍𝐀𝐌 𝐓𝐨𝐮𝐫 𝐖𝐢𝐭𝐡 𝐆𝐚𝐦𝐮𝐧𝐮 𝐓𝐨𝐮𝐫𝐬 !|🇻🇳

වියට්නාමයේ සැඟවුණු ආකර්ෂණය අත්විඳින්න අප හා එක්වන්න

From the vibrant markets of Ho Chi Minh City to the ancient allure of Honoi, let every step unveil a new story. 🇻🇳

Your adventure starts here! 🌟

𝟖 𝐃𝐚𝐲𝐬 | 𝟕 𝐍𝐢𝐠𝐡𝐭𝐬 𝐕𝐈𝐄𝐓𝐍𝐀𝐌 𝐓𝐨𝐮𝐫

TOUR DEPARTURE ✈️

◉ JULY 08, 2024

𝐓𝐨𝐭𝐚𝐥 𝐩𝐚𝐜𝐤𝐚𝐠𝐞 𝐜𝐨𝐬𝐭 𝐋𝐊𝐑 𝟒𝟑𝟓,𝟎𝟎𝟎 /- 𝐩𝐞𝐫 𝐩𝐞𝐫𝐬𝐨𝐧

INCLUSIONS

◉ Visa Fee
◉ 4 Star Hotel Stay
◉ Return Air Ticket Domestic Air Ticket 4 Star Hotels
◉ 1 Night On 5 Star Cruise Halong Bay
◉ Full Board Meals (Breakfast, Lunch, Dinner)
◉ Sightseeing with All Entrance Tickets
◉ Vietnam Visa Approval
◉ English Speaking Tour Guide
◉ Company Tour Manager
◉ Vietnam Sim + Internet

GAMUNU TRAVELS

For More Details about tours
Call or WhatsApp us: 077 3517415 / 0702488888

06/05/2024

𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐓𝐨𝐮𝐫 𝐖𝐢𝐭𝐡 𝐆𝐚𝐦𝐮𝐧𝐮 𝐓𝐨𝐮𝐫𝐬 !|🇲🇾

මැලේසියාවේ සිත් ඇදගන්නා ආශ්චර්යයන් හරහා අමතක නොවන ගමනක්! 🌊✨

From the lively streets of Kuala Lumpur to the serene beauty of Batu Caves, Malaysia beckons with its diverse landscapes and tantalizing cuisine. 🇲🇾

Let's embark on this journey together, where every moment is a discovery waiting to unfold.

𝟔 𝐃𝐚𝐲𝐬 | 𝟓 𝐍𝐢𝐠𝐡𝐭𝐬 𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐓𝐨𝐮𝐫

TOUR DATES ✈️

◉ JUNE 25 TO JUNE 29
◉ JULY 05 TO JULY 10

𝐓𝐨𝐭𝐚𝐥 𝐩𝐚𝐜𝐤𝐚𝐠𝐞 𝐜𝐨𝐬𝐭 𝐋𝐊𝐑 𝟐𝟒𝟓,𝟎𝟎𝟎 /- 𝐩𝐞𝐫 𝐩𝐞𝐫𝐬𝐨𝐧

INCLUSIONS

◉ Visa Fee
◉ 3-star hotel stay
◉ Full Board Meals
◉ Tour Guide
◉ Genting Highland Skytropoli Indoor Park Pass
◉ Cable Car Pass
◉ KL City Tour
◉ Batu Cave Tour
◉ Return Air Ticket

GAMUNU TRAVELS

For More Details about tours
Call or WhatsApp us: 077 3517415 / 0702488888

𝐆𝐀𝐌𝐔𝐍𝐔 𝐓𝐑𝐀𝐕𝐄𝐋𝐒 𝟏𝟎𝐊 𝐅𝐎𝐋𝐋𝐎𝐖𝐄𝐑𝐒 පසුකල වගයි. 🌸අප සමඟ විශ්වාසයන් රැදී සිටින 10, 000 වූ සැදැහැවතුන් සියලු දෙනාට 𝐆𝐀𝐌𝐔𝐍𝐔 𝐓𝐑𝐀𝐕𝐄𝐋𝐒...
02/05/2024

𝐆𝐀𝐌𝐔𝐍𝐔 𝐓𝐑𝐀𝐕𝐄𝐋𝐒 𝟏𝟎𝐊 𝐅𝐎𝐋𝐋𝐎𝐖𝐄𝐑𝐒 පසුකල වගයි. 🌸

අප සමඟ විශ්වාසයන් රැදී සිටින 10, 000 වූ සැදැහැවතුන් සියලු දෙනාට 𝐆𝐀𝐌𝐔𝐍𝐔 𝐓𝐑𝐀𝐕𝐄𝐋𝐒 කාර්යය මණ්ඩලයේ සියලු දෙනාගෙන් හද පිරි ස්තුතිය.

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #පිංකම #පූජා

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏විශේෂ පෙහෙවස් පින්කම් හා දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාව ! 🙏බුදු රජාණන් වහන්සේ මහා...
30/04/2024

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏

විශේෂ පෙහෙවස් පින්කම් හා දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාව ! 🙏

බුදු රජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සුත්‍රයේ දේශනා කර ඇති ලෙස සැදැහැවත් කුලවන්තයින් බවට පත්වී බෝසතුන් වහන්සේගේ
උප්පතිය සිදුවූ ලුම්බිණිය, සම්මා සම්බෝධිය ලැබූ බුද්ධගයාව, මංගල ධර්ම දේශනාව පැවැත් වූ බරණැස, මහා පරිනිර්වාණයට පත් වූ කුසිනාරාව යන සතර ස්ථානත් උන්වහන්සේ ගේ ශ්‍රී පාදය ස්පර්ශය ලැබූ අනෙකුත් පුණ්‍ය භුමි වන්දනාව.

වන්දනා කරන ස්ථාන

බරණැස / බුද්ධගයාව / රජගහ නුවර / නාලන්දාව / දුර්ශේෂ්වරී / කුසිනාරා නුවර / විශාලා මහ නුවර / නේපාලයේ ලුම්බිණිය / සැවත් නුවර / දිල්ලි නුවර කපිල කපිලවස්ථුපුර / සංකස්සපුරය, /සාංචි පුදබිම / කොසබෑ නුවර / කපිලවස්ථුපුර සර්වඥ ධාතුන් වහන්සේලා / අග්‍රා ඇතුළු සියලුම ස්ථාන

චාරිකාවල ඇතුළත්වේ

▪️ සියලුම ගමන් වායු සමනය කල සුඛෝපභෝගී බස් රථවල
▪️ වායු සමනය කල සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
▪️ ලාංකීය ක්‍රමයට පිරිසිදු ප්‍රනීත ආහාර හා බෝතල් කල වතුර
▪️ රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
▪️ ගමන් බෑගයක් සහ අත් බෑගයක්
▪️ කණ්ඩායම් ඡායාරුපය
▪️ සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය
▪️ ඉන්දියානු නේපාල වීසා
▪️ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු

🌸 දින 𝟏8 දුම්රිය ගමන් සහිත සාංචි නුවර, කොසබෑ නුවර ඇතුලත් සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

අය කිරීම : රු : 185,000/-

චාරිකා පිටත් වීම්:
අගෝස්තු 01 සිට අගෝස්තු 18
අගෝස්තු 20 සිට සැපතැම්බර් 07
සැපතැම්බර් 10 සිට සැපතැම්බර් 27
ඔක්තෝම්බර් 08 සිට ඔක්තෝම්බර් 25
නොවැම්බර් 06 සිට නොවැම්බර් 24

🌸 දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

අය කිරීම : රු : 225,000/-

චාරිකා පිටත් වීම්:
අගෝස්තු 2 සිට අගෝස්තු 15
අගෝස්තු 17 සිට අගෝස්තු 30
සැපතැම්බර් 03 සිට සැපතැම්බර් 16
සැපතැම්බර් 20 සිට ඔක්තෝම්බර් 04
ඔක්තෝම්බර් 07 සිට ඔක්තෝම්බර් 20
ඔක්තෝම්බර් 14 සිට ඔක්තෝම්බර් 27
නොවැම්බර් 04 සිට නොවැම්බර් 18

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

වැඩි විස්තර දන ගැනීම සදහා දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #පිංකම #පූජා

ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා.🙏සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාද්වීපයේ  නගදීපයට වැඩම කර නාග ගෝත...
23/04/2024

ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා.🙏

සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාද්වීපයේ නගදීපයට වැඩම කර නාග ගෝත්‍ර අතර සටන වියර්ථ කලේ අද වැනි බක් පුන් පොහෝ දිනයකදිය .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දඹදිව වන්දනාචාරිකා සදහා අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #බක් #පොහොය #පසළොස්වක #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව

𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐓𝐨𝐮𝐫 𝐖𝐢𝐭𝐡 𝐆𝐚𝐦𝐮𝐧𝐮 𝐓𝐨𝐮𝐫𝐬 |🇲🇾මැලේසියාවේ සිත් ඇදගන්නා ආශ්චර්යයන් හරහා අමතක නොවන ගමනක්! 🌿🌊✨From the bustling streets...
18/04/2024

𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐓𝐨𝐮𝐫 𝐖𝐢𝐭𝐡 𝐆𝐚𝐦𝐮𝐧𝐮 𝐓𝐨𝐮𝐫𝐬 |🇲🇾

මැලේසියාවේ සිත් ඇදගන්නා ආශ්චර්යයන් හරහා අමතක නොවන ගමනක්! 🌿🌊✨

From the bustling streets of Kuala Lumpur to the serene beauty of Batu Cave, every corner holds a new adventure. 🇲🇾

Let the journey begin!

𝟔 𝐃𝐚𝐲𝐬 | 𝟓 𝐍𝐢𝐠𝐡𝐭𝐬 𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐓𝐨𝐮𝐫

TOUR DATES ✈️

◉ JUNE 25 TO JUNE 29
◉ JULY 05 TO JULY 10

𝐓𝐨𝐭𝐚𝐥 𝐩𝐚𝐜𝐤𝐚𝐠𝐞 𝐜𝐨𝐬𝐭 𝐋𝐊𝐑 𝟐𝟒𝟓,𝟎𝟎𝟎 /- 𝐩𝐞𝐫 𝐩𝐞𝐫𝐬𝐨𝐧

INCLUSIONS

◉ Visa Fee
◉ 3-star hotel stay
◉ Full Board Meals
◉ Tour Guide
◉ Genting Highland Skytropoli Indoor Park Pass
◉ Cable Car Pass
◉ KL City Tour
◉ Batu Cave Tour
◉ Return Air Ticket

Gamunu Travels & Holidays

For More Details About Tours

Call or WhatsApp us: 077 35 17 415 / 070 24 88 888

#ගැමුණු

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි චායා! 🌸වන්දනා කණ්ඩායම, අද උදෑසන බරණැස ඉසිපතනයේ  සිල් සමාදන් වීම. ධර්මරා...
18/04/2024

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි චායා! 🌸

වන්දනා කණ්ඩායම, අද උදෑසන බරණැස ඉසිපතනයේ සිල් සමාදන් වීම.
ධර්මරාජික චෛත්‍යය ධම්මික චෛත්‍ය ඇතුළු බරණැස ඉසිපතන මිගදාය වන්දනා කිරීම.
🙏

දින 𝟏8 දුම්රිය ගමන් සහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 14
▪️ චාරිකා ගාස්තුව : රු. 185,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස
#ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි චායා! 🌸වන්දනා කණ්ඩායම, 🙏බුදධ්ගයාවෙ පෙහෙවස්සමාදන් වීම.උදෑසන කිරි ආහාර පූ...
17/04/2024

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි චායා! 🌸

වන්දනා කණ්ඩායම, 🙏
බුදධ්ගයාවෙ පෙහෙවස්සමාදන් වීම.
උදෑසන කිරි ආහාර පූජාව අසිරිමත් පෙරහැරකින් බුදධ්ගයා මහවිහාරයට වැඩම කරවීම.
විජයශ්‍රී ජයශ්‍රීමහා බෝ සමිඳුන් වජ්‍රාසනය ඇතුළු සත්සතිය වන්දනා කිරීම දහවල සාංඝික දානය හා අටපිරිකර පූජා කිරිම සහ සවස විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පාමුල බෝධි පූජාව.
තුන් සිත නිවාලන විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස නිදහසේ වන්දනාමාන කිරිම.

දින 𝟏8 දුම්රිය ගමන් සහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 14
▪️ චාරිකා ගාස්තුව : රු. 185,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස
#ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #තායිලන්තය #මැලේසියාව #වියට්නාමය #බුරුමය #සිංගප්පූරුව

ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන්  ඉතිරේවා! ☀️මේ  සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබේ බලාපොරොත්තු...
13/04/2024

ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා! ☀️

මේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබේ බලාපොරොත්තු ඉටුවන, නීරෝගිමත්, පින්වත් හා ප්‍රීතිමත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌟

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

ගැමුණු ට්‍රැවල්ස්

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #සිංහලහින්දුඅලුත්අවුරුද්ද #අලුත්අවුරුද්ද

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි චායා! 🌸වන්දනා කණ්ඩායම විශාලා මහනුවර බලා පිටත් වීම.ලිච්ඡවී රජදරුවන්ගේ රා...
10/04/2024

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි චායා! 🌸

වන්දනා කණ්ඩායම විශාලා මහනුවර බලා පිටත් වීම.
ලිච්ඡවී රජදරුවන්ගේ රාජ්‍යය ප්‍රදේශය, බුදුරජාණන් වහන්සේ රතන සුත්‍රය දෙශ්නාකළ ස්ථානය නැරඹීම.
ධාතු ස්ථුපය හා ඉන්දියාවේ දැනට නිරුපද්‍රතිව ඇති එකම අශෝක ස්ථම්භය නැරඹීම.

දින 𝟏8 දුම්රිය ගමන් සහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 14
▪️ චාරිකා ගාස්තුව : රු. 185,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස
#ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #තායිලන්තය #මැලේසියාව #වියට්නාමය #බුරුමය #සිංගප්පූරුව

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා! 🌸වන්දනා කණ්ඩායම කුසිනාරා නුවර බලා පිටත් වීම බුදුරදුන් රෝගාතුර වූ ...
09/04/2024

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා! 🌸

වන්දනා කණ්ඩායම කුසිනාරා නුවර බලා පිටත් වීම
බුදුරදුන් රෝගාතුර වූ අවස්ථාවේ පැන් වැළඳු තැන, මහා පරිනිර්වාණ චෛත්‍යය, අංගාර චෛත්‍යය, බුදු රදුන්පිරිනිවන් පා සිටි ආකාරය පෙන්වීමට ඉදි කර ඇති පිරිනිවන් මංචකවිහාරය වන්දනා කිරීම.
අලංකාර පෙරහැරකින් වඩම්මවන වටිනා චීවරයක් පිරිනිවන් මංචකයට පූජා කල හැක (සුගත චීවර පූජා පිංකම).

දින 𝟏8 දුම්රිය ගමන් සහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 14
▪️ චාරිකා ගාස්තුව : රු. 185,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස
#ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #තායිලන්තය #මැලේසියාව #වියට්නාමය #බුරුමය #සිංගප්පූරුව

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  දැහැමි ඡායා!🌸වන්දනා කණ්ඩායම බුදුරජාණන් වහන්සේ සය වසරක් දුෂ්කරක්‍රියාකළ දුර්...
08/04/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

වන්දනා කණ්ඩායම බුදුරජාණන් වහන්සේ සය වසරක් දුෂ්කරක්‍රියාකළ දුර්ශේෂ්වරීය නැරඹීම.

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

ගැමුණු ට්‍රැවල්ස් සුඛෝපභෝගී වෙසක් දඹදිව වන්දනා  චාරිකාව 🌸සුන්දර වසන්තයේ එළඹෙන වෙසක් සමයේ පාසල් නිවාඩුව පින්බර නිවාඩුවක් ...
07/04/2024

ගැමුණු ට්‍රැවල්ස් සුඛෝපභෝගී වෙසක් දඹදිව වන්දනා චාරිකාව 🌸

සුන්දර වසන්තයේ එළඹෙන වෙසක් සමයේ පාසල් නිවාඩුව පින්බර නිවාඩුවක් කර ගන්න,
එන්න අප සමග සියලු බුදු රජාණන් වහන්සේලා බුදු වුණු දේශය දකින්න .

වෙසක් පොහෝ දින බුද්ධගයා පින්බිමේ පෙහෙවස් සමාදන් වීම ඇතුළු පින්කම් රැසක් සමග දඹදිව සියලු සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අවස්ථාව. 🙏

චාරිකාවේ ඇතුළත්වේ

▪️ සියලුම ගමන් වායු සමනය කල සුඛෝපභෝගී බස් රථවල
▪️ වායු සමනය කල සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
▪️ ලාංකීය ක්‍රමයට පිරිසිදු ප්‍රනීත ආහාර හා බෝතල් කල වතුර
▪️ රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
▪️ ගමන් බෑගයක් සහ අත් බෑගයක්
▪️ කණ්ඩායම් ඡායාරුපය
▪️ සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය
▪️ ඉන්දියානු නේපාල වීසා
▪️ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දුම්රිය ගමන් රහිත වායු සමනය කල සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහිත දින 15

සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව
චාරිකාව පිටත් වීම : මැයි 16 සිට මැයි 30 දක්වා

චාරිකා ගාස්තුව : රු. 275,000.
(වන්දනා චාරිකාව අතරතුර කිසිදු අමතර අයකිරීමක් නැත )

✨ වායු සමනය කල තරු පන්තියේ සුඛෝපභෝගී නවාතැන් පහසුකම් ✨

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වෙසක් #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #පිංකම #පූජා

06/04/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

ගංගා නම් නදියට උඩින් ඇති දකින දකුණු ආසියාවේ දිගම පාලම (දිග : 7.5 KM ) වන පැට්නා පාලමෙන් ගමන් කරන අතරතුර.

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  දැහැමි ඡායා!🌸වන්දනා කණ්ඩායම  විශාලා මහ නුවර ලිච්චවීන් විසින් ඉදිකල ධාතු ස්ථ...
05/04/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

වන්දනා කණ්ඩායම විශාලා මහ නුවර ලිච්චවීන් විසින් ඉදිකල ධාතු ස්ථුපය වන්දනා කිරීම සහ නැරඹීම.

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  දැහැමි ඡායා!🌸වන්දනා කණ්ඩායම  හිමිදිරි උදෑසනින් කුසිනාරා නුවරින් පිටත් වී වි...
04/04/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

වන්දනා කණ්ඩායම හිමිදිරි උදෑසනින් කුසිනාරා නුවරින් පිටත් වී විශාලා මහනුවර බලා පිටත් වීම.
ලිච්ඡවී රජදරුවන්ගේ රාජ්‍යය ප්‍රදේශය බුදුරජාණන් වහන්සේ රතන සුත්‍රය දෙශ්නාකළ ස්ථානය නැරඹීම.
ඉන්දියාවේ දැනට නිරුපද්‍රතිව ඇති එකම අශෝක ස්ථම්භය නැරඹීම.

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  දැහැමි ඡායා!🌸වන්දනා කණ්ඩායම කුසිනාරා නුවර බලා පිටත් වීම බුදුරදුන් රෝගාතුර ව...
03/04/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

වන්දනා කණ්ඩායම කුසිනාරා නුවර බලා පිටත් වීම
බුදුරදුන් රෝගාතුර වූ අවස්ථාවේ පැන් වැළඳු තැන, මහා පරිනිර්වාණ චෛත්‍යය. අංගාර චෛත්‍යය, හා බුදු රදුන්පිරිනිවන් පා සිටි ආකාරය පෙන්වීමට ඉදි කර ඇති පිරිනිවන් මංචකවිහාරය වන්දනා කිරීම.
අලංකාර පෙරහැරකින් වඩම්මවන වටිනා චීවරයක් පිරිනිවන් මංචකයට පූජා කිරීම. (සුගත චීවර පූජා පිංකම).

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  දැහැමි ඡායා!🌸වන්දනා කණ්ඩායම කපිලවස්ථු පුර නිරෝධාරාමය හා ධාථූන් වහන්සේලා තැම...
02/04/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

වන්දනා කණ්ඩායම කපිලවස්ථු පුර නිරෝධාරාමය හා ධාථූන් වහන්සේලා තැම්පත් කර තිබූ ස්ථූපය වන්දනා කර ගැනීම .
රජ මාලිගා නටඹුන් නැරඹීම.

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  දැහැමි ඡායා!🌸දහවල සාංඝික දානය හා අටපිරිකර පූජා කිරිමඅංගුලිමාල චෛත්‍ය, යමාමහ...
01/04/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

දහවල සාංඝික දානය හා අටපිරිකර පූජා කිරිම
අංගුලිමාල චෛත්‍ය, යමාමහ පෙළහර පෑ ස්ථානය, අනේ පිඩු සිටු මාලිගය, චිංචි මානවිකාව හා දෙව්දත් තෙර අපාගත වූ ස්ථාන නැරඹීම.
සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය හා සධාතුක ධාතු කරඬුව හිස මත තබා ආශිර්වාද ලබා ගැනීම කිරීම.

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  දැහැමි ඡායා!🌸වන්දනා කණ්ඩායම සැවැත් නුවර බුදුන් වහන්සේ වස් 19 ක් වැඩ විසූ සු...
31/03/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

වන්දනා කණ්ඩායම සැවැත් නුවර බුදුන් වහන්සේ වස් 19 ක් වැඩ විසූ සුගන්ධ කුටිය දම්සභා මණ්ඩපය , සක්මන් මළුව ,රහතන් වහන්සේලා වැඩ සිටි කුටි,පැන් පහසු වූ පොකුණ ආනන්ද බෝධිරාජයා ඇතුළු අසිරිමත් ජේතවනාරාමය වන්දනා කරගැනීම .

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

සුඛෝපභෝගී වෙසක් දඹදිව වන්දනා  චාරිකාව 🌸සුන්දර වසන්තයේ එළඹෙන වෙසක් සමයේ පාසල් නිවාඩුව පින්බර නිවාඩුවක්  කර ගන්න,එන්න අප  ...
30/03/2024

සුඛෝපභෝගී වෙසක් දඹදිව වන්දනා චාරිකාව 🌸

සුන්දර වසන්තයේ එළඹෙන වෙසක් සමයේ පාසල් නිවාඩුව පින්බර නිවාඩුවක් කර ගන්න,
එන්න අප සමග සියලු බුදු රජාණන් වහන්සේලා බුදු වුණු දේශය දකින්න .

වෙසක් පොහෝ දින බුද්ධගයා පින්බිමේ පෙහෙවස් සමාදන් වීම ඇතුළු පින්කම් රැසක් සමග දඹදිව සියලු සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අවස්ථාව. 🙏

දුම්රිය ගමන් රහිත වායු සමනය කල සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහිත දින 15

සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව
චාරිකාව පිටත් වීම : මැයි 16 සිට මැයි 30 දක්වා

චාරිකා ගාස්තුව : රු. 275,000.
(වන්දනා චාරිකාව අතරතුර කිසිදු අමතර අයකිරීමක් නැත )

✨ වායු සමනය කල තරු පන්තියේ සුඛෝපභෝගී නවාතැන් පහසුකම් ✨

චාරිකාවේ ඇතුළත්වේ

▪️ සියලුම ගමන් වායු සමනය කල සුඛෝපභෝගී බස් රථවල
▪️ වායු සමනය කල සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
▪️ ලාංකීය ක්‍රමයට පිරිසිදු ප්‍රනීත ආහාර හා බෝතල් කල වතුර
▪️ රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
▪️ ගමන් බෑගයක් සහ අත් බෑගයක්
▪️ කණ්ඩායම් ඡායාරුපය
▪️ සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය
▪️ ඉන්දියානු නේපාල වීසා
▪️ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වෙසක් #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  දැහැමි ඡායා!🌸වන්දනා කණ්ඩායම සැවැත් නුවර පෙහෙවස්සමාදන් වීම හා  උදෑසන කිරි ආහ...
29/03/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

වන්දනා කණ්ඩායම සැවැත් නුවර පෙහෙවස්සමාදන් වීම හා
උදෑසන කිරි ආහාර පූජාව අසිරිමත් පෙරහැරකින් වැඩම කරවීම.

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ දැහැමි ඡායා!🌸වන්දනා කණ්ඩායම සංකස්සපුර සිදස්ථාන වන්දනා කරමින්.සංකස්සපුරය : බු...
28/03/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

වන්දනා කණ්ඩායම සංකස්සපුර සිදස්ථාන වන්දනා කරමින්.

සංකස්සපුරය : බුදුරදුන් මාතෘ ⁣⁣ද්ව්‍යයරාජයාට අභි ධර්මය දෙශ්නාකර ආපසු මනු ලොවට වැඩම කරවීම ඇතුළු ශාසනික කාරනා රාශියක් සිදුවු පුදබිම.

එම ස්ථානයේ ඇති පූජනීය සංකස්ස චෛත්‍ය වන්දනාව , ඇත් රුවක් සහිත අශෝක ස්ථම්භය නැරඹීම.

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 20  සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ  ඡායා!🌸වන්දනා කණ්ඩායම වන්දනාව යාමට පෙර ශ්‍රී ලංකා ගුවන් තොටුපලේදී .දින 𝟏4 දු...
27/03/2024

මාර්තු 20 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ ඡායා!🌸

වන්දනා කණ්ඩායම වන්දනාව යාමට පෙර ශ්‍රී ලංකා ගුවන් තොටුපලේදී .

දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 20
▪️ චාරිකා ගාස්තුව : රු. 225,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා  චාරිකාවේ දැහැමි ඡායා!🌸අප මහා බෝසතුන් උපත ලද ස්ථානය වන්දනා කිරීමදින 𝟏8 දුම්රිය ගමන් සහි...
26/03/2024

මාර්තු 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවේ දැහැමි ඡායා!🌸

අප මහා බෝසතුන් උපත ලද ස්ථානය වන්දනා කිරීම

දින 𝟏8 දුම්රිය ගමන් සහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

▪️ චාරිකාව පිටත් වුයේ : මාර්තු 14
▪️ චාරිකා ගාස්තුව : රු. 185,000/-

ඔබත් මෙවන් අසිරිමත් සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අප හා එක් වන්න, දඹදිව වන්දනාවේ කුසල් රැස්කර ගන්න .

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 3517415 / 0702488888

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #අග්‍රා #සුඛෝපභෝගී #පිංකම #පූජා

Address

296/D2 Batagama South
Kandana
11320

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Telephone

+94702488888

Alerts

Be the first to know and let us send you an email when Gamunu Travels & Holidays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gamunu Travels & Holidays:

Videos

Share

Category


Other Travel Agencies in Kandana

Show All